𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔

By Roha_Ovii

28.9K 4.6K 1.1K

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙤𝙮 𝙖𝙣𝙙 𝘾𝙚𝙤 𝙝𝙪𝙨𝙗𝙖𝙣𝙙. More

Introduce.❣️
1
2
4
5
6
7
8
END🙂💜️

3

2.3K 469 42
By Roha_Ovii



ජන්කුක් ඊලගට ඔෆිස් යන්න ලැස්ති වෙලා ආයෙම පහලට එනකොට ටේ පහලට ටේබල් එකේ කනවා..

ජන්කුක් ඊලගට ටේ ලගට ඇවිල්ලා පිටිපස්සෙන් ඔලුව අල්ලන් කැම ප්ලේට් එකේ ගැහුවේ ටේට කකා ඉදිය එකත් ඉස්මොල්ලේ යනකොට.

"ක්..කෑහෑක් කෑහෑක්...ක්..කූකී ඔ..ඔයාද.."

ටේ ඇස් දෙකේ කැම තිය නිසා ඇස් දෙක වහගෙන ඇහුවේ වටපිට අතගාන්න හදන ගමන්..

"හහ් තනිකර තමුසේ වදයක්! ඇහැක් පේන්නැතී ජරා සතා මගේ ජීවීතේට ඇවිල්ලා මාව විනාස කලා...මමත් අන්ද මිනිහෙක්ගේ හස්බන් වෙන්න උනානෙ ශිට්"

ජන්කුක් ටේගේ ඔලුවට එකක් ගහලා ටයි එක දාගෙන ගෙදරින් එලියට ගියේ ටේ ඇස් දැවිල්ලේ මුන සෝදගන්න වතුර හොයනකොට මේසේ පුරා.

"අනේ අජුම්මා...එන්නකෝ ටේටේගේ ඇස් දැවිල්ලායී..අජුම්මා කෝ ඔයා ..අනේ එන්නකෝ.."

ටේ අතින් මුන පිහින ගමන් කතා කරේ ගාඩ්න් එකට වෙලා ඉදිය අජුම්මා ඉක්මනට ගේ ඇතුලට එනකොට

"පොඩි මහත්ත්‍ය මේ මොකද...කො එන්න ශ්...දැවිල්ල නෑ..හරී ඉන්න.."

අජුම්මා ටේගෙ මූන සර්වියට් ර්කක් අරන් පිහදාලා කැම ටික යවලා වතුර ටිකකින් ඇස් තෙමුවා..

"කෝ දැන් හරි නේද පොඩී මහත්තයා."

"අ..අජුම්මා ඇස් දනෝ...ඉහී.."

ටේ එයාගෙ ඇස් වලින් එන දැවිල්ලටම අඩ අඩ කිව්වේ අජුම්මා කූල් වතුර ටිශූස් වල පොගලා ටෙගෙ ඇස් දෙක හිමීට තවනකොට.....

ටික වෙලාවකින් ටේට ඇස් දැවිල්ල නතර උනා...

"ද්..දැන් හරී...අ..අජුම්මා දැවිල්ල නෑ.."

"අනේ....ආයෙ පොඩී මහත්ත්‍යා එන්න එපා පහල කන්න...ඔය ආවාම තම අඔක්කොම මම කවන්නම් ඇවිල්ලා උඩට හරිද.."

අජුම්මා ටේගෙ ඔලුව අතගාලා කිව්වේ ටේ හිතෙ වෙදනාවට හිර කරන් ඉදිය කදුලූ එලියට දාලා

"ක්..කූකී ම්..මට නොප්‍ර්න්නුවාර ආදරෙයී.."

කියලා එකම මන්තරේ කටේ මුමුනන කොට.......

Evening.....

ජන්කුක් හවස අද කලින් ගෙදර ආවේ බිස්නස් පාටි එකකට ඉන්වයිට් කරලා තිබ්බ නිසා..

ඒකේ ජන්කුක්ට තිබ්බේ හස්බන් එක්ක එන්න උනත් ජන්කුක්ට කිසිම ඕන කමක් තිබ්බේ නෑ අනික් මිනිස්සූ ඉස්ස්‍රහා හෑල්ලුවෙන්න එයා මැරි කලේ අන්දයෙක් කියල......



ජන්කුක් ලෑස්තී වෙලා ආව ගමන්ම ගෙදරින් ඩිනර් එකට ගියා..

ඒත් ජන්කුක් එතනට එනකොටම දැක්ක දෙයින් නම් ගොඩක් පුදුම උනේ ඒ වෙනකොටත් ටේ එතනට ගිහිල්ලා ඉදිය නිසා.

ටේ අනික් අය එක්ක හිනා වෙවී කත ජර කර ඔරෙජ් ජූස් එකක් බොනවා..බටේ කටෙ ගහන්..

"නෑ ටේ ඇත්තටම මේක බිස්නස් ගැන විතරක් නෙවේ මෙහෙම ඉතින් කට්ටියටම හම්බෙලා කතා කරන්නත් කාලයක් නෑනෙවැඩ එක්ක හිර උනාම..
එකයි මෙහෙම ඩිනර් එකක් රෙඩී කලේ..."

"ඕ නේද...නැත්තන් ඔයාලාට බිස්නස් විතරනේ මයිඩ් එකේතියෙන්නේ..."

