TᕼE TᖇᑌE ᗰEᗩᑎIᑎG Oᖴ TᕼE ᒪIᖴE...

By kimzhang_123

690 154 103

අපේ ජිවිත කතාත් හරියට නවකතාවක් වගේ එකිනෙකාට වෙනස් ව දුක,සතුට ඇතිව ජිවිතයම ගෙවි යයි..🙂❤️ කතාවකුත් තියෙනවානේ ග... More

පලමුවන පරිච්ඡේදය🙂💕
දෙවන පරිච්ඡේදය🙂💕
තුන්වන පරිච්ඡේදය🙂💕
පස්වෙන පරිච්ඡේදය🙂💕

️හතරවන පරිච්ඡේදය🙂💕

64 21 3
By kimzhang_123

•මෙක පොඩ්ඩක් වෙනස් අර්ථවත් දෙයක් විදියට ලියන්න හිතුවා..❤️
•මෙකත් ඔයාලා කියවන් යන්නකෝ හොදට අවදානයෙන් ජිවිතේට වටින දෙයක් නිසාවෙන්..🙂❤️
•ආදරේ කියන දේ ගොඩාක් අයගෙන් හංගන කෙනෙක් මම කොටින්ම කිවොත් ආදරේ නාමයෙන් දිවුරන්න පුළුවන් කමක් තියෙද්දි එක හිතේ තියන් ඒ කෙනාව ආරක්ෂා කරන සනසන කෙනෙක් මම හැමදාටම එක එමයි ඉස්සරත් දැනුත්...☺️❤️🌍

ඇරයුමක් නොමැතිව අතරමග නැවතු අපේම ආදර කතාවේ!!!🙂💔 නුඹ කොහෙදෝ ගිහින් මට නොපෙනෙන තරන් දූර ඈත ගිහින් මටම අයිති මගේ ජිවිතේ..🙂❤️ අපිට නැවත එක්විමට දවසක් එවි කියා මා සිතනවා හා මා එය ප්‍රාර්ථනා කරනවා..🍂මටම පමණක් ආලේට තහනමක් ලැබුනේ කෙසේද?? හැම මොහොතකම...🍃

ඇරයුම් නොකල පෙම් සාදේ...
නුඹ කෝ අහිමි සද මාගේ..
පිලියම් සොයමි තුන් යාමේ..
තහනම් වචනයකි ආලේ...

(A/N) විරායමයක් එකේ එක මගේ අර්ථයෙන් ලියන්න හිතුවා.. මොකද?? ඒ සින්දුවට මන් ගොඩාක්ම ලෙන්ගතු වෙලා කියලා මට දැනෙනවා.. ඒ තරන් අර්ථවත් හන්දාමයි🙂❤

️හැකියාව කියන දේ තියෙනවා නන් හන්ගන් ඉන්න එපා.. මොකද?? ඒ තරන් ඔයාට ඔයාව විෂ්වාස නැති හන්දා ඔයා එක කාටවත්ම පෙන්නනේ නැති අගයක් නැතිව ජිවත් වෙනවා වගේ..🍃 හැම මොහොතකම ඔයාගේ දක්ෂතාව ඔයාගේ විදියටම පෙන්නන කවදාහරිම එක ඔයාව හැමෝම දන්න කෙනෙක් ආදරේ කෙනෙක් බවට පත් කරනවා.. අත්දැකීමෙන් ඒ දේ මට කියන්න පුළුවන්...🌹💫

(කිම් ශිහැන් විදියට මන් අද මේ විදියට ඉන්නෙ.. ගොඩාක් දෙවල් ගොඩාක් අයට කිලා දෙන්න පුළුවන්,හැගිම් තෙරුම් අරන් හිත් හදන්න පුළුවන්,ගොඩාක් අයගේ ආදරේ ලබාගත්ත මන් මගේ විදියට මගේ හැම දෙයක්ම සම්පුර්ණ කරගත්තා වගේ තමා...🙂❤️ ම්ම්ම් මේ තැනට පත් කරපු කෙනෙක් ඉන්නවා!! එ කෙනා හන්දා මන් ඉස්සරට වඩා ගොඩාක් ශක්තිමත්.. ඇත්තටම කිවොත් මගේ සාර්ථකත්වයේ රහස එක පැත්තකින් එයා තමා මේ ලොකේ මන් වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක්!!!🌹💫 ආලාවියෝ හැම මොහොතකම...😌😋❤️)

මා තනි වූ කල ඔබ මා ලග නැති කල මතකයන් පමණක් ඉතිරි වු කල!!!💕 නුඹ නැති ලොකේක නුඹට සවන් දිමට හැකියාවක් නොමැති විට සමහර මතකයන් සමග පමණක් මට තනිවිමට හැකියාවක් විතරක් මා හට උරුම වේ.. බොහෝ අවස්ථාවල එය සැනසිමක් වුවද?? සමහර අවස්ථාවල එය වෙදනාකාරි වෙයි..🙂❤️🌍

ආයේ මා තනිවිලා...
යායේ තරු සැගවිලා..
මේ අහසේ..
රෑ රහසේ..
සද දෝදමලූ නෑ...

