๐˜ฝ๐™ก๐™ž๐™ฃ๐™™ ๐™—๐™ช๐™ฉ ๐™˜๐™ช๐™ฉ๐™š.โœ”โœ”

By Roha_Ovii

29K 4.6K 1.1K

๐˜ฝ๐™ก๐™ž๐™ฃ๐™™ ๐™—๐™ค๐™ฎ ๐™–๐™ฃ๐™™ ๐˜พ๐™š๐™ค ๐™๐™ช๐™จ๐™—๐™–๐™ฃ๐™™. More

Introduce.โฃ๏ธ
1
2
3
4
5
6
7
END๐Ÿ™‚๐Ÿ’œ๏ธ

8

2.9K 470 58
By Roha_Ovii

"ක්..කුකි ම්..මට මුන අල්ලන්න ටිකක්.."

ටේ අඩලා අඩලා පස්සෙ ජන්කුක්ගෙන් ඈත් වෙලා ඇහුවේ බිම බලාගෙන...

"ඇයී මූන අල්ලන්න ඕනේ ම්ම්.."

ජන්කුක් නැගිටලා ටේවත් වඩාගෙන ඇදට ගියා..

"ම්..මට දැනගන්නොනේ ස්කූල් යනකාලේ ඉදිය බනී මූන එහෙම්මම තාමත් දැන් ඉන්න නපුරූ කුකිටත් තියේද කියලා.."

"ස්..ස්කූල් යනකාලේ...ඒ කිව්වේ.."

ජන්කුක් ටේව ඇද විට්ටමට හේත්තූ කරලා ඇහුවා.

"ඔව් අර ගෑනූ ලමයින්ගේ ඩ්‍රීම් බොයී.."

ටේ ලාවට හිනා වෙලා කිව්වා

ජන්කුක් පස්සේ එ අතිතෙ මතක් වෙලා ලාවට හිනා වෙල පස්සේ ටේගේ කොන්ඩේ පස්සට කරලා

"ඉතින්..."

"මමත් කුකීගෙ ස්කුල් ගියේ ඒත් මම අටේ පන්තියේ  ඔයා නවයෙ පන්තියේ.."

"ම්ම්ම්..තව.."

ජන්කුක් ටෙගේ කතාව උනන්දුවෙන් අහන් ඉන්නව

"ඉතින්..කියන්නේ මමත් කුකිගෙ ක්ලාස් එකේ කොරීඩෝ එකට එනවා ඉස්සර.."

"ඒ මොකටද උඩ පන්ති වලට එන්නේ කෙල්ලව බලන්නද.."

"මට වඩා වැඩිමල් කෙල්ලෙක් සෙට් කරගන්න්නවාද අනී මම...මම ගැනු ලමයින්ට නෙවේ කැමති.."

"කාව බලන්නද ආවෙ..බොගම්??යොන්ජුන්??සෙයොක්ජීහූ?? කාව බලන්නද.."

"ජියොන් ජන්කුක් බලන්න.."

ටේ කොට්ටයක් ලගට අරන් තුරූල් කරගත්තා.

ටෙ කිව්ව කතාවට ජන්කුක් ටිකක් ගැස්සුනාත් පස්සේ..

"එයාව බැලුවාද ඉතින්.."

"ඔව්...මම කුකීට ඒ දවස් වල ගිෆ්ට් එක්ක්ක් දුන්නා මාව මතක නැතුව ඇති...ඔයාට ක්මාති ගොඩක් අයගෙන් එක්කෙනෙක් නෙ මම...අර රෝස පාටයී සුදූ මික්ස් උන කලූ පාටින් ආර්ට් එකක් තිබ්බ වොච් එක මම දුන්නේ ඔයා දැම්මාද දන්නෑ එක..."

ජන්කුජ්ට පස්සේ අතිතේ මතක් කරනකොට ඕක ලාවට මතක් උනා..

"ම්ම්ම්...එක බැන්දා...බ්‍රෑන්ඩ් එකට ආසයි ඒකෙ මම...එක ඔයාද එතකොට දුන්නේ.."

ජන්කුක් එයගෙ අත අල්ල අල්ල හිනා උනා.

