Neighbour...?πŸ“²[TK]βœ”

By peachy__vk

7.1K 1.4K 91

🚫 JUST FAN FICTION 🚫 ❌ NOT ENGLISH❌ πŸ“² Hey babe..? Why don't you reply me??πŸ˜’ ... More

1~🍍
3~🍍
4~🍍
5~🍍[16+]
6~🍍
End_07🍍

2~🍍

958 218 8
By peachy__vk


දවසේ වැඩ ඉවර කරලා ටේහියුන් ඇඳට ආවේ නිදාගන්න. ඒත් රෑ 11 ත් පහු වෙලා ටේහියුන් තවමත් ෆෝන් එකේ..

ටේහියුන් වට්ස්ඇප් එකේ ඉද්දි එක පාරට දන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් ආවා.

09########
Hey baby

Who is this??

09########
මෙ මං ජන්කුක්..

ඔයාද😂😂 හරි හරි සේව් කරන්නම්😁

Created new contact
Save as Jungkook💫
Save   No

Jungkook💫
මේ මට ඔයාගෙ ෆොටෝ එකක් එවන්නකො..😁

ඒ මොකටද..

Jungkook
බලන්න අනේ..
එවනවද..මාත් එවන්නම්😁

ඔයා මුලින් එවන්න..

Jungkook
ඔන්න ඔයත් එවන්න ඕන ශුවර්ද..

ශුවර්

Jungkook💫 Sent a 📷

දැන් ඔයා ටේ බේබ්..

Fuck!! මේ ඔයාද..හොට්|
Fuck!! මේ ඔයාද|
F|
|
ඔහ් ඒ ඔයාද..😊

ඔව් මං තමා..
හැන්ඩ්සම් නේ😏

පුහ්.😂 වෙන නැතුවට

අනේ මේ..කෝ අනේ ඔයාගේ ෆොටෝ එක😟

(A/N=මට මේකට ෆොටෝ ඇඩ් කරන්න බැ මැකිලා යනවා..)
Taehyung sent a photo📷

Jungkook💫
ඔයා මාර හොට්නෙ😗

I know😏

Jungkook💫
ඒක නෙවේ ඔයාට girlfriend කෙනෙක් ඉන්නවද😁

මට..?? ඇත්තටම නැ😂
ඇයි ඔයා හොයලා දෙන්නද

Jungkook💫
බැරි කමකුත් නැ..

අනේ මේ😂
මම යනවා ගුඩ් නයිට්

Jungkook💫
යනවද..ගුඩ් නයිට්❤
_
_

ටේහියුන් හිනා වෙමින් ෆෝන් එක ඩ්‍රෙසින් ටේබල් එක උඩින් තියලා ඇඳට පැන්නා..

පිස්සෙක්

ටේහියුන් ඔළුව යටින් එක අතක් තියාගෙන සිවිලිම දිහා බලාගෙන තනියම කියවන්නත් හිනා වෙන්නත් ගත්තා..

එයා ලස්සනයි හැබැයි ඒවගේම හොට්..ආහ් මට බෑ..

ටේහියුන් ඇඳේ එහෙට මෙහෙට දඟලමින් ජන්කුක් ගැන හිතුවා.
_
_
_
_

Jungkook💫
Good Morning Baby..

Oh Good Morning..ඇයි ඔයා මට බේබි කියන්නේ😐

Jungkook💫
ඔයා මගේ බේබි නිසා😏

ඇත්තට😂 ආස ඇති..

Jungkook💫
ආස නිසානේ කියන්නේ..😏

මේ ඔයා මට ආසයි..මේ මට??

Jungkook💫
Yes baby

ටේහියුන් ලැජ්ජාවෙන් රතූ වෙන ගමන් ජන්කුක්ගෙ මැසේජ් වලට රිප්ලයි කළා.

😂හොඳයිනෙ..

