මන්දාරම්

By Senhas_Perera

16.6K 2.2K 730

සෙහස් කියන හිරිමල් වයසේ කොල්ලෙක්ගේ ආදර අන්දරය...💃 කියවලම බලන්න්කෝ...😉 More

1 වන කොටස
2 වන කොටස
3 වන කොටස
5 වන කොටස
6 වන කොටස
7 වන කොටස
8 වන කොටස
9 වන කොටස
10 වන කොටස
11 වන කොටස
12 වන කොටස
13 වන කොටස
14 වන කොටස
අවසාන කොටස

4 වන කොටස

1.2K 175 50
By Senhas_Perera


මං මුකුත් නොකියා ගෙදරට ගිහිල්ලා කෑම එක අත්තම්මගෙ අතට දුන්නා...

" ඉන්දීවර කොලුවා ආවා උබව හොයාගෙන ...මං කිව්වා උබ කෑම එකක් ගේන්න හංදියට ගියා කියලා ...මෙන්න යකෝ මූ එකපාරටම ආපහු බයිසිකොලේ අරන් ගියා...අනේ මංද එක පාරට මොකක් උනාද කියලා "

" හ්ම්...මට හම්බුනා .."

මං එහෙම්ම කාමරේට ගිහිල්ලා මුනින් අතට ඇදට වැටිලා කල්පනා ලෝකෙක තනිවෙලා හිටියේ මගෙ හිතේ අලුතින් පිපීගෙන එන මලේ පෙති ගණං කරන ගමන්.... 💞

# මොකක්ද මට මේ දැනෙන හැගීම...#

ඒ ඇස් දෙක...ඒ මූන මට මැවි මැවී පේන්න ගත්තා...හොදට හිටපු මට මොකක්ද දෙය්යනේ මෙ උනේ....මට මාවවත් තේරුම් ගන්න බැරුව අතරමං උනා...

# ඉන්දීවර අය්යා ...#

# ඉතින් ඉන්දීවර අය්යා ...මොකද#

# මං එයාට ....#

# මොකක්ද සෙහස් උබ මේ හිතන්නෙ....උබට පිස්සුද..#

# ඒත් මට ...මට ....එයා ගැන මෙහෙම හිතන්නෙ ඇයි ...#

# ප්ලීස් සෙහස් ඕක දැන්ම හිතෙන් අතෑරපන් ...#

# ඒ කියන්නෙ ...ඒ කියන්නෙ මට එයා ගැන ආදරයක්?? ...නෑ නෑ වෙන්න බෑ ...#

# මතකනෙ උබ එයාට සලකපු විදිහ....උබ කොහොමද කටක් ඇරලා ඕක කියන්නෙ #

# අනේ මංදා දෙවියනේ...#

-----------------------------

ඇහැරෙද්දි 10ත් පහු වෙලා....ඊයෙ රෑම නිදි නෑ ...

කල්පනා ලෝකෙක අතරමන් වුන මට කල්පනාවට හේතුව උන ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනේ ඒ කල්පනා ලෝකෙ කෙළවරක තිබිලා...

# හරි ...දැන් මං දන්නවා මං මොකක්ද කරන්න ඕනි කියලා ...#

මං කාමරෙන් එලියට ආවෙ වොෂ් එකක් දාගන්න කියලා ...බාත් රූම් එකට ගිහිල්ලා දොරවහගත්ත මම බාත් රූම් එකෙන් එලියට ආවෙ වොෂ් එකක් දාගෙන... මට දැන් යන්න තියෙනවා පොඩි ගමනක්...

මං කාමරේට ඇවිල්ල ඉක්මනට ලෑස්ති වෙලා...ෆෝන් එක අරන් වට්සැප් එකට ගියේ ඉන්දීවර අය්යට කෝල් එකක් ගන්න....

# කෝ අප්පා මේ ඉන්දීවර ...සර්ච් කරලා බලමු #

මං සර්ච් කරලා හොයාගෙන ඉන්දීවරගෙ චැට් එකට ගියේ කෝල් එකක් ගන්න කියලා හිතාගෙන උනත් මගෙ ඇස් නැවතුනේ ඉන්දීවරට අන්තිමට මම දාපු මැසේජ් ටිකට...

- සුදූ ...මං තමුසෙට ආදරෙයි...ඇයි මාව තේරුම් ගන්න බැරි ...

