Miya✔️✔️

By Snowg716

10.3K 2.1K 234

දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්... More

Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 14
Part 15

Part 13

533 123 7
By Snowg716

Miya pov...🌻

ඔලුවෙන් දැනුන දැඩි වේදනාවත් එක්ක මම මගේ හිස පිරිමදින්න ගියත් මගේ අත් පිටිපස්සට කරලා ගැට ගහලා කියලා මීටර් උන ගමන් මම සාං ගාලා ඇස් ඇරියා..
මට දැන් ඔක්කොම මතකයි...

👨මියා...මියා....

මම හිටියෙ අදුරු කාමරේක...ඒකේ කෙලවකින් වික්ටර් මතු උනා...

🌻 තමුසේ...

👨 ඕහ්...කෙල්ලට ඔක්කොම මතක් වෙලා වගේ....

🌻 මට යන්න දෙනවා...

💥 තමුසෙගෙ මහලොකු අයියා එනකල් ඉන්නවා..😆

දවසක් හරි මේ මනුස්සයන්ට මම තාත්තා අයියා කිව්වා නේද කියලා මතක් වෙද්දි මගේ ඇස් වලට නිලම්ම කදුලු ආවා..

💥 තව අඩහන්...උබේ මහ එකා නිසා අපේ බිස්නස් ඔක්කොම කඩන් වැටුනා..

🌻 ඒක ඔහෙලාගේ නොහැකියාව...

👨 අහ්...තමුසෙගෙ මහ එකා නැත්තන්..

🌻 ඕක නවත්තනවා...

අයියා...නැත්තම් කෙන් මගේ නිකටින් අල්ල ගත්තා...

💥 වැඩිය කෑ ගහන්න එපා...මාව බදින්න කැමති වෙයං....

🌻 මට බැහැ...

💥 එහෙනම් මැරියං...

කෙන් මට කම්මුල් පාරක් දුන්නේ තොල් වලින් ලේ රහක් එද්දී.....චූටි නංගියා කියලා හුරතල් කර කර බත් කවපු ඒ අතින් තොල් වලින් ලේ එන්නම කම්මුල් පාරක් දුන්නම මට තේරුනා මිනිස්සු කියන්නේ එහෙ බලලා මෙහෙ බලද්දි වෙනස් වෙන ජීවීන් කොට්ටාශයක් කියලා....සල්ලි කියන කඩදාසියට ඕන දෙයක් යටත්....

👨 මොනාද උබ කල්පනා කරන්නේ...

වික්ටර් එයාගේ ඉනේ තිබ්බ බෙල්ට් එක ගලෝලා මට ගැහුවා...මම දැක්කේ කාමරෙ කොනක ඉදන් හිනා වෙවී බලන් ඉන්න අම්මා , සහෝදරියෝ , යාලුවෝ සහ ජිම්...බෙල්ට් එකෙන් වැදුන පාරවල් වල වේදනාව යටපත් උනේ මගේ හිතේ වේදනාව ඊට වඩා වැඩි උන නිසයි...












🌝 කොටයි නේහ්...

සොලි..

😁 frozen බලන ගමන් ඉන්නේ...

CD එක...

ඒකයි මේ කොටස සුට්ටක් කොට🌝❤️

Continue Reading

You'll Also Like

814 126 9
@Honey_Me02 owns the cover
7.5K 1.4K 14
" ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙනුවෙන් ඉන්නවා... " 🥀🥀🥀🥀🥀🥀🥀🥀♥️✨...
2.8K 646 14
පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29
46.4K 2.1K 12
"ඔප්පා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ" "මොකක්ද....... මොකක්ද ඒ කිව්වේ කියනවා........" "ඇහුන්නැද්ද කියපු එක උබ තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.යුමී pregnant.දැ...