🚫The Life Story♡ (Completed...

By Samie_MC

31.3K 3.7K 318

🚫Only Fan Fiction🚫 sinhala fan fiction This is my second story.This is a mafia story. I think you will li... More

🚫 Chapter 1 📚
🚫Chapter 2 📱
🚫Chapter 3 🏨
🚫 Chapter 4 💋
🚫 Chapter 5 💘
🚫 Chapter 6 💕
🚫Chapter 7💟
🚫 Chapter 8 💞
🚫Chapter 9🎀
🚫Chapter 10🌷
🚫 Chapter 11🌾
🚫Chapter 12 🎊
🚫Chapter 13🔐
🚫chapter 14💄
🚫Chapter 15 😔
🚫Chapter 16 🔥
🚫Chapter 18💥
🚫Chapter 19🔥
🚫Chapter 20🏠
🚫 Chapter 21 🌺
🚫 Chapter 22 🔪
🚫 Chapter 23 👀
🚫 Chapter 24 😭
🚫 Chapter 25 😢
🚫Chapter 26 👤
🚫 Chapter 27 🏥
🚫Chapter 28💜

🚫Chapter 17💟

914 126 19
By Samie_MC

Jk - Yoona...

Yoona - ...........

________________________________

Jk - කතා කරන්නකෝ...

Yoona - මොනවද?

Jk - ඇයි ඔයාට කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?

Yoona - ඉස්සර තියෙන්න ඇති.දැන් නැ.

Jk - ඇයි දැන් නැත්තේ...

Yoona - අනේ...ඔයා බබා....මෙච්චර දෙයක් වෙලත් මොකුත් නොවුන ගානට ඉන්න...මහ ලොකු Mafia Leader..😏

Jk - ඔයා සීමාව පනිනවා වැඩියි Yoona.

Yoona - හහ්...සීමාව පනිනනවා.. ඔයා තමයි සීමාව පැන්නේ mrs. Jeon Jungkook.... කවදාවත් දාලා යන් නෑ කීවේ කවුද?ඔයා...දවසක දෙන්නම ලෝකේ වටේම යමු කීවේ කවුද?ඒත් ඔයා.. මම දාලා ගියත් ඔයා දාලා යන් නෑ කීවා...අන්තිමට ඔයාම මාව දාලා ගියා...ඊට පස්සෙත් ඔයා එයි කියලා බලන් හිටපු එක මගේ මෝඩ කම..ඔයා මේ වගේ වගේ ....ත..තව කී දෙනෙක්ව රවට්ටලා තියේද?ආ..මම තමයි වැරදි.....ත...තව..... හිතලා බලන්න තිබ්බා මට...එහෙනම් මම මෙහෙම දුක් විදින්නේ නැති වෙයි😖.

එක දිගට හුස්මක් වත් ගන්නේ නැතුව Yoona ඒ වචන ටික කියාගෙන ගියා.....ඊට පස්සේ අඩාගෙනම දුවගෙන ගියා එයාලගේ Room එකට.

Jungkook නම් ඇස් දෙකත් රතු කරගෙන බලා ගත් වනම බලාගෙන තරහයින් පුපුර පුපුරා කල්පනා කරනවා.

මේ වෙලාවෙ දි ඔන්න එතනට එනවා Jack.මේ තමයි Jungkook ගේ දකුණු අත වගේ ඉන්න එයාගේ secretary.

Jack - Boss... පොඩි අවුලක්...

Jk - මොකක්ද?

Jack - බොස්..අපි port එකෙන් පන්නන්න ගියපු Drugs වගයක් දැන් තියෙන්නේ NIS එකේ.....

Jk - යා....මොකක්ද මිනිහො ඒ කීවේ.කොහොමද මෙහෙම වුණේ....ආශ්..

එහෙම කියලා Jk එතන තිබ්බ ගහකට මිට මොලවා ගහගෙන යනවා.

Jack - Boss මොකෙක් හරි එකෙක් ඔත්තුවක් දීලා.Suga boss ට කියලා check කරන්නද?

Jk - මොකක් හරි කරලා මට ඔය ඔත්තුව දුන්න එකා ගැන විස්තර උදේ වෙද්දි ඕන...😡

Jack - ok boss.

