M͏y͏ D͏o͏l͏l͏✔️✔️

נכתב על ידי Snowg716

9K 2.3K 731

බෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තම... עוד

🌸1🌸
🌸2🌸
🌸3🌸
🌸4🌸
🌸5🌸
🌸6🌸
🌸7🌸
🌸8🌸
🌸9🌸
🌸11🌸
🌸12🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸
🌸17🌸
🌸18🌸
🌸19🌸
🌸20🌸
🌸21🌸
🌸22🌸
🌸23🌸
🌸24🌸
🌸25🌸
🌸26🌸
🌸27🌸
🌸28🌸
🌸29🌸
🌸30🌸
🌸31🌸
🌸32🌸
🌸33🌸End🌸

🌸10🌸

267 74 23
נכתב על ידי Snowg716

තවත් දවසක් ඉවරයි...සාමය සතුට පිරි සාමාන්‍ය දවසක්....
කාලා බීලා නාලා ඔක්කොම කරන් මම කාමරේට ආවා...ඇත්තමයි අර මෝහිනීලා දෙන්නා හින්දා තව ටිකෙන් මම අම්මලගෙන් බැනුනුත් අහනවා...ඇයි යකෝව් උන් දෙන්නා සාන්ත දාන්ත තීන්ත කුප්පි වගේ ඉද්දි අපේ අම්මලත් මට කුඩම්මගෙ සැලකිලි දක්වනවා....ඕකනේ බැරි....

වෙනදා වගේම කුප්ප අදහසකට අනුව බ්‍රේව්ගේ ඇස් වහලා නයිට් කිට් එකත් ගහන් ලයිටුත් ඕෆ් කරලා මම ඇදට පැන්නා...මට නයිටි පේන්න බෑ...ඇන්දත් නෑ වගේ මම අදින්නේ අත් හීනි බ්ලවුස් එකකුයි කොට කලිසමකුයි...😂අනිත් කාරනේ මගේ කාමරෙ බෝම්බයක් පිපිරුනත් එලියට ඇහෙන්නෙ නැති වෙන්න හදල තියෙන්නෙ මොකද මම ඒ තරම් නිහඩ ලමයෙක්...

බෙඩ් ශීට් එකත් බාගෙට පොරවන් බ්‍රේව්ගේ අතකුත් ඉන වටේ දාගෙන එයාගේ මූන දිහා බලා ගත්තා...මගේ අලුත්ම පුරුද්ද තමා දවසේ හැම දේම බ්‍රේව් කොල්ලට කීම...මගෙ හිත එතකොට ගොඩක් සැහැල්ලු වෙනවා...

🌸 දන්නවද බ්‍රේව්...අර මෝහිනියො දෙන්නව මම මරනවා...මගෙ අහින්සක කිබුල්ලු දෙන්නව උන් දෙන්නා ඩෙවල් දාන්න යනවා...පව් අෆ්ෆා...අද මම හිටියෙ නැත්තම් උන් දෙන්නා ඉවරයි...ආ...ඔයා දන්නවද...මට අලුත් යාලුවෙක් හම්බුනා එයාගේ නම ඩේව්...ඩේව් ඔයා වගේමයි...තනිකර ඔයා....දුබුරු ඇස්...රෝස තොල්...ඒත් කොන්ඩෙ කලුයි...නැට්ට ගිනිගත්ත හනුමා වගේ ඇවිලිච්ච ගමන්මයි ඉන්නේ...."

❔ මොකක්....

🌸 ඔව්.....ඔයාගේ හිනාවමයි තියෙන්නේ...

❔ ශුවර්ද...

🌸 ඔව් අනේ...තනිකර ඔයා..කොන්ඩෙ ක...ඇග්..

(😂 ටියුබ් ලයිට්....)

🌸 කවුද කතා කරේ...

මම ඉන්න ඉරියව්ව වෙනස් නොකරම ඇහුවා....මොකාද මේ යක්සනී එක්ක හැංගි මුත්තම් කරන බූතයා...

❔ මේ මම....

🌸 කවුද....

මම ආය ඇස් දෙක ජිල් බොල කරලා කැරකුවා....

❔ මම බ්‍රේව්...

🌸 ආ...ඔයාද...මොකක්...බ්‍රේව්....මෙන්න හොල්මන් බෝනික්කෙක්...

මම බෙඩ් ශීට් එක බ්‍රේව්ගේ ඔලුවට දාලා තද කරලා අල්ල ගත්තා...

❔ ඒහ්...ලිපී...හුම්ම ගල්ල බෑ....ඔය ලෙද්ද අයින් කලගම්ල...

හොල්මන්  බෝනික්කෙක් නම් හුස්ම ගන්න ඕන නෑනේ...බෙල්ල කඩලා මරලා දාන්නත් හිතෙනවා....එක්කො බෑ....බ්‍රේව් මගෙ බොක්කෙ ෆිට් එකනෙ...මම ඇද ලග තිබ්බ ටෙනිස් පිත්ත කකුලෙන් ලන් කර ගත්තා...හී...මගෙ ටෙනිස් පිත්ත ඇද ලග...ටෙනිස් බෝලේ ඇද යට...

ඊට පස්සෙ හිමීට බ්‍රේව්ගේ හිස නිදහස් කරා...

🌸 ඔහේ ඇනබෙල්ගෙ අයියද...

❔ කවුරු...

🌸 ඇනබෙල්...අර හොල්මන් බෝනික්කා...

❔  මොකා....




😂 බ්‍රේව් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තතාවයක්...

המשך קריאה

You'll Also Like

61.9K 10.3K 29
ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල...
1.1K 341 14
I love you,you're only mine
2M 99.1K 37
Presenting the story of ISHIKA MEHRA Whose innocence made the king bow down to her AND ABHIRAJ SINGH RATHORE Whose presence is enough to make the per...
403 80 5
❛❛ රූපයෙන් මම පෙර කෙනා නොවන බව ඇත්තයි... පිටතින් බැලූ කල ඔබට හැගේවී මා වෙනස්ව ඇති බව... නමුදු ඇතුලතින් මා පෙර සිටි කෙනාම වග ඔබට වැටහෙනු ඇත... ❜❜ Jiko...