FORCED MARRIAGE ||KTH|| [Comp...

By lina_kim_

63.6K 6.6K 1.2K

Arranged marriage (sinhala) [Completedβœ“] πŸ”žπŸ”žπŸ”ž Starting date - 2021.11.05 Ending date - 2022.3.18 More

intro
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
new cover
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 20
chapter 21+πŸ”ž
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
announcement
chapter 29
chapter 30
chapter 31
new book
chapter 32
chapter 33 [last]
anniversary

chapter 19

1.2K 176 21
By lina_kim_

Mr.lee - "දැන් ඉතින් අම්මාවයි මාවයි ආච්චිලා සීයලා කරන්නත් කලේ හරි නේද😌"

Mrs.lee - "ඒක නම් ඇත්ත බබා😌"

(A/N - යකෝ උන් දෙන්නා🙂😂)

Sonyi - "කැක්කැක්ක්කැක්"
(කහින සද්දෙ බව කරුණාවෙන් සලකන්න🙂🙂🙂)

Tae ඉක්මනට sonyi ට වතුර ටිකක් දීලා පිට අත ගාන්න ගත්තා..

Sonyi - "මොකක්ද ඔයාලා කිව්වේ🙄"

Mr.lee - "ඇයි මොකද අහ්🙂වලකජ්ජ ගහන්න කලින් දරු හුරතලයක් බලන්න ආසයි නේ අපිත්😩🙂"

Sonyi - "අහ් ඒකට නම් බය වෙන්න දෙයක් නෑ😌මේ shiny ත් ඉන්නේ..මන්ම ඕනේ නෑ නේ🙂"

Mrs.lee - "මේ ළමයා නම්😑ඒ ළමයා තාම marry..-"

Sonyi - "හෝව් හෝව්..බය වෙන්න දෙයක් නෑ😌එයා ළගදීම බඳිනව🙂😌"

Shiny - "සිරාවට🙂උබ කියන විදිහට marry කරන්න මට කොල්ලෙක් වත් ඉන්නවද😑💥"

Sonyi ටිකක් නැගිටලා එහාට ගිහින්

Sonyi - "ඇයි ඔය ඉන්නේ😌"

Shiny - "කෝ කොහෙද🙂"

Sonyi - "ඇයි උබ දන්නේ නෑ වගේ අහන්නේ😌ඔය කුකියා ඉන්නේ"

Sonyi එහෙම කිව්වම හැමෝම බැලුවේ කුකියයි shiny දිහයි

Jin - "මට පැහැදිලි කිරීමක් ඕනේ මේ දැන්ම😑
කවදද?
කොහොමද?
කීයටද?
කොච්චර කල්ද?
තමුසෙලා දෙන්නගේ relationship එකට අහ්😑"

Sonyi - "හෝව් හෝව් ජින් හියුං තාම එහෙම දෙයක් නෑ...දෙන්නට දෙන්නා කැමැත්තෙන් ඉන්නවා කියන්නේ නෑ😌am i right kim shi-..oops sry jeon shiny😌"

Shiny - "උබ අද ඉවරයි🙂"

Mr.lee - "හරි හරි දැන් ඔය වලිය නවත්ත ගන්නවා😑"

Shiny - "අනකල් ටයි ආන්ටිටයි කියන්න මේ sonyi මට හැමදාම කියනවා tae හැමදාම එයාට කියනවාලු බබෙක් ඕනේ කියලා..මේ ගැනිටත් බබෙක් ඕනි උනාට tae ට කියන්න ලැජ්ජයි කියලා ඉන්නේ ඔය 😌"

Tae - "මෝ🙄මම කොයි වෙලේද එහෙම කිව්වේ🙂"

Mr.lee - "හා හා දැන් ඔය රණ්ඩුව නාවත්තගන්නල🙂ඔය ලැජ්ජාව පැත්තකින් තියලා හනිමූන් එක යන්න ලෑස්ති උනා නම්😌"