"එකනේ.....ඇත්ත්ටම මම දකින විදිහට  ජන්කුක් මාර ලකී මෙහෙම හස්බන් කෙනෙක් හම්...අඩේහ් එනවා..."

යොන්ජුන් ඊලගට ජන්කුක්ට අත වනලා කතා කලේ ජන්කුක් එතන හිටගෙන ඉන්නව දැකලා..

"හම්ම්..."ජන්කුජ් පස්සේ ටෙ දිහා බලලා ගිහිල්ලා වාඩි උනේ...ටෙග්ගෙ එහා පැත්තෙන්මයී..

ටික වෙලාවක් කට්ටිය එක්කම කතාඅකර කර ඉදපූ ජන්කුක් ටේවත් ඇදගෙන වොශ් රූම් ර්කට ගියා.

"තමුසේ මොනවද මෙතන කරන්නේ??!!"

"ක්..කූ..ම්..මට ඉ..ඉන්වයිට් ක්..කරලා තිබ්බ...එ..එන්න ක්..කියල ක්..කෝලුත් ක්..කලා...එ..එක නිසා ආවේ...අ..ඇයී තරහෙන් ඔයා.."

ටේ කදුලූත් පුරවන් අජ්න්කුජ්ව ආල්ලන්න හැදුවාත් ජන්කුක් ටෙගෙ අත ගසල දැම්මා.

"තමුසෙට ඕනෙ මාව විහිලුවක් කරන්නද..?? තමුසේ කොල කැල්ලක මගෙ හස්බන් විතරයී නමට විතරයි පොට්ටයෝ!! තමුඑ වගේ ආබාදිතයෙක් කසාද බැන්දට මට මැරෙන්න හිතිලා ඉන්නේ...දන්නවාද මට තමුසේව පෙන්න බෑ...තමුසේට මොනවාද තියෙන්නේ..ආ..සල්ලී තියෙනවා තව එච්චරයී තමුසේ නිකන්ම නිකන් කොල්ලෙක්...තමුසේ මිස්ටේක් එකක්ද දන්නේත් නෑ කිම් ආන්ටිගේ.!!මට ලැජ්ජා නොකර යනවා තමුසේ මෙතනින්..ටේහියුන්!!"

ජන්කුක් ටේගේ උරිස්ස හොලවන ගමන් කිය්ලා වොශ් රූම් එකේ තල්ලූ කරලා දාලා ගියේ ටේ ඒ කිව්ව හැම එකක්ම එකක් නෑර අහන් ඉදලා පස්සේ කකුල් දෙක අස්සේ ඔලුව ගහන් අඩනකොට.

"ක්..කූකී තරහා ගිහිල්ලා...ම්..මම්..මම ගෙදරට වෙලා ඉදියානම් හරී තමා....ක්..කුකිට මං නිසා ලැජ්ජා ඇති ගොඩාක්...ම්.මට අ..අනික් අය වගේ ඉන්න බැනේ...මම වදයක් හැමොටම..හෑමදම්ම කුකීව ඔයගෙ හස්බන් කව්‍ය්ද කියක අහපූ දවසට මම අසරන කරලා එයාව...අ..ආනෙ මම හ්..හිතලා කලේ නෑ...ම්..ම්..මගෙ ඇස් පෙනුනානම් කුකිට හැමදේම මම කරලා දෙනවා...කූකීට ගොඩක් ආදරෙයි මං...මං දන්නවා කුකී ම්..මට ආදරෙයි ඔය මොක කිව්වාත් මගෙ හිත කියනෝ ඒම...ම්..මම බලන්නම් කූකී මම බලන්නම්කෝ..බේත් ගොඩක් බීලා ඇස් හොද කරගන්නම්...ආසා නැති උනත් බේත් බොන්න ඔයා නිස  මම හොද කරගන්නම්කෝ...එතකොට අපි දෙන්නාට අනික් අය වගෙ ඉන්න පුලුවන් වෙයී ඔව්...කුකි එතකොට මට ආදරෙන් සලකයිනේ...මම දන්නවා කුකී මට නොපෙන්නුවට ආදරෙයි...."

ටේ තවත් එයාගෙ කදුලූ හොදටම පාලෙනෙ කරගන්න ගමන් ගැට්ට අල්ලන් නැගිටලා දොර අල්ල අල්ල එලියට ගියෙ බිත්තීවල වාරුවෙන්..

"ම්..මට හ්..හොටෙල් එකෙන් එලියට යන්න චූට්ටක් උදව් කරන්න පුලුවන්ද.."

ටේ ඊලගට එතන කවුරුමහරි ඇහෙයි කියල ඇහුවා.

ඒ එක්කම එතන ඉදිය මනුස්සයෙක් ටේඑලගට ඇවිල්ලා..

"මොකද්ද අවුල..මිස්ට.."

"අ..ආනේ මට මේ හොටෙල් එකෙන් එලියට එක්කන් යන්නකො..ම්..මට යන්න අමාරුයි චුට්ටක්.."

"දෙයියනෙ කා එක්කද ආවෙ...කො එන්න.."

බොගම් ඉලගට ටේගෙ අත ල්ලගෙන හොටෙල් එකෙ එලියට ගියා..

❣.................

Continue Reading

You'll Also Like

177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
108K 18.5K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
274K 36K 67
මොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?
63.6K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...