TᕼE TᖇᑌE ᗰEᗩᑎIᑎG Oᖴ TᕼE ᒪIᖴE...

By kimzhang_123

690 154 103

අපේ ජිවිත කතාත් හරියට නවකතාවක් වගේ එකිනෙකාට වෙනස් ව දුක,සතුට ඇතිව ජිවිතයම ගෙවි යයි..🙂❤️ කතාවකුත් තියෙනවානේ ග... More

පලමුවන පරිච්ඡේදය🙂💕
දෙවන පරිච්ඡේදය🙂💕
තුන්වන පරිච්ඡේදය🙂💕
️හතරවන පරිච්ඡේදය🙂💕

පස්වෙන පරිච්ඡේදය🙂💕

59 17 9
By kimzhang_123

සමහර මතකයන් තියෙනවා කවදාවත්ම අමතක නොවෙන...
සමහර බැදිම් තිනවා කවදාවත්ම වෙන් වෙන්නේ නැති තරන් ලගින් ඉන්න ශක්තිමත් කරන..
සමහර අවස්ථාවන් තිනවා හිතේ සදහටම රැදෙන මතකයන් විදියට...🍂

ඔය දෙවල් අතර දෙදෙනෙක් ඉන්නවා බොහෝ අවස්ථාවල ඒ මන් විය හැක සමහර අවස්ථාවන්වල ඒ ඔබ විය හැකිය...🍃

ඔයා දුකින්ද?? ඉන්නේ මොන දේකට හරි,මොකක් හරි අවුලකින් ද?? ඉන්නේ නැත්තන් හිතින් පොඩි දෙකට හරි විදවනවා නේද??
අන්න එම දැනෙන හැම අවස්ථාවකම මන් ඔයාගේ අත් දෙකෙන් අල්ලන් ඉන්නේ ඔයාට කවදාවත්ම වැටෙන්න නොදි කවුරු නිසාවත් එක දෙයක් නිසාවත් ලගින් ඉදන් ශක්තිමත් කරන්න...💕

කෙනෙක්ගෙන් වැටෙන කදුලු වලට සනසවන්න එක හිතක් ඇති නේද?? කෙනෙක්ගේ ඇස් වලින් වැටෙන කදුලු නොදැක්කත් එය ගොඩාක් වෙලාවට දැනෙනවා.. මොකද?? ඒ කෙනා අනික් අයට වඩා මට වටින හන්දා තමා මට එයාව හැම මොහොතකම දැනෙන්නේ...☺️❤️🌍

(මන් වගේ කියන දේ අහන් නැති කෙනෙක් කවදා හැදෙයිද?? මොන දේයක් හින්දාවත් කොටින්ම කිවොත් ඉතින් මන් මහා මුරණ්ඩූ චරිතයක් වෙලාවකට ඉතින් එත් අහිංසකයි නේ..🤕😒💔 එත් දවසක් මට නොදැනිම ඒ දේ වෙනස් වුනා වගේ දැනෙනවා ඉස්සරට වඩා නැත්තන් ඉතින් අද මම තාමත් author කෙනෙක් නොවෙන්නත් පුළුවන් කමක් තිබුනා හේ හේ එත් එක එම වුනේ නෑනේ වාසනාව තමා..😋❤️🌍)

කෙනෙක්ගේ ඇස් වලින් කදුලු වැටෙනකන් මට බලන් ඉන්න පුළුවන්ද?? එ කෙනා දුක් වෙවී ඉන්න කොට.. බෑනේ බෑනේ එක තමා ඇත්ත..😒️‍🔥
මොකද?? මන් ආස නෑ තව කෙනෙක් තව දෙයක් හන්දා දුක් විදිනවා බලන් ඉන්න...😔💔
එත් එමයි කිලා මොකුත් නොකරත් ඉන්න කෙනෙක් නෙමේ මම කොමත් කොම හරි එයාගේ ඒ මුණට එකම්ස් එක හිනාවක්,සතුටක් අරන් දෙනවා මට පුළුවන් විදියට හැම මොහොතකම ඉතින් හේ හේ...🙂❤️🌍

සමහර අයට නොදැනෙන්න කෙනෙක් ගැන හොයලා බලපූ කාලයක්?? තිබ්බා සමහර වෙලාවට එක එයාගෙන් හංගපූ බොහෝ අවස්ථාවල ඉතින්...👀❤️
අදටත් සමහර වෙලාවට එක එහෙමමයි.. මොකද?? හොද හිතකට දුකක් දැනෙන්න දැනෙන්න දෙන්න බැරි හන්දා වෙන්නැති...💓

කවුරු මොනා කිවත් ඇයි ඔයා එක හිතින් හිතම හැමවෙලේම වැටෙන්නේ?? ඔයාට ඔයාවම විෂ්වාස නැනේද?? එකනේ ඇත්ත..🤒💔
ඔම දැනෙන ගොඩාක් අය ඉන්නවා නේද?? එයාලාව හිතින් වැටෙන්න නොදි අත් දෙකෙන්ම අල්ලන් දුර ඉදන් ඉන්න අයත් ඉන්නවානේ...🙂☝️