@Next Day

කට්ටියම නැගිටලා පහලට ආවා Breakfast එක ගන්න.Yoona ත් ආවා.

J hope - Yoona මොකද ඔය ඇස් දෙකට වෙලා තියෙන්නේ....

Jimin - ඒක තමා මාත් බැලුවේ....

Jin - මොකද වුනේ කෙල්ලේ...කවුද මගේ princess ගේ හිත රිද්දුවේ...

V - කවුද කියන්න ඇත්තටම..මම දෙනවා හොදවයින් ඔය කියපු එකාට...

Yoona - නැ...නැ...ඔප්පා මොකුත් නැ..

RM - මොකුත් නැ වෙන්න බෑනේ....

Jia - අනේ මේ Yoona පච කෙලින්න හදන්න එපා.උබ ඊයේ රෑ ඇඩුවා ඒකනේ ඇත්ත...

Jin - ආ..හරි දැන් ඔය කතා නවත්තලා කෑම කමු...

Jin එහෙම කීවේ තව ටිකක් Yoona ගේ හිත රිදෙයි කියලා...

කට්ටියම කෑම කන අතරේ Jungkook ආවා.ඇවිල්ලා Yoona ඉස්සරහා තිබ්බ පුටුවෙන් ඉදගත්තා.ඒත්....ඒත් එක්කම Yoona නැගිටලා එයාගේ Room එකට ගියා.

කට්ටියම Yoona දිහා බලාගෙන ඉදලා එයා ගියාට පස්සේ Jungkook දිහා බැලුවා.එතකොට Jungkook මම නෙවෙයි කියන්න වගේ උරහිස හැකිළුවා.

(ඕතර් - යා....ජංකුක්.....

Jk - මොකද ඕතර් බෙරිහන් දෙන්නේ.

ඕතර් - තවුසේ තමා වග කියන්න ඕන Yoona අඩපු එකට..

Jk - හහ්...මම ඒක බලා ගන්නම් ඕතර් කතාව ලියන්න...)

Back to story

මේ අතරේ එතනට එන Jack Jungkook ට රහසින් මොකක්ද කියනවා...ඊට පස්සේ Jack එතනින් යනවා.

ඊට පස්සේ Jungkook Message එකක් type කරලා phone එක පැත්තකින් තියලා කෑම කනවා.

@Yoona's Room

Jia - මේ බං.....

Yoona - ඕ ඕ..

Jia - අපි ඇවිදින්න යමුකෝ පොඩ්ඩක් මේ පැත්තේ...මාර ලස්සනයි බං මෙහේ...

Yoona - ආ....අපි අර Temple එකට ගිහින් ඊට පස්සේ පොඩි Shopping පාරක් දාලා එමු.

Jia - wow... That's a great idea.

ඔන්න ඒ දෙන්නා ඔහොම යන්න කියලා Hotel එකෙන් එළියට යන්න හදද්දි.....

V - Yoona....

Yoona - වේ...ඔප්පා...

V - කොහේ හරි යන්නද,?

Yoona - පොඩ්ඩක් ඇවිදින්න යන්න කියලා ඔප්පා...

V - ආ ....එහෙනම් ගාඩ්ලා එක්ක යන්න.

Yoona - ඒත් ඔප්පා...

V - පණ්ඩිතකම් නැතුව එහෙම යන්න.පිට පලාතක ඉන්නේ .කොහොමත් ඔයාලා අපිත් එක්ක ඉන්නවා කියන්නේ එතන පොඩි risk එකක් තියෙනවා...හරිද?

Yoona - ok ඔප්පා.මට ඒක අමතක වුණා.

V - good girls...

ඊට පස්සේ V ගාර්ඩ් ලා ගාවට ගිහින් මොන මොනාද කීවා.ඊට පස්සේ එක ගාර්ඩ් කෙනෙක් ඇවිල්ලා,

ගාර්ඩ් - නගින්න මිස්....

එහෙම කියලා car එකේ දොර ඇරියා.

ඔන්න ඔහොම ඒ දෙන්නා පිටත්වෙලා ගියා.