"ම්ම්ම්..මම දුන්නේ...අපරාදෙ  එක බැදලා ඉන්නකොට අත දැක්කෙ නෑනෙ මම....මම බලන්න එන්න ඉදියේ ඒත් එදා සයන්ස් සර්ට අහුඋනා මම ක්ලාස් එකෙන් පැනලා ඔයාව බලන්න එනකොට.. ඉතින් පස්සෙ මට ඒ පීරීයඩ් එකට යන්න..උනා."

"ක්ලාස් කට් කරකා මාව බලන්න එන වැඩත් කලාද මෝඩ කොල්ලා.."

"මම එදා ආවානම් අද මම මෙහෙම අන්ද වෙන්නෑ...එදා මම පීරීයඩ් එකසර් එන්න කලින් කට් කලානම් අද මම කූකීට ලැජ්ජා වෙන විදිහේ හස්බන් කෙනෙක් වෙන්නේත් නෑ...එදා මම හරියට ක්ලාස් එක කට් කලානම් මට කුකීව ආයෙම බලන්නාත් තිබ්බා...ඒත් ඒ හැමදෙම ඉවර උනා...හැමදෙයක්ම....හැමදෙම මට නැතී උනා.....මම සර් එක්ක තරහා නෑ...ඒ එයා උගන්නපු සබ්ජෙක්ට් එක...සමහර විට එක මට නොවී වෙන කෙනෙක්ට වෙන්න තිබ්බා...එහෙම උනන්නම් අද මට වගෙ එයාලාටත් වෙනවා..."

ටේ එයාගෙ ඇගිලි එක්ක සෙල්ලන් කරන ගමන් කිව්වේ ජන්කුක් ඒ තප්පරෙට ඇස් වල පිරුන කදුලු පිහදාගෙන පස්සෙ ටේගෙ අත් දෙක අල්ලගන්නකොට.

"මට ලැජ්ජාවක් නෙවේයි ඔයා.."

ජන්කුක් කිව්ව දේට ටේට හිනා ගියා.

"කූකිම මට කිව්වා එදා...මම දන්නවා කූකි මට අනුකම්පා කරනව ඇති දැන්..ඒත් එහෙම එපා ඒක මට රිදෙනව ඔය  බනින්න්වාටත් වඩා..මම දන්නවා ඔය  මට ආදරෙයි ඔහොම ඉදියාට නොපෙන්නලා...මම.දන්නවා ඔයාට අන් නිසා ජීවීතෙ විදින්න තින්න කාලෙ ආන්දයෙක් එක්ක තනි වෙන්න උනා...අකමැති කෙනෙක් බදින්න උනා...මම දන්නවා එවාට වැරදි මම...මම ඒත් හිතල නෙවෙ කලේ...ආත්මාර්තකාමි උනා....මම....ඒත් හිතලා ඒම කලේ නෑ...අප්පා මගෙන් ඇහුවාම මම එකපයින්ම එදා කෑගහලා ක්මාති කිව්වෙ කූකී ලගට එන්න ආස නිසා...එද මම මගෙ ආසාව හිතුවාට ඔයාගෙ පැත්ත බලන්න මට බැරි උනා....මොකද මම ඔයාට ආදරෙ කලා....මට අමතක උනා මම අන්දයි කියලා...එදා මට හමදෙම අමතක උනා...මම අන්දයි කුකිට මාව ගැලපෙන්නෑ කියල...මම.දන්නෑ මම ලස්සනද කියලාවත්...ඒත් හියුන් කිව්ව මම ලස්සනයි කියලා...බෙයා කෙනෙක් වගෙ කිව්වා...ඇත්තද දන්නෑ....ඒත් චූටි කාලෙනම් මම ටිකක් මහතයී...අටෙ පන්තියෙදී...ඔයා මහත අයට ආස නෑ කිව්වාම මම චොකො කන එකත් නතර කලා හී....අයිගො ඉතින් ඒ ඒ කාලෙ මට පිස්සූ..ඒත් ඉස්සරට වඩා මගෙ ඇස් රිදන එක අඩුවෙලා කුකී මම හිතනව ඉක්මනට සනිප වෙයී....එහෙම උනාම මම මගෙන් වෙන්න ඔනෙ හැමදෙම කරනවා....හැමදෙම...."