ඔයා ඇත්තටම කවුද?? ඒ දේ දන්නේ ඔයාමයිනේ.. ආහ් ආයි ඉතින් ඔයාගේ ලගින්ම ඉන්න කෙනෙක් දන්නවානේ එකත්.. "ඇයි ඉතින් ඔයා තාමත් අනික් අයගේ කතා අහන් ඉදන් අඩන්නේ වෙන වැඩක් ඇත්තෙම නැත්ද?? ඔයාට පුළුවන් හැමවෙලේම අනික් මොඩයො කියන දෙවල් පිලිගන්න විතරයි නේ එකනෙ මන් කියන දෙවල් අහන්නේ නෑනේ ඉතින්.. ඔව් ඉතින් අර කොහෙවත් ඉන්න වැඩකට මිනිස්සුගේ කතා අහලා ඇත්තක් කරන් ඉන්නවා.. එකට දුක් වෙවි ම ඉන්නවා පිස්සා??"😒😑💔

දන්නවද දෙයක් මන් ඔයාට මෙක සමහර වෙලාවට කියලා තිනවා ඇති?? "ඔයා හොදයි ගොඩාක් හොදයි ඉස්සරට වඩා.. ඇයි ඉතින් ඔයා දැන්වත් ඔය මොඩයන්ගේ කතා විෂ්වාස කරන්න එපා ආර්ග්ග් මට එන කෙන්තිය හහ්..😑 මේ වෙලාවෙ ඔයා ගැන ගොඩාක් ගොඩාක්ම කියන දේ අහන්න බැරි ඇයි ඔයා ඔම ආහ් කී පාරක් නන් කියන්නද??..😏💔"

හේ හේ තමන් ශක්තිමත් වෙන්න ඔන කාටවත්ම වට්ටන්න බැරි විදියට..
ඔය වගේ දෙවල් හන්දා මන් තාමත් හිතින් ශක්තිමත් කදුලක් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් ශක්තිමත් කරන්නේ ඔය ටිකම තමා.. අනික අපිට මොකද?? ඔය එක එක අයගේ කතා..

(කිම් ශිහැන් කවදාවත්ම සැලෙන්නේ නෑනේ පොඩ්ඩක්වත් අඩන්නේත් නෑනේ.. කවුදෝ කෙනෙක් එක කිනවා හැමවෙලේම මන් ආසම දේ තමා එකත් ඉතින් හේ හේ!!😋😌❤️)

ඔයා ඔයා ගැනම සතුටු වෙන්න ඔයා මේ ලොකේ වටින එක්කෙනෙක් හන්දා..💓 හිතන්න එපා ඔයා පැරදිලා කිලා අන්න එතන කෙනෙක් ඉන්නවා ඔයාට හයියක් වෙන්න... ඕන වෙලාවක එයා ඔයාට සවන් දෙවී හදවතින්ම...😌❤️

මේ ටිකම ඇති නේද?? ඔය සමහර අඩන බබලා ටිකව දිරිමත් වෙන්න...
ඔය අවුලින් දුකින් ඉන්න අයටත් එක්කම තමා ඉතින් ආයි ඉතින් හැමොම ගැන හිතන සනසන හිත් ටිකක් තින අයටත් එක්කම ලිවේ....😝❤️

㋡️KIM ZHANG//KZ♡

•වෙනස් විදියකට මට දැනුන විදියට ලියන්න හිතුනා.. අඩූ පාඩූ වැරදි ඇති සමහර තැන් වල එත් මන් එකම එක උත්සාහයක් ගත්තා...👀💓

•ඔයාලාට හිතුන විදිය කමෙන්ට් එකකින් දාන් යන්න වෝට් එකකුත් එක්කම හේ හේ...🍂

•පරිස්සමෙන් ඉන්න හොදේ.. ඔයාලාගේ ආදරේට මාත් ආදරේයි ඒ විදියටම..💓

Continue Reading

You'll Also Like

33K 4.3K 28
sᴏ ʜᴇʀᴇ ɪ ᴄᴏᴍᴇ ᴡɪᴛʜ sᴇᴀsᴏɴ 𝟸 ᴏғ ᴛʜᴇ ᴍᴏsᴛ ᴅᴇᴍᴀɴᴅᴇᴅ ɪᴛᴠ sᴇʀɪᴀʟ ᴍᴀᴅᴅᴀᴍ sɪʀ❤️..ʜᴇʀᴇ ʏᴏᴜ ɢᴜʏs ɢᴏᴛ ᴡɪᴛɴᴇss ᴏғ ᴛʜᴇ ɴᴇᴡ ᴊᴏᴜʀɴᴇʏ ᴏғ ᴍᴘᴛ ᴍᴇᴍʙᴇʀs ᴀғᴛᴇʀ ᴛʜᴇ ʙᴏ...
15.6K 506 34
here you will find a few of my ideas. Have fun :) -Angst + Character death (Chapter 1) -slownburn??? Idk/Mialotte (Chapter2) -family drama (Chapter 3...
12.6K 1K 21
YUH EX MAN BRUK YUH HEART ND YUH NUH SEE HIM FI YEARS! JUS LEAN PON ME SHOULDER, MI EASE YUH TEARS🥹. NEW TO THIS WRITING THING SO BARE WITH ME🙏🏽�...