Miya✔️✔️

Door Snowg716

10K 2K 234

දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්... Meer

Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 11
Part 12
Part 13
Part 14
Part 15

Part 10

542 131 14
Door Snowg716

ටාරා ජෙවෝන්ව ඇදන් ගිය විදිහට නම් අද කොල්ලා ඉවරයි..

💙 අද ජෙවෝන් ඉවරයි වගේ නේ...

🌻 මටත් හිතෙනවා..

💙 ඒක නෙමේ...ඔයා දන්නවද ඒ ආපු අයව..

🌻 හ්ම්....

💙 වැඩිය එයාලා එක්ක කතාවට යන්න එපා...

🌻 එයාලා මාව හරියටම අදුන ගත්තෙ නැ...

💙 හ්ම්..ඔයා..ආපු දවස් වලට වඩා ගොඩක් වෙනස් වෙලා...ලස්සන වෙලා..

🌻 තෑන්ක්ස් 😊

💙 මට නම් මේකේ ඉන්න කම්මැලියි..

🌻 මටත්...

💙 ආ..අර දෙන්නත් එන්නේ..

ටාරා ජෙවෝන් දෙන්නා අත්වැල් පටලන් ආවේ මුකුත් නොවුනා වගේ.....රැවටීම් නැති ආදරය හරිම ලස්සනයි....මට විශ්වාසයි...කවදාවත් ජේවෝන් ටාරාට දුකක් දෙන්නෙ නෑ.....

💜 කට්ටිය ගෙදර යමුද..

💙 කියන්න ගියා විතරයි...

අපි ගිහින් කාර් එකට නැග්ගා ...

💜 ඩොකී...අර කෙවින් කියන එකාගෙන් පරිස්සම් වෙන්න...මම දැක්කා ඌ ඔයා එක්ක කතා කරනවා...ඊට පස්සේ ඔයා දිහා කන්න වගේ බලන් හිටියා..

🌻 හ්ම්...

💙 හ්ම් හ්ම් නෙමේ...ආය එයා එක්ක කතා කරන්න එපා..

🌸 ඩොලියෝ...අර ඔයා එක්ක හිටපු කෙල්ලො ටික හෙන මරුමුස් පාටයි...ආය නම් මම ඔයාව දාලා කොහෙවත් යන්නෙ නෑ...උන් ඔයාව අල්ලගන්න බලන් ඇත්තේ....

💜 පුහ්..ඒ ආදරේ..

🌸 එයා ඔයාගේ නංගි කිව්වනේ...ඉතින් නෑනව ශේප් එකේ තියාගන්න ඕන..

ඒකට නම් අපි ඔක්කොටම හිනා....ජෙවෝන් මට අයියෙක් වගේ හැම දේටම උපදෙස් දුන්නා..මට අයියව මතක් උනත් එයාගේ ආදරේ බොරුවක් නිසා මම හිත රිද්දගන්න ගියේ නෑ...ටාරාගෙන් මට ලැබුනු ආදරෙ මගෙ අක්කලාවත් යාලුවෝවත් නොදුන්නු තරම් අවන්ක සහෝදර කමක් උනා...ඒ යාලුකම බොරුවක් නෙමේ....ෆ්‍රෙඩිගෙන් මට ලැබුනේ ලොකු ආරක්ශාවක්...මම දැන් මේ පවුලට බැදිලා...😊




















දින කිපයකට පසු...



💜 ඩොලී...මම පොලිසියට යනවා...අනිත් දෙන්නා ආවම කියන්න මම ගියා කියලා...පරිස්සමින් ඉන්න හොදේ...

