FORCED MARRIAGE ||KTH|| [Comp...

Oleh lina_kim_

62.5K 6.4K 1.2K

Arranged marriage (sinhala) [Completedβœ“] πŸ”žπŸ”žπŸ”ž Starting date - 2021.11.05 Ending date - 2022.3.18 Lebih Banyak

intro
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
new cover
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21+πŸ”ž
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
announcement
chapter 29
chapter 30
chapter 31
new book
chapter 32
chapter 33 [last]
anniversary

chapter 15

1.4K 188 35
Oleh lina_kim_

@ morning 🌄

Sonyi pov

"Taehyunahh කෝ නැගිටින්න දැන්...ඔෆිස් යන්නේ නැද්ද අහ් ඇද බදාගෙන මැරිලා වගේ ඉන්නේ...මේ..- මේ මට දෙයක් කියන්නත් තියෙනවා"

🐯 - "ම්හ්ම්...පස්සේ"

"ම්ම්ම්...හූම්...පස්සේ කියන්නම් එහෙනම් ඒත් දැන් මුම් කුම් ගන්න නෙමෙයි යනවා වොෂ් රුම් එකට මම එනකොට ආයි මෙතන හිටියොත් පස්ස ගලවලා අතට දෙනවා"

මං දැන් මේක මේ මනුස්සය ට සති දෙකක වගේ ඉඳන් කියන්න හදන්නේ කොහෙද ඉතිං
මම එහෙම හිතලා පල්ලෙහට ගියේ කියන්න ගියපු එක පස්සේ කියන්නම් කියලා හිතාගෙන වගේම ඔම්ලට් එක කර වෙන සුදක් ආව නිසා...

After 10 minutes

(A/N - taehyung ගේ පංචස් බාගේ ගැලවෙන මොහොත අත ළඟයි මිතුරියනි😹)

"යා....kim taehyungggggggggggggggggggggggggggggggggggggggggggggggg...."

මම එහෙම කියලා ගිහිල්ලා එතන තිබ්බ table lamp එකෙන්ම taehyung ගේ පංචස් බාගෙට ගැහුවේ lamp එක වීදුරු එකක් නිසා taehyung ගේ පස්සත් තුවාල කරගෙනම එකේ වීදුරු කටු සීසීකඩ විසිරිලා යද්දී..

🐯 - "ටහුඩූ කවුද යකෝ &@#&"

"හම්මට lamp එකෙන් නේද යකෝ ගහලා තියෙන්නේ"

🐯 - "යා...තමුසේ මේ මොකක්ද කළේ අහ්..."

Taehyung එහෙම කිවුවේ ලේ එන පස්සත් අල්ල ගන්න ගමන්

"මම කිවුව වෙලාවේ නැගිට්ට නම් ඔහොම දෙයක් වෙන්නේ නෑ නේ බබා😌ල"

Taehyung මුකුත් නොකියම එයාගේ towel එකත් අරන් bathroom එකට රිංගා ගත්තා නිසා මමත් මගේ සුපුරුදු රාජකාරිය කරන්න ගියා

Sonyi pov end

Taehyung pov

උදේ පාන්දර අර ගෑනි කෑගැහුවට මම ඕන අලයක් කර ගන්න කියලා ආපහු අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා...
ටිකක් වෙලා යනකොට මට තේරුණා විදිරුවක් බිඳෙන සද්ධයක් එක්ක මගේ පස්ස තෙත් වෙනවා වගෙ...
මම ලාවට වගේ ඇස් ඇරලා බලනකොත දැක්කේ table lamp එකේ ඉතුරු කොටස අතේ තියං මන් දිහා දවා අලුලන බැල්මක් දාගෙන ඉන්න sonyi දිහා....
ආයිෂ් නේ ගෑනි මගේ පස්සට ගහලා නේ ෂිට්
ඉවසන්න taehyung ඉවසන්න එක දෙයක් නිසා මුළු plan එකම වතුරේ යවා ගන්න බෑ එක නිසා ඉවසන්න...
මම හයියෙන් හුස්ම ගන්න ගමන් එහෙම හිතුවේ තරහා පාලනය කර ගන්න වගේම පස්සෙන් එන වේදනාව පාලනය කර ගන්න...
මේ ගෑනි නම් මහා යස්ස ගෑනියෙක්...
එහෙම හිතන ගමන් මම බාත්රූම් එකාට රිංගා ගත්තේ මගේ තරහා පාලනයෙන් මම මිදෙනවා කියලා දැනුනා නිසයි....

