WE [vminkook completeโœ”๏ธ]

By Kim-Jeon-TK

20.8K 3.4K 227

๐’๐ข๐ง๐ก๐š๐ฅ๐š ๐Ÿ๐Ÿ [๐ฏ๐ฆ๐ข๐ง๐ค๐จ๐จ๐ค] Happy endingโ™ก One of them is a rascal, The other is a big money busine... More

๐ˆ๐ง๐ญ๐ซ๐จ
|02|
|03|
|04|
|05|
|06|
|07|
|08|
|09|
|10|
|11|
|12|
|13|
|14|
|15|
|16|
|17|
|18|
|19|
|20|
A/N

|01|

1.3K 203 25
By Kim-Jeon-TK

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 •01•

𝗝𝗶𝗺𝗶𝗻'𝘀 𝗽𝗼𝘃...

මම උදේම ලෑස්ති වෙලා අනාත නිවාසෙන් පිටත් වුනේ කොලේජ් යන්න...

ඇත්තටම මෙච්චර උදෙන් කොලේජ් පටන් ගන්නෙ නැහැ...මම යන්නෙ මගෙ ඒලියන්ව බලන්න...

ම්ම්...එයා අපේ කොලේජ් එක ඉස්සරහා තියෙන කැෆේ එක ගාවට වෙලා හැමදාම ඉන්නවා යාලුවෝ කට්ටියක් එක්ක...

ඔව්..හැමෝගෙම වචනෙන් එයා රස්තියාදුකාරෙයෙක්..

ඒත් මට....මටනම් එයා මගේ රාජකුමාරයා...

මම බස් එකක් එනකන් හෝල්ට් එකට වෙලා හිටියේ හුඟක් නොඉවසිල්ලෙන්...

වුහ්..කියන කොටම එනවා...

මම ඉක්මනට බස් එකට නැගලා පදිකවේදිකාව ගාවම තියෙන සීට් එකෙන් වාඩි වුනේ හෝල්ට් එකෙන් නැවැත්තුවම ඉක්මනටම බහින්න උවමනා වුනු නිසා...

හිතුවටත් වඩා ඉක්මනට අද බස් එක ආවා...මම බෑග් එකත් අරන් බස් එකෙන් බැහැලා ඉස්සරහට යන්න ගත්තේ අපේ කොලේජ් එකට එහාපැත්තේ තියෙන ලොකුම ලොකු  ජියෝන් කම්පැනි එක දිහා බලන ගමන්...

ඔව්....ඒ කම්පැනි එකේ ඉන්නේ මම ආදරේ කරන අනිත් කෙනා...දන්නවද එයා තමා ජියෝන් කම්පැනි එකේ අයිතිකාරයා...හී....ඒ හියුන්නම් හුඟාක් ලොකුයි...දැක්කම බය හිතෙනව වෙලාවකට..ඒත් එයා ටීවී එකේනම් හිනාවෙනවා සෝක් බනී හිනාවක් දාලා...

හ්ම්....මගේ ආදරේ මේ ලෝකේ අසම්මත ආදරයක්...

සම්මතයේ හෝ අසම්මතයේ වේවා මගේ ආදරේ මගේ හිතේම තියෙන ආදරයක් විතරයි...

මට කවදාවත් එයාලා ලඟට ලං වෙන්නවත් බැහැ..කොහෙත්ම බැහැ...මොකද මම අනාතයෙක්නෙ😄

මට ඒක කියන්න දුකක් නැහැ..මොකද මට පුරුදුයි..හැමදාම හැමදෙයක්ම මගෙන් ඈත්වුනු එකයි වුනේ...

ඉතින් මේ වගේ මට ලං වෙන්නවත් බැරි දෙන්නෙක්ට ආදරේ කරන එක වැරදි නැහැ නේද🤭😄

මගේ ඒලියන් හියුන් දිහා මන් හැමදාම බලන් හිටියත් ඒ හියුන් කවදාවත් මාව දැකලා නැතුව ඇති...

ඒ වගේම තමා බනී හියුනුත් මාව කවදාවත් දැකල නැතුව ඇති...දකින්නෙ කොහොමද එයානම් හැමවෙලේම කාර් වලින්නෙ ගමන් බිමන්..

ඇත්තම කියන්න මමනම් කවදාවත් කාර් එකක තියා බයික් එකකවත් ගිහින් නෑ...හැබෑ බස් වලනම් ඕනි තරම් ගිහින් තියෙනවා...🤭

ඔහ්..කියව කියව දන්නෙම නැතුව මම ඒලියන් හියුන් ඉන්න කැෆේ එක ගාවටත් ඇවිත්....

මම හිමීට කැෆේ එක පැත්තට යද්දී මන් දැක්කා ඒලියන් හියුන් කැෆේ එක ගාව එයාගේ බයික් එක නවත්තලා එයා ඒකෙන් බහින විදිය...

ඔව් ඔව් කියන්න බැරි වුනානේ..මගේ ඒලියන් හියුන්ට තියෙන්නේ හරිම ලස්සන , හුඟාක් ගණන් , ඒලියන් හියුන්ටත් වඩා ලොකූ බයික් එකක්...ම්ම් ඔව්..ඒලියන් හියුන්ටත් හුඟක් සල්ලි තියෙනවා...

