ωσℓƒ ɓℓσσ∂ αcα∂εɱყ || ᴠᵐⁱⁿ ᴠᵉ...

By 123456gayu

3.1K 527 231

පාලු මගේ හිත හොරකම් කරලා ආදරෙයි කියලා ලං වූවා අහම්බෙන් ඔබ මට හමු වූ දා මගේ හිතත් හරි කලබල කෙරුවා නෙතු පියන හැ... More

~ Academy ~
Chapter 01
Chapter 02
Chapter 03
මේ කතාව ඕනෙත ආයේ ?🙄
Chapter 04

හැදින්වීම

873 90 11
By 123456gayu


මේක BTS Fanfiction එකක්.. Werewolf Story එකක් උනාට අමතර මන් විසින්ම සාදපු Fantasy වල පොඩි පොඩි කෑලි තියනවා... අනික මම BTS ලගේ නම් සහ එයාලගේ පොටො අරන් තිබුනට මේවා එයාලට කිසි විදිහකින්වත් සම්බන්ධ නෑ...

Werewolf & Werewolf Shapeshifters කියලා වර්ග දෙකක් තියනවා.. එකක් Werewolf ලා නම් ශාපයකින් මිනිස්සු වෘක මිනිස්සු බවට පුර හද පායන අවස්ථා වලදී පත් වෙනවා...

ඒත් මං ලියන්නේ Werewolf Shapeshifters ලා ගැන... මෙයාලට නම් කැමති වෙලාවක පරිවර්තනය වෙන්න පුලුවන්... සතුන් සමග සන්නිවේදන කරන්න.. සුවද හදුන ගන්න.. තව ද පුර හද සමග කිසිදු සම්බන්ධතාවයක් නෑ..

හීට් වෙන කාලෙදී ශරීර උෂ්ණත්වය ගොඩක් ඉහලයි...

ඊලග දේ මේට්.. මේට් කියන්නේ වෘකයගේ නෝනා එහෙමත් නැත්තම් වයිෆ්..

මේට් කෙනෙක් හොයාගන්න ලක්ෂණ තමා මේට් ගාවින් තමන්ට ආවේණික සුවදක් එනවා.. මේට්ව ස්පර්ශ කරද්දී අමුතු හැගීම් එනවා.. තව මේට්ව වෙන කෙනෙක් අල්ලද්දී තරහ යනවා ඔය වගේ ලක්ෂන තියනවා..

මේට්ව හදුනා ගෙන පසු වෘකයා ඇයව මාර්ක් හෙවත් සලකුණු කරයි... උරහිස ඉදන් බෙල්ල ගාව ඕනෑම තැනක මාර්ක් කිරීමෙන් ඇයට අයිතිකාරයෙක් ඉන්න බව අනිත් අයට කියනවා...තවද වෘකයන්ට තමන්ගේ සහකාරිය නොමැතිව ජීවත් වෙන්නේ ඉතාමත් දුෂ්කරයි.. දුෂ්කර නමුත් මේට් මිය යෑමෙන් පසු වෘකයාද මිය යයි... මේට් ගේ දුක වේදනවා හැම දේම තමන්ගේ සහකාරයාට දැනෙනවා..

තව මේක Academy එකක් වටා ගෙතෙන ෆැන්ටසි කතාවක්... මෙහෙදී Woolf Blood Academy එකෙහි True blood හෙවත් පිරිසිදු ලේ තියෙන ලමයි තමයි ඇකඩමි එකට සම්බන්ධ වෙන්නෙ..

True Blood නැති හෙවත් මව මනුස්ස දුවක් හා පියා වෘකයෙක් උන පවුලක දරුවනුත් මේකට ඇතුල් කරගන්නවා... නමුත් කිසි පිලිගැනිමක් නම් නැහැ රාජකීයන් අතරේ..

නෙගට් කිරීමටත් [බල නිශේදනය] සමහර වෘකයන්ට සුවිශේෂී හැකියාව ලැබෙන නමුත් එම වාසනාව හිමි වෙන්නෙ 1% පිරිසකටයි...

නෙගට් කරන්න එයාලට බලවල් නෑනේද?? ඔව් බලවල් නෑ නමුත් වෘක ස්වභාවය මනුස්ස ස්වභාවයට හැරවීමත් ඔහුගේ හෝ ඇයගේ සිත් කියවීමටත් හැකියාව ලැබෙනවා...

(~ A/N :- මේ ආකාරයට කතුවරයා වන මම සමහර කොටස් නිර්මාණය කලා... ~)

ප්‍රධාන චරිත :-

කිම් ටේහියුන්


පාර්ක් ජිමින්


--------------------------****---------------------------

මේක මගේම පොතක් වෙන Wolf Blood Academy එකේ Vmin Version එක... එතකොට අනිත් එකේ ඉන්නේ ගර්ල් කෙනෙක් නිසා (G×B) ගොඩක් වෙනස් කරන්න තියනවා කතාවේ...

සමහර විට ඒකට වඩා මේක සම්පුර්ණයෙන් වුනත් වෙනස් කරන්න ඉඩ තියනවා මට හිතෙන හිතෙන හැටියට... අන්න ඒ නිසා අරක කියෝපු අය හින්ට් දෙන්නෙපා හොන්ද??

Happy Reading 🌎❤️

ආදරෙයි ඔක්කොටම.....ʕ•̫͡•ʔ♡ʕ•̫͡•ʔ

Continue Reading

You'll Also Like

1.4M 32.1K 60
In which Daniel Ricciardo accidentally adds a stranger into his F1 group chat instead of Carlos Sainz.
170K 9K 57
Abandoned and ignored by her father, Princess Vaella remained at her mother's side. Forced to watch as life went on for those around her, while her...
117K 6.4K 24
to love and be loved is to feel the sun from both sides. ━━ love island usa 2024, s6 ━━ kordell beckham x oc
1.2M 41.3K 86
As a Jedi padawan, gaining a Master is like a dream come true. It's one step closer to reaching knighthood, and then to reaching Master. But that dr...