FORCED MARRIAGE ||KTH|| [Comp...

By lina_kim_

62.6K 6.4K 1.2K

Arranged marriage (sinhala) [Completedโœ“] ๐Ÿ”ž๐Ÿ”ž๐Ÿ”ž Starting date - 2021.11.05 Ending date - 2022.3.18 More

intro
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
new cover
chapter 11
chapter 12
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21+๐Ÿ”ž
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
announcement
chapter 29
chapter 30
chapter 31
new book
chapter 32
chapter 33 [last]
anniversary

chapter 13

1.4K 195 33
By lina_kim_

2 hours later

Sonyi pov

අම්මෝ අපි දැන් ඇවිල්ලා පැය දෙකකටත් වැඩි..මේ මනුස්සයා ෂොපින් කරන්න ගියාම ගෑණුන්ට හපන්....

🐰 - "sonyi මේ මේක හොඳයිද..."

"අහ් අවුලක් නෑ"

දැන් පැය දෙකක් තිස්සේ ඕකම තමයි....

🐰 - "හරි යමු"

"🙂.."

අපි දෙන්නා ගත්තා ඇදුම් වලට pay කරලා එම දැන් තමයි එලියට අවේ...

At car

"මේ ගෙදරට යන පාර නෙමෙයි නේ jungkook...කොහෙද මේ අපි යන්නේ."

🐰 - "අහ් මේ කොෆී shop එකකට"

"Hmmm"

එතනින් එහා අපි දෙන්නගේ අතර කතාවක් තිබ්බේ නෑ"

At coffee shop

"දැන් ඇයි අපි අවේ"

🐰 - "අහ්.. ම්..මේ"

"කෙලින් අහපන් යකෝ"

🐰 - "මේකයි මම කෙල්ලෙක්ට කැමති"

"අප්පට සිරි ඔන්න එහෙනම් අපේ කුක්කාටත් ජයමංගලම් කිව්වාලු"

🐰 - "කියන එක අහලා හිටපන්කෝ මැදින් ඇඩ් නොදා"

"කියපන් ඉතින්"

🐰 - "මේ..මේකයිමං කැමති කෙල්ල උබේ යාළුවා"

මාව නිකං කරකොලා අත ඇරිය වගේ

"මොන යාලුවටද...දෙන්නෙක් ඉන්නවනේ මට"

🐰 - "ෂින් ෂින් බම්"

"හම්මට කියපන්කෝ කියපන්කෝ ඉතින් මගෙන් මොකක්ද ඕන සප් එක"

🐰 - "එකී කැමති මොන වගේ දේවල් වලටද බම්"

"ම්ම් එක එක විච්චූරණ දේවල් වලට,කෑම කිව්වොත් නම් ඕන දෙයක්,කෑමතිම පාට දම්, ට්‍රෑවල් කරන්න ආසයි,......"

(A/N - තව මොනාද කිව්වාලු මම නම් දන්නේ නෑ😌)

🐰 - "හම්මට එල නේ යකෝ මන් වගේමයි"

"හරි හරි දැන් යමුකො මට මහන්සි බම්"

එහෙම කියලා දෙන්නම ගෙදර awaa

At house 🏘️

Sonyi pov end

අපි ගෙදර එනකොට අනිත් අය ලොකු කතාවක

🐰 - "හ්යූන්න්න්න්න්න් අපි ආවෝඕඕඕඕ"

🐹 - "මොකද යකෝ බෙරිහන් දෙන්නේ"

🐰 - "හරි හරි ඉතින්"

🐯 - "අඩෝ කුක්කා කෝ පෙන්නපන් අපිට ගෙනාවා ඒවා"

🖤 - "මම රූම් එකට යන්නම්"

🐰 - "ඒ ඉන්නවා තොට ගත්ත ටික දෙනකන්.."

🖤 - "එපා එපා ඔවා අරකිට දීලා පොඩි ටෝකක් දාපන්.."(කනට කරලා..)

එහෙම කියලා sonyi කුකිට ඇහැකුත් ගහලා එයාගේ රූම් එකට ගියා
අනිත් අයව නම් කරකවලා අත ඇරිය වගේ

🐥 - "ඒ මොකද බං ඒ උනේ"

🦄 - "යේක තමයි යකෝ"

🐰 - "අහ්..නෑ..ම්..මේ..අහ් ඒක අමතක කරලා මේ මම ගෙනාපු ඒව බලන්නකෝ
මේක ජින් හියුන්ට, මේක ටෙහ්යුන් ට,බ්මේක යූන්ගි හියුන්ට, මේක හෝබි හියුන්ට, මේක නම්ජුන් හියුන්ට, මේක ජීමිනි හියුන්ට"

🐯🦄🐥🐹🐨😺 - "tnq පොඩි එකා"

කට්ටියම රෑ වෙලා ගෙවල් වලට ගියා..

Tae pov

Hyung ලා ගියාට පස්සේ වත් sonyi රූම් එකෙන් එලියට අවේ නැති නිසා මම එයාගේ රූම් එකට යනවාද නැද්ද කියලා හිතා හිතා හිටියේ..

"යනවාද"

"නෑ එක්කෝ ඕනේ නෑ..මාව රූම් එකෙන් ගහලා පැන්නුවොත්"

"එහෙම කොහොමද මේක මගේ ගෙදර නේ මාව පන්නන්න අවෝත් පන්නනවා ගේදරින්ම"

"ඒත් ඒක එයාගේ රූම් එකනේ"

"ආශ්‍ මට නම් නිකං පිස්සු වගේ"

"ඔන්න ඔහේ යනවා"

මම එහෙම හිතලා රූම් එකේ දොර ගාවට ගිහින් දෝරට තට්ටු කලා

"Sonyi..."

🖤 - "ඕ..හ්...ta..e එන්...න lo..ck කරලා නෑ"

මම ඉතින් දොර ඇරන් ගියා...මම යනකොට එයා සීතල පොළවට ගුලි වෙලා ඉන්නවා

"මොකද මේ"

🖤 - "අහ් tae මගේ යටි බඩ රිදෙනවා"

"කෝ කෝ අඬන්න එපා එන්නකෝ"

මම එහෙම කියලා එයාව bridle style එකට වඩාගෙන ඇද උඩින් තිබ්බා... ඇදෙන් තියලා එයාගේ ඔළුවට ඇත තියලා බැලුවා...

"අම්මෝ ඔය හොඳටම රස්නෙයි මැණික"

🖤 - "අහ්..ම්..අනේ tae මට හොඳටම සීතලයි"

"ඔහොම ඉන්න මැණික"

මම එහෙම කියලා මගේ රූම් එකට ගිහින් pain killer දෙකක් අරන් ගිහින් එයට බොන්න දුන්නා

"අහ් පැටියෝ මේ දෙක බීලා ඉන්නකෝ"

🖤 - "ම්ම්.."

කෙඳිරි ගගාම එයා නැගිටලා pain killer දෙක බිව්වා...

"කෝ ඔහොම ඉන්න"

මම එහෙම කියලා මගේ T-shirt එක ගැලෙව්වා

"මොකද ඔහොම බලන්නේ"

🖤 - "ඇ..ඇයි ඉතින් ඕක ගලවන්නෙ"

"මේක විතරක් නෙමෙයි"

මම එහෙම කියලා  වඩාගෙන ඇදෙන් හිට්ටවලා එයාගේ බ්ලවුස් එකත් ගැලෙව්වා..

🖤 - "මෝ..මොකද මේ"

"මෙන්න මෙහෙ එන්න"

මම එහෙම කියලා එයාවත් ඇඳට පෙරලගෙන එයාගේ එහා පැත්තෙන් ඇල වෙලා එයාව තුරුල් කර ගත්තා..එයත් නිකං පොඩි එකෙක් වගේ මගේ උණුහුමට ගුලි උනේ හරි ආසාවෙන්...

My mind - ඇයි මම එයාට මෙච්චර රිද්දන්නේඑයා ඒවත් විදාවගෙන මන් ගාවට වෙලා ඉන්නවා

මම එහෙම හිත හිතා ඉන්නකොට මට තේරුණා රස්නේ අතක් මගේ පපුව දිගේ යනවා...
එක පාරට ම මම ඔලුව උස්සලා බලන්න හදද්දී sonyi මගේ පපුව දිගේ රුටලා මගේ තොල් ගාවට ඇවිත් පෙක් එකක් දීලා ලස්සන හිණාවක් දාලා තවත් මගේ පපුවට තුරුල් වෙලා

🖤 - "මන් දන්නවා ඔයා මට ආදරේ නෑ කියලාඒත් මම මගේ ජිවිතේ තියෙන කල් ඔයට ආදරෙයි..ly❤️"

එයා එහෙම කියද්දි මට තේරුණා මගේ පපුවට තෙත දෙයක් වැටෙනවා

"ඔයා අඩනවද මැණික"

🖤 - "අහ් නෑ.."

"කෝ එන්න"

මම එහෙම කියලා sonyi ලඟට ටිකක් පාත් වෙලා එයාගේ ලා රෝස පාට තොල් වලට චූටි කිස් එකක් දීලා නලළටත් චූටි කිස් එකක් දීලා තව ටිකක් තුරුල් කර ගත්තා

"Ly2 මැණික❤️"

🖤 - "ඇ..මොකක්ද ඔයා ඒ කිව්වේ ඒ..එතකොට ඔයා මට වයිර කරන්නේ නැද්ද"

"ආදරේ කරන කෙනාට වෛර කරන්නේ කොහොමද මගේ සූටි පිස්සියේ"

🖤 - "ඇ..ඇයි එතකොට අරහෙම උදේ මට ගැහුවේ"

"ඒ වෙලාවේ මට කෙනෙක් එක්ක තරහා ගිහින් හිටියේ මැණික...මම ඔයාට ගොඩ කලෙක ඉඳන් කියන්න හිටියේ ඔයට මම කොච්චර ආදරෙයිද කියලා ඒත් මට එක කියන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ...ඒත් දැන් හරි කියන්න හම්බ උන එක ගැන සතුටුයි"

🖤 - "අම්නේ මගේ කොටි හපුවා"

"ඈ කවුද කොටි හපුවා"

🖤 - "හිහි ඔයානෙ...දැන් නම් මට උනත් හොදයි වගේ"

එයා එහෙම කියලා මගේ ඇග උඩට ඇවිත් මුළු මාවම බදාගෙන ඔලුව මගේ පපුව උඩින් තියා ගත්තා..

🖤 - "කවදාවත් ආපහු මාව දාලා යන්න එපා"

"කවදාවත් නෑ මැණික"

🖤 - "හි ගුම් නයිට් ටෙය්යියො"

"ගුම් නයිට් පන"

______________________________________________________________

Hii ithim🙂...කෙල්ල පවු නේ ඉතින් එක නිසා දෙන්නව සෙට් කළා😌...

හැබැයි ඉතින් වැඩිය මේ කුරිරු author ව sure කරන්න එපා ඈ😂

Vote,comment කරන්න😊

Bye
Saranghae
Lina

Continue Reading

You'll Also Like

1M 54.8K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.1M 44.6K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
17.9K 2K 20
[Luv and revenge]๐Ÿ”ž (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26
2.2M 115K 64
โ†ณ โ [ INSANITY ] โž โ” yandere alastor x fem! reader โ”• ๐ˆ๐ง ๐ฐ๐ก๐ข๐œ๐ก, (y/n) dies and for some strange reason, reincarnates as a ...