මටනම් හුඟක් සතුටුයි මොකද මට වඩා ඒ දෙන්නම හොඳ තැනක ඉන්නවනේ..මම විඳලා නැති හුඟක් දේවල් එයාලා විඳිනවා..මම ගිහින් නැති වාහනවල යනවා..මම කාලා නැති කෑම කනවා...ෆුල් ජොලියෙ ඉන්නවා...

කාටද ආඩම්බරයි කියල හිතන්නේ..මටනේ නේද 🤭

මම හිමීට කැෆේ එකේ බිත්තියකට මුවා වුනේ ඒලියන් හියුන් දිහා බලාගෙන...

හියුන් අද ලස්සනයි...සුදුපාට ශර්ට් එකට කලුපාට ලෙදර් ජැකට් එකක් උඩින් දාලා , කලු ඩෙනිමක් ඇඳලා..වා...එයා තවත් ලස්සන වෙලා පේනවා....

මම ඉබේටම කැෆේ එකේ වීදුරුවකින් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බැලුවා...

හ්ම්....මාව එයාට කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ😄

හොඳටම ගෙවිල තියෙන සපත්තු දෙක , හෝදලා හෝදලා ගෙවිලා තියෙන ඇඳුම්...හී....ඒත් ඉතින් කොල්ල හිනාවෙලා ඉන්නෙ හැමවෙලේම...

මන් මගේ ප්‍රතිබිම්බේ දිහා බලන් ඉඳලා ආයෙත් හිමීට ඔලුව දාලා බැලුවේ ඒලියන් හියුන් ඉන්නවද කියලා බලන්න....

එයා නෑනි..බයික් එකනම් තියෙනවා....

-"බුහ්"

එකපාරට කවුද මන්දා පිටිපස්සෙන් බුහ් ගෑවම මාව ගැස්සුනා ගැස්සිල්ලක්...බුදු අම්මෝ...හාට්ටුව නතර වුනාද මන්දා....කවුරු හරි කමක් නෑ බනිනවා කියලා හිතන් පිටිපස්ස හැරෙද්දියි මට දෙලෝ රත්වුනේ....

දෙයියනේ ඒලියන් හියුන්😵

-"එ ඒලියන් හියුන්"

මන් පපුවටත් අත තියන් එහෙම කියද්දී එයා හෙන අමුතු හිනාවක් කටකොනින් දැම්මා...

-"ඔහ් පොඩ්ඩ මට නික් නේම් එකකුත් දාලනේ...."

පොඩ්ඩා..එයා මට පොඩ්ඩා කිව්වා...උවාආආ....

-"මොකෝ හැමදාම මන් දිහා හොරෙන් බලන්නේ..."

එයා ඇහිබැමකුත් උස්සලා එහෙම ඇහුවා...දෙයියනේ දැන් දීපන්කෝ උත්තර😶

-"ම් මම...නෑ...හියුන්..."

-"බොරු කියන්නෙපා මන් දැකල තියෙනව පොඩ්ඩො...මම විතරක් නෙමේ කුකීත් දැකල තියෙනවලු ඔයා එයාගේ ඔෆිස් එක දිහාත් බලන් ඉන්නවා..."

හෑ...මේ මොනාද කියන්නේ..මන් ඔය කියන කුකියෙක්ගෙ ඔෆිස් එකක් දිහා බලන් හිටියේ නෑ දෙයියනේ...යා යා ඔයාල අහන්නෙපා ඒලියන් හියුන් කියන දේවල් බොලුනෙ කියන්නෙ මෙයා☹️

-"ක් කුකී කිව්වෙ හ් හියුන්"

-"කුකී කිව්වෙද ! අන්න අර ජියෝන් කම්පැනි එකේ අයිතිකාරයා..."

මෝ..හියුන් කියන්නෙ බනී හියුන් ගැනද😯

-"ආ බනී හියුන්😁"

හුටා මම ඒක කිව්ව නෙමේ කටින් පැන්නා....

-"එයාටත් නික් නේම් එකක් දාලනේ🤭"

මම හිතුවෙ ඒලියන් හියුන් හරි අහංකාර කෙනෙක් කියලනේ ඒත් හියුන් මාත් එක්ක ශෝක් එකට කතා කරනවනේ....

▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭

කැතද අලේ☹️

𝐒𝐓 ♡

Continue Reading

You'll Also Like

697K 11.2K 65
หห‹ยฐโ€ข*โ€โžท ๐—”๐—ฑ๐—ฑ๐—ถ๐—ป๐—ด ๐˜๐—ต๐—ฒ ๐˜„๐—ฟ๐—ผ๐—ป๐—ด ๐—ป๐˜‚๐—บ๐—ฏ๐—ฒ๐—ฟ ๐˜๐—ผ ๐—ฎ ๐—ด๐—ฟ๐—ผ๐˜‚๐—ฝ๐—ฐ๐—ต๐—ฎ๐˜ ๐—ถ๐˜€ ๐—ฒ๐—ฎ๐˜€๐—ถ๐—น๐˜† ๐—ฑ๐—ผ๐—ป๐—ฒ ๐—ป๐—ผ ๐—บ๐—ฎ๐˜๐˜๐—ฒ๐—ฟ ๐—ต๐—ผ๐˜„ ๐—ณ๐—ฎ๐—บ๐—ผ๐˜‚๐˜€ ๐˜†๐—ผ๏ฟฝ...
122K 3.3K 54
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
395K 6.3K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...