🚫The Life Story♡ (Completed...

By Samie_MC

31.4K 3.7K 318

🚫Only Fan Fiction🚫 sinhala fan fiction This is my second story.This is a mafia story. I think you will li... More

🚫 Chapter 1 📚
🚫Chapter 2 📱
🚫Chapter 3 🏨
🚫 Chapter 4 💋
🚫 Chapter 5 💘
🚫 Chapter 6 💕
🚫Chapter 7💟
🚫 Chapter 8 💞
🚫Chapter 9🎀
🚫 Chapter 11🌾
🚫Chapter 12 🎊
🚫Chapter 13🔐
🚫chapter 14💄
🚫Chapter 15 😔
🚫Chapter 16 🔥
🚫Chapter 17💟
🚫Chapter 18💥
🚫Chapter 19🔥
🚫Chapter 20🏠
🚫 Chapter 21 🌺
🚫 Chapter 22 🔪
🚫 Chapter 23 👀
🚫 Chapter 24 😭
🚫 Chapter 25 😢
🚫Chapter 26 👤
🚫 Chapter 27 🏥
🚫Chapter 28💜

🚫Chapter 10🌷

992 142 5
By Samie_MC

එ් දෙන්නට ඕන වෙඩිමක් කර ගන්න කියලා මම කෑම මේසෙට අැවිත් අර කෑම ටික භාජන වලට දාලා කෑම කන්න ගත්තා.මම කෑම ටික කාලා living room එකට යද්දි මෙන්න මේ ඩබල....මට කාපු ටිකත් දිය වෙලා ගියා මේ මොකක්ද වුණේ කියලා....
✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂

මෙන්න මේ දෙන්නා game ගහනවා.මට හිතා ගන්නවත් බැ.නයයි,පොලගයි වගේ හිටපු ඔප්පයි ,ජංකුක් game ගහනවා.game එක ගහලා දිනුවේ නම් JK.

Jk - so, බේබි......මම අද මෙහේ ඉන්නවා...

Yoona - මොකක්.....

Jk - මම අද මෙහේ නතර වෙනවා.

Yoona - බෑ....ඔප්පා....

Jae - අා.....එයා නතරවෙයි අද.

Yoona - ඔප්පා...එ්ත්....

Jae - මට නම් බඩගිනියි.JK යමුද කන්න..

Jk - යමු...

මෙන්න දෙන්නා කරටත් අත දාගෙන යනවා.වාහ්...මොකක්ද එ් වුනේ..😳

මම උඩට අැවිල්ලා JK ට ඉන්න Room එක හැදුවා.මම එ්ක හද හද ඉද්දි එක පාරටම කවුරුහරි මාව back hug කරා.

Yoona - යා....අයින් වෙනවා JK..

Jk - ම්ම්ම්.....බෑ....

ඊට පස්සේ මම එයාගේ බඩට මගේ වැලමිටෙන් පාරක් දීලා මම ඉක්මනට දුවලා යන්න ගියත් මේ මනුස්පයා මාව අල්ලගෙන අයේමත් back hug කරගෙන මගේ උරහිස උඩින් එයාගේ බෙල්ල තියා ගත්තා.එ්ත් එකපාරටම.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔප්පා අාවා.

Jae - Yoona...... අා....කරගෙන යන්න. මම යනෝ...

අැත්තටම ඔප්පට මොකක්ද වෙලා තියෙන්නේ.ඔප්පගේ ඔළුව වත් වැදිලද?😕නැ ඊට වඩා දෙයක් වෙලා.....

@next day morning

මම කොහොමද මගේ අැදේ ඉන්නේ.මම හිටියේ JK ගේ Room එකේ නේද?මොකක්ද වුනේ....හරිනේ....මට නින්ද ගියානේ JK back hug කරන් ඉද්දි......

ඊට පස්සේ මම wash එකක් දාගෙන පහළට ගියේ breakfast එක හදන්න හිතාන.එ්ත් පුදුමේ කියන්නේ මම යද්දි  JK  table එකෙන් ඉදගෙන...කෑමත් තිබුණා මේසේ උඩ....