- මට පාඩුවෙ ඉන්න දීපන් මිනිහෝ...මං තමුසෙට ආයෙ කියන්නෙ නෑ ...

- අනේ ඇයි සුදූ ඔයා මට ඔහොම කතා කරන්නෙ...

- නැතුව තමුසෙට මං දේවයන් වහන්ස කියන්නයෑ...මෙහෙම නෙවෙයි නම් කොහොමද කතා කරන්න ඕනි ...මං ඔයත් එක්කමයි ඉස්සර හිටියේ ...ඔයා ඒක හොදටම දන්නවනෙ...ඒත් මගෙ හිතේ ඔයාගෙ හිතේ තියෙන ජරා අදහස් තිබ්බෙ නෑ ....මං ඔයාව ආශ්‍රය කරේ මගේම අය්යා වගේ ...ඊට එහා දෙයක් මගෙ හිතේ තිබ්බෙ නෑ ...ඒත් තමුසෙ ???

ඒ මං අන්තිමට දාපු මැසේජ් එක...ඒකෙන් පස්සෙ මං එයාගෙ නම්බරේ බ්ලොක් කරලා තිබුනේ...මං ආයෙ අන්බ්ලොක් කරේ එයාට කෝල් එකක් ගන්න....

* calling *

* Ringing *

" හෙලෝ..."

" හෙලෝ ඉන්දීවර අය්යේ...මං ගත්තෙ මට ඔයාව අද හම්බෙන්න ඕනි කියන්න ...පුළුවන් නම් පාක් එක පැත්තට එන්න...

" හරි සුදු මං එන්නම්...කීයටද එන්නෝනෙ..."

" මේ දැන්ම "

" හරි මං ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්..."

" මං ලෑස්ති වෙලා ඉවරයි ...මං එහෙනං දැන් යනවා ...ඔයා එන්නකො ඉක්මනට ..."

" හරි මං එන්නම්..."

මං කෝල් එක කට් කරලා ලොකු හුස්මක් ගත්තා...අද මං ඉන්දීවර අය්යට ඇත්ත තේරුම් කරලා දෙනවා...ඉන්දීවර අය්යාගෙ කටහඩේ තිබුනේ ලොකු බලාපොරොත්තුවක්...මං ඉක්මනට මගෙ කාමරෙන් එලියට ආවෙ අත්තම්මට කියන්න ..මං කුස්සියට යනකොට අත්තම්මා උය උය ඉන්නව ...

" අත්තම්මේ "

" උබ අදත් මේ කොහෙද යන්නෙ..."

" පොඩ්ඩක් එලියට ගිහිල්ලා එන්නම්..."

" ඉක්මනට වරෙන් හැබැයි ...."

" හරි හරි ඊයෙත් මං ගොඩක් වේලාසනින් ආවනේ..."

මං ඒක කිව්වෙ ඊයෙ මං වේලාසනින් ආපු හේතුව අත්තම්මා දන්නැති නිසා...😌😀

" එහෙනං මං යනවා අත්තම්මෙ..."

මං එහෙම කියාගෙන අත්තම්මට වැදලා එලියට බැස්සෙ වෙලාවත් බලාගෙන...

-----------------------------

මං ඉතින් හෙමි හෙමීට පාක් එකට ගාටලා...ගහක් යට තිබුනු බංකුවකින් ඉදගෙන ෆෝන් එක බලන්න ගත්තා....

මං වට්සැප් එක පැත්තට පොඩ්ඩක් ගියේ ඉන්දීවර අය්යගෙ චැට් එක බලන්න ...ඊට කලින් මං එයාගෙ වට්සැප් එකෞන්ට් එක බැලුවා...එතකොටම මගෙ ඇහැ ගියේ  ඉන්දීවර අය්යගෙ ප්‍රොෆයිල් පික් එකට...


# වාවු...ඒක නම් මාරම ලස්සනයි ...😍#

ඒත් එක්කම මගෙ පිටිපස්සෙන් ඇහුන සද්දෙට මං ගැස්සිලා පිටිපස්ස බැලුවේ ඒ හුරුපුරුදු කඩහඩේ අයිතිකාරයා හරියටම ශුවර් කරගන්න....

" කාවද අනේ ඔච්චර බලන්නෙ..."

