Neighbour...?📲[TK]✔

By peachy__vk

7.1K 1.4K 91

🚫 JUST FAN FICTION 🚫 ❌ NOT ENGLISH❌ 📲 Hey babe..? Why don't you reply me??😒 ... More

2~🍍
3~🍍
4~🍍
5~🍍[16+]
6~🍍
End_07🍍

1~🍍

1.6K 225 39
By peachy__vk

A/N Note-💜💚

Hello,

මට මේ වගේ ප්ලොට් එකක් හදිස්සියෙම මතක් වෙච්ච එකක්..පාඩම් කර කර ඉද්දි මතක් උනේ😂

ඔයාලා කැමති වෙයිද දන්නේ නැ ඒත් මම මේකට ආස නිසා දැම්මා. කැමති අය කියවන්න.

මේකෙ මම ඇඩ් කරපු ෆොටෝ ලෝඩ් වෙන්නේ නැති නිසා මම ෆොටෝ දාන්නේ නැතුව ඉන්නම්..

Including!❤🎁

· Little bit 16+  Parts
· Top kook - Bottom Tae
· Not Use Photos Cause There is a wattpad error
· Strong words

Status - Complete
Ship -  Taekook
One Shot

Enjoy🌼💫
Hope You Like It  🍍🍍

Peachy__vk🍍🎄

👇👇👇👇👇👇❄

ටේහියුන් බීම එකක් හදාගෙන කෑම මේසෙන් වාඩි වෙලා ෆෝන් එක අතට අරගෙන Instagram එකේ උඩට පල්ලෙහට ගියා.

ටේ..ටේ..

ආ..

මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම් උඹත් එනවද

බෑ බෑ ජිමිනා උඹ යන්න යුන්ගි හියුනුත් එනවනෙ...

හරි හරි පරිස්සමින් ඉදපං ඈ

හරි හරි පරිස්සමින් යන්න..

ජිමින්..ටේහියුන්ගේ හොඳම යාළුවා. තමන්ගේ හොඳම යාළුවත් එක්ක හයි ස්ටඩීස් වලට ටේහියුන් England ආවා.
යුන්ගි කියන්නෙත් කොරියන් කෙනෙක් හයි ස්ටඩීස් වලට ඉන්ග්ලන්ඩ් ආව.
*


*

ටේහියුන් බීම බොන ගමන් instgram එකේ පෝස්ට් බල බල තනියම හිනා වෙනවා.

You have a New Message. Tap to view.

ටේහියුන්ගෙ නොටිෆි බෝඩ් එකට මැසේජ් එකක් ආපු නිසා ටේහියුන් නොටිෆිකේෂන් එක ඕපන් කළා.

J_Jungkook
Eh Babe..
8.35am

You are Online. Why Don't You Reply😐
8.40am

Babe...?
8.40am

මේ මොකාද..

ටේහියුන් එහෙම කියන ගමන් මැසේජ් දාපු කෙනාට රිප්ලයි කළා.

Taehyung-Kim
Who are you
Seen
8.40am

J_Jungkook
Omg!!baby Girl You Replied Me.!!
8.41am

Taehyung-Kim
Wtf I'm not a girl. I'm A BOY!!
Seen
8.41am

J_Jungkook
Never mind babe
8.42am

Taehyung-Kim
Hell!!Oh man Who are you??
Seen
8.43am

J_Jungkook
Oh babe..looks like you wanna know me?😏 nah??
8.43am

Taehyung-Kim
Fuck Off. I don't
Seen
8.43am

J_Jungkook
You want!! Any way I'm Jungkook. Jeon Jungkook😏
8.44am

Taehyung-Kim
Lol..😂are you korean?
Seen
8.45am

J_Jungkook
Of Course Why not😏
8.45am

Taehyung-Kim
එහෙනම් මොන මගුලක්ද මේ කඩ්ඩක් අල්ලගෙන කරන්නේ. තේරෙන භාෂාවෙන් කතා කරපං😏
Seen
8.46

