අතීතය 💔

668 198 31
                                    

Crazy in Love 🌹....
.
.
.
Flashback ....(වසර 6කට පෙර.....)
.
.
"Yibo...."

"ඇ....ඇයි මගෙ හිමබෝලෙ ඔයා මට නම කියලා කතා කරන්නෙ මං ඔයාගෙ යී පණනෙ 🥺......"

"ඒ ඉස්සර .....තවදුරටත් එහෙම නෑ....."

"මොනවද මැණික ඔයා කියන්නෙ 🥺......?"

" Let's break up Yibo...මං out වුණ ගමන් Yangziව marry කරලා England යනවා..."

"ම්.....මොනවද බබා කියන්නෙ....ඔයා මට විහිලු කරනවා නේද......?"

"නෑ Yibo ...I'm not joking ....This is serious .....මම Yangziව marry කරලා England  යනවා....."

කිසිම හැගීමක් දැනීමක් නැතුව එහෙම කියලා Zhan එතනින් යද්දි කතාකරගන්නට වත් වදන් නැතුව ගොළු වුණ Yibo අඩාගෙනම රොබරෝසියා ගහ යටින් ඉදගත්තා.....
.
.
.

Zhan Yibo කියන්නෙ අවුරුදු 2ක් තිස්සෙ හරිම ආදරෙන් ආදරේ කරපු යුවලක්.....මුලු college එකටම මෙයාලගෙ ආදරේ රහසක් වුණේ නෑ....ඒත් හරිම පරිස්සමට Kiss එකකින් වත් එහා නොයා තමයි Yibo Zhanට ආදරේ කළේ.....Zhan කියන්නෙ ගොඩාක් පොහොසත් පවුලක එකම දරුවා වෙද්දි Yibo කියන්නෙ සාමාන්‍ය පවුලක දෙමාපියන් අහිමි නංගි එක්ක ජීවිතේ ගෙනියපු දිරිය කොල්ලෙක් .....ඒත් එයාලගෙ ආදරේට කවදාවත්ම ඒක බාධාවක් වුණේ නෑ....දෙන්නා ඉඩ ලැබෙන හැම මොහොතකම තමන්ගෙ සීමාවන් වල ඉදගෙන පිස්සුවෙන් ආදරේ කළා....Yiboගෙ නංගිත් හැමවෙලේම දෙන්නා ළගින්ම තියාගත්තා....

ඒත් දවසක් ආවා මෙයාලගෙ අවුරුදු 2ක ලස්සන ආදරේට ඇස් වහ වැදෙන.......Yangzi ....එයාලගෙ ලස්සන ආදරේ විනාස කරන්න ආව මායම්කාරි......Zhanගෙ තාත්තගෙ business partner කෙනෙක්ගෙ බාලම දුව....

Zhanගෙ ගෙදරින් Yibo එක්ක Zhanගෙ තියන affair එක දැනගෙන හිටියත් Zhanගෙ තාත්තට ඕන වුණේ Yangziව Zhanට බන්දවලා business දියුණු කරගන්න....Yangziත් Zhanට කැමති බව දැනුණ නිසා Zhanගෙ තාත්තා එයාලව බන්දවන්න තීරණයක් අරන් තිබ්බා....Zhan Yiboට තුරුල් වෙලා අඩ අඩා ඒ ගැන කියද්දි Yibo ගොඩාක් අසරණ වුණේ මේ වෙලාවෙ Zhanව අරන් ගිහින් බලාගන්න වත්  එයාට පුලුවන්කමක් නැති නිසා...
.
.
.
.
හැමදාමත් Yibo එක්ක අඩ අඩා දුක කියපු Zhan අන්තිමේ එක පාරටම වෙනස් වෙලා තිබුණා......ඔව් එදා එහෙම කියලා Zhan Yiboට වචනයක් වත් කතා කරන්න නොදී එතනින් ගියේ Yiboව තනිකරම පණ පිටින් මරලා දාලා.....

එදා හොදටම අඩලා අඩලා වැටිලා ඉද්දි Yiboට හයියක් වුණේ එයාට ඉන්න එකම වස්තුව .....ඒ එයාගෙ නංගි.....කවුරු දාලා ගියත් අත් නොහැරම එයාව අල්ලගත්ත එයාගෙ නංගි ...Rashel.....වටෙන්න ගිහින් ජීවිතේ අන්තෙටම වැටිලා හිටපු Yibo නංගිගෙ හයියෙන් වැටි වැටී නැගිට්ටා....මරෙන්න තරම් හිතුණත් නංගි වෙනුවෙන් ජීවත් වුණා....එදා සිද්ධියෙන් පස්සෙ Yiboට Zhanව මුණ ගැහුණෙ Final Exam එකේදි වුණත් Zhanගෙ කිසිම බැල්මක් Yiboට යොමු වුණේ නෑ.....තවත් රිදෙන්න තරම් හිතක් නොතිබුණ නිසා Yibo උපේක්ෂාවෙන් හැමදෙයක්ම දරාගෙන Exam එක ඉවර කළා....එදායින් පස්සෙ කිසිම දවසක Yiboට Zhanව මුණ ගැහුණෙ නෑ.....Zhanගෙ සතුට ඒක නම් ඒක එයාගෙත් සතුට කරන් Yibo Zhanගෙන් ඈත් වුණා....පිටතට තද ගතිගුණ ඇති ඇතුලාන්තයෙන් මැරුණ පුද්ගලයෙක් වුණා...

වසරක් අවසානයේ හොදම management degree එකකුත් එක්ක Yibo college එකෙන් out වුණා...මාස 6ක විතර දැඩි උත්සාහයක ප්‍රතිපලයක් ලෙසින් WZ නමින් පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්ත Yibo ටික කාලයකින් ලෝක ව්‍යාප්ත ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක් වුණා....කොතරම් විවාහ යෝජනා ආවත් පිටතින් බොහොම නපුරු ගතිගුණ ඇති බවක් පෙන්වමින් ඒ සෑම යෝජනාවක්ම ප්‍රතික්ෂේප කළ ඔහු සදහටම Zhan වෙනුවෙන් ජීවත් වෙන්න තීර්ණය කළා...ලෝකෙටම Cold CEO වුණ ඔහු හැමදාමත් ඇතුලාන්තයෙන් මැරුණ අයෙක් වුණා......

Flashback end .........

මීළග පිස්සුවෙන් හමුවෙමු 💚❤️ ......

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ.........

Crazy in LoVe 🌹🌹🌹💚❤️(Completed )Where stories live. Discover now