" ඔයාගෙ ප්‍රොෆයිල් එක බැලුවා ...
😒 "

" එහෙම කොහොමද මගෙ ප්‍රොෆයිල් බලන්නෙ මගෙන් අහන්නැතුව 😏"

" ඇයි මොකෝ...මට ඕන්නම් මං බලනවා...😒 "

"හාකො හාකෝ...😀"

එහෙම කියාගෙනම ඉන්දීවර අය්යත් ඇවිල්ල බංකුවෙන් වාඩි උනා...

" ඉතින් සුදූ... ඇයි ඔයා කතා කරේ..."

මං බිම බලාගෙන කිව්වෙ ලැජ්ජාවෙන් මූන රතු කරගෙන...

" ඔයා එක්ක ටිකක් කතා කරන්න ...😊 "

" ඉතින් කියන්නකෝ..."

" අය්යෙ මේ මං ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් අරන් ආවෙ..."

" මොකක්ද සුදූ ඔයාගෙ උත්තරේ..."

ඒ කඩහඩේ තිබුනේ දෙපැත්තකට බරවුනු බලාපොරොත්තුවක තිබුනු අවිනිශ්චිතත්වයක් ...

" අය්යෙ...මං හිතනවා ඔය මාව අද තේරුම් ගනී කියලා ..🙄"

" ප්‍රශ්නයක් නෑ ...සුදූ ...මං දන්නවා ඔයාගෙ උත්තරේ ...කමක් නෑ ...ආයෙ ඕක කියන්න ඕනි නෑ ...මං දන්නවා ...🙁"

" ම් ..මොකක්ද 😐"

" ඔයා මට කැමති නෑ ..."

" නෑ ඉන්දීවර අය්යෙ ...මේ...මේ..මං ...මේ මං ....ඔ...ඔයාට ...කැමතියි 🙃 ..."

ඉන්දීවර අය්යා මගෙ මූන දිහා කෙලින් බැලුවේ මං කිව්ව දේ " හිනයක්ද ඇත්තක්ද" කියලා අහන්නා වගේ බැල්මකින්...

" ම් ...ම්මොකක්ද සුදූ.... "

" ඔව් අය්යෙ මං ඔයාට කැමතියි 😊"

මං කිව්වෙ ඉන්දීවර අය්යගෙ එක අතක් මගෙ අත් දෙකින්ම අල්ලගෙන...

" මේක හීනයක්ද සුදූ..."

" නෑ මේ ඇත්තමයි ..😚"

කදුලු උනපු ඇස් වලින් මං දිහා බලාගෙන ඉන්දීවර අය්යා අහද්දි මං උත්තර දුන්නෙ මගෙ අතකින් එයාගෙ කදුලු පිහදලා....

" මට මේක විශ්වාස කරන්නත් බෑ සුදූ...අන්තිමේදි මට ඔයාව මගෙ කරගන්න පුළුවන් උනා ...මට දැන් දැනෙන්නේ මුලු ලෝකෙම මං ගාව තියෙනවා වගේ ..."

ඉන්දීවර අය්යාගෙ මූන හිනාවෙන් එකයි...😍 අනේ එයා එහෙම හිනා වෙනකොට කොච්චර ලස්සනද...😚

" ඒත් සොරි අය්යේ..."

😐

ඉන්දීවර අය්යා මගෙ දිහා බලාගෙන හිටියේ දැන් ටිකකට කලින් ඒ මූනම ආක්‍රමණය කරලා තිබුන හිනාව එක  මොහොතින් ඒ මූන අතෑරලා යද්දී ...

" මො...මොකක්ද සුදු ...ඇයි සොරි කියන්නෙ .."

" සොරි අය්යේ...😢 "

"😐"

" මං ඔයාට ඉස්සර කරපු හැමදේටම මට සමාවෙන්න ...😢 "

මං එහෙම කියලා මගෙ ඇස් වලට උනපු කදුලු පිහිදාගනිද්දී අය්යා ආයෙ මුලු මූනෙම හිනාවකින් පුරවගෙන මාව බදාගත්තා...

" හරි සුදූ...මං ඔයාට සමාව දුන්නෙ එදාමයි...අන්තිමට ඔයා මට හම්බුනානෙ...ඒක ඇති මට ...😘"

එහෙම කියලා එකපාරට මාවත් නැගිට්ටවගෙන එයා බංකුවෙන් නැගිට්ටේ මගෙ ඉස්සරහ දණ ගහගෙන ...