Jk - good morning බෙබි.මම කෑම order කරා...

Yoona - morning.....I'm not your baby ok.... 😒

Jk - oh! You are right?  You are not my baby. You are my future wife.....

Yoona -  Nel cuore 😑(හිතේ අැති)

Jae - good morning....

Yoona - ඔප්පා...😀මෝර්නින්....

Jk - මේ..  මෙයා එක වෙලාවට අමුතු භාෂාවකින් කතා කරනවනේ..

Jae - මේ හෝන්තුවට සයිකෝ...මටත් හිතාගන්න බැ....

Yoona - යා....ඔප්පා..මට සයිකෝ නැ...😐

Jae - අා....එන්න දැන් කමු...😆

ඊට පස්සේ කට්ටියම ඉදගෙන කෑම කන්න පටන්ගත්තා.Yoona ඉදගත්තේ Jae ට එහාපැත්තෙන්.Yoona ට ඉස්සරහයින් Jungkook. එකපාරටම Jungkook Yoona ගේ කකුල් 2ක උඩින් එයාගේ කකුල් දෙක තියා ගත්තා.Yoona ඩිම් වුණා.කෝමහරි Yoona කාලා ඉවර වුණත් එයාට යන්න හම්බවුණේ නැ JK කකුල් දෙක තියාගෙන නිසා.ඔන්න එතකොටම Jae ට call එකක් අාවා.

Jae - Yoona මම Room එකේ ඉන්නේ.university එකේ වැඩ වගයක්.ඕනවුණොත් කතා කරන්න.

Yoona - ම්ම්ම් හරි ඔප්පා....

Jae ගියා විතරයි JK Yoona ගේ කකුල් 2ක උඩින් කකුල ගත්තා.ඊට පස්සේ නැගිටලා Yoona ට එහාපැත්තේ පුටුවෙන් වාඩිවුණා.

Jk - බෙබි......

Jungkook ට එච්චරයි කියන්න හම්බවුණේ Yoona ගේ Phone එක Ring වෙන්න ගත්තා.ඊට පස්සේ Yoona phone එක answer කලා.එ්ත් එ් මනුස්සයා කතා කරේ නැති නිසා එයා call එක කට් කරා.

Jk - කවුද එ්...උෟට කටක් නැද්ද කතා කරන්න....

Yoona mind - "උෟට කටක් තියෙනවද කියලා මම දන්නවයැ.😒 එ්ක උගෙන් අහගන්න එපැයි"

Yoona - දන් නැ.....හැමදාම ඔහොමයි....

Jk - මොකාක්....හැමදාම...තමුසේ දැන්ද මට කියන්නේ...

Yoona mind - "කියන්න අහන්න එපායැ.පුදුම මනුස්පයෙක්...😑"

Yoona - Namjoon ඔප්පට කීවා...

Jk - කෝ මෙහේ දෙනවා  phone එක.

එහෙම කියලා Jungkook Yoona ගේ phone එක අරන් Jungkook ගේ phone එකෙන් Suga ට call එකක් ගත්තා.

After call

Jk -හරි...අායේ දන් නැති numbers වලින් එන call answer කරන්න එපා. Message බලන්නත් එපා. මම මේක කීවේ තමුන්ගේම හොදට...

Yoona - හරි...😒

එහෙම කියලා Jk අායෙත් table එකෙන් ඉද ගත්තා.ඊට පස්සේ Yoona කෑම කාපු භාජන හෝදන්න ගියා.JK කකුල් දෙකත් table එක උඩින් තියාගෙන එයාගේ phone එක ඔබන්න ගත්තා.

Yoona භාජන ටික හෝදලා ඉවර වුණාට පස්සේ table එක ලගට එද්දි ගෙදර door bell එක වැදුනා.ඊට පස්සේ Yoona ගිහින් දොර අැරියා.එ් අැවිