vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔

By Kimrash1230

7.5K 1K 258

"කියපං! ඇයි මට බොරැ කරේ? ආා..? කියපං ඉතින්🤬" "ම..මං බොරැ කරේ නෑ ජ..ජංකුක් අනේ මාව විශ්වාස කරන්න මං ඔයාට ආදර... More

1st EPISODE
3rd EPISODE
4th- EPISODE
5th -Episode
6th- Episode
7th- Episode
8th- Episode
9th- Episode
10th - Episode
Feedback ...
11th- Episode
12th - Episode
13th- Episode
14th Episode
15th -Episode
16th - Episode
17th - Episode
18th - Episode
A message ...
Final Episode pt1...
final episode pt2...

2nd EPISODE

582 70 7
By Kimrash1230

''දැන් ඒතකොට ඒකද plan ඒක..?''

වටමේස සාකච්ඡාවට වගේ මේසේ වටේට රැස් වෙලා උන්නු කොල්ලෝ හය දෙනාගෙන් යුංගි ඒහෙම අැහුවේ පාන් කෑල්ලකට බටර් ගාගන්න ගමන්..

'' යේ හියුන් කුක්ට ඔ්නි විදියටම වැඩේ වෙනවා''

''හ්ම්ම් හරි එහෙනම් කතා කර ගත්තු විදියටම වැඩේ කරමු.... ''

"අපි කවුරුත් ඕක උස්සගෙන යන්නෙ නෑ හෙමින් කාපං''🤨

ජීවිතේට කෑම දැකලා නෑ වගේ කන ටේහියුන්ට රවන ගමන් ජින් කතා කරා...

'' මේ ඒක නෙමෙයි .. උබලට හිතා ගන්න පුලුවන්ද අද රෑ breaking news ඒක මොකක් වෙයිද කියලා?''...

ජිමින්ගේ ප්ලේට් ඒකේ තිබ්බ මස් කෑල්ලකට වැඩේ දෙන ගමන් හොබියා කතා කරන්න ගත්තා...

''යාාා ... හියුන් ඔ්ක මගේ ''

''ඉතිං කියපන්කෝ බලන්න''

පැත්තකට වෙලා උන්නු ජූනිත් හොබිගේ පැත්තට හැරැනේ 'මූ මොන අපබ්බ්‍රන්ශයක් කියන්න යනවදෝ' කියලා හිතාගෙන....

''කොරියාවේ සුප්‍රසිද්ධ වියාපාරිකයෙක් ව...."

ට්‍රීන්.. ට්‍රීන්..(phone call )

"ජංකුකා "

"කවුද හියුන්"

" මේ අරූ ගන්නේ "

"ආන්ස කරපන්"
ජංකුක් ගෙන් ලද අවසරයෙන් ජිමින් phone එක answer කරා...

"කියපං"

"බොස් අරූ පිටත් උනා "

"ඌ පස්සේ යමං අපි එනවා"

"Ok boss"
(Phone cl end)

''ජංකුකා අරෑ පිටත් වෙලාලු''..
ජිමින් කියද්දි ජංකුක් වගේම අනිත් කොල්ලෝ ටිකත් උද්‍යොගයෙන් ඒ දිහා බලුවා...

"Ok.. සෑම් වාහන ටික ගනින්.. අපේ ඒවුන් ටික කොහොමද''?..

''උන් ready බොස්''🤨

"හරි යමන් එහෙනම්.. ටේ , ජිමින් උබලා මගේ ඒකේ වරෙන් ... ජූනි හියුන් ,ජින් හියුන් ,හොබි හියුන් , උඹලා අනිත් එකෙ වරෙව්... එතකොට සුගා හියුන් උඹ සෑම් ඒක්ක වරෙන් හරිද?''...

''හරි''

**********************************

පාට පාට වර්ණවත් අාලෝකයන් , කන් පිපිරෙන තරම් ශබ්දයන් , දසත පැතිරෙද්දි රැස් වෙලා හිටපු ලක්ෂ ගනන් මිනිසුන්ගේ මුව පුරාම විසිරිලා තිබ්බේ ඒකම හිනාවයි... කවුද අකමැති තමන් අාදරේ කරන අයව බලන්න යන්න .. ඒකත් ලෝක ප්‍රසිද්ද අය? ශාලාව දෙවනත් වෙන්නම අැහුනේ ඒකම නමයි.. ඒ්,

'' EXO ... EXO ... EXO ''

''වා... දැක්කද ඒයාගේ ලස්සන''
'' ඔප්පා සරන්හේ ''
''අෑෑෑ කායි ඔප්පා will you marry meeeee?''