" ඉන්දීවර අය්යෙ ...මේ මොකද මේ..."

ඉන්දීවර අය්යා මං කිව්ව දේ ඇහුන්නෑ වගේ ඉදන් සාක්කුවට අතදාලා මොකක් හරි දෙයක් එලියට ගත්තේ අත ගුලි කරගෙන ...

" කෝ අත දෙන්න.."

එයා මගේ අත ඉල්ලුවෙ එයාගෙ එක අතක් මගෙ දිහාට දික් කරගෙන...මං ඒ අතට මගේ සිනිදු සූටි සුදූ අත තිබ්බා...😌

***💍***

" 😵 "

ඉන්දීවර අය්යා මගේ ඇගිල්ලට ඒ දියමන්තියක් තිබුනු මුද්ද දැම්මා...මුද්ද දාපු මගෙ අත අරන් එයාගෙ තොල් අතර තියාගෙන මං දිහා බලාගෙන එයා කිව්ව දේ මට හෙමිහිට ඇහුනා ...😍

" I Love You සුදූ..."

මං මේ උන දේ දිහා බලාගෙන හිටියේ පුදුමෙන්...😱 ඒ කියන්නෙ දැන් මං ඉන්දීවර අය්යගෙ ...😍 මං ඉක්මනින් අය්යව නැගිට්ටුවෙ කවුරු හරි දැක්කොත් හරි නැති හින්දා ...

පුදුමෙට වඩා මට තිබ්බෙ ලොකු ප්‍රශ්නයක් ...අය්යයි මායි බංකුවෙන් වාඩි උනාට පස්සෙ අය්යා මගෙ අතින් අල්ලගත්තා...

" මට ප්‍රශ්නයක් තියෙනවා අය්යේ..."

" මොකක්ද 😐"

" ඔයා දැනගෙන හිටියද අද මං අනිවාර්යයෙන් ඔයාට කැමැත්ත දෙනවා කියලා "

" නැහ්..."

" එතකොට මේ මුදු ගෙනාවෙ..."

" ඕක මං ගාව තියෙන්නේ දැන් ගොඩක් කල් ඉදන්...කවදාහරි මට මේක ඔයාගෙ අතට දාන්න පුළුවන් වෙයිනෙ කියලා හිතුවා...ඔයාව හම්බෙන්න ආපු හැම දවසකම මේක මගේ සාක්කුවෙ තිබුනා..."

" අනේ අය්යේ....ඔයාට ඒතරමට මාව ඕනි උනාද...😟 "

" හ්ම්.."

" මං ඔයාට ආදරෙයි අය්යෙ 😍 "

" මාත් ආදරෙයි සුදු ...ගොඩක් ..."

කියන ගමන් එයා මගෙ දිහාට මූන පාත් කරා...මාත් නිහඩවම බලාගෙන හිටියා...ඒ මූන මට ටික ටික ලං වෙද්දී මටත් නොදැනී මගෙ ඇස් පියවුනේ මාව මුලුමනින්ම ඒ පහසට නතු කරමින්...මං ඉන්දීවර අය්යගෙයි මගෙයි තොල් අතර උන ගණුදෙනුව ඉක්මනින් නතර කෙරුවේ කවුරු හරි දකීවි කියන සැකෙන්...

" සුදූ අපි යමුකො පොඩ්ඩක් ඉස්සරහට ...ඇවිදින්න.. 😊 " ඉන්දීවර අය්යා එහෙම කිව්වෙ බංකුව උඩ ඉදගෙන ඉන්න මගෙ දිහාට අතක් දික් කරලා ...

" යමු " මං මගෙ අත ඉන්දීවර අය්යගෙ අතට දීලා එහෙම කියාගෙන නැගිට්ටා...

අපි කියෝ කියෝ මුලු පාක් එකේම ඇවිද්දා...🙃

" යමුද දැන් ගෙදර ...😒 " මං ඉන්දීවර අය්යගෙන් ඇහුවෙ ගොඩක් හවස් වෙලා හින්දා ..."

" තව ටිකක් ඉදල යමු ඉතින් 🙄 "

" දැන් ගොඩක් වෙලා හිටියනෙ අය්යෙ...අත්තම්මත් බලන් ඇති .."

" හ්ම් ..එහෙනං යමු..."

