тσgєтнєя ℓσνє 💖🔞💋⚠️️ᶜᵒᵐᵖˡᵉ...

By Kim-Yuhaqwe

75.3K 9.8K 1.8K

"හදිසි කෝපය නිසා සිදු වු අත් වැරැද්දක්" "දඩුවමක් වශයෙන් හතුරෝ දෙන්නගේ විවාහයක් " "අහම්බෙන් සිතේ දලුලන ආදරයක්... More

ඕතරයගෙන් හෑල්ලක් 😂
💖පලමු පරිඡ්චේදය 💖
💖දෙවනි පරිච්ඡේදය 💖
💖තුන්වන පරිච්ඡේදය 💖
💖හතර වන පරිච්ඡේදය 💖
💖පස්වන පරිච්ඡේදය 💖
💖හය වන පරිච්ඡේදය 💖
💖හත්වන පරිච්ඡේදය💖
💖අටවන පරිච්ඡේදය 💖
💖නව වන පරිච්ඡේදය 💖
💖දහවෙනි පරිච්ඡේදය 💖
💖එකලොස් වෙනි පරිච්ඡේදය 💖
💖දොලොස්වෙනි පරිච්ඡේදය💖
💖දහතුන්වන පරිච්ඡේදය 💖
💖දාහතරවන පරිච්ඡේදය 💖
💖පහලොස්වෙනි පරිච්ඡේදය 💖
💖දාසය වෙනි පරිච්ඡේදය 💖
💖දහ හත් වන පරිච්ඡේදය 💖
💖දහාටවන පරිච්ඡේදය💖 (1කොටස )
💖දහාටවන පරිච්ඡේදය💖 (2කොටස)
💖දහනවවෙනි පරිච්ඡේදය 💖
💖විසිවෙනි පරිච්ඡේදය 💖
💖විසි එක් වන පරිච්ඡේදය 💖
💖විසිදෙවනි පරිච්ඡේදය 💖
💖විසිතුන්වන පරිච්ඡේදය 💖
💖විසිහතරවන පරිච්ඡේදය 💖
💖විසිපස්වන පරිච්ඡේදය 💖
💖විසිහයවන පරිච්ඡේදය💖
💖විසි හත් වන පරිච්ඡේදය💖
💖විසි අට වන පරිච්ඡේදය💖
💖විසිනම වන පරිච්ක්ඡේදය💖
💖තිස්වන පරිච්ඡේදය💖
💖තිස් එක වන පරිච්ඡේදය💖
AN NOTE
💖තිස් දෙවන පරිච්ඡේදය 💖
💖තිස්තුන් වෙනි පරිච්ඡේදය 💖
💖තිස් හතර වෙනි පරිච්ඡේදය💖
💖තිස් පස්වෙනි පරිච්ඡේදය 💖
A/N NOTE 🙂( අනිවාරෙන් කියවපියව් )
💖තිස් හයවෙනි පරිච්ඡේදය 💖
💖තිස් හත්වෙනි පරිච්ඡේදය 💖
💖තිස් අටවන පරිච්ඡේදය💖
ඔයාලගේ ප්‍රශ්න මගෙන් අහන්න 🙊
ඔයාලගේ ප්‍රශ්න වලට මෙන්න මගෙන් උත්තර 🖤🙊
💖තිස්නව වන පරිච්ඡේදය💖( last part 1)
💖තිස් නව වන පරිච්ඡේදය💖( Part 2)
💖හතළිස්වන පරිච්ඡේදය (End Part )💖
Special Chapter ❤️‍🔥
A/N Note 🍃
THANK YOU NOTE ❤️💚

හැදින්වීම 🌺😂

3.2K 270 24
By Kim-Yuhaqwe

Together life

හැදින්වීම

එක කැම්පස් එකක් වශී කරගෙන ඉන්න ලස්සන කොල්ලෝ දෙන්නෙක්ගේ කතාවක් තමයි මේක. එක්කෙනෙක් වයස අවුරුදු 25යි. එයා ටිකක් උස කෙට්ටු ඇගක් තියන හුරුතල් කොල්ලෙක්. එයාගේ නම තමයි xiao zhan

. අනිත් කෙනා ගැන කියනව නම් එයත් zhan වගේම උස එයාට වඩා ටිකක් පෙනුමක් තියන කෙනෙක් ඒ වගේම නපුරු චරිතයක් තමයි එයාට තියෙන්නේ හැබැයි zhan ට වඩා අවුරුද්දකින් මෙයා බාලයි. එයගෙ නම නම් ඉතින් දැනටමත් දන්නවනේ ...😁. ඒ තමයි wang yibo.

මේ දෙන්නගේ පවුල් ගැන කතා කරොත් යීබෝ කියානේ ලොකූ සල්ලිකාර පවුලක ලමයෙක්. ඒක නිසාමදෝ යීබෝ ටිකක් සෙල්ලක්කාර කමින් තමයි ජිවත් උනේ. ඒ වගේම එයාට අනිත් අය ගැන පොඩි හැගීමක් තිබ්බේ නෑ. තමන්ට ඕන දේවල් කරගන්න එක ගැන තමයි එයා හිතන්නේ. හරියටම කිව්වොත් යීබෝ කියන්නේ සෙල්ලක්කාර, ආත්මාර්තකාමී කොල්ලෙක්. 😏😏😏
හැබැයී මීට වඩා ගොඩාක් වෙනස් ජීවිතයක් තිබ්බේ අපේ ශාන්ට . එයාගේ පව්ල ගැන කියනවනම් එයාලා මද්‍යම පන්‍තියේ මිනිස්සූ මහාලොකුවට සල්ලි තිබ්බේ නැති උනාට එයාලගේ පව්ලේ සතුට නම් උතුරන්න තිබ්බා 🥰. එයාට හිටියා අක්ක කෙනෙකුයි . එයාගේ වයසෙම මල්ලී කෙනෙකුයි 👩‍👦‍👦. (දැන් හිතනවා නේද දෙන්නා නිව්න්නූ කියලා. නෑ නෑ එක එහෙම නෑ😄😄) අපේ ශාන් කියන්නේ මේ පවුලට අරන් හදා ගන්න ලමයෙක්. ඒත් හැමෝම එයාට ආදරේ දුන්නා විතරයි. වෙනස් කම් නම් උනේ නෑ. (හරි හරි අපේ කතාවට සමානයි මේ කතාවේ චරිතත් හැබැයි අම්මත් වෙනස් කම් කරන්නෑ මේකේදී නම්☺️☺️) කොහොම උනත් ශාන් තමයි මේ පවුලේම හුරුතලේ. ඒ වගේම හරිම අහින්සක හිතක් තමයි එයට තිබ්බේ. එත් කටෙයි දගකාර වැඩ වලයි නම් කවදාවත් අඩුවක් නම් තිබ්බේ නෑ.😁😁
........................................................................
ඉතින් ඉස්සරහට බලමුකෝ මේ දෙන්නගේ කතාව මොනවගේ වෙයිද කියලා ඒ වගේම මේක රසාස්වාදය උදෙසා පමනි . ☺️☺️


Sean Xiao Zhan 🐇

Wang Yibo 🦁

Miyan miyan 🌺


Wang Haikuan 🙂(යී බෝගේ අයියා)

Jiyang cheng (ශාන්ගේ මල්ලි )

Jin Zixuan (යීබෝගෙ මිතුරා වගේම චෙංගේ ක්‍රෂ් එක 😂)

Continue Reading

You'll Also Like

230K 37.7K 99
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
1.7M 71K 79
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
155K 24.6K 64
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...
303K 7.4K 76
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်