Crazy in LoVe 🌹🌹🌹💚❤️(Comp...

By BhashiThisu

7.2K 1.9K 512

මා උමතුවෙන් මෙන් පෙම් කළ නුඹව මට අත් හැරිය හැකිද 🥺💚❤️ More

වේදනාව 😓
උණුසුම ❤️💚
අතීතය 💔
සීමා මායිම් බිදිමින් 🌹❤️💚
මැරුණ හදවතකට පණ දෙන්න පුලුවන්ද 🌹
මගේ කතාව 💔
ඕකයි වුණේ 💔
හිත නිදහස් 🌹
සදහටම අපි අපේ 💚❤️

හිමබෝලෙ 🥺

1.2K 213 102
By BhashiThisu

Crazy in love 🌹
.
.
.
.

Knocking ..... ✊✊

" Excuse me sir...."

"Yes come...."

සිය ස්වාමියාගේ අවසරයෙන් cabin එකට පැමිණි හෙතෙම හිතට හයිය අරන් තමන් ආව කාරණය ඉක්මනටම පැවසුවා .....

"සර් සර් ලොකු ප්‍රශ්නයක් ....."

Office එකේ තමන්ගෙ Cabin එකට වෙලා ලොකු වැඩක් කර කර හිටපු  WZ ආයතන ප්‍රධානී Wang Yibo තම වැඩය නවතා හිස එසවූයෙ secretary Kimගෙ සද්දෙට......Secretary Kim දෙසට රුදුරු බැල්මක් හෙලපු ඔහු සුපුරුදු සීතල කටහඩින්ම ඔහුව ඇමතුවා.....

" Why....What Happened .........?"

තම ස්වාමියාගේ සීතල කටහඩට බියවූ හෙතෙම අමාරුවෙන් වචන ගැටගහගෙන ඔහුට පිළිතුරු දීමට සූදානම් වුණේ ඔහුගේ මීලග පියවර කුමක් වේ දැයි චකිතයකින්.....

"සර්.....entrance එක ඉස්සරහා ලොකු කලබලයක්......කෙනෙක් ඉදගෙන කාටවත් ඇතුලට එන්න දෙන්නෙ නෑ.....interview එකට ආව අයත් හොදටම බය වෙලා....."

"අයිසෙ තමුසෙලා මොක්කුද......? කෝ මේ company එකේ security guardලා 😠......?"

"Sorry sir අපි කාටවත්ම එයා ළගට යන්න බෑ....මිනිහාට පිස්සුලු.....ළගට ආවොත් වෙඩි තියනවා කියලා pistol එකකුත් තියන් ඉන්නෙ....."

"What 😠.....මගේ Company එකට ඇවිල්ලා සද්දෙ දාන්න ඌ කවුද.....යමුකො බලන්න......."

තම ස්වාමියා මෙවන් අවස්ථාවක කෙසේ හැසිරේදැයි සිතාගත නොහැකි වූ Secretary Kim බියෙන් බියෙන් ඔහුට පසුපසින් පැමිණියා......එක්වරම තම ආයතන ප්‍රධානියාගේ පැමිණීම නිසා කලබල වූ එතැනට රැස්ව සිටි සේවක පිරිස දෙපසට වී ඔහුට ඉඩ දුන්නා......Yibo ඔවුන් දෙස නොපහත් බැල්මක් හෙලමින්....;

"තමුසෙලාට වැඩ නැද්ද....? මෙතන මැජික් පෙන්නනවද.....😠.....වටවෙලා හිටියා කියලා එකෙක්ට බැරි වුණා මං එනකම් මෙතන මේ ඉන්න මනුස්සයව අයින් කරන්න 😤😤😤........කරුණාකරලා job එකට ආදරයක් තියනවා නම් ගිහින් තමන්ගෙ වැඩක් බලාගන්නවලා 😠......."

තම ස්වාමියාගේ කෝපයේ තරම දන්නා නිසාම තැන් තැන් වල රැස්ව හිටපු සේවක මඩුල්ල සී සී කඩ විසිරිලා ඇතුලට ගියේ තම රැකියාවට ඇති ආදරය නිසාමයි....

හැමෝම ඇතුලට ගියාට පස්සෙ ඉතුරු වුණේ Secretary Kim , entrance එකෙන් පිටත ඉන්න interview ආව පිරිස වගේම WZ Company එකේ Security Guarsලා ටික විතරයි.....පිස්සා නමින් හැදින්වුණ පුද්ගලයා  Yiboට පිටුපාලා හිටපු නිසා තවම ඒ කෙනාව දැක්කෙ නැති ඔහු ඊළගට හැරුණෙ Guardලා දිහාවට......

තත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා ඔවුන්ටත් හොදටම බැනපු Yibo කෝපයෙන්ම පිස්සා නමින් හැදින්වුණ පුද්ගලයා  අසලට ගියා.....මෙතෙක් වෙලා කාටවත් ඇතුලට එන්න නොදී හිටපු එම පුද්ගලයා තමන් ළගට කවුරු හරි ආව බව දැණුන නිසා එක පාරටම ඔහු Yibo දෙසට හැරුණා ....ඔහු හැරෙනවත් එක්කම Yibo අඩි දෙක තුනක් පස්සට විසික් වුණේ හීනෙකින්වත් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුණ නිසා.......

" ම්.........මැණික  🥺......මගෙ හිමබෝලෙ🥺......"

Yibo තමාටම මුමුණගත්තා.....

ලොකු ගැටුමක් බලාපොරොත්තුවෙන්  වටේ සිටි පිරිස තම ප්‍රධානියාගේ වෙනස දැක වික්ෂිප්තව බලා සිටියා......

එහෙත් කිසිවෙකු නොසිතූ ලෙසින් එම පුද්ගලයා දුව විත් Yiboගේ කරට පැන කකුල් දෙක ඉන වටේ ඔතාගෙන Yiboගෙ විසල් පපුතුර  මත සැගවුණේ වටේ සිටි පිරිසද පුදුමයට පත් කරමින්.......

මීළඟ පිස්සුවෙන් හමුවෙමු  💚❤️.........

🌹Shot story එකක් ....

✍️තිසූ✨️✨️✨️

🚫 Only fan fiction ......Don't copy🚫

Continue Reading

You'll Also Like

5.2K 1K 7
ආදරේ තියෙන්නෙ කොතනද?? කවුරුහරි ඒක දන්නවද??? ආදරේ කරන්න පටන් ගන්නෙ කවදද?? කීයටද?? ඒකත් කවුරුහරි දන්නවද?? ඒක පාර්ශවිකව ආදරේ කරන එක ... මෝඩකමක්ද?? සමහර...
33.9K 7.1K 33
හදවතට දැනුන කෙනා.. එයා දැන් කොහේ ඇතිද.. ආයෙමත් දවසක එයාව හමු වේවිද.. හමු වුනත්.. නොවුනත්.. හැමදාම ඔබ මහේ හදවතෙ සිටීවී.... 💎 Romance FF 💎 ZhanYi ff
55.2K 14.7K 52
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
3.5K 847 7
My black crystal ... omega . . . . . . 🖤🖤🖤🖤