" අය්යෙ ඒක නෙවෙයි ...යමුද අපේ ගෙදර ...අපි දෙන්නම දවල්ට කෑවෙත් නෑනේ ..."

" හ්ම්...යමු එහෙනං ..."

-----------------------------

අපි ගෙදර ආවා...😀

" අත්තම්මේ...😘😘 " මං එහෙම කියාගෙන ගේට්ටුවත් ඇරගෙන ගේ ඇතුලට දිව්වා...අත්තම්මගෙ කාමරේට යද්දී එයා කාමරේ හිටියා...

" ආවද...කාලද ආවෙ "

" නෑ අනේ...බඩගිනියි...ඉන්දීවර අය්යත් මාත් එක්ක ආවා..."

" එහෙනං ඒ කොලුවටත් කතා කරපන් කන්න..."

" මං එහෙනං බෙදන්නද..."

" සුදූ මේ උබමද බං ...කවද්ද බං උබ බත් බෙදාගෙන කෑවෙ...මං  බෙදලා දුන්නොත් මිසක්...😌 "

" හරි හරි අරයටත් බෙදලා දීලා මාත් බෙදාගෙන කන්නම්.."

එහෙම කියාගෙන මං ගියේ කාමරේට ඇදුමක් ඇදගන්න...එතකොට ඉන්දීවර අය්යා සාලෙ සෝෆා එකෙ හිටියා...

" මං ඇදුමක් දාගෙන එන්නම්..."

" හ්ම් "

මං කාමරේට ඇවිල්ල ඇදුම් මාරු කරලා පොඩි ශෝටකුයි ටී එකකුයි දාගත්තා..ඇදුම් ඇදන් මං දොරත් ඇරන් සාලෙට ආවා...

" වාව්... 😍 " මගෙ උඩ ඉදන් පහලට ඇස් අරන් ගිය ඉන්දීවර අය්යාට එහෙම කියවුනා...

" ඇයි මොකෝ ...😏 "

" ඔහොම ඇන්දම ලස්සනයි ඔයා...😍"

" තෑන්ස් අනේ...😘 "

මං එහෙම කියාගෙන අය්ය ලගට ගිහිල්ලා එයාගෙ කම්මුල තද කරලා කිස් එකක් දුන්නා...

" මං බත් බෙදාගෙන එන්නම්... "

" හ්ම්...කාමරේට එන්න...මං කාමරේට යනවා ..."

" හ්ම් "

මං කුස්සියට ආවෙ බත් බෙදන්න...මං බත් බෙදාගෙන කෙලින්ම ගියේ කාමරේට ...

" කෝ මගේ බත් එක..."

" ඔයාට වෙනම බෙදුවෙ නෑ ...මං කවන්නම් ඔයාට ...😚 "

" 🙂 " ඉන්දීවර අය්යාගෙ මූන හිනාවකින් පිරුන..

ඉන්දීවර අය්යා ඇදේ ඉදගෙන හිටියා...මාත් බත් එක අරන් ඇදට නැගලා එයාගෙ ලගට ගියා...

" කෝ ඉතින් කට අරින්න..😚 "

ආපෝ ...මැට්ටා කට ඇරපු කැත විතරක් ...😂 එයාගෙ කටේ සයිස් එකට හරියන බත් කටක් නම්  නෙවෙයි මගෙ අතේ තිබ්බේ...😂

එයා මගෙන් පලවෙනි බත් කට කෑවා...😍..

" ආපෝ...මේ මොකද අනේ..."

" ඉතින් මාත් කන්නෙ ඔහොම තමයි ...😒 "

" මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ කන්න ගියොත් හෙට වෙයි අනේ...😂 "

" අනේ යනවා යන්න...හරි හරි මං ලොකු කටවල් කවන්නම්කෝ..කෝ එහෙනං කට අරින්න..."

ඔහොම ඔහොම එයාට කව කව මාත් කෑවා...ඒ අතරේ අපි පොඩි කය්යකුත් ගැහුවා...😀

-----------------------------

අපි කාලා ඉවර වෙලා කාමරේට වෙලා ටික වෙලාවක් කියව කියව හිටියා...ඉන්දීවර අය්යා මාත් එක්ක කතා කරද්දි මගෙ අත අතාරින්නෙම නෑ ...😚

" සුදූ එහෙනං මං යන්නද..."