(A/N) ඒ සිංදුවේ අර්ථය ගත්තේ මගේ විදියට හිතට දැනුන විදියට ලිවේ ඉතින්.. එත් ඉතින් එකට සමානකමක් කියවේද?? මන්දා ඔක එත් ඉතින් මන් ආසම සිංදුවක් මගේ වචනයෙන් අර්ථවත් කරන්න තිනවා නන් මන් කැමති ගොඩාක්ම හේ හේ...😋❤️

තමන්ගේ දුක කාටවත් නොපෙන්වා එය හිතේ තියන් හංගන් ඉන්නවා නන් දැනෙන වෙදනාව වැඩී.. තමන්ගේ ඇස් වලින් වැටෙන කදුලු ප්‍රමාණයත් වැඩි..😔💔 ඒ නිසා කවදාවත්ම දුකින් ඉන්න හොද නෑ කුමන මොහොතකවත් සතුට පමණක් තමන් ලග තියා ගන්න ඔනී තමන්ගේ හිනාව තමන් ලගම තියාගන්න ඔනී අවුලකින් ඉන්නේ නැතිව..🙂❤️

(මන් කවදාවත්ම කැමති නෑ මන් ආදරේ කරන කවුරු හරි කෙනෙක් කදුලු වලින් ඇස් දෙක පුරවන් ඉන්නවට කවමදාවත්ම!!😔❤️🌍 මන් නිසාවත් ඒ දේ වෙනවට මන් කැමැත්තක් නැ.. හදවතට එකගව කිවොත් මන් කැමති එයාගේ සතුට හැමවෙලේම දකින්න විතරයි!!!☺️❤️🌍)

ගොඩාක් වෙලාවට කෙනෙක්ව දැනෙනවා නන් තෙරුම් ගන්න පුළුවන් නන් ඒ දේම ඇති ඒ කෙනාව සතුටින් තියන්න.. හැගිමකින් එකම එක හොද මුරණ්ඩු හිතක් තියෙන කෙනෙක් බවට පත් කරන්න පුළුවන්.. බොහෝ අවස්ථාවල එක එහෙමයි.. එත් ඒ දේ වැඩියේ පෙන්නුවේ නැතත් ඒ දේ එහෙමයි කියලා දැනෙන්න දෙනවා පමණයි..☺❤️🌍

ජිවිතේට ආදරේ කියන හැගිමෙන් ගොඩාක් දුරට වෙනස් පුද්ගලයෙක් බවට පත් කරන්න පුළුවන් කෙනෙක් කරනවා හැම මොහොතකම එක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා එක තමා ආදරේ තියෙන හොදම විදිය...☺️❤️ තව කෙනෙක්ට දුකක් නොදැනෙන්න නොදි ඒ කෙනාව ආරක්ෂා කරන එකත් ආදරයේ තියෙන එකම එක බැදිමක පරිසමාර්ථ ස්වරූපයක් තමා...🍂

㋡️KIM ZHANG//KZ♡

•ගොඩාක් දෙවල් දැනුනාම ආයි මගේ වචන වලින් හරවන්න බලන්ම එන්නන් හොදේ කවදාහරිම දවසක...🍃

•එහෙනම් ඔයාලාට දැනුන විදියට කමෙන්ට් වෝට් එමත් දාන් යන්න..❤️🍃

•ආයේ දවසක හම්බෙමූ එතකන් පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමෝටම..❤️

Continue Reading

You'll Also Like

158K 272 25
Compilation of the Best Stories on Literotica
160K 6.4K 73
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛Going on. ➽🩶Coming up [Ignore grammatical mistakes. I will improve my writing gradual...
8.2K 780 11
A story of four brothers whose life revolves around each other. Fate wasn't kind to them, but they were in it together, always have been and always w...
126K 5.2K 45
A fire incident at his(Kim Jae-soo) husband's home while he (Baek Ji-Hu )was away made Kim Jae-soo return to his third year of university (he was reb...