ඒ අතරේ Jungkook & Suga බර කතාවක.
(ඔය ඉන්නේ Jungkook කෑම මේසෙදී මැසේජ් කරපු කෙනා.)

Suga - හරි....ඉදපන් පොඩ්ඩක් ඉවසන්...මම check කරලා බලන්නම්....

Jk - හරි බලන්නකෝ....

මේ අතරේ Jia යි Yoona යි temple එකට ඇවිල්ලා ටිකක් වෙලා එකේ නිදහසේ ගත කරලා photos එහෙම අරන් අවේ Shopping mall එකට යන්න ටිකක් shopping කරන්න.

දෙන්නම ඇවිල්ලා black clour BMW car එකෙන් බැස්සා නිකන් වටේ පිටේ ඉන්න අයට තරු විහික් වෙන්න.මේ shopping mall එක ඇවිල්ලා අපේ RM ඔප්පගේ.අයේ ඉතිං කෙල්ලෝ දෙන්නට බඩු ටිකත් නොමිලේ.

(ඔයාලා මවා ගන්න හොදේ car 3ක් එනවා මැද එකේ කෙල්ලෝ දෙන්නා.දෙපැත්තේ දෙක් body guard ලා)

දෙන්නම Shopping Mall එක ඇතුලට ගිහින් දැන් ඇදුම් තෝරනවා.

Yoona - ඒ බම්...මේ හොදයිද?උබට මට වඩා හොදට තෝරන්න තේරෙනවානේ...තෝරලා දීපන්කෝ..

Jia - ආ.....හිටාම්.....මේ..අපි පොඩ්ඩක් Jungkook ට ඇඩෙන්නත් එක්ක පොඩ්ඩක් hot ඇදුම් ටිකක් තෝර ගමුද?

Yoona - අනේ බං....මෙතනටවත් ඔය කුක් කාරයා ගවා ගන්නේ නැතුව ඉන්න බෑද?

Jia - ආ...හරි හරි ඉතිං....මගේ සත්තලංගේ හිත සිදුණද?

Yoona - උබ හිතුවද මම පොඩි එකෙක් කියලා...

Jia - මේ frock එක හොදයි උබට...

Yoona - ආ...ඒක ලස්සනයි...

දෙන්නා ඉතිං වලි පිට වලි දාගෙන කෝම හරි ඇදුම් තොගයක් ගත්තා.

(RM ඔප්ප බංකොලොත්  වෙයි ද මන්දා මෙහෙම ගියොත්...😂)

Yoona - මේ බං....දැන්ම hotel එකට ගියා කියලා කරන්න වැඩකුත් නැ නේ...

Jia - ඉතිං...

Yoona - අපි යන ගමන් coffee shop එකට ගිහින් මොනා හරි කලා යන්කෝ...

Jia - අම්මේ....ඉදලා ඉදලා හොද අදහසක් දුන්නා...

Yoona -  ඇයි මෙච්චර වෙලා දුන්න අදහස් වලට මොකෝ වුනේ...

Jia - එවා ගියා...මෙන්න මේ වරෙන්...

ඊට පස්සේ දෙන්නම Star bugs එකට ඇවිත් milk coffee 2ක් ගත්තා.

Yoona -  අඩේ බං...අර body guard ලාත් අපි නිසා උදේ ඉදන් කට්ට කනවනේ...උන්ටත් එක්ක ගමු coffee
Jia - ඔව් නේද බං...අරන් යමන්...

ඊට පස්සේ ඉතිං body guards ලාටත් coffee අරන් එන්න යද්දි Yoona දෙයක් දකිනවා.

Yoona - මේ බං උබ මේ ටික අරන් යමන්කෝ...මම තත්පරෙන් එනවා..

Jia - ඒ පාර මොන වෙඩිමක්ද?

Yoona - යකෝ...පාඩුවේ ඕප දූපයක් වත් හොයාගන්න නැද්ද?

Jia - නොදකින් උබ නම්...මෙතනත් ඕප හොයනවා....මම යනවා...ඉක්මනට වරෙන්...