වොෂ් එකක් දාගෙන ඇවිල්ලා sonyi තියලා තිබ්බ ඇදුමත් ඇදගෙන කොහොම හරි බැරි බැරි ගාතේ පස්සට බෙහෙත් දා ගත්තේ මිනිස්සු දැක්කෝත් වෙන මොන හරි හිතයි කියලා...
ෆෝන් එකත් අරගෙන පල්ලෙහට ගිහිල්ලා Dining table එකේ වාඩි උනත් මට එක පට්ටම නැගිට්ටුණේ පස්සෙන් දැනුනා වේදනාවට

"ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආව්ව්ව්😩😩"

එක පාරට නැගිට්ට මම අත් දෙකම මගේ පාංචස් බාගෙට තියා ගත්තේ sonyi ට දවා අළුලන බැල්මක් දානකොට

"තමුසෙට මේවාට විඳවන්න වෙයි"

හිටගෙනම breakfast අරගත්ත මන් මටම මුමුණගෙන ගිහින් කා එකෙන් වාඩි උනේ මගේ වේදනාව දෙක තුන වෙලා දැනෙන්න ගනිද්දී....
මම යන්න හදද්දීම මගේ ලඟට ආපු sonyi කා එකේ දොර ඇරලා මට සූටි කිස් එකක් ද දොර වහලා ගේ ඇතුලට දිව්වා

"පිස්සි"

හෑ පොඩ්ඩක් ඉන්න එක මමද කිව්වේ..මේ මම නෑ වෙන්න බෑ වෙන කවුරි හරි කියපු දෙයක් වෙන්න ඇති ඇහෙන්න ඇත්තේ
එහෙම හිතන ගමන් මම ඔෆිස් එකට ඇවිල්ලා ආයිත් කා එකෙන් බහිනකොට

"අයිෂ් මේක ගලවලා තියන්න තිබ්බ නම්"

මම එහෙම කියන ගමන් කෙන්තියෙන්ම cabin එකට ගියේ කාගේ හරි පිටින් මේක අරිනවා කියලා හිතාගෙන

After 8 hours

"අම්මෝ දැන් නම් ගෙදර යන්නොනේ වගේ මහා කම්මැලි නේ අප්පා මේක....පොඩ්ඩක් ඉන්න වෙනදාටත් මම මේ දේවල් කරන්වනේ ඉතින් මට මේ දැන් කොහෙන් ආපු කම්මැලි කමක් ද...ඕන දෙයක් කම්මැලි කමටත් එක්ක ක්ලබ් එක පැත්තෙ ගිහින් එනවා"

මම එහෙම හිතාගෙන ගියේ lee ගේ රූම් එකට

"මම දැන් යනවා ඔයා මගේ cabin එකේ key එක gate එකට දිගේම යන්න...මොකද මම අද ඒ gate එක පැත්තෙන් නෙමෙයි යන්නේ"

✨ - "ok sir"

Key එකත් දීලා කෙලින්ම ක්ලබ් එකට ආපු මම ටිකක් වෙලා එළියේ හිටියේ කෙනෙක් හම්බ වෙන්න ආපු නිසා...

"Plan cancel"

?? - "but why "

"තාමත් එකේ result එකක් නෑ...හරි නම් මේ කාලේ වගේ වෙද්දී result එන්නොනේ...එහෙම දෙයක් නැති වෙයි...එකත් එහෙනම් මගේ හොඳටම ගියා"

?? - "එතකොට අපේ සල්ලි"

"ඒ ටික දෙන්න තමයි මම තමුන්ට මෙහෙට එන්න කිව්වේ"

මම එහෙම කියලා කා එක ඇතුලට අත දාලා එලියට ගත්තේ suit case දෙකක්

"තමුන්ලා කිවුව ගාන වගේ 2× තියෙනවා මෙතන ඇතීද"

?? - "ආණිවාරෙන්..ඔයා වගේ කෙනෙක් එක්ක deal කරන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා mr.kim taehyung"

"ඕකේ එහෙනම් මම දැන් යනවා.."

මම එහෙම කියලා ක්ලබ් එක ඇතුලට ආවේ එක අස්සේ කෙල්ලෙක් ඉන්නවද කියලා බලන ගමන්
හ්ම්ම්ම් වෙලාව නම් 7.00 ගෙදර යනවාද මෙහෙම්ම එක්කෝ ඕනේ නෑ ආපු එකේ ටිකක් enjoy කරලම යනවා

(A/N - එයා එහෙම හිතපු වෙලාවේ ගෙදර ගියා නම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා)

මම එහෙම හිතලා waiter කෙනෙක්ට කියලා විස්කි bottle එකක් ගෙන්න ගත්තේ එකක් විතරක් බීලා ගෙදර යනවා කියලා හිතාගෙන...කොහෙද ඉතින් මටත් කිසිම දෙකට limit එකක් නෑ නේ වැඩිපුර එක්ක ටිකක් බීලා දන්නේ නැද්ද ඉතින්

Taehyung pov end

Hyung's house 🏘️

🐥 "ආයිෂ් හියුන්...අන්න අරු ආපහු ක්ලබ් ගිහිල්ලා හිට ගන්න බැරි වෙන්න බීලා වැටිලා ඉන්නවාලු"

🐨 - "අම්මට...යමන් අරගෙන එන්න"

එහෙම කියලා දෙන්න යන්න හදද්දී

🐹 - "ඔහොම ඉන්නවා දෙන්නා එක්ක කොහෙද යන්නේ අහ් එකත් මේ මහා රෑ"

🐥 - "අහ් හියුන් මේ tae ආපහු ක්ලබ් ගිහිල්ලා ඉතින් නේ එයාව අරගෙන එන්න යනවා"

🐹 - "අයිශ් ඔය මිනිහා ආයෙත් ඔය නොසන්ඩාල වැඩේ පටන් අරන්ද...හිටපල්ලා මමත් එනවා.."