ටේ එයාගෙ වැටෙන්න තියෙන කදුලූ පිහද්දා නහයත් උඩට ඇද ඇද කිව්වෙ ජන්කුක් ටේගෙ ඇදෙ මෙට්ටෙ අතින් මිරිකන ගමන් ඉකියක් වත් නැතුව අඩනකොට.

"එ..ඒත..කොට ඉස්..ඉස්සෙල්ලා රිදුනාද බබා...ඇස්.."

ජන්කුක් කදුලූ පාලනෙ කරන් ඇහුව.

"ඔව් ටිකක්...මුල කාලේ වැඩී පස්සෙ බේත් බිව්වාම හරි ගියා...එත් ඇස් රිදෙනවාට වඩා මගෙ හිත රිදුනා..."

ජන්කුක් ඊලගට ටේව ලගට අරගෙන බදාගත්ත්‍ර් ටේත් ජන්කුජ්ගෙ පිට උඩින් අත තියන් බදාගන්නකොට

"මම මහතවත් වැඩීද කුකී...එ.එකද මගෙ ලගට එන්නැත්තේ.."

"න්..නෑ නෑ...එ..එහ්ම නෑ..ල්..ලස්සනයි ඔයා.."

ජන්කුක් ටේට පලවෙනි වතාවල ලස්සනයි කිව්වා.

ටේ ඊලගට මූනත් රතු කරන් ජන්කුක්ගෙන් ආඅත් වෙලා අත් දෙකෙන්ම මූන වහන් කකුල් ගසන්වා

"බබ ඇයී මේ.."

ජන්කුක් ටේගෙ හැසිරීම දැකලා ඇහුවා

"අනී ලැජ්ජායී මට...එහෙම කියවාද අෆ්ෆ ලස්සනයි කියල..අයියොහ් සමනල්ලු ගියා වගෙ කොන්දේ.."

ටේ හිනා වෙවී කිව්වා.

ජන්කුක් පස්සෙ බිම බලන් හින වෙලා..

"අපී ඇස් දෙක හොද කරගමූ...හොදටම හොද කරගමූ....මම ඔයා එක්කම ඉන්නවා...මට සමාවෙන්න...ඔයාට කැත විදිහට සැලකුවාට...ඇත්තටම මම ඉදියෙ වෙන මානසික-.."

ජ්නකුක් පස්සේ ටේගෙ  මූනට අත තිබ්බා පස්සෙ අල්ලලා අල්ලා කට හොයාගෙන පස්සෙ කට උඩින් අත තියල

"ම්..මම දැනන් ඉදියා ඔයා සමාව ඉල්ලනව කියල..එ..ඒත් ඕන්නෑ මම දෙන්නෑ සමාව..කුකිට මොකද කූකී හැදෙන්න ඕනේ...කුකී එ  කරපු වැරද්ද ආයෙම නොකරන්න...මට නැතුව වෙන කාටහරි ඔහොම වෙලා කුකි එහ්ම කිව්වොත් දන්නවාද එයාට දැනෙන දුක..එක ගොඩක් දුකයි..කුකි හිතනවා වගෙ සමාවක් දිලා මට වගෙම කාටවත් ඒව හිතෙන් අයින් කරන්න බෑ...මම අයින් කරන්නෑ....පලිගන්නෙත් නෑ ආදරෙ අඩුවෙන්නෙත් නෑ වැඩිවෙනව මිසක් දවසගානේ...ඒත්මම සමාව දෙන්නෑ...ඔයා කරන කීසීම වැරැද්දකට...කීසීම.....ඔයා හැදෙන්න ඕනේ...එහෙම දෙයක් නොකරන්න වගෙම ඇත්තටම ආදරෙයි නම් මට ඒ දුක හිතේ තියෙන්න...මම නපුරූයි කියල හිතයී...ඒත් කමක් නෑ සමාව දෙන්නෑ කුකිට මම...ඉල්ලන්නත් එපා මගෙන්...දෙන්නෑ...කුකිට...ටේකුකි වෙනුවෙන් නොදෙන එකම දේ සමාව විතරයී....

ජන්කුක් ඊලගට හිමීට ඔලුව වනලා ටේගේ අත කටින් අයින් කරලා ටෙගේ ඇස් වලට සිනිදූ හාදුවක් තිබ්බේ ටේගෙ මූනෙ ලස්ස්නා හිනාවක් එනකොට.