" අනේ ඇයි අෆ්ෆා යන්නෙ...තව ටිකක් ඉන්නකෝ...😭 "

" ගෙදර අය බලන් ඇති මැණික...මං ආයෙ එනවනෙ ....මං ගිහිල්ලා කෝල් කරන්නම්...🙁 "

" එහෙනං ඇත්තටම කෝල් කරන්න හරිද ...මං බලන් ඉන්නව ...😚 "

" හරි මැණික...එහෙනං මං ගිහිල්ලා එන්නම්..පරිස්සමින් සුදූ...bys ..😘😘"

එහෙම කියන ගමන් ඉන්දීවර අය්යා මගෙ නලලට කිස් එකක් දුන්නා...

" පරිස්සමින් අය්යෙ...අනිවාර්යයෙන් කෝල් කරන්න ..බුදු සරණයි ..😘😘😘 "

මාත් එයාව අනුගමනය කරමින් එයා මට දීපු විදිහටම තද කරලා එයාගෙ නලලට කිස් එකක් දුන්නා...😘

එයා යන ගමන් ආත්තම්මගෙ කාමරේටත් ගියා...

" අත්තම්මේ මං ගිහිල්ලා එන්නම්..."

" බුදු සරණයි පුතේ පරිස්සමින් ගිහිල්ලා එන්න.."

#හෑ යකෝ...මෙ බලපන්කෝ මේක...මගෙ අත්තම්මා මගෙ විතරයි ...වෙන කවුරුත් මගෙ අත්තම්මට අත්තම්මෙ අත්තම්මෙ ගාන්න ඕන්නෑ...හුම්...ඇයි අප්පා...😒😒😒😒😒😒😒#

අය්යා අත්තම්මගෙ කාමරෙන් එලියට ඇවිල්ල දොර ගාවට යනකොට මාත් ඉන්දීවර අය්යගෙ පස්සෙන්ම ගියා..

" එහෙනං මං යනවා සුදූ...අද මගෙ ජීවිතේ වැඩිපුරම සතුටු උන දවස...ඒ සතුට ගෙනාවෙ ඔයා.... මේ දවස කවදාවත් මං අමතක කරන්නෑ...

" මාත් එහෙමයි අය්යේ..."

" පරිස්සමින් සුදු ...ආදරෙයි ..."

" මාත් ආදරෙයි අය්යෙ...පරිස්සමින් ගිහිල්ලා එන්න..." 😘😘😘

අය්යා මිදුල දිගේ ගිහිල්ලා ගේට්ටුව ගාවට යද්දි මං කෑගැහුවා ...

" අනිවාර්යයෙන් කෝල් කරන්න අය්යේ...😚😚😚 "

" හරේ...."ඉන්දීවර අය්යත් මං වගේම කෑගහලා කියලා මට බායි කියලා ගියා..."

# එයා ගියා නේද දෙය්යනේ...😟 ඔව් ගියා තමයි ....😐හරි පාලුයි අෆ්ෆා..😥 ##

-----------------------------

ඔන්න ළමා..යි හතරවෙනි කොටසත් දුන්නා...😘😘😘

අද කොටස ගැන ඕගොල්ලොන්ට දැනෙන දේ කියාගෙන යන්න අමතක කරන්න එපා ...😘😘😘😘

එහෙනං ඊළඟ කොටසින් හම්බෙමු...😊😊😊😊😊😊

Continue Reading

You'll Also Like

37.7K 5.7K 16
ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . ...
492K 27K 68
စိတ်ကူးယဥ်ဇာတ်လမ်းသက်သက်သာဖြစ်သည်
1.4M 3.8K 68
ထန်တဲ့အချ်ိန်ဖတ်ဖို့ စုထားတာတွေပါ ကိုယ်တိုင်ရေးသားခြင်းမဟုပါ crdပေးပါတယ်
525K 17K 24
Bl.OC ငါမင္းကိုမခ်စ္ဘူး ခ်စ္လာမွာလဲ မဟုတ္​ဘူး ဒါမဲ့ ငါမင္းကိုပိုင္ဆိုင္ခ်င္တယ္ ညီေစမင္း.. က်ေနာ္ ဦးေနကို အရမ္းခ်စ္တယ္ ဦးေနရဲ႕ ဥေပကၡာေတြတိုင္းကို...