ජින් එහෙම කියලා අනිත් අයටත් කියලා ක්ලබ් එකට ආවා

@ club

🐨 - "ඕයි නැගිටපන් මිනිහෝ"

🐹 - "මූට සිහියක් නෑ වගේ මෙන්න මෙහෙ අරන් වරෙන් ඕකව"

ජින් එහෙම කියනකොට නම්ජූන් සහ ජීමින් එකතු වෙලා tae ව ගෙනල්ලා කා එකට දාගෙන taehyung ව sonyi සහ taehyung ඉන්න ගෙදරට ගෙනල්ලා එයාගේ කාමරේට ගෙනිහින් දාලා sonyi එක්ක කතා කරලා එයාලගේ ගෙවල් වලට
ආවා...

Sonyi taehyung ට ලෙමන් එකකුත් හදා ගන්න ගමන් එයාලගේ කාමරේට ගියා
ලෙමන් එක corner cupboard එකෙන් තිබ්බ sonyi taehyung දාගෙන හිටියා සපත්තු , ටයි , මේස් , කොට් ගලවලා අයින් කරලා taehyung ගේ ඔලුව තියෙන තැනින් tae ගේ ඔලුව පොඩ්ඩක් උස්සලා එයා වාඩි වෙලා tae ගේ ඔලුව එයාගේ ඔඩොක්කුවෙ තියාගෙන නලලට කිස් එකක් දීල ඔලුව අත ගාන්න ගත්තා

🖤 - "ඇයි පන මේමම මොකක් හරි වැරැද්දක් කරාද..මම පස්සට ගහපු එකටද මේ..අනේ එකට නම් sorry
මම හිතලා කලේ නෑ taehyung..."

තම්න්ගේ නළල tae ගේ නලලට තියාගෙන ටිකක් වෙලා අඩපු sonyi හිමින් සැරේ tae ගේ ඔලුව කොට්ටෙන් තියලා යන්න හදනකොට ම ශක්තිමත් අතකින් තමන්ව අදිනවා කියලා තෙරුන sonyi කෙලින්ම නැවතුනේ tae ගේ උකුලේ...

මුකුත්ම කියන්නේ නැතුව sonyi ව පිස්සුවෙන් වගේ taehyung සිප ගන්න පටන් ගද්දී sonyi කොහොම හරි බැලුවේ එයාගෙන් ඈත් වෙන්න...සිප ගැනීම ටික ටික රළු වෙනවත් එක්කම taehyung sonyi ව තමන් ඉස්සරහා නිරුවත් කරමින් තම්න්ද නිරුවත් උනා...වෙන කවදා sonyi මේ දේට විරුද්ධ නොවුනත් අද එයට weak point එකක් තියෙනවා...

🖤 - "ම්ම්...ම්..හ.හ්"

Sonyi කොච්චර ගැලවෙන්න උත්සාහ කළත් taehyung එක්ක එයාට ඒක උත්සාහයක්ම පමණක් උනා...
පුරා හොරා 8 පුරාවට තමන්ගේ අවශ්‍යතා සපුරා ගත්තා taehyung sonyi ගේ ඇගෙන් අයින් උනේ මේ වෙලාවේ එයාගේ වෙරි බැහැලා තිබ්බ නිසා වොෂ් එකක් දා ගන්න යන්න...
තමන්ගේ යටට වෙලා මෙච්චර වෙලා දුක් කරදර ඉවසන් හිටිය sonyi ට තවත් ඒක කරන්න බැරි උනා

🖤 - "ම..ම්ට ස.මා..වෙ..න්න.."

කදුළු අතරින්ම මුමුනපු sonyi ගේ ඇස් පියවුනේ වටේම කරුවල වෙලා... යටීකයෙන් ලේ නොනවත්වාම ගලද්දි

(A/N - එයා කරපු දේ බරපතලකම එයට තාමත් තේරෙන්නේ නෑ)

________________________________________________________

හෝව් හෝව්🙂ඔක්කෝටම කලින් කියන්නොනේ ඕතර් රටින් ලෙප්ට්🙂🙂...

මොන හරි කොටගෙන යමල්ලා🙂🙂පව් නේ අහිංසක ඔතර්🙂💔

Bye
Saranghae
Lina

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader β”• 𝐈𝐧 𝐰𝐑𝐒𝐜𝐑, (y/n) dies and for some strange reason, reincarnates as a ...
1.1M 48.8K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
307K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
13.4K 141 21
Getting married to ruthless mafia and then........