Neighbour...?📲[TK]✔

By peachy__vk

6.8K 1.4K 91

🚫 JUST FAN FICTION 🚫 ❌ NOT ENGLISH❌ 📲 Hey babe..? Why don't you reply me??😒 ... More

1~🍍
2~🍍
3~🍍
5~🍍[16+]
6~🍍
End_07🍍

4~🍍

860 204 3
By peachy__vk


ටේහියුන් ඇඳේ හාන්සි වෙලා
පොතක් කියවන ගමන් හිටියා. දවල් ජන්කුක් ඇවිල්ලා ගියාට පස්සේ ජන්කුක් ආයෙත් තමන්ගේ ගෙදර ගියෙ හවස් වෙලා.

රෑ 10ත් පහුවෙලා තියන නිසා ජිමිනුත් නිදි එකේ ටේහියුන් ඇඳට ආවේ පොතක් කියවන්න.

ටේහියුන් තමන්ගේ පොත බලන ගමන් ෆෝන් එක දිහා බැලුවෙත් ජන්කුක්ගෙන් මැසේජ් එකක් බලාපොරොත්තුවෙන්.

ටක් ටක්!

එක පාරටම ඇහිච්ච සද්දේ නිසා ටේහියුන් ගැස්සිලා වට පිටාව බැලුවා.

ටක් ටක්!!

ක--කවුද?

ටේහියුන් ඇඳේ වාඩි වෙන ගමන් ඇහුවා.

ටක් ටක්!!!

ක-කවුද ඔය?

මේ ජනේලේ අරින්න..

කුක්!

ටේහියුන් ඉක්මනින් ඇඳෙන් නැගිටලා ගිහින් කාමරේ ජනේලේ ඇරියා..

කුක්! ඔයා මොකද මේ කරන්නේ

ජන්කුක් ටේහියුන්ගේ අතෙන් අල්ලාගෙන ටේහියුන්ගෙ කාමරයට පැනලා ඇඳ උඩින් වාඩි වුනා.

නිදි මත නෑ බේබ්.

මොකද්ද අනේ..ජිමින් ආවොත් මම මොකද කරන්නේ..

මොනා හරි කරමු.

ජන්කුක් ටේහියුන්ට හිනා වෙමින් කිව්වා.

ඔයා නම් කියයි.

ටේහියුන් හිනා වෙන ගමන් ජන්කුක්ගෙ එහා පැත්තෙන් වාඩි වුනා.

මේ බේබ්..

ම්ම්..

මම ආවට කමක් නැද්ද

කමක් නැ අනේ..මටත් පාලුයි..

ජන්කුක් ටේහියුන්ගේ දිහා බලලා හිනා වුනා.

ඇත්තට..දැන් මම ඉන්නවනේ.

මේ බේබ්

ආහ්..

ඔයාට ඇත්තටම කලින් Lover කෙනෙක් ඉදලා නැද්ද..

ම්හු..ඔයාට..?

තියනවා.

ඇත්තට..දැන් නැද්ද..

දැන් නැ..හොයාගන්න ඕන

හ්ම්..

ටේහියුන් ඇඳෙන් නැගිටලා ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහට ගිහින් තමන් මෙච්චර වෙලා පැළදගෙන හිටිය මාලයක් ගැලවලා මේසෙ උඩින් තිබ්බා.

ඇයි ඒක ගැලෙව්වෙ..

ඒක දාගෙන නිදාගන්න අමාරුයි. හිර වෙනවා..

අහ්..ඒක නෙවේ..

ම්හ්

ඔයා දන්නවද අපේ අම්මා කිව්වා ගෙදර කට්ටිය එක්ක නිවාඩුවට ඉංග්ලන්ඩ් එනවා කියලා..

හොඳයිනේ..ඔයාට පාලුත් නැති වෙයි.

ටේහියුන් කණ්ණාඩියෙන්ම ජන්කුක් දිහා බලන් කිව්වා.

ජන්කුක් ටේහියුන්ට හිනා වෙලා ටේහියුන්ගේ ඉස්සරහට ඇවිදගෙන ආවා.

ඇයි එහෙම කියන්නේ..
_
_
_
_

Continue..👀

Peachy__vk🍍🎄

Continue Reading

You'll Also Like

594K 37.9K 76
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
48.4K 6.6K 48
NEW TAEKOOK SHIP 💚💜️ දගකාරා CEO කෙනෙකුයි , හුරතල් යුනි කොල්ලෙක් ගෙයි ආදර කතාවක්..... AGREEMENT එකකට Marry කරන මේ දෙන්නගේ ආදර කාතාව කොහොම විසදෙයිද...
9.4K 1.6K 27
Hello Spring 🥀❤️ මේ මගේ පලවෙනි FF එක...Taekook FF එකක් වගේම VMinKook Friendship එක ගැන ලියන කතාවක් ❤️ මෙය ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පමණක් භාවිතා...
271K 21.4K 23
[My First Fanfic] Yoongi ~~ Top ♡︎ Jimin ~~ Bottom ♡︎ Taehyung ~~ Top ♡︎ Jungkook ~~ Bottom ♡︎