My BAMBI ||| EXO FF [complete...

Od Ha_eunkim

2.9K 605 536

~ You're my only Bambi.. Bambi... ~ Viac

2 ❤️🏵️
3 ❤️🏵️
4 ❤️🏵️
5 ❤️🏵️
6 ❤️🏵️
7 ❤️🏵️
8 ❤️🏵️
9 ❤️🏵️
10 - A/N ❤️🏵️

1 ❤️🏵️

722 76 54
Od Ha_eunkim


Bbh04hyu
You are my only bambi bambi...🎶

Minah05l
Wrong number

Bbh04hyu
අන්‍යෝන්ග්...
ඔයාට කොහොමද my bambi..😏

Minah05l
ඔයා කවුද? 🤨

Bbh04hyun
මං Baekhyun අනේ..😏
ඔයාගෙ Baekhyun...😏

Minah05l
මං ඔයාව දන්නෑ..
Block කරන්න කලින් කියනව තමුසෙ කවුද කියලා..😡

Bbh04hyun
අයියෝ baby... මොකෝ මේ කේන්ති අරන්..😏
ඔහොම කේන්ති ගත්තොත් ඔයාගෙ ඔය ලස්සන සුදු මූන ඉක්මනට වයසට යයි හොදේ බබා..😏

Minah05l

Block this number

Yes / No

You can't reply to this conversation






Minah pov

මොන යකෙක්ද මන්දා.. එකපාරටම මැසේජ් කලේ.. මං එයාව දන්නෙත් නෑ හරියට..😑 කොහෙද යන පිස්සෙක්..😑

රෑ කෑමත් අරන් හෙට college එකේ කරන්න තියෙන දේවල් ගැන හිත හිතාම ආයේ ෆෝන් එක අතට ගත්ටම මට එකපාරටම මතක් උනේ අර පිස්සව..🙂

මොකද දන්නෙ නෑ සද්දයක් නැත්තේ..🙂
ආහ්.. කොහෙ සද්ද දාන්නද.. මං එයාව block කලානේ.. දැනුයි මතක් උනේ..😂

ශේප් එකේ block කරපු එකත් අයින් කරලා මං කොල්ලගෙ profile එක බලන්න ගියේ නිකමට කරන්න වැඩකුත් නැති එකේ කම්මැලිකමට වගේ...

ඈ??? එක පෝස්ට් එකයිද දාලා තියෙන්නේ?? ඒත් මෙච්චර followers ලා ගොඩක්!!???🙂

දාලා තිබුන post එක මම click කලේ ඊටපස්සේ..

😯😮😲


අම්මෝහ්...😲 මෙච්චර ලයික් ගොඩක්? එක photo එකකට?? මෙයා මෙච්චර ප්‍රසිද්ධ කෙනෙක්ද 😲

කොල්ලගෙ මූන හරියට පේන්නෙ නෑනේ ඒත්..🙂

Notification: You have a new message from @Bbh04hyu



Bbh04hyu
Hey My Bambi~
ඇයි මාව block කලේ කෙල්ලේ? ㅜㅜ

Minah05l
මං කිව්වනේ දන්නෙ නැති අයත් එක්ක මගේ කතාවක් නෑ..😑

Bbh04hyu
දැන් කවුද කිව්වේ ඔයා මාව දන්නෙ නෑ කියලා ආ...😏


Minah05l
ඔයා මාව දන්නවද?
මං ඔයාව දන්නවද? 🙄🤔

Bbh04hyu
ඔව්...
මං ඔයාගෙ බෙකී..
ඔයා මගේ බම්බී...😏❤️
Seen✔️





Minah pov

ආයිශ්.. ආයෙමත් බම්බියෙක් ගැන කියෝනවා..
අනේමන්ද මේ කොල්ලා මානසික රෝගියෙක්ද කොහෙද..🙂

මං එයාගෙ මැසේජ් එක සීන් කරලා නිකන් ඉදලා එහෙමම ෆෝන් එකත් ඕෆ් කරලා එහා පැත්තෙන් තියලා නිදාගන්න ගියේ මට බොරුවට වෙලාව නාස්ති කරන්න ඕනේ නැති නිසා..🙂

ඊලග දවසෙම මං college වැඩත් එක්ක බිසී උන නිසා මට මගෙ phone එක චෙක් කරන්න හම්බුනෙම නෑ.. මට ඉතින් ඕකේ අමුතුවෙන් චෙක් කරන්න කියල දෙයක් නෑනේ කොහොමත්.. මට මැසේජ් කරන්න බලන් ඉන්නෙ කවුද 😂

එහෙම හිතන් හවස ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන ඇදට පැන්නේ ෆෝන් එක ඔන් කරලා ඒකේ notification ටික චෙක් කරන ගමන්..





Bbh04hyu
ඒයි..
ඇයි seen කරලා නිකන් ඉන්නේ?
𝑦𝑒𝑠𝑡𝑒𝑟𝑑𝑎𝑦

Bbh04hyu
ඔයා ආයෙමත් මාව block කරාද?
𝑦𝑒𝑠𝑡𝑒𝑟𝑑𝑎𝑦

Bbh04hyu
ඔයා හොදින් නේද??
ඒයි කෙල්ලේ??
𝑦𝑒𝑠𝑡𝑒𝑟𝑑𝑎𝑦

Bbh04hyu
හරි හරි..
මං දැක්කා ඔයා හොදින් කියලා..😏😉
𝑡𝑜𝑑𝑎𝑦



Minah05l
ඔයා කොහොමද මාව දැක්කේ?🤨



Bbh04hyu
ආහ්.. බබා ආවද? 😉



Minah5l
කොහොමද මාව දැක්කේ? 🧐
කියන්න..

Bbh04hyu
කොහොම හරි දැක්කනේ..😉
ඔයාට ඒ red color ගවුම ගොඩක් ලස්සනයි baby..😚
I want to kiss you right now~😚


Minah05l
යාහ්.. ඔහේට පිස්සුද?? 😡


Bbh04hyu
අයියෝ.. විහිළුවක් කලේ...😂
ගනන් ගන්න එපා...😉

Minah05l
මට දැනගන්න ඕනේ ඔයා කවුද කියලා?
ඇයි ඔයා මේ විදිහට මට වද දෙන්නේ ආ?


Bbh04hyu
මං කවද්ද ඒම කලේ?
ඔයාත් මට reply කරන නිසා මං ඔයාට කතා කරන්නේ..😉
𝑠𝑒𝑒𝑛

Bbh04hyu
Yah...
Baby...🙄
𝑠𝑒𝑒𝑛

Bbh04hyu
Reply කරන්නෙ නැතුව ඉන්න එපා..
යාහ්.. කෙල්ලේ..🙄




You can't reply to this conversation










❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අලුත් කතාවක් හොදේ.. ටිකක් වෙනස් විදිහට ලියන්න හිතුනා..❤️
Comment එකක් දාගෙනම යන්නකෝ එහෙනම්..❤️








Pokračovať v čítaní

You'll Also Like

22.5K 4K 31
This is a love story between four boys and four girls .Hope you will read and enjoy
9.9K 1.4K 13
There are two wolf kingdoms named by, Kingdom Sean & Kingdom Park and also there are two kings but the queens have some connection with each other. U...
10K 1.8K 23
කොල්ලෝ හත්දෙනා concert එක නවත්තලා හොස්පිට්ල් එකට ආවේ... _මොනවා වෙයිද????_ 😅😅😅😅 ඒනම් මම ගියා 😅😅😅😅
1K 266 8
-love at the first sight?- Min Yoongi! -Nah..It was Love at frost sight!- 25.12.2021