Neighbour...?📲[TK]✔

By peachy__vk

7.1K 1.4K 91

🚫 JUST FAN FICTION 🚫 ❌ NOT ENGLISH❌ 📲 Hey babe..? Why don't you reply me??😒 ... More

1~🍍
2~🍍
4~🍍
5~🍍[16+]
6~🍍
End_07🍍

3~🍍

920 201 4
By peachy__vk


ටේහියුන් සාලෙට වෙලා හිටියෙ ජන්කුක් එනකම්.

Bell Ring!

ටේහියුන් ඉක්මනට දුවලා ගිහින් දොර ඇරියා..
ජන්කුක් ටේහියුන්ට හිනා වුනත් ටේහියුන් ජන්කුක් දිහා බලන් හිටියේ ඇස්පිය වත් ගහන්නේ නැතුව..

ඕ බේබි..මං දන්නවා මං හොට් කියලා ඒත් ඔහොම බලන්න එපා මට ලැජ්ජයි..

ජන්කුක් කතා කරහම තමා ටේහියුන් හරි සිහියට ආවේ.

ඔහ් සොරි..එන්න ඇතුළට..

ඇත්තටම බේබි මම ඔයාව ඈතට දැක්කට වඩා ලඟට ගොඩක් ලස්සනයි..

ඔහ් බේබි රතු වෙන්න එපා අනේ..

ජන්කුක් කිව්ව දේ නිසා ටේහියුන්ගෙ මුළු මූණම ස්ට්‍රෝබෙරි පාට වුණා..

ඇත්තටම ඔයත් ගොඩක් ලස්සනයි කුක්..

කුක්??ඒක ලස්සන නමක් බේබි..

😁මම ඔයාට මොනවා හරි හදන්නද..

බීම හොඳයි..

ටේහියුන් ජන්කුක්ට හිනා වෙලා කුස්සියට ගියා.

Fuck! Damn Hot
Eight Pack Body
Lip piercings
Oh god Fully Bad boy Vibes
And Fucking My ideal type

ටේහියුන් ජන්කුක්ට බීම හදන ගමන් තනියම කියවන්න ගත්තා..

And daddy vibes..

ටේහියුන්ගෙ කන ළඟින් ඇහුන කටහඬ නිසා ටේහියුන් ගැස්සිලා පිටිපස්ස හැරෙන්න ගියත් ටේහියුන්ගෙ බඳ වටා අත් දෙකක් එතුන නිසා ටේහියුන් එහෙම්ම හිටියා..

කුක්?

ම්ම්..

ඇත්තටම මම කිව්වේ ඔයා හිතන දෙයක් නෙවේ..

මම මොකක්ද හිතුවේ බේබි..

ශික් වස ලැජ්ජාව..

මට ඇහුනා බේබි..

ජන්කුක් ටේහියුන්ගේ කන ළඟට ලං වෙලා ටේහියුන්ගෙ කනට කෙඳිරුවම ටේහියුන්ගෙ ඇඟේ හිරිගඩු පිපුනා.

ජන්කුක් ටේහියුන්ගේ කොණ්ඩෙට නහය තියලා හුස්මක් ගත්තා..ජන්කුක් ටේහියුන්ගෙ බෙල්ලටත් නහය තියලා ටේහියුන්ගෙ සුවඳ බැලුවා..

ම්හ් ඔයාගෙ සුවඳ මාව පිස්සෙක් කරනවා බේබි..

කු_කුක් ඕක නවත්තන්නකො..

ටේහියුන් ජන්කුක්ගෙන් ඈත් වෙන්න හැදුවත් උත්සහය අසාර්ථක කරමින් ජන්කුක් ටේහියුන්ගේ ඉන වටා අත් යවලා ටේහියුන්ව පැන්ට්‍රිය උඩින් තිබ්බා..

කුක්..මොකද්ද කරන්නේ..

ජන්කුක් ටේහියුන්ගේ කකුල් දෙක ඈත් කරලා ඒ මැදට ඇවිල්ලා ටේහියුන් දිහා බැලුවා.

ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි..

මම දන්නවා.
ටේහියුන් රතු වෙච්ච මූණ ජන්කුක්ගෙන් හංගගන්න ගමන් කිව්වා.

කෝ ඔයාගේ යාළුවා.

ජන්කුක් ටේහියුන් හදපු බීම එක බොන ගමන් ටේහියුන්ගෙ කකුල් අතර හිටගෙන ඇහුවා.

එයා ඇවිදින්න ගියා..

ඔයා ගියෙ නැත්තේ ඇයි..

එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක
ගියෙ..ඉතින් මට යන්න බෑනේ..

ආහ් එහෙමද..

හ්ම්..කෝ ඕක දෙන්න..

ජන්කුක් බීම එක බීලා ඉවරයි කියලා දැක්ක ටේහියුන් හිස් බීම කෝප්පය තමන්ගේ අතට ගත්තා.

ඔයා විතරද කුක් ඒ ගෙදර ඉන්නේ..

හ්ම්..පවුලේ අය කොරියාවෙ

මගෙත්..

ටේහියුන් හිනා වෙමින් කිව්වා.
ජන්කුක් ටේහියුන්ගේ කකුල් වලින් අත් දෙක තියලා ටේහියුන්ගෙ දිහා බැලුවා.

ඔයාට කලින් girlfriend ලා ඉඳලා නැද්ද බේබි..

කුක්..ඇත්තටම මේකයි..

මොකද්ද

මම..මම කෙල්ලන්ට කැමති නැ..

ඔහ් ඒ කියන්නේ ඔයා..

ඔව් ඔව් ගේ..
ටේහියුන් ලැජ්ජාවෙන් කියන ගමන් අහක බලා ගත්තා..

ඉතින් මාත් එහෙමනෙ. ඇයි ලැජ්ජාවෙන්නේ..

ඇත්තද..ඔයත් ආස පිරිමි ළමයින්ටද..

හ්ම්.

මම හිතුවෙ ඔයා කොරියන් නිසා ඒක වැරදි කියයි කියලා..

ඇත්තටම බේබ් ඔයා මෝඩයි අනේ..මම එහෙම වෙන්නෙ නැත්තම් ඔයාට බේබි කියයිද?😂

ඔව්මයි නේද..

ටේහියුන් ජන්කුක්ට හිනා වෙන ගමන් පැන්ට්‍රි එකෙන් බැහැලා බීම කෝප්පය හේදුවා.
-
-
-
,
,
,
,


Continue...👀

Peachy__vk🎁🍍

Continue Reading

You'll Also Like

53.8K 5.1K 28
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
1.7M 105K 49
" ရေစက်မပြတ်လို့ တစ်ပတ်ပြန်လည်လာတဲ့ သံသရာဟာ သံသယနဲ့ အစပြုရတာမျိုးတော့ ဘယ်တော့မှမဖြစ်စေချင်ပါ ။ ချစ်ခြင်းအားဖြင့် တစ်ခါလောက်တော့ ငြိမ်းချမ်းချင်မိပါ...
99.6K 6.5K 31
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
876K 36K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)