J_Jungkook
හරි හරි ඔයා ඉන්නේ ඉන්ග්ලන්ඩ්ද
8.46am

Taehyung-Kim
ඔව්..ඔයා?
Seen
8.47am

J_Jungkook
යස් බේබ්.
8.47am

Taehyung-Kim
Fuck! මේ බේබ් රේබ් ගාගෙන එන්න එපා මට ඕවා අල්ලන්නේ නැ
Seen
8.49am

J_Jungkook
ඇත්තට😂
ඔයාගෙ වයස කීයද
8.50am

Taehyung-Kim
20☺
Yours?
Seen
8.50am

J_Jungkook
හත්තික්කේ පොඩි එකෙක්!😂
මට 25
8.51am

Taehyung-Kim
මේ හලෝ තමුසෙට හැට පැනලා වගේනේ නටන්නෙ. අවුරුදු පහයි වැඩි ඔයා😏
Seen
8.52am

J_Jungkook
හරි හරි. මේ ඔයා වට්ස්ඇප් ඉන්නවද?
8.53am

Taehyung-Kim
ඒ මොකටද?
Seen
8.45am

J_Jungkook
නිකන් ඉතින්..
නැද්ද😁
8.45am

Taehyung-Kim
මේ හලෝ මගේ නම්බර් එක ඕනනම් ඔච්චර තටමන්න ඕන නැනෙ😂
Seen
8.45am


J_Jungkook

හරි හරි නම්බර් එක දෙන්නකො. අපි දැන් යාලුවොනේ..
8.46am

Taehyung-Kim
මම නම් කිව්වේ නැ මම ඔයාගෙ යාළුවෙක් කියලා.😂😂
Seen
8.46am

J_Jungkook
:( pls babe
8.47am

Taehyung-Kim
09##########
Seen
8.48am

J_Jungkook
තැන්කිව් ඈ..මම මැසේජ් කරන්නම්..
8.48am

Taehyung-Kim
හ්ම්..
Seen
8.48am

J_Jungkook
යකෝ....!!!!
8.49am

Taehyung-Kim
මොකද යකෝ බෙරිහන් දෙන්නේ😂
Seen
8.50am

J_Jungkook
තව ඩිංගෙන් නම අහගන්න බැරි වෙනවා. නම කියනවකො.
8.51am

Taehyung-Kim
ඒකද මේ😂😂 මම ටේහියුන්☺
Seen
8.51am

J_Jungkook
ලස්සන නමක්😏
8.51am

Taehyung-Kim

Haha Thanks😁
Seen
8.52am

ටේ... ටේ..

ජිමින්ගෙ කටහඬ ඇහෙන නිසා ටේහියුන් ෆෝන් එකෙන් ඇස් දෙක අහකට අරගෙන වහලා තියන දොර දිහා බැලුවා.

පොඩ්ඩක් ඉන්න ජිමිනා..

Taehyung-Kim
මේ මම පස්සෙ එන්නම් බායි..
Seen
8.52am

J_Jungkook
එහ් යනවද..හරි හරි බායි:(❤
8.53am

Taehyung-Kim
❤❤
Not Delivered!⭕
_


_
_
_

🔜🔜

To be Continued!

Thank you for Reading..

ඔයාලා මේකට කැමති නම්
කමෙන්ට් කරන් යන්න..
ඩේලි අප්ඩේට්❤🎄
Part 6න් ඉවරයි..

Peachy__vk🍑💚💜

Continue Reading

You'll Also Like

32.7K 3.3K 7
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැය...
273K 21.5K 23
[My First Fanfic] Yoongi ~~ Top ♡︎ Jimin ~~ Bottom ♡︎ Taehyung ~~ Top ♡︎ Jungkook ~~ Bottom ♡︎
876K 36K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)