FORCED MARRIAGE ||KTH|| [Comp...

By lina_kim_

62.5K 6.4K 1.2K

Arranged marriage (sinhala) [Completedโœ“] ๐Ÿ”ž๐Ÿ”ž๐Ÿ”ž Starting date - 2021.11.05 Ending date - 2022.3.18 More

intro
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
new cover
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21+๐Ÿ”ž
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 28
announcement
chapter 29
chapter 30
chapter 31
new book
chapter 32
chapter 33 [last]
anniversary

chapter 27

1.1K 137 78
By lina_kim_

කතාව මතක නැති අය අන්තිම ඒක කියවලා එන්ඩො🙂
___________________________________________________

🦄 - "අනිත් අයටත් කියමුද"

හෝබී එහෙම අහද්දි sohi හෙමින් හෙමින් ඔලුව වැනුවා..ඒ සැණින් කෙල්ල ව අරන් අනිත් අය ඉන්න තැනට ගිය hobi කතා කරන්න හදනකොට ම

🐱 - "අහ් හරි හරි කියන්න දෙයක් නෑ දෙන්න සෙට් කියලා දන්නවා congrts 😌✌️"

එහෙම කියපු yoongi ආයි අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා

🖤 - "ඕහ් යැස්😌දැන් ඉතින් එකම දවසේ පාටි දෙකක් දාන්න පුළුවන්"

🐯 - "ඇයි දෙකක්🙄"

🖤 - "අද කපල් දෙකක් සෙට් උනා නේ😂❤️"

🐥 - "හරි ඉතින් ඕකට දෙකක් ඕනේ නෑ නෙ 😒🙂"

🌸 - "නෑ නෑ ඕනේ😒"

🐥 - "😒😒😒😒😒😒😒😒"

🦄 - "හොඳ වැඩේ මාව පාවල දීලා එයා බේරෙන්න හැදුවා😌"

🐥 - "යැයි යැයි තමා😒"

කට්ටියම ටිකක් වෙලා කතා කර කර ඉදල dinner උත් අරගෙන තම තමන්ගේ ගෙවල් වලට ගියා...

Ts house

(Ts - tae sonyi 🙂)

🐯 - "අනේ බබා අදට විතරක් එක පාරක් plz 😫"

🖤 - "නෙවර්😌"

🐯 - "යා බබා ඔයමයි මෙයාව ඇවිස්සුවේ😫"

🖤 - "මන් මුකුත් කලේ නෑ නෙ ඔයානෙ බාත්රූම් එකේ door එක ඇරගෙන අවේ..මට කරන්න දෙයක් නෑ😌"

🐯 - "ෂිට් තමුසේ වගේ ගෑනියෙක්😑"

Tae එහෙම කියලා sonyi ව ගණන් ගන්නේවත් නෑ වගේ බාත්රූම් ඒකට ගියා..එක මොහොතකට sonyi ත හිතුනා tae කලින් සැරේ වගේ මේ සැරෙත් මේ බෝරුවක්ද කරන්නේ කියලා🙂..නොදැනුවත්ව උනත් tae කියපු දේට sonyi ත ඇඩූනා... අඩ අඩම ගිහිල්ලා blanket එකට ගුලි උන sonyi තවත් අඬන්න ගත්තේ හුගම් ආදරේ දීලා එක සැරේටම එහෙම කතා කරාම දුක හිතුනා නිසයි💔
මේ අතරේ විනාඩි 30 කට විතර පස්සෙ tae washroom එකේ ඉදලා ඇවිල්ලා ඇගත් පිහිදාගෙන lamp ඔෆ් කරලා ඇදට පනින්න හැදුවත් sonyi ගැස්සෙනවා දැක්ක නිසා tae කලබල වෙලා ඉක්මනට sonyi ව තමන්ගේ පැත්ත හරවා ගත්තාම තමයි දැක්කේ sonyi අඩල කියලා

🐯 - "අනේ මැණික ඇයි මේ"

🖤 - "ම්හහ්හු🤧"

🐯 - "ඇයි කියන්නකෝ🥺"

🖤 - "මුකුත් නෑ මම අදට මගේ රූම් එකට යන්නම්🙂"

🐯 - "යා ඇයි ඒ"

Tae කියන දේවල් කනකටවත් ගන්නේ නෑතුව කොට්ට මෙට්ට සේරම අකුලන් යන්න හැදුවේ ඒත් ඊට කලින් ඉස්සර උන tae,

🐯 - "ඔයා කොහේවත් යන්නේ නෑ"

🖤 - "අයින් වෙන්න මට වගේ රූම් එකට යන්නෝන"

🐯 - "ඔයාගේ රූම් එක තමයි මේක"

🖤 - "නැහැ මම කලින් හිටපු එක"

🐯 - "තමුසේ මුරණ්ඩු වෙන්න හදන්න එපා😑"

Tae එහෙම කියලා කෙල්ල ගේ බෙල්ල කිස් කරන්නත් හපන්නත් ගත්තේ පිස්සුවෙන් වගේ

(මම left 🙂💔)

විනාඩි 10 ක් විතර එහෙම කරපු tae කෙල්ලගෙන් ඈත් වෙලා කෑලවා තමන්ගේ පපුවට තුරුල් කර ගත්තා

🐯 - "මියානේ මැණික🥺"

_______________________________________________________________

හිහි අද ඔයාලට බඩ්ඩක් දෙන්න අවේ🙂🤌 ඔතරයව බලන්නොන කියපු readers ලාට🙂...






මුන නම් පෙන්නන්න බෑ🙂මම කෙල්ලෙක් නේ🥲🤌අනික කවුද දන්නේ ඔව්වා ඉල්ලුවේ අර මට මැසේජ් දාලා chater වෙලා ගිය ප#&$ කියලා😒🙂

Bye
Saranghae
Lina

Continue Reading

You'll Also Like

12.3K 398 19
All bts as themselves and yn as jk sis Y/ n is married to jimin and y/n as idol and jimin as mafia. let's see how a mafia and idol live together and...
2.2M 115K 64
โ†ณ โ [ INSANITY ] โž โ” yandere alastor x fem! reader โ”• ๐ˆ๐ง ๐ฐ๐ก๐ข๐œ๐ก, (y/n) dies and for some strange reason, reincarnates as a ...
1.1M 44.1K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
7.5K 325 14
/jinff/enjoy the ff /check my previous FF/jiminff/