~^~^📤K-POP ARTIST📥~^~^(Comp...

By Taenu_Tedi_

8.9K 1.5K 92

හිතට ආපු අදහසක් ගොන් විදියට වචන වලට පෙරළුවා........කියවලා බලන්න......ලස්සන නම් Vote comment කරන් යන්න... More

CHAPTER 1️⃣
CHAPTER 2️⃣
CHAPTER 3️⃣
CHAPTER 4️⃣
CHAPTER 6️⃣
CHAPTER 7️⃣
CHAPTER 8️⃣
CHAPTER 9️⃣
A/N'S NOTE 🐯🐰💕

CHAPTER 5️⃣

794 160 1
By Taenu_Tedi_

At night..........

Jungkook's pov:

Armyxlove📤
Hi Tae........
ඔයා හෙට එනවා නේද.......?

BunnyLoveFics 📥
ඔව් Hyung sik මම අනිවාරෙන් එනවා මොකද මම හෙට මගේ ඔප්පට කියන්න ඕනේ.........

Jungkook ගේ ඇස් සතුටින් දිලිසෙන්න ගත්තේ මේ අහපු වචන ටික නිසා.......
මාත් ඔයාව මගේම කියලා පිළිගන්න බලන් ඉන්නවා මගේ මැණික.........Jungkook තමන්ටම ඒ විදියට මුමුණ ගත්තේ හිත් මහා ගොඩක් අමුතු හැඟීම් ගොඩකින් පිරිලා ඉතිරිලා යනකොට .................

Armyxlove📤
Hmmm......

BunnyLoveFics 📥
ඔයා හෙට එනවද...........? 😁අපි දෙන්නට හෙට එතකොට මූණ ගැහෙන්න පුලුවන්නේ..........

Armyxlove📤
ඔව් මම හෙට අනිවාරෙන් එනවා.......

BunnyLoveFics 📥
හරි එහෙනම් මම ඔයා එනකම් බලන් ඉන්නවා හරියටම වෙලාවට එන්න හොඳද..........

Armyxlove📤
හරි.......
මේ.......?

BunnyLoveFics 📥
ඔව් කියන්න .......😊

Armyxlove📤
Good night එහෙනම් sweet dreams
අපි හෙට හම්බේමු......

BunnyLoveFics 📥
අයියෝ අහන්නකෝ.......
පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ ........

Armyxlove📤
ඒ මොකද්ද Tae........🤔

BunnyLoveFics 📥
මම ඔයාව දන්නෙ නැහැනෙ ඉතින් මම කොහොමද ඔයාව ඇඳුන ගන්නේ මම ඔයාව දැකලා නැති නිසා ☹️...........

Jungkook ට එක පාරම හිනා ගියේ මේ කොල්ලා දන්නේ නැති උනාට ඒ දෙන්නට දෙන්නා ඕනවටත් වඩා හොඳින් දන්න නිසා.............

Armyxlove📤
කමක් නැහැ මම ඔයාව දන්නවා හෙටම හම්බෙමු..........
Bye.......😊

BunnyLoveFics 📥
Bye.......

❤️🥰😘....

Next day at the fan meeting......

Taehyung Jimin එක්ක fan meeting එකට ඇවිල්ලා Hyung sik එනකම් පැය එකහමාරක් විතර බලන් ඉඳලා එයා ආවේ නැති නිසා Taehyung Jimin ගේ දැඩි බල කිරීම මත fan meeting එක ඇතුලට ගියා.....

Taehyung's pov:

මම ඇතුලට ඇවිත් වාඩි වෙලා හිටියේ මගේ වාරේ එනකම් ඇඟිලි ගැන ගැන ඒත් එක පාරටම මට තේරුණා කවුරු හරි කෙනෙක් මම දිහා බලන් ඉන්නවා වගේ....ඒ නිසා මම පොඩ්ඩක් ඒ දිහා බලනකොට ..........
.

.

.

.

.

.

අහෝ දෙවියනේ Jungkook මගේ දිහා බලන් ඉන්නවා...........😱

ඔව් අපි දෙන්නගේ ඇස් එකට හම්බ උනා....

ඒත් මගේ හරි මගේ ඇස් දෙකේ හරි අවුලකට මම බිම බලාගත්තා.......

මට තේරුණා මගේ ඇඟේ මයිල් කෙලින් වෙලා මගේ මූණ රතු වෙනවා කියන එක.......

ලැජ්ජයි අප්ප.................

කොහොමින් කොහොම හරි මගේ වාරෙත් ආව මම ඉතින් අනිත් Hyung ලගෙත් සුට්ටක් හරි fan කෙනෙක් වෙන නිසා එයාලා එක්ක කතා බහ කරලා අන්තිමට Jungkook hyung ගාවට ආවා...........

මට ගොඩක්ම බය හිතුනේ මගේ හිත ගැහෙන සද්දෙ Jungkook hyung ට ඇහෙයිද කියලා .............

කොහොමහරි මම එයා ගාවට ගියාම එයා එයාගේ සුපුරුදු bunny smile එකෙන් මට සංග්‍රහ කලා............ මාත් ඉතින් කොච්චර වේගෙන් මගේ හිත ගැහුණත් ඒක පැත්තකින් තියලා එයාට මගේ boxy smile එක දැම්මා....................

💫 KIM JEON ANADI 💫

Continue Reading

You'll Also Like

278K 8.2K 93
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
2.9K 286 22
ඔයා මට හියුන්ග් කීවට මන් ඔයාට එවගෙ සලකලා තියනවද කියලා හිතලා බලන්නකො තෙහ්‍යොන් #TAEKOOK # BL #🔞STORY #TOP KOOK
635K 32.1K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
40.8K 5.1K 32
ඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction