FORCED MARRIAGE ||KTH|| [Comp...

Por lina_kim_

62.5K 6.4K 1.2K

Arranged marriage (sinhala) [Completedβœ“] πŸ”žπŸ”žπŸ”ž Starting date - 2021.11.05 Ending date - 2022.3.18 MΓ‘s

intro
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
new cover
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21+πŸ”ž
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
announcement
chapter 29
chapter 30
chapter 31
new book
chapter 32
chapter 33 [last]
anniversary

chapter 11

1.5K 191 64
Por lina_kim_

Tae pov

Lee කිව්වා වගේම මම එතනට ගිහිල්ලා රූම් නම්බ් එක අරගෙන සේහි ඉන්න රූම් එක පැත්තට ගියා...මට අමුතු අමුතු සද්ද ඇහුණත් මම හිතුවේ නෑ සේහි එහෙම කෙනෙක් කියලා

"සේහි"

ඔව් ඔයාලා හරි...එය මන් යනකොට කවුද මන්දා පතෝල කරවලයෙක් එක්ක ඇඟේ නූල් පොටක් නැතුව හිටියේ...

🥀 - ta-..e ඔ..ඔයා

"ඔව් මම තමයි කවුරු වගෙද පේන්නේ අහ්"

🥀 - tae..- මේ අ.. හන්න..ම..ම තේරුම් කරලා දෙන්නම් ඔයා.. ට "

"තව මොනවා තේරුම් කරලා දෙන්නද අහ් තමුසේ කියන්නේ මම මේ දැන් ඇස් ඉදිරිපිට දැක්ක දේවල් බොරු කියලා ද අහ්???කියපන් ගෑණියේ..."

🥀 - ............

"තමුසේ නිසා අර ගෙදර ඉන්න අහිංසක කෙල්ලට මම කොච්චර කරදර කරාද අහ්.."

🥀 - "හහ් අහින්සකයි වෙන නැත්තං...ඔයට මතක නැද්ද අහ් අපි දෙන්න ඉන්න වීඩියෝ එකකුත් ඒ ගෑනි සෝශල් මිඩියා දාලා තිබ්බා"

"ඕහ් බේබි ඔය හරි ලස්සනට අහු වෙන්නේ නැති වෙන්න බොරු කියනවනේ අනේ..."

🥀 - "බොරු මම නෙමෙයි බොරු කියන්නේ අර ගෙදර ඉන්න ගෑනිඑක මම වගේම ඔයත් -...."

චටාස්💥

"කට වහපන්...තොට ඕන ඕන වෙලාවට ගෑනි ගෑනි ගාන්න එයා උබගේ පුද්ගලික භාණ්ඩයක් ද අහ්.."

🥀 - "හහ්...පළවෙනි පාරට ඔයාට හැම දේම දීපු මට තමුසේ මෙහෙම කරලා මදි taehyung.."

"හහ් පළවෙනි පාරට..නිකං හිනස්සන්න එපා ගැනීයේ...දවසට මිනිස්සු හතරක් පහක් එක්ක නිදියන උබ මටද පළවෙනි පාරට හැම දේම දුන්නේ අහ්..කියපන් ඉතින්"

🥀 - "ඉ-.."

"ඇති මේක මෙතනින් නවත්තමු මට තමුසේ වගේ ගෑනියෙක් ඕනේ නෑ මගේ ජීවිතේට"

🥀 - ....

(A/N - Sehi lept😹💥)

________________________________________________________

Taehyung mind - මේ සේරම අර ගෙදර ඉන්න එකී හින්දා තමයි...සෙහි ගේ වැරැද්දක් නෑ..එයා හිතන්න ඇති මට එයාව බදින්න බැරි වෙයි කියලා එක නිසා වෙන මිනිහෙක් එක්ක යන්න ඇති...sonyi sonyi sonyi තමුසේගේ ඔය නමටත් මම වෛර කරනවා f*cking bitch මම තමුසේගේ මුළු ජිවිතේ ම විනාශ කරලා කරලා දානවා බලපන් බැල්ලී

________________________________________________________

Tae pov end

A/N pov

Tae ගෙදර ආවට පස්සේ

🖤 - "ඕහ් tae ඔයා ආවාද...එන්න dinner ගන්න...මම ඔයාගෙ අම්මගෙන් අහලා ඔයා කැමති ම කෑම ටිකක් හැදුවා..හි"

පොඩි එකෙක් වගේ හිනා වෙලා sonyi කිව්වේ tae ට වාඩි වෙන්න පුටුවකුත් අදින ගමන් මායි
ඒත් යකා වගේ tae

🐯 - "ආයිශ් තමුසෙට මාව කව්රු වගෙද පේන්නේ ඇ යකෝ"

කියන ගමන් tae- මෙසේ උඩ තිබ්බ හැම කෑමක් ම බිමට ඇදලා දැම්මා

මක්දඹකඳුලක්ස්බදිස්කන්ද්දුකන් ( භාජන බිඳෙන සද්දෙ බව කරුණාවෙන් සලකන්න)

🖤 - "අහ් අනේ ඇයි මේ ඔය උදෙත් හොදට හිටියා නේ ඔයා මේ දේවල් කන්න අස නැද්ද ඉන්න එහෙනම් මම වෙන මොනවා හරි හාදන් එන්නම් "

එහෙම කියලා sonyi kitchen එකට යන්න හැරෙද්දීම tae කෙල්ලව ඇදලා අරන් තමන්ගේ හැඩි දැඩි අත් අතරෙන් හිර කරගෙන තොල් උරන්නත් හපන්නත් පටන් ගත්තා ...sonyi කොච්චර උත්සාහ කරත් ඒ අත් වලින් ගැලවෙන්න එක උත්සාහයක්ම පමණක් උනේ එය තවත් tae සිරුරට තද වෙද්දී

_________________________________________________________
🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞
පොඩි ළමයි කියවන්න එපා...
මම ඔහොම කිව්වට උබල කියවනවා කියලා දන්නවා

ටිකෙන් ටික සිප ගැනීම රළු වෙද්දී sonyi ට තේරුණා ඒ සිප ගැනීමේ කිසිම ආදරයක් නෑ කියලා...එක නිසා එය ඒ අත් වලින් ගැලවෙන්න දෑගලුවත් එක උත්සාහයක් පමණක් ම උනා...ටික වෙලාවක් rude style එකට කිස් කරපු tae ටික ටික සන්සුන් වෙනවා කියලා තෙරෙද්දි sonyi ද tae ට ලේසි වෙන්න එයාගේ අත් දෙක tae ගේ බෙල්ල වටේ ඔතා ගත්තා

(හිනා වෙන්නේ නැතුව මේ වගේ කියලා හිතම්නලා)

කිස් එක තව තවත් රළු වෙන්න ගද්දී tae sonyi වත් උස්සගෙන ගියේ එයාගේ රූම් එකට..රූම් එකට ගිහිල්ලා සෙල්ලම් බඩුවක් වගේ sonyi ව ඇඳට විසික් කළා...
කෙල්ලත් මේ වගේ අත්දැකීමක් විදින පළවෙනි අවස්ථාව නිසා එයත් tae කරන කිසිම දෙකට විරුද්ධ වෙන්න ගියේ නෑ...

Sonyi ගේ ඇගට ඇවිල්ලා පිස්සුවෙන් වගේ තොල් කිස් කරපු tae එහෙම්මම නැමුණේ කෙල්ලගේ බෙල්ලට...luv bites තියන්න අමතක නොකළ tae කෙල්ලගේ බෙල්ලත් එක්ක ගොඩක් වෙලා සෙල්ලම් කලේ කෙල්ලගේ කටින් සිහින් කෙඳිරි ගැම් පිට වෙනවත් එක්කමයි

🖤 - "අහ්..ම්"

ටිකෙන් ටික tae අතින් නිරුවත් උන කෙල්ල ලැජ්ජාවට ඇස් පියාගෙන අහක බලා ගත්තේ එය මේ හැගීම විදලා නැති නිසයි...
කෙල්ලගේ ඇග උඩින් බිමට බැහැලා කෙල්ල ඉස්සරහම නිරුවත් උන tae ආපහු කෙල්ලගේ ඇග උඩට ඇවිල්ලා කෙල්ලව කිස් කලේ වියරුවෙන් වගේ...

(A/N - ලැජ්ජයි යාකොව්)

සිප ගනිමින් ම tae කෙල්ලට ඇතුල් උනේ name එකට or ඇත්ත බිරිද හෝ sonyi ව එදා රෑ තමන්ගෙම කර ගනිමින්

(A/N - ඇතුල් වෙන්න කලින් තව මොනාද කළාලුauthor නම් දැක්කේ නෑලු)

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞
ඉවරායි...

_________________________________________________________
අම්මෝ මම ලියපු පළවෙනි 🔞+ එක🙂💔වැරදි අඩු පාඩු ඇති...සොර්‍රී වෙන්න ඕනේ එකට🙂..

මේ අහිංසක author වෙනුවෙන් මොනවා හරි කොටගෙන යමල්ලා🥲...

එනම් ඔන්න මම ගියා..vote comment කරන්න😁

Bye
Saranghae
Lina

Seguir leyendo

TambiΓ©n te gustarΓ‘n

674K 33.4K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader β”• 𝐈𝐧 𝐰𝐑𝐒𝐜𝐑, a powerful d...
623K 37.9K 102
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
7.5K 325 14
/jinff/enjoy the ff /check my previous FF/jiminff/
864K 40.1K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...