ළමයි මම පොඩි දෙයක් අහන්න ආවේ🥲...මම පල්ලෙහින් covers දෙකක් දානවා..එකක් දැන් මේ තියෙන ඒක අනිත් එක අලුත් එක🙂..ඔයාලා බලලා කියන්න මොකක්ද හොඳ කියලා🙂
පරණ එක...
අලුත් එක...
__________________________________________________________
දෙකෙන් මොකක්ද හොඳ කියලා කියාගෙන යන්නලා😐😐...
ඉක්මනට අප්ඩේට් දෙන්නම්😁
Bye
Saranghae
Lina