ජෙවෝන් මගේ ඔලුව අතගාලා කාර් එකේ යතුර අරන් ගියේ ලොකු හදිස්සියකින්...ටාරා ශොප් එකට ගිහින්..ෆ්‍රෙඩ් ලයිබ්‍රියෙ....
ජෙවෝන් සතියට තුන්හතර පාරක් පොලිසියට යනවා...ඒකට හේතුව මොකක්ද කියලා මම දන්නෙ නැත්තෙ අනිත් අය ඒ ගැන කතා කරන්න අකමැති නිසයි..ඒ ගියාම ගොඩක් දවස්වලට ජෙවෝන් එන්නේ හොදටම බීලා....ඒ දවස්වලට ටාරා මට කාමරේටම වෙලා ඉන්න කියන්නේ ගොඩක් වෙලාවට ජෙරම් අහල පහල තියන බඩු වලින් අත පය කපා ගන්න නිසා....ජෙවොන් දවසක් ඇර දවසක් එයාගේ අම්මා බලන්න යනවා...එයාගේ අම්මා රොදපුටුවෙලු ඉන්නේ...අවුරුදු 13 ක්..එයා ජීවත් වෙනවා කියන්න එකම සාක්ශිය හුස්ම ගන්න එක විතරලු...
මම ගැන කිව්වොත් මම දිගටම ක්ලිනික් ගියා...මට රෑට එක එක හීන පෙන්න ගත්තේ ක්ලිනික් යන්න පටන් ගත්තට පස්සෙ...
එකපාර කාර් එකක් ඇවිත් ගේ ඉස්සරහ ගහක හැප්පිලා ආපු සද්දෙට ගැස්සිනු මම ගේ ඉස්සරහට ගියා...

ජෙවෝන්.....
අදත් බීලා...අද ගෙදර කිසි කෙනෙක් නෑ...ජෙවෝන් හොද සිහියෙන් නොහිටියත් මට කරදර නොකරනබව මම හොදටම දන්නවා..මට බය එයා එයාටම මොනාහරි කරගනීද කියලා...
ජේවෝන් වැනි වැනී එද්දි මම එයාව වාරු කරන් ගෙට ගෙනත් පුටුවක ඉන්දුවා...
එයා හොදටම අඩනවා...අඩ අඩ හිනා වෙන්න දගලනවා...එයා ලොකු ප්‍රශ්නෙක කියලා හිතුන නිසා මම එයා ගාවින් දන ගහගෙන එයා මූන වහන් හිටිය අත් දෙක හිමිට අයින් කරා..

🌻 ජෙවෝන්...ඔයා...හොදින්ද...

මම ඇහුවම ජෙවෝන්ගේ කදුලු අලුත් උනා...

💜 අහ්...එයා...එයා...එයා කොහොමද...එ..එහෙම කලේ....මම...එහ්..එයාට ගොඩක් ආදරේ කරා....එයාට මම දුන්නු ආදරෙ මදි වෙලාද මාව දාලා ගියේ...😭😭😭😭

🌻 ටාරා???

💜 😭 න්..නෑහ්...අම්මාගෙන් පස්සෙ මම වැඩියෙන්ම ආදරේ කරපු කෙනා....😭 එයා මා එක්ක වැඩි කාලයක් හිටියෙ නෑ...ඒ...ඒත් ඇයි එයා එහෙම කලේ...අවුරුදු පහයි...මට එයාට මගෙ ආදරෙ දෙන්න පුලුවන් උනේ...එයා යන්නම ගියා....😭😭😭 ම..මට තාම පේනව...එයා එයාගේ කන්නඩි දෙක ඇතුලේ තියන ඇස් වලින් හිනා වෙනවා....😭😭 ඇයි එයා මාව දාලා ගියේ..


ජෙවෝන් දිගටම අඩනවා..







😭 දුකයි...

Ga verder met lezen

Dit interesseert je vast

62K 10.3K 29
ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල...
80.3K 1.5K 8
Random Draco x Harry one shots I decided to write. Please note that these stories are fluff stories only. No smut! If you don't like Drarry, click o...
123K 5K 43
A fire incident at his(Kim Jae-soo) husband's home while he (Baek Ji-Hu )was away made Kim Jae-soo return to his third year of university (he was reb...