''DO cute නේ''
''i love youuuuu''

ශෝ ඒක බලන්න අාපු උන්ගේ ඒකම ගාල ගෝට්ටියයි 😂 කොල්ලන්ටත් වඩා කෙල්ලොන්ගෙන් තමා stadium ඒක පිරිලා තිබ්බේ...

''අායිශ් ඒහාට වෙනවකෝ මට මගේ chanyeolව පේන්නේ නෑ ..''
😡

'' යා.. මිශිල් මගේ කකුල පාගන්න ඒපා ඔ්යි''😤

'' ඉතින් ඒහාට වෙයන්කෝ මගේ අස්සට ඒන්නේ නැතුව😠 මට මගේ chanyeol ට අාදරෙයි කියලත් කියාගන්න බැරි වුනා තවුසේ හින්දා😒 ''

කෙල්ලෝ දෙන්නා අාපු වෙලේ ඉදං මරා ගන්නවා😂 අරක පෑගුවලු මේක පෑගුවලු.. මේ ඩබල අද ශෝ ඒක බලන්න ඒන්න නෙමෙයි හිටියේ මොකද දෙන්නටම සල්ලි තිබුනේ නෑ ටිකට් ගන්න ... ඒත් cafe ඒකේ සජන්නිම් (ලොක්කා) දෙන්නට ශෝ ඒකට යන්න ටිකට් අරන් දුන්නා... නිකං ඒව්වා නෙමෙයි... VIP ටිකට්ස්ම...

''තෝ කීවෙනි පාරටද ගෑනියේ ඔය මගුල කියන්න යන්නේ''😤

''කීවෙනි පාරට කිව්වත් බොට මොකද? පාඩුවේ හිටපන්කෝ මලවදේ😒''

''oh oh oh oh laaa is the love shot''
''laaa la la la la ''

''යෝ ... කායි නම් මාර හොට් ඒ්යි''😍

දෙන්නා මේ මරා ගන්නව මේ අාතල් ගන්නවා 😂 හොදවෙලාවට වටේ පිටේ ඒවුන් මුන් දෙන්නා දිහා බලන්නේ නැත්තේ නැත්තං දෙන්නවම ගිහින් mental hospital දානවා සත්තයි.😂🙌

************************************

''හියුන් all clear ද?''
earbud දෙක කනේ රදවගෙන උන්නු කෝල්ලා අැහුවේ කෝල් ඒකේ ඒහා පැත්තෙන් උන්නු කෙනාගෙන්..

''කුකියා මේ පැත්ත clear ''
ඒ පැත්තෙන් කතා කරේ සුගා

''අැහැ ගහන් ඉදපං අර ප##ගේ බලු කුක්කෝ හැම තැනම''...

''හ්ම්''

''ටේ ටේ උබ කෝ ?''

'' කුකියා මේ පැත්තේ අරෑගේ උන් දෙන්නෙක් ඉන්නවා..''

''සැක නොහිතෙන්න උන් දෙන්නට ලේන්සුව අල්ලපං'' අල්ලලා සෑම්ට අරන් යන්න කියපං''

''හ්ම්''

''ජින් හියුන් කැමරා ටික හරිද''

'' හරි කුක් ''

'' ok ඒහෙනම් මං දැන් යනවා'' දාගෙන හිටපු බූට් ඒක අස්සට අත යවපු කොල්ලා ඒකෙන් ඒලියට ගත්තේ අසම්පූර්ණ ගන් ඒකක්

''ජිමිනා කෑල්ල ගෙනෙන්'' earbud ඒක කනට තද කර ගත්ත කොල්ලා කට කොනකින් හිනාවක් දාගෙන සෙනග අතරින් පහලට ගියේ ජයග්ග්‍රාහී
විලසයකින්..

