Neighbour...?📲[TK]✔

By peachy__vk

6.8K 1.4K 91

🚫 JUST FAN FICTION 🚫 ❌ NOT ENGLISH❌ 📲 Hey babe..? Why don't you reply me??😒 ... More

1~🍍
2~🍍
3~🍍
4~🍍
6~🍍
End_07🍍

5~🍍[16+]

1K 195 4
By peachy__vk

Bit 16+
.
.
.
.

ජන්කුක් ටේහියුන්ගේ ළඟටම ඇවිල්ලා කණ්ණාඩියෙන් ටේහියුන්ගෙ මූණ බැලුවා

ජන්කුක් ටේහියුන්ගෙ ඉන වටේට අත දාලා තමන්ගේ පපුව ටේහියුන්ගෙ පිටට හේත්තු කරගත්තා.

ජන්කුක් ටේහියුන්ගේ උරහිස් වලට තෙත හාදු තියන ගමන් කණ්ණාඩියෙන් ඇස් දෙක වහගෙන යටි තොල හපන් ඉන්න ටේහියුන්ගෙ දිහා බැලුවා.

ජන්කුක් ටේහියුන්ව තමන්ගේ පැත්ත හරවගෙන ටේහියුන්ව ඩ්‍රෙසින් ටේබල් එක උඩින් තිබ්බා.

ජන්කුක් ටේහියුන්ට ලං වෙලා ටේහියුන්ගෙ කම්මුල් අතගාන ගමන් ටේහියුන්ගෙ ඇස් දිහා බැලුවා..

ලස්සනයි..දිලිසෙනවා.. තරු වලටත් වඩා ලස්සනයි.. මැණික් කැට වගේ.

ජන්කුක්ගෙ හිත කෑගහන අතරේ ටේහියුන් ජන්කුක් දිහාම බලන් හිටියා.

ජන්කුක් ටේහියුන්ගේ බෙල්ල පිටිපස්සට අත් යවලා ටේහියුන්ව තමන්ට ලං කරගත්තා.

ජන්කුක්ගෙ ඇස් මේ වෙලාවේ තිබ්බේ ටේහියුන්ගේ චෙරි පාට තොල් වල..

ජන්කුක් ටේහියුන්ගේ තොල් වලට ලං වෙලා ටේහියුන්ව සිපගත්තා. ටේහියුන් ජන්කුක්ගෙ තොල් තමන්ගේ තොල් වල වදිද්දි ඇස් දෙක පියාගත්තා.

ජන්කුක් හෙමින් මාරුවෙන් මාරුවට ටේහියුන්ගෙ උඩු තොල මෙන්ම යටි තොලත් උරද්දි ටේහියුන් තමන්ගේ අත් ජන්කුක්ගෙ බෙල්ල වටා යැව්වා.

ජන්කුක් ටේහියුන්ගේ යටි තොල හෙමින් හැපුවා. ටේහියුන් කෙඳිරිගාමින් තමන්ගේ කට ඇරියම ජන්කුක් තමන්ගේ දිව දාලා ටේහියුන්ගෙ මුළු කටම පිරික්සුවා.

දීර්ඝ සිප ගැනීමකට පස්සේ දෙන්නම ලැජ්ජාවෙන් බිම බලාගත්තා..

ඇත්තටම..මේ.. මට සමාවෙන්න. මං හිතලා--

මං ඒකට කැමති.

ජන්කුක් ගොත ගගහා කියද්දි ටේහියුන් එක්වරම කිව්ව දේ නිසා ජන්කුක් ටේහියුන්ගේ දිහා බැලුවා..

ඇත්තමද..

හ්ම්..

ජන්කුක් හිනා වෙන ගමන් ටේහියුන්ව බදාගත්තා..

මං ආදරෙයි ඔයාට..

මාත් ආදරෙයි කුක්..

ජන්කුක් ටේහියුන්ගේ කලවා වලින් උස්සලා ටේහියුන්ගෙ කකුල් තමන්ගේ ඉන වටා යවලා බදාගත්තා.

ජන්කුක් ටේහියුන්ව ඇඳ මතට ගෙනල්ලා ටේහියුන්ගෙ ඇඟ උඩට ආවා.

ජන්කුක් ටේහියුන් දිහා බලද්දි ටේහියුන් ජන්කුක්ට හිනා වුනා.

ජන්කුක් ටේහියුන්ගේ තොල් වලට නැවිලා නැවතත් දීර්ඝ සිප ගැනීමකට මුල පිරුවා.

විනාඩි කිහිපයකින් ජන්කුක් ටේහියුන්ගේ තොල් වලින් ඈත් වෙලා ඉදිමිලා තියන ටේහියුන්ගෙ තොල් මහපට ඇගිල්ලෙන් අත ගෑවා.

ජන්කුක් ටේහියුන්ගේ ශර්ට් එකේ උඩ බට්න් ටික ගලවලා ටේහියුන්ගෙ පපුවෙ ලව් බයිට්ස් තිබ්බා.

ටේහියුන්ගෙ මුළු උඩුකයම දම්පාටින් සලකුණු වෙද්දි ජන්කුක් ටේහියුන්ගේ ශර්ට් එක ගලවලා විසි කළා.

ටේහියුන් තමන්ගේ අත් වලින් ජන්කුක්ගෙ ශර්ට් එක ගලවන්න හැදුවත් බැරි උන නිසා ජන්කුක් ටේහියුන්ට හිනා වෙලා තමන්ගේ ශර්ට් එක ගැලෙව්වා.

ජන්කුක් ටේහියුන්ගේ කලවා මත හාදු තියන ගමන් ටේහියුන්ගෙ නයිට් සූට් එකේ කලිසමට අත තිබ්බා.
_
_
_
_

එකිනෙකා ඉදිරියේ පළවෙනි වතාවට නිරුවත් වෙමින් එදා රැයෙ ටේහියුන් ජන්කුක්ගෙම උනා.


:(:(:(

සොරි..මං මේ පාට් එකට ආසම නැ:( ඒත් මේක දාන්න වෙනවා.

මට මේකට 21+ ඇඩ් කරන්න ඕන උනෙ නැ.

Peachy__vk🍍🌼

Continue Reading

You'll Also Like

17.7K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
66.9K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
15.3K 2.4K 7
ටේහ්‍යුන්ග් මට තමුසේ මැරුනත් ගානක් නෑ.....හහ්....කිසිම ගානක් නැ මට තමුසේට මොනවා උනත්.🙂💔 අ...ආනෙ ම්..මැනික නැ..නැගිටින්න අ..ආනේ නැගිටින්න ටේ ම්..මාව...
300K 51.4K 64
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)