ωσℓƒ ɓℓσσ∂ αcα∂εɱყ || ᴠᵐⁱⁿ ᴠᵉ...

By 123456gayu

3.1K 527 231

පාලු මගේ හිත හොරකම් කරලා ආදරෙයි කියලා ලං වූවා අහම්බෙන් ඔබ මට හමු වූ දා මගේ හිතත් හරි කලබල කෙරුවා නෙතු පියන හැ... More

හැදින්වීම
Chapter 01
Chapter 02
Chapter 03
මේ කතාව ඕනෙත ආයේ ?🙄
Chapter 04

~ Academy ~

469 87 20
By 123456gayu

Kim Taehyung


කිම් තේහියුන්ග් ... නැත්තම් කිම් පැක් එකේ තුන්වෙනි කුමාරයා... එහෙමත් නැත්තම් කිම් පවුලේ ඊලග බලවත් උරුමක්කාරයා... වයස අවුරුදු 25...

Park Jimin 

පාර්ක් ජිමින් .. එහෙමත් නැත්තම් පාර්ක් පැක් එකේ ඉන්න ඔමේගා කෙනෙක්.. වයස අවුරුදු 25 .. අහිංසකත් වැඩියෙන්ම නැති මුරණ්ඩුකමත් අඩුවෙනුත් නැතුවයි මෙයාව මවපු කෙනා මවලා තියෙන්නේ...

එකම ගති ලක්ෂණ දෙන්නෙක් එකට අහුවුණාම මොනා වෙයිද ?? ඒක ඉතිම් ඔය කියවන අය දිගටම ඉන්ට වෙයි ඒක බලාගන්න...

Kim Seok-Jin

කිම් පැක් එකේ පලවෙනි කුමාරයා... වයස අවුරුදු 28... ඩොක්ටර් කෙනෙක්.. මල්ලි වගේ නෙමෙ හරිම ගුණ යහපත් කෙනෙක්.. හැබැයි මෙයාගේ බඩු කැඩුවොත් කවුරු හරි එයාගේ ගතිගුණ ඉබේට ඔටෝ චූන් වෙලා නැති වෙලා යන්න පුලුවන් ... අනාගත වෙන්න හබී කිම් නම්ජූන් .. ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා දෙන්නා කොහොම හරි සහෝදරයෝ වීම නිසා සහෝදර බැදීම ඉස්සරහට දාලා දෙන්නා වෙන් වෙලා ඉන්නේ...

Kim Namjoon

කිම් නම්ජූන් .. වයස අවුරුදු 30 .. කිම් පැක් එකේ දෙවනි කුමාරයා උනාට කිම් පැක් එක භාරව ඉන්නේ මෙයා.. ඇකඩමියේ භාරවත් ඉන්නේ මෙයා උනාට වැඩ බලන්න සේවකයෝ දාලා ඉන්නේ.. එතකොට නම්ජූන් කියන්නේ දැනට හැම පැක් වලින්ම ඉන්න ඇල්ෆාලාගෙන් නෙගෙට් කිරීමට හැකියාව තියෙන එකම කෙනා...

Min Yoongi


මින් යුන්ගී ... මින් පැක් එකේ උරුමක්කාරයා... වයස අවුරුදු 26... ඇකඩමියේ පලවෙනි වසර සිසුවෙක්.. ජන්ග් හේසෝක් ගේ පෙම්වතා.. එහෙමත් නැත්තම් මේට්...

Jung Hoseok

ජන්ග් හේසෝක්.. වයස අවුරුදු 26.. මින් යුන්ගී ගේ මේට් නැත්තම් පෙම්වතා.. ඇකඩමි පලවෙනි වසර සිසුවෙක්...

Jeon Jungkook


ජියෝන් ජන්ග්කුක් .. ජියෝන් පැක් එකේ උරුමක්කාරයා... වයස අවුරුදු 23... පොඩි උනාට ලොකු ලොකු වැඩ කරන්න දක්ෂයා... ජන්ග්කුක් ගේ මේට් අයියූ.. දෙන්නා ඇකඩමියට එන්න කලින් එන්ගේජ් වෙලා ඉන්නේ..

------------------------****---------------------------

Main Ship එක Vmin නිසා වීමින් පාර්ට් වැඩිය යන්නේ.. එතකොට මං මේකේ ප්ලොට් එක වෙනස් කළා.. මගේ අනිත් කතාවේ වර්ශන් එක නෙමෙ..

මං හිතනවා ඔයාලා කතාවට කැමති වෙයි කියලා... ❤️

ආදරෙයි හොන්ද හැමෝටම ʕ•̫͡•ʔ♡ʕ•̫͡•ʔ

Continue Reading

You'll Also Like

1.4M 32.1K 60
In which Daniel Ricciardo accidentally adds a stranger into his F1 group chat instead of Carlos Sainz.
171K 7.9K 104
In the vast and perilous world of One Piece, where the seas are teeming with pirates, marines, and untold mysteries, a young man is given a second ch...
290K 13.9K 93
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...
2M 57.5K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...