𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ�...

By mochidulma

5.8K 883 167

හොඳම යාලුවෝ දෙන්නෙක් ගැන කතාවක්. BTS vmin ff එකක්. . . . . . . . . This story is about a pure friendship.👬 �... More

INTRO.
Introducing characters
💕 01
💕 02
💕 03
💕 04
📣 announcement 📣
💕 05
💕 07
💕08
💕09
💕10
💕 11 [Last part 1]
💕 Last Part 2
A/N
||^ THANK YOU ^||

💕 06

281 54 1
By mochidulma

හායි........
පරක්කුයි නේහ්......
හොඳටම.....

🥺🥺🥺

සොලි හොදේ.......

කලින් එක අයෙමත් කියවල මෙක කියවන්න. ඒක පොඩ්ඩක් වෙනස් කලා.
.....................................................................................

Contract එකේ වැඩ ඔක්කොම සාමාන්‍ය විදිහට කෙරෙන කොට ජිමින් සෝල් නගරේ පුරාම ඇවිදින්න යන්න තීරනය කලා. මින්හෝට contract එකේ වැඩ ඔක්කොම බලන්න කියලා ජිමින් උදේම කලු පාට ඩෙනිමට, කලුපාට ටී ශර්ට් එක ඇදලා, බ්ලැක් ලෙදර් ජැකට් එක දාලා, කැප් එකකුත් දාගෙන සෝල් නගරේ වටේම ඇවිදින්න පිටත් වුනා.

බුසාන් වල ඉපදිලා බුසාන් වලම හැදුන ජිමින්ට සෝල් කියන්නේ අලුත් තැනක්. ඉතින් ජිමින් phone එකෙන් තැන් හොය හොය පාරේ මිනිස්සුන්ගෙන් අහ අහ මුලු දවසම යන්න පුලුවන් ඔක්කෝම තැන්වලට ගියා.


උදේම පිටත් වුන ජිමින් මුලු දවසම හිටියේ පාරේ. එකපාරම රෑටත් කාලා ජිමින් ගෙදර ගියේ 10 ට විතර ගෙදර ගියපු ගමන් කොල්ලා මහන්සියට ගෙම්බා පොළවේ ගැහුවා වගේ සෝෆා එකට වැටුනා. ටිකක් වෙලා මහන්සි ඇරලා රූම් එකට ගිහින් ඇදුමකුත් අරන් washroom එකට රිංග ගත්ත ජිමින් පැයක් විතර හොඳ වොශ් එහෙකුත් දාගෙන පිජාමා එකකට මාරු වෙලා එලියට ආවා.

Jimin pov.

" අර පොස්ටෙර් එකේ හඉටපු කෙනාව දැකල තියෙනවා වගේ හිතෙන්නෙ ඇයි මට. නික්න් කලින් මුන ගැහිලා තියෙනවා වගේ. කවුද ඒ...... ආහ්හ්හ්....... මතක නැහැ නෙහ්."

Flashback......

Author pov.

සෝල් නගරේ පුරාම ඇවිදින්න ගිය ජිමින් පාරේ තැනක ගහලා තිබ්බ පෝස්ටරයක් දකිනවා. ඒක මරණ දැන්වීමක්. ඒකෙ හිටපු ඒ කෙනාව ජිමින් දන්නවා. ඒකෙ ගහල තිබ්බ ඔක්කොම ජිමින් කියෙව්වා. ඒ පෝස්ටර් එකේ තිබ්බේ වෙන කවුරුත් නෙමෙයි අපේ ටේ ගේ තාත්තා ගැන. ජිමින් දැන් මතක් කරන්නේ ඒ කවුද කියලා. ජිමින්ට mr. Kim කියන නම ඒ වෙලාවේ මතක් වුනේ නැහැ .

Flashback end..

"ඒ කවුද අනේ......ආහ්හ්හ්හ් ඇයි මට මතක නැත්තේ.......


ඔහ්.......😯  මතක් වුනා... ඒ ටේ ටේ ගේ අප්පා....... ද ???

එතකොට ටේ ටේ මෙහෙද ඉන්නේ. 🥺 අනේ ටේ ටේ.........

හෙට ආයෙමත් ගිහින් ඒ පෝස්ටර් එක බලන්න ඕන.. ආහ්හ්හ් ටේ ටේ ඉන්නේ මෙහේ නම්....... මං එයාව කොහොම හරි හොයා ගන්නවා."


..................................................................................................

බලමු ජිමින්ට ටේ ටේ ව හොයා ගන්න පුලුවන් වෙයිද කියලා...

කතාවත් එක්ක ඉන්න, කතාව කියවන, වෝට් කමෙන්ට් කරන අයට මාගේ ස්තූතිය පුද කර සිටිමි.
🙏🙏🙏🙏🙏🙏🙏

එහෙනම් ඊලග එකෙන් හම්බෙමූ.......
බායි.....
ආලාවියෝ.......

❤️❤️❤️❤️



Continue Reading

You'll Also Like

2K 262 9
පළවෙනියයි තුන්වෙනියයි දඟයි හැබැයි දෙවනියානම් ගොඩක් දඟයි 😂😂😂😂😂😂😂😂😂😂😂
3.1K 734 14
lee so-hyun එහෙමත් නැත්තම් ඔයා එක දවසක් කම්මැලි කමට චැට් කරන්න කියලා play store එකේ තිබුන chat bot ඇප් එකක් ඩවුන්ලෝඩ් කරනවා.. ඒත් ඇත්තටම ඒ කෙනා ඔයාගේ...
182K 3.8K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
207K 5.9K 73
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...