Sonyi - "yaaaaaaaaaaaaaaaaaaaaaaaaa මට බෑ😑💥අම්මලාට ඕනේ නම් තව එකෙක් හදා ගන්න එකයි ඇත්තේ🙂"

Mr.lee - "දුවලට කියන්න ඔයා හම්බ උනාට පස්සේ මම තව ළමයි 4,5 හදන්න තමයි හිටියේ😌කොහෙද ඉතින් ඔයාගේ අම්මා කැමති උනේ නෑ නේ🙂"

Sonyi ගේ තාත්තා ඒක කියපු ගමන් එතන හිටපු හැමෝටම බකස් ගාලා හිනා ගියා😂💥
Mrs.lee නම් තක්කාලියක් වගේ රතු වෙලා😂

Sonyi - "යා තාත්තා ඔවා ගිහින් රූම් එකට වෙලා කතා කර ගන්න😑💥අපිත් නරක් වෙනවා මෙතන🙂"

Mrs.lee - "අද රෑට ඔයා ඇඳෙන් බිම😑🏳️"

Mrs.lee එහෙම කියලා නැගිටලා ගියා

Mr.lee - "අනේ බබා🙂"

Mr.lee ත් mrs.lee ගේ පස්සෙන්ම ගියේ යාළු කර ගන්න කියලා හිතාගෙන

Shiny - "හත්තීක්කේ😂😂😂😂💔💥"

Jk - "අම්මෝ😂🏳️"

කුකීයා shiny වත් බදාගෙන හිනා වෙනවා
ටිකක් වෙලා හීන වෙලා ඩබල අනිත් පැත්ත හැරිලා බැලුවේ අනිත් අයගේ හිනා සද්දයක ඇහුනේ නැති නිසා🙄
හැමෝම කූකියා දිහා බලාගෙන ඉන්නවා නිකං දැන් prapose කරපං කියලා වගේ🙂
කුකියත් ඉතින් ටිකක් හොදට හුස්මක් අරන් shiny ගේ පැත්ත harenakota shiny අනිත් අය දිහා බලන් ඉන්නවා..
කුකීය නැගිටලා ටිකක් පිටිපස්සට ගිහින් පුටුව එහාට කාරලා බිමින් දන ගැහුවේ චූටි බොක්ස් එකකුත් අතේ තියගෙනමයි

Shiny ගේ ඇස් දෙක නම් ජිල් බෝල වගේ ලොකු වෙලා🙂

Jk - "will u be my girlfriend❤️"

Shiny ගේ ඇස් වලින් සට සට ගාලා කඳුළු බිඳු කඩාගෙන වැටෙනවා

Shiny - "ye.-yes I do❤️"

(A/N - "මේම කරනවාට සමා වෙයන් bestieyo 🙂😂)

ලද අවසරෙන් shiny ගේ අතට මුද්ද දාපු jk shiny ගේ තොල් වලට බාර උනේ කියා ගන්න බැරි අදරෙකින්😗🙂

Jin - "යා පොඩි එකා congratulations 😚"

Sonyi - "ඔන්න හා දතා මම උදවු කල අහ්😌 මයේ කෙම්ලව පරිස්සමින් බලා ගැනීම්.. congratulations"

හැමෝගෙම සුබ පැතුම් හිනා හඬවල් එක්ක ඔන්න ඉතින් kookshi එකතු උනා😌

A/N - විශ් කරන් පලයල්ලා🙂

_________________________________________________________

පටන් ගත්තා වගේ නෙමෙයි අප්ප මේක ටයිප් කරන්න කම්මැලි🙂

Bye
Saranghae
Lina

Continue Reading

You'll Also Like

952K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.
3.2K 80 4
Y/N : what was that i have powers?
3.6K 130 13
This is the story of a girl who is married to her professor. Started:21 August 2023 Ended:_________
1.3M 58.2K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC