Miya✔️✔️

By Snowg716

10.3K 2.1K 234

දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්... More

Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15

Part 9

566 133 9
By Snowg716

🌻 ටාරා...මේක මට හරියන එකක් නෑ...කොට වැඩියි...

🌸 අනෙ කෙල්ලේ...දනිස්සෙනුත් පහලට තියනවා...මෙන්න මෙහෙ එනවා...අර දෙන්නාගෙන් අහමුකෝ...

🌻 හ්ම් ..හ්ම්..

අපි පාර්ටියට යන්න ලෑස්ති වෙලා ඉන්නේ...මගේ හිතේ පොඩි තිගැස්මක් තිබ්බේ මගේ ...මම කලින් හිටිය පවුලේ හැමෝම ස්ටාර් ඩ්‍රෝ ස්කූල් එකට යන එක ගැන...අද එහෙනම් එයාලා එයි...මේ ගැන ෆෙඩ්‍රිට කියන්න කියලා මගේ හිත කිව්ව...

🌸 බෝයිස්...ඔන්න මම අපේ බෝනික්කිව ලෑස්ති කරා...

💜 වාව්...දැන් නම් බෝනික්කියෙක් වගේමයි...

💙 උස්සන් යන්න හිතෙනවා..

🌸 ෆ්‍රෙඩී....

💙 ආ...නෑ...මම කිව්වේ කවුරුහරි දැක්කොත් උස්සන් යයි...

💜 මට බය උබ උස්සන් යයිද කියලයි...

🌸 අම්මෝ..ඔය කන් කරච්චලේ ඇති අප්පා...

💜 එහෙනම් මිස් කාර් එකට සැපත් වෙන්න..

🌸 එහෙමයි ස්වාමීනී..

💜 පැමිනෙන්න සොදුරිය..

ජෙවෝන් නාට්‍යක වගේ ටාරාගේ අතින් අල්ලන් එලියට ගියා...

🌻 ෆ්‍රෙඩී...

💙 කියන්න..

🌻 ම්..මේ...ඒ පාර්ටියට...මම දන්න අය එන්න ඉඩ තියනව..

💙 ඔයා එයාලා ගාවට යන්න අකමැති නම් මම ඔයාව ගෙනියන්න දෙන්නෙ නෑ..

🌻 තෑන්ක්ස්..

💙 ඔයාට තාම මාව ශුවර් නැද්ද...

🌻 අ....

🌸 ඉක්මන්ට එන්නෝ..

ටාරාගේ ලව්ස්පීකර් එකේ සද්දෙ නිසා අපි දෙන්නා ගෙදර දොරත් වහලා ගියා..



@Party......

මිනිස්සු ගොඩයි...ඔක්කොම 19-25 කට්ටිය...මටත් නොදැනිම මම ෆ්‍රෙඩ්ගේ අතේ වැලමිට ගාවින් අල්ල ගත්තේ බයට...මම දකින්න බයෙන් ඉන්න රූප ටික මගේ ඉස්සරහට කොයි වෙලාවේ හරි එනවා කියලා මම දන්නවා..

🌸 ඔය දෙන්නා මෙතනම ඉන්න හොදේ...මමයි මෙයයි ටිකක් එලියට යනවා.......

ටාරා ජෙවෝන්ගේ අතින් ඇදන් යද්දි මම ෆෙඩ්‍රික් එක්ක කොනේ මේසෙක ඉද ගත්තා...

🌻 ෆෙඩ්‍රික්...මම...ඔයාට..මම ගැන කියන්නම්...

💙 හ්ම්...

🌻 ලොකු දෙයක් නෑ...මම අම්මා තාත්තා කියපු අය මාව හදාගන්න අරන් තියෙන්නෙ මුඩුක්කුවකින්....මම මගේ බෝයිෆ්‍රෙන් මට කරදර කරන්න ආව වෙලාවේ ඒකට ඉඩ නොදී ආව නිසා මාව එලෙව්වා...😢😢 යාලුවෝ සහෝදරයෝ...මම දැනන් හිටිය හැමෝම මාව ප්‍රතික්ශේප කලා....

මගේ කම්මුල් දිගේ කදුලු ගලන් ගියේ මගේ අවසරයකින් තොරව....මම කාගේ කවුද කියන එක එයාට කියන්න එපා කියලා මගේ හිත කිව්වා...

💙 අඩන්න එපා...ම්ම්...ඔයා කලේ හරි දේ....ඔයා එදා එහෙම නොකලනම් අද ඔයා මෙහෙම ඉන්නෙ නෑනේ...

එයා එයාගේ උනුසුම් අතින් මගේ කම්මුල් දිගේ ගිය කදුලු පිහද්දි මම හිනා උනෙ එයා කිව්ව දේත් ඇත්ත නිසයි...

💙 හොද බෝනික්කි...මම බොන්න මොනා හරි අරන් එන්නම්...ඔතනම ඉන්න...

🌻 ඕකේ....

ෆ්‍රෙඩ් ගියාට පස්සේ මන් පුටුවට හේත්තු වෙලා කල්පනා කලේ මම එයාට ඒ දේවල් කිව්ව එක හරිද කියලා...

🐐 හේයි ඩෝල්...

එකපාරම එතෙන්ට ආපු කොල්ලෙක් මට ඉස්සරහ පුටුවෙන් වාඩි උනා..

🌻 හේයි...

🐐 ඔයා අලුත් කෙනෙක්ද...

🌻 ඔව්......

🐐 ඒක තමා කලින් දැකලා නැත්තෙ...මම කෙවින්...ඔයා..

🌻 ඩොලී...

🐐 ඕහ්...කියුට් නේම් එකක්නේ...එහෙනම් මම යන්නම්...පස්සෙ හම්බෙමු බාබි ඩෝල්..

🌻 ඕකේ...බායි...

එයා නම් හොදයි වගේ...මම ඔලුව උස්සද්දිම එතෙන්ට ආවේ මම දකින්න බයෙන් හිටිය රූප වලින් එකක්...

🐩 එක්ස් කියුස් මී...අපි..දන්නවද..

🌻 න්...නෑ...නෑ...

මම කිව්වේ ටාරා අරන් දීපු මගේ පෝන් එකට එබීගෙන..

🐩 මට ඔයාව දැකලා පුරුදුයි..

🌻 ම..මන් ඔයාව දන්නෙ නැහැ...

🐩 අලුත් කෙනෙක්ද..

🌻 ඔව්..

🐩 මාත් අලුත්...නයිස් ටු මීට් යූ..මම සෙලී...

🌻 මම...ඩ...ඩොලී..

එතකොටම ආවේ රූහි අක්කා..

🥀 ආ...සෙලී නංගි..කවුද මේ...ටිකක් අපේ මියා වගේ...

🐩 මේ ඩොලී...මියා මේ තරම් ලස්සන කෙල්ලෙක් නෙමේ....

ඔව්...මම මේ මාස අටට ටිකක් වෙනස් වෙලා...
වාසනාවට වගේ ෆ්‍රෙඩ් එවෙලෙම එතෙන්ට ආවා...

💙 ඩෝල්...මේ ඔයාගේ යාලුවොද...

🌻 න්...නෑ...

🥀 ආ...නේ...ෆ්‍රෙඩ්...ඔයාට මාව මතකද..

💙 නෑ...ඔයා මාව දන්නවද...

🥀 අයියෝ...මම ඔයාගේ ක්ලාස් එකේ අනී...

💙 හී...මතක නෑ...

💜 ෆ්‍රෙඩියෝ...මොකෝ බං මේ ලිද ලග සංගමේ වගේ කට්ටිය වට වෙලා..

💙 මම ඩෝල්ට බොන්න දෙයක් ගේන්න ගිය ටිකට එයාට යාලුවෝ වගයක් හම්බෙලානේ...

ෆ්‍රෙඩ් රැව්වා...අම්මෝ...ලස්සනට රවනවා අප්පා..

🌻 න්...නෑ...යාලුවෝ නෙමේ..

🌸 අන්න මගෙ කෙල්ල...මම නේ ඔයාගේ යාලුවා...

ටාරා මගේ කරට පැන්නා...මට මේ ලෝකෙන් විශ්වාස ඒ තුන්දෙනා විතරයි..

🌻 ඔව්...

🐩 මම සෙලී...මේ මගේ අක්කා රූහී..

💜 ආ...රූහි..ඔයා අපේ ක්ලාස් එකේ වගේ මතකයි...

🥀 අනී...ඕ..

ටාරා ජෙවෝන්ගේ අත කෙනිත්තුවා..පව් අප්පේ කොල්ලාගේ අතෙන් ලොකු මස් කෑල්ලක් ගැලවෙන්න ඇති...

🌸 එ..හෙනම් අපි යමු නේ...

💜 ආ...කොහෙද...මේ...ඕ..ඕ..
වරෙන් උබලා දෙන්නත්...







😈 Evil team (Jim,ruuhi,kiya,lisa,selii,deena,roosi)


🐸 ඒ...මම මියා වගේම කෙල්ලෙක් දැක්කා...

🥀 ඒකිගෙ නම ඩොලීලු...දැන් මියා ඇත්තෙ මුඩුක්කුවක...

(අර එයාලාගේ අයියයි තාත්තයි මියාව හොයන්න ගිය සීන් එයාලා දන්නෙ නෑ හොදේ.....)

🐬 ඒකිට මුඩුක්කු හොද වැඩියි...

🦀 ඔව්...මට නම් ලැජ්ජයි...ඒ වගේ ජරා කෙල්ලෙක් එක්ක හිටියට...

🐩 ඔව් බං...මම සතියක් එකදිගට විශබීජ නාශක දාලා නෑවා...ඒකිගෙ මුඩුක්කු ගද මගේ ඇගෙන් යන්න..

🎄 ඒත් බං..අර අලුත් එකී නම් පොශ් බඩුවක් වගේ...අන්න ජිම් දාගන්නව නම් කෑල්ල...

🐸 අනිවා...😈😈ඒකිට නම් මියාට වගේ පැනලා යන්න දෙන්න බෑ...

🦂 උබ දැන්ම ඒකි ගැන හීන මවනවද...

🐸 ක්ලබ් වල ඔය තරම් හොද කෙල්ලො නෑ බං...

🐩 ඔහොම යන්කෝ...















හාලෝව්...

මේක කියෝන හැමෝටම තැන්කූ..

ආදරෙයි ගොඩාරියක්...

උම්මා...


Continue Reading

You'll Also Like

15.4K 767 24
မုန်းပင်မဲ့လည်းချစ်ရပြန်ပါသည်။
2.8K 646 14
පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29
88.1K 2.9K 108
here you will find a few of my ideas. Have fun :) -Angst + Character death (Chapter 1) -slownburn??? Idk/Mialotte (Chapter2) -family drama (Chapter 3...
12.4K 1.6K 32
📍Four girls who came uplift life. 📍Seven boys enjoying life while facing problems. 📍Friends like their own sisters who hinder their journey. 💕💕...