ටේ හා suga seoul වලට යන දවස ආවා.
Jin: මට ඔයාලා නැතුව පාලු හිතෙයි.please දෙන්නා ගැනම බලා ගන්න,වෙලාවට කන්න.bambam hyung මං වගේ රස කෑම හදලා දෙයි ඒ නිසා කෑම මග අරින්න එපා
Suga: shhhh hyung දුක් වෙන්න එපා
Namjoon: Tae baby අඩන්න එපා හොදේ. ඔයාලට මොනවා හරි ඕන වුනොත් අපිට කියන්න.suga,ටේයි ඔයයි දෙන්නා ගැනම බලා ගන්න
Suga: බය වෙන්න එපා hyung මම අපේ ටේව බලාගන්නම්
Tae: ඔව් hyung මගේ meow meow hyung ඉන්නවානෙ ඒ නිසා බය වෙන්න දෙයක් නෑ
Jhope: හරි ළමයි දැන් යන්න වෙලාව හරි.මොනවාම හරි උනොත් මට කියන්න
ටේයි sugaයි දෙන්නා ම ඔලුව වනලා හා කිව්වා.
Time skip.....
ටේ,suga දෙන්නාම seoul වලට ආවා.
Tae: meow meow hyung මෙහේ ගොඩක් ලස්සනයිනෙ
ටේ වටපිට බලබල කියවනවා.
Suga: yhaaa taetae දුවන්න එපා.හොඳ ළමයානේ මෙහේ එන්න
Tae: okay
Suga: hehe මගේ cute taetae
Tae: hyung අපි දවසක මෙහෙන් ගෙයක් අරන් හැමෝම සතුටින් ජීවත් වෙමු
Suga: ඔව් ඔව් ඒ වගේම අපි ඔක්කොම එකතු වෙලා ලොකු මන්දිරයක් වගේ ගේකුත් ගමු
Tae: wow ඔව් ඔව් "great ceos kims and min seoul වල විශාල මන්දිරයකට"
Suga: hehe අපි යමු දැන් jackson hyung බලාගෙන ඇති
දෙන්නා ම jackson ලාගේ ගෙදරට ගිහිල්ලා දොරට knock කරා.jackson ලොකු හිනාවක් එක්ක ඇවිත් දොර ඇරියා.
Jackson: අම්මෝ මගේ පැටවු දෙන්නා ඇවිල්ලා.ඇතුලට එන්න ළමයි. "පැටියෝ එයාලා ඇවිල්ලා මෙහෙ එන්න"
Bambam: oh my god මෙයාලා දැන් ලොකු වෙලානෙ මට ඔයාලාව ගොඩක් මතක් වුණා
Tae/Suga: අපිටත් ඔයාව මතක් වුණා hyung
Kitchen එකේ ඉදලා ආපු bambam ඒ දෙන්නා ව බදා ගත්තා.
Jackson: කාටවත් මාව මතක් වුනේ නැද්ද
Tae: අපිට ඔයාවත් මතක් වුණා hyung දැන් එන්න ඉතින්
Jackson නුත් ඇවිල්ලා හතර දෙනාම එකට බදා ගත්තා.
Bambam: හරි ළමයි ඔයාලට බඩගිනි ද
Tae: ඔව් hyung ගොඩක්
Bambam: එන්න එහෙනම් අපි කාලා ඉමු.මං ඕගොල්ලො කැමතිම ඒවා තමා හැදුවේ
Jackson: කවදා ඉදන් ද ලමයි ඔයාලට college පටන් ගන්නනේ
Suga: හෙට ඉදලා hyung
Jackson: මොකක්....එහෙනම් ඉක්මනට කන්න එතකොට ඔයාලට ටිකක් rest කරන්න පුලුවන්නෙ
Tae/Suga: හරි hyung
කෑම කාලා ඉවර වෙලා ඔක්කොම එලියට ආවා
Jackson:ළමයි මේ අපේ ගෙදරට ඉස්සරහ තියෙන ගෙදර අද ඉදන් ඔයාලාගෙ
Bambam:මොනවා හරි ඕන වුනොත් මට කතා කරන්න.මං එන්නම්
Tae/Suga: Ok hyung
Jackson: අපි දැන් ඇතුලට ගිහින් ඔයාලගෙ තියලා ටිකක් අස් කරමු
Time skip....
Bambam: හරි ළමයි දැන් ඔයාලා නිදා ගන්න. උදේට කෑම කන්න එන්න
Tae: හරි hyung. හැම දේටම thank you
Suga: ඔව් hyung thank you so much
Jackson: ඔයාලාත් මට මගේ ම සහෝදරයො වගේ. ඒක හින්දා thank you නැ.දැන් නිදා ගන්න
Tae/suga: Bye hyung good night
Jackson/bambam: Bye good night
💖jinu💖