"ආදරෙයි......."

ජන්කුක් ටේගේ මූන එයාගෙ අත් අතරට අරන් කිව්වේ ටේ ලාවට හිනා වෙලා..

"ආදරෙයී කුකී ගොඩාක් ආදරෙයි"

ටේත් ජන්කුක්ගෙ ලිප්ස් වාලට කිස් එක දෙන්න ගියත් දුන්නෙ කම්මුලට

"බබා ඒ කම්මුල.."

"ලිප්ස් දෙන්නකො එහෙනම්.."

ටේ කටත් ඇද කරන් කිව්වා

ජන්කුක් ඊලගය ටේව ඇදේ පෙරලගෙන ටේගෙ තොල් සිප ගන්න ගත්තා.......









END.🙂💜️





Thamks 1k views..🙂💜️

Continue Reading

You'll Also Like

42.1K 6.1K 39
"แž แž„แŸ’แžŸแž˜แŸ‚แž“แž‘แŸ?โ€‹แžแŸ’แžšแžนแž˜แžแŸ‚แž˜แžฝแž™แž”แŸ‰แž”แŸ’แžšแžทแž…แž—แŸ’แž“แŸ‚แž€แž™แžพแž„แž“แžนแž„แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž แž„แŸ’แžŸแž˜แžฝแž™แž“แŸ„แŸ‡แž”แžถแž€แŸ‹แžŸแŸ’แž›แžถแž” แž แžพแž™แž แž„แŸ’แžŸแžŠแŸแžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž“แŸ„แŸ‡แžแŸ’แžšแžผแžœแžŸแŸ’แžแžทแžแž€แŸ’แž“แžปแž„แž€แž˜แŸ’แž˜แžŸแžทแž‘แŸ’แž’แž™แžพแž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹"แž‡แžปแž„แž แŸ’แž‚แžปแž€ "แž™แžพแž„แžŠแžนแž„แž–แžธแžขแŸ’แžœแžธแž‘...
3.7K 651 18
๐Ÿฃ-"เถ’เถญเทŠ เถ‡เถบเท’ เถ‘เถบเท เถธเทš เท€เถœเทš เถฏเท™เถบเถšเทŠ เถšเถปเถฑเทŠเถฑเท™. เถธเทš เท€เถœเทš เถฏเท™เถบเถšเทŠ เถšเถปเถฝเท เถ‘เถบเทเถง เถธเทœเถฑเท€เถฏ เถฝเทเถถเท™เถฑเทŠเถฑเทš" ๐Ÿฐ-"เท„เทšเถญเท”เท€ เถธเถธ เถฏเถฑเทŠเถฑเท‘. เถ’ เถ‹เถฑเทเถง เถธเทšเถš เถœเทœเถฉเถšเทŠ เถทเถบเทเถฑเถš เถฏเท™เถบเถšเทŠ เถšเท’เถบเถฝเท เถฑเถธเทŠ เถธเถธ เถฏเถฑเทŠเถฑเท€เท." ๐Ÿฏ...
92.6K 12.2K 44
Seokjinแ€€ แ€„แ€ซแ€ทแ€กแ€ญแ€™แ€บแ€€แ€€แ€ปแ€ฝแ€”แ€บแ€œแ€ฑ... แ€กแ€ญแ€•แ€บแ€…แ€›แ€ฌแ€œแ€ฐแ€€แ€ฏแ€”แ€บแ€›แ€„แ€บแ€แ€ฑแ€ฌแ€„แ€บ แ€žแ€ฐแ€”แ€ฒแ€ทแ€แ€ฑแ€ฌแ€ทแ€™แ€กแ€ญแ€•แ€บแ€˜แ€ฐแ€ธแŠ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€…แ€ฑแ€ฌแ€บแ€”แ€ถแ€œแ€ญแ€ฏแ€ท...[ABO/kookjin]
178K 26.7K 21
"แ€”แ€ฝแ€ฑแ€กแ€›แ€ฑแ€ฌแ€„แ€บแ€แ€ฝแ€ฑแ€Ÿแ€ฌ แ€แ€ญแ€ฏแ€„แ€บแ€œแ€ญแ€ฏแ€•แ€ฒ..."