Contact Saved As Koo❤

Koo❤
මේ බේබි..ඔයා දන්නවද ඔයාලගෙ ගෙට එහා පැත්තේ ඉන්න ජන්කුක්ව

අර අලුතෙන් පදිංචියට ආවේ එයාද.. පොඩ්ඩක් ඉන්න..!!!! ඔයා කොහොමද එයාව දන්නේ කූ

Koo❤
මගෙ යාළුවෙක්

ඔය දෙන්නගෙම නම් එක වගේ..මට කියන්න එපා ඔයා තමයි මගේ ගෙදරට එහා ගෙදර ඉන්න ජන්කුක් කියලා!!

Koo❤
ඔහ් මයි පුවර් බේබි..මං එයා තමයි😂

Wtf Man!! මං උගෙ මූණවත් තාම දැකලා නැ..කොහොමද ඒ ඔයා කියලා විශ්වාස කරන්නේ!!

Koo❤
ඔහොම්ම ජනේලේ පැත්ත හැරෙන්න බේබ්

ටේහියුන් තමන්ගේ කාමරේ ජනේලෙන් අලුතෙන් පදිංචි වෙලා ඉන්න කට්ටියගේ ගෙදර බැලුවා..

WTF???

ජන්කුක් එයාගේ කාමරේ ඉදන් ටේහියුන් දිහා හිනා වෙලා බලාගෙන ඉන්නවා දැක්ක ටේහියුන්ගෙ කටින් ලස්සන වචන පිටවුණා.

එතකොට මම මෙච්චර කල් ඇඳුම් ඇන්ඳේ මේ කර්ට්න් එක ඇරලනේ..අදත් එහෙමයි..ෆාක්...මට බැ..

ටේහියුන් ලැජ්ජාවෙන් ඇඳට පැනලා ඇඳ උඩ දැගලුවා.

ජන්කුක්ගෙ කාමරේ ජනේලෙත් ටේහියුන්ගේ කාමරේ ජනේලෙට සමානවමයි තිබ්බේ..එයාලගෙ ගෙදර වෙන් වෙලා තිබ්බේ පුංචි තාප්පයකින්.

හැමදාම උදේට ජිමින් ඇවිල්ලා ටේහියුන්ව ඇහැරවන විදිහ ජිමින් කර්ට්න් එක හොඳටම ඇරියට පස්සේ නිදිගැට කඩ කඩ ටේහියුන්  ඇහැරෙන විදිහ මේ ඔක්කොම ජන්කුක් එයාගේ කාමරේට වෙලා බලාගෙන හිටියෙ.
_
_
_
_
Koo❤
බේබි..ඔය ඇඳේ හිටියා ඇති අනේ..නැගිටින්නකො..

මට ලැජ්ජයි😭

Koo❤
Cute අනෙහ්😂❤

මම කියුට් නැ..මම නපුරුයි

Koo❤
මේ මම ඔයාලගෙ ගෙදර එන්නද..

ඇත්තටමද

Koo❤
ඔව් එපාද..

එන්නකො😁

Koo❤
තප්පරයෙන් ඔතන

😂

****

මම කලින් කියලා තියනවා strong words තියනවා කියලා😗

Peachy__vk🍍🎁

Continue Reading

You'll Also Like

17.6K 2.1K 7
21+ If U Are Not Interest In Sinhala BL One Shot , Please Don't Read This......... ‼️ [Written in Kook's pov] 2022 - 02 - 08 😴 BL Romance, Lust...
877K 36K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် α€„α€«α€Έα€žα€­α€”α€Ία€Έ α€‘α€€α€Ία€™α€”α€Šα€Ία€Έα€›α€α€šα€Ί..α€žα€˜α€±α€¬α€•α€±α€«α€€α€Ία€œα€¬α€Έ?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ α€„α€«α€Έα€žα€­α€”α€Ήα€Έ α€‘α€€α€Ήα€™α€”α€Šα€Ήα€Έα€›α€α€šα€Ή..α€žα€±α€˜α€¬α€±α€•α€«α€€α€Ήα€œα€¬α€Έ?"(18+)
582K 49.3K 21
Kookv yaoi fanfiction Language - Myanmar (unicode+zawgyi) Topkook/Vottom Started Date ~ August 11 , 2019 Ended Date ~ October 23 , 2019 Sorry if so...