''පහලට වරෙන් ජංකුකා මං ඉන්නේ VIP ඒකේ''

පහලටම අාපු ජංකුක් ජිමින් අතේ තිබුනු ගන් ඒකේ ඉතුරැ කොටස අරගෙන තමන්ගේ ලග තිබුනු කොටසට සම්බන්ද කරගෙන සෙනග පීරමින් නැවතත් ඉදිරියට ගියා...
VIP floor ඒකේ පහලටම ගිය කොල්ලා ඒතන උන්නු කොල්ලගේ ගාර්ඩ් දුන්නු pharynx ඒක ගත්තේ කට කොනේ හිනා ව තව තව වැඩි වෙන කොටයි... pharynx ඒක ගත්ත අතට ගත්ත කොල්ලා ඒකේ under press කරේ ඒ් කොටස ගැලවෙන විදියටයි.. pharynx ඒකේ under part ඒක ගැලවෙන වත් ඒක්කම ඒතනින් ඒලියට අාවේ බුලට් සෙට් ඒකක්.. බුලට් ටික අතට ගත්තු කොල්ලා වට පිට බලලා pharynx ඒක විසි කරලා බුලට් ටික ගන් ඒකට සෙට් කරන් ගන් ඒක ලෝඩ් කරේ .. සෙල්ලම ඉවර කරන්න වෙලාව අැවිත් නිසා....

*********************************

Suho ="EXO-LLLLLLLLL"😜😜😜😜

Audience =WOahhhhhhhhhhhhhh😍😍😍😍😍👏👏👏

Suho= ඉතිං... 😉 මං හිතනවා ඔයාලා හැමෝම හොඳට enjoy කරා කියලා 😜 එහෙම නේ්්්්්්දදදදදදද????😉

Audience = ඔව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්🥳😍😍

Suho=🤗 ok guys ඉතිං ඔයාලට අපිට අද මේ විදියට හමුවෙන්න සතුටු වෙන්න පුළුවන් උනේ අපේ ආදරණීය සංවිධායක මහත්මා😉 කන්ග් සෝ -ශී නිසා ඉතිං මං ආදරයෙන් ආරාධනා කරනවා කන්ග් සෝ මැතිතුමනි ,,,,, එන්න වේදිකාවට 😁😁

Hobi= "ආයිශ්🤬 ජංගුකා මේ ප## stage එකට නැග්ගොත් නම් වැඩේ කචල් වෙනවා බං😡"

Sam= "ඔව් බොස් මොකද කරන්නේ attack කරන්නද?"🤨

Jk= "අනී, හියුන් අපි පොඩ්ඩක් බලමු."

Jin= "කුකියා, මොනා කරන්නත් අපිට තියෙන්නේ විනාඩි පහළවයි ... විනාඩි පහළවකට පස්සේ camera ටික automatically restart වෙනවා.. එහෙම උනොත් නම් වැඩේ ටිකක් serious වෙනවා"

Jk= "හරි එහෙනම් ලෑස්ති වෙයල්ලා.. සෑම්?🤨"

Sam= "බොස් ?"

Jk= "මං තුනට ගණන් කරලා ඉවර වෙද්දී attack කරපං තේරැනාද?🤨"

Sam= "ok boss🤨"

Jk= "හනා, තුල් ,සෙත්, attackkk "🤬

ජංකුක් ගේ අණින් වහා වහා ක්‍රියාත්මක උනු ජේකේගේ යක්කු ටික අහසට එකපිට එක වෙඩි තියන්න ගනිද්දි stadium එක පුරා රැස් වෙලා හිටපු මිනිස්සු මරලතෝනි තියමින් හිස් ලූ ලූ අත දුවන්න ගත්තේ පණ කෙන්දට තිබුණු ආදරේ නිසාමයි....

අැසිපිය ගහන සැනින් සිදුවුන දෙයින් වික්ෂිප්ත වෙලා හිටපු කන්ග් සෝ ගේ ගාඩ්ලා සටනට අවතීර්ණ වෙමින් ප්‍රතිප්‍රහාර එල්ල කරත් ජයග්‍රහණය ඒ වෙනකොටත් තිබ්බේ ජංකුක්ගේ පැත්තෙයි..

"ඔහොම නැවතියන්!! තව අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් තියනවා තොගේ ඔලුකට්ට කුඩු වෙන්න දැන ගනිං🤬"

එක පොකුරට පොදි කමින් දෙපැත්තේම එවුං මරා ගනිද්දි ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු කන්ග් සෝ හැදුවේ පණ බේරගෙන යන්න උනත් මිනිහා දිහාම ඇහැ ගහං උන්නු ජංකුක්ගේ උකුසු ඇස් වලින් ගැලවිලා යන්නනම් මිනිහට බැරි උනා....

" අතඇරපං! අතඇරපං යකෝ! කවුද තොපි?🤬"

Jk= අතඅරින්න? හහ් උබට මාව මොකෙක් වගේද පේන්නේ..😏

"වේ# බල්ලා මං තෝව ඉතුරු කරන්නෑ වල් පරයා තෝ මං කවුද කියලා හරියට දන්නෑ අතඇරපං මාව🤬"

Don💥💥

"ආාහ්ම්😣..."