එහෙම කියලා Jia car එකට ගියා.Yoona phone එක අරන් මොනාද Vedio කරනවා....(ගෑණු නේ ඉතිං.😂)

ඊට පස්සේ ඉක්මනට දුවගෙන ඇවිත් car එකට නැග්ගා.

Jia - හරිද? උබේ චීත්තේ හෝදා ගත්තද?

Yoona - උබ මගුලක් කතා කරනෝ...මම දැක්ක දේ උබ දැක්කනම් ඒ කරන්නෙත් ඕකමයි..

Jia - දැන් මොකක්ද උබ දැක්කේ...

බබීලා ඔයාලට දැන්ම කියන්න ඕනද මොකක්ද දැක්කේ කියලා...තව ටිකක් ඉවසන්න...

Yoona - හිටපන් පොඩ්ඩක් අදාල අයට යවලා හරිද කියලා දැන ගන්න..

Jia - ඇත්තමයි බං...උබ reporter කෙනෙක් වෙයන්...උබට හරි යන Job එක...

Yoona - ඔය coffee එක බීහන්...

Jia - යැයි යැයි...යැයි තමා...

දෙන්නම ඔහොම යන ගමන් ඉද්දි එකපාරටම Yoona කෑගැහුවා...තව පොඩ්ඩෙන් ඔළුවත් වදිනවා car එකේ කෑගහගෙන නැගිටින්න ගිහින්....

Yoona - Yeah ✌ 😃

Jia - මොකද බං...

Yoona - ok... Now I'm ready to wash Lili's නම්බුව.....

Jia - what?  Liliy

Yoona - ඕ බං....මම අද ලිලී ගේ සායම අරිනවා...මට විනාඩි 5ක් දීහන් මේක Jungkook ට යවන්න.

Jia - ඔමෝ..ඔමෝ...කෙල්ල දියුණු වෙලා තියෙන තරමක්....

ඊට පස්සේ ඔන්න Yoona Jia ට ඒ vedio එක පෙන්නුවා....

ඒකේ හිටියේ Liliy යි තව boy කෙනෙකුයි kiss කරන vedio එකක්.

So,  ඒ boy  ඇවිල්ලා Jungkook ගේ තරහකාරයෙක්.ඒ boy ගේ නම Soobin.

Jia - අම්මෝ...බං...මේක දරුණු වැඩි වෙයිද?

Yoona - මගේ හිත රිදුනෙත් ඔය වගේ දරුණු දේකට කියලා ඔයාට මතක නැද්ද?

Jia - ම්ම්ම් ....ඒකත් ඇත්ත...

මේ අතරේ Jungkook දකිනවා Yoona එවපු Video  එක.මේ වෙලාවේ Jungkook ඉන්නේ Suga එක්ක.Jungkook තරහින් පුපුර පුපුර එළියට යන්න හදද්දි ම Suga කතා කරනවා..

Suga - යා....ජංකුකා...හොයා ගත්තා..

Jk - ඔත්තුව දුන්න එකාව හොයා ගත්තද?

Suga - ඔත්තුව දුන්න එකීව හොයා ගත්තා...but උබ විශ්වාස කරයිද?

Jk - මොකාද කියනවා ඔය...

එහෙම කියපුවාම Suga laptop එක Jungkook පැත්තට හැරෙව්වා.ඒකේ හිටියේ ........




එහෙනම් අදට මම යනෝ.......

Gess කරන්න කවුද laptop screen එකේ හිටියේ කියලා....

ඔයාලා පරිස්දමින් ඉන්න රීඩර්ස්...මේ දවස් වල වෛරස් එකක් තියෙනෝ......

බායි....ලව් යූ..........

මම ආයේ Story cover එක change කරා....

Continue Reading

You'll Also Like

1M 39.8K 92
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
166K 4.8K 65
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
992K 61.4K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
5.1K 593 20
"ඌ උබේ අප්පයි හ්‍යුන්නුයි උනාට මට වැඩක් නැ ජන්කුක්..මන් උන්ව මරනවා..මට වැඩක් නැ තව දුරටත් උබ මාත් එක්ක හිටියත් නැත්ත..මන් පලි ගන්නවා...😡" "උබ කොහොම...