Jk= "කට කට වහපං පො#නයා🤬 තෝ කාටද කට ගහන්නේ ආා 🤨 තෝ කවුද කියලා මං දන්නවා බල්ලෝ කොන්ද පණ නැති වේ#ගේ පුතා මගේ ඩීල් ඉස්සුවේ උබව මට අහුවෙන්නෑ කියලා හිතංද පරයෝ🤬ආාා...?😂😂 හදේ තමා එව්වා හදේ ..."

"ජේ..ජේකේ??"

"ඕහෝ! එහෙනම් මාව අඳුරගත්තා"😏

" මං.. කියන දේ අ..අහන්න ජේකේ මට යන්න දෙන්න උබට ඔනි දෙයක් ම..මං දෙන්නම්"

"හහ්!.. ඒපාර අල්ලස් දෙන්නද හදන්නේ?"

න්..නෑ ජේකේ.. අහපං! අපි දෙන්න එකතු උනොත් පුළුවන් මුලු කොරියාවම රජ කරන්න! මට එකතු වෙයන් ජේකේ.. එතකොට කොරියාවම අපේ!"

Don 💥💥💥
ඉවසීමේ සීමාවෙන් උපරිමයට ඇවිත් හිටපු ජේකේ.. කන්ග් සෝ ගේ වචන හමුවේ තව තවත් කෝපාවිශ්ට උනේ කොල්ලගේ යකා ඇවිස්සුවට ප්‍රතිඵලයක් වශයෙන් GLOCK 17 වර්ගයේ පිස්තෝලෙන් දනිස්සට උණ්ඩයක් බස්සගනිමින්...

"පො### 🤬 යකෝ! එක කැලේ ඉන්නේ එක සිංහයයි.. මේ කැලේ රජ කරන්නේ මං විතරයි බල්ලෝ! ඒක දැනගනිං"

" ගුඩ් බායි කන්ග් සෝ රෙස්ට් ඉන් පීස්"💥💥
තවත් වචනයකුදු නාස්ති නොකරපු ජංගුක් අතේ තිබුණු පිස්ටල් එකෙන් උණ්ඩයක් අරෑගේ ඔළුව හරහා යැව්වේ කන්ග් සෝ කියන කලු චරිතය සදහටම මාෆියා ලෝකෙන් මෙන්ම මුලුමනින්මද මෙලොවින් තුරන් කරමින්...

"සුගා හියුන් ?"

"දේ ජංගුකා ?"

"තව පැය භාගයක් ඇතුළත මූ මැරැණු විදිය මුලු ලෝකෙම දැන ගන්න ඕනේ තේරැනාද ? NIS එකට Tag කරලා දාපං හෙට උදේ වෙද්දි කන්ග් සෝ කියන්නේ සුදු චරිතයක් නෙමෙයි කියලා හැමෝම දැනගන්න ඕනේ ඕකා මැරිලවත් සැනසීමේ ඉන්න හොඳ නෑ😌"

"අම්මේ උබත්😂 හැමදේම ගානටම වෙයි "

Hobi= "හරි හරි දැන් යමල්ලා මෙතනින් මේ ලේ විලේ ඉඳලා මට වමනේ යනවා තව ටිකකින්🤢"

Nj= ඊයා මල පෙරේතයා යමන් යමන් එළියට ජින් හියුනුත් එළියට වෙලා බලං ඇති අපි එනකං"



"ජංගුක්"

"හියුන්"

"ඇති යන්තම් ඔයා හොඳින්! මං බය උනා පරක්කු වෙන කොට"

"අයිගෝ හියුන් අපි මෙව්වා පුරැදු වෙන්න කරන වැඩ නෙමෙයිනේ හියුන් මොකටද බොරැවට බය වෙන්නේ😉"

" වැඩ වරදින්න තත්පරෙත් ඇති බං උබේ පණ්ඩිතකමනං තියෙනවා මෙහෙ වර මගේ් දඩබ්බරයා!"

ජින් ජංගුක්ව ආදරෙන් වැළඳ ගත්තේ ජංගුකුත් ජින්ව පෙරළා වැළඳ ගනිද්දියි... ජින් ,නම්ජූන් ,සුගා ,හෝබි, ජිමින් , ටේහියුන්, ජංගුක්... එක බඩ වැල කඩං නොආවත් සහෝදරකම් ඇති වෙන්නේ ලේ බැඳීම් වලින්ම නෙමෙයි කියලා තහවුරැ කරපු එක පවුලක්... ඔම්මා ,අප්පා නැති කොල්ලෝ හත් දෙනාට ඔම්මා උනේ ජින්! හැම වෙලේදිම කොල්ලෝ ටික ළඟින්ම ඉදං නිවැරැදි උපදෙස් ලබා දෙමින් කොල්ලෝ ටිකව පණ වගෙයි කොල්ලා බලාගන්නේ.. ජංගුක් මේ පවුලේ බාලයා.. පවුලක බාලයා නොමග යන්න තියෙන බඩ ප්‍රස්ථාව වැඩි නිසාම ජින් හැම වෙලේම ජංගුක් ගැන හොයලා බැලුවා.. රැකියාවෙන් වෛද්‍යවරයෙක් උනු ජින් underworld එකේදි ජේකේගේ බෙස්ට්ම hacker , එතකොට ජූන් ,සුගා දෙන්නා ජේකේගේ ළඟ ඉන්න සුපිරිම weapon makers ලා මේ දෙන්නා හදන weapons වලට blackworld එකේ පුදුම ඉල්ලුමක් තියෙන්නේ... එතකොට ජේහෝප් මිනිහා නම් lawyer කෙනෙක් හැබැයි ඒ සැබෑ ලෝකෙට! Underworld එකේ නම් මෑන් ප්‍රසිද්ධ drug dealer කෙනෙක් හැටියටයි .. එතකොට ටේ, ජිමි ඩබල... මේ තමා ජංකුක් ගේ වම් අතයි දකුණු අතයි... කොල්ලගේ හොඳම යාලුවෝ දෙන්නා... සහෝදරයෝ දෙන්නා වීමින්කුක් ති්‍බල කොහෙ ගියත් එකට ඉඳගෙන එකිනෙකාව ආරක්ෂා කරගනිමින් ඉන්නේ..හියුන්ලා හිටියත් ඉතිං මේ පොඩි උන් තුන තමා එකට ඉන්නේ... මාෆියා වලදි විතරක් නෙමේ සැබෑ ලෝකේදිත්!!

Tae=" හහ්! ඇති ඇති මල සමයං!😒"

Jm= "බලපංකෝ ජින් හියුන්ටත් පේන්නේ මූව විතරමයි ...ඇයි අපි කැතද?"😒

Jh= අපිට කොහෙන්ද බං බූල් බල්ලෝ😒 වරෙන් බං මං බදා ගන්නම් උබලව😒👍

Jl= "පුහ්! ඉරිසියාව තොපේ😏"

Tae= "අනේ පලෑන්න හිපාටු හාවා ඇයි බොට ඉරිසියා කරන්න අපිට වෙන වැඩ නැද්ද?😒"

Jin= හා හා හරි හරි මෙහෙවරෙව් සේරෝමලා 😂

ජින් කතාකරලා කොල්ලෝ හය දෙනාවම එක රොත්තට බදා ගත්තා නැත්තං ඉතිං මුන් සේරෝම මරා ගන්නවනේ😂

Nj= "කට්ටියම දැං යං තව ටිකකින් මෙතෙන්ට පොලිසිය ඒවි රොත්ත පිටිං හිරේ ලගින්නද ඕනේ යමං යමං!!"

Jk= "ok guards let's go🤨"

Sam= "බොස් පොඩි අව්ලක්!"

*************************

හායි ලමාායි කතාව කොහොමත අවුල්ද ? ලියන වැඩේ අතඇරලා පාඩුවේ පොතක් පතක් බලාන ඉන්නම්ද🤧🙂 අදහස් කියම්න බලන්න

සරන්හේ😕❤️

Continue Reading

You'll Also Like

81.3K 2.1K 69
Meet Evelyn Lila Nakadai, a half British half Japanese girl. She loves America pop culture, enjoys playing on her flute and guitar, likes gymnastics...
3.2K 605 20
Black Eagle හා Cobra යනු ලෝකයක් හොල්ල ගත්ත මාෆියා කණ්ඩායම් දෙකකී. Black Eagle හා Cobra සන්නද්ධ කන්ඩායම් දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ වෛරයක් පැවතුන...
1.6K 249 14
සමහර හදවත් නිහඬ උනාට ඒ හදවත් අස්සේ ඕනවට වඩා හැඟීම් කළු ගැහිලා තිබුනලු brotherhood
1.2K 184 8
the hardships being a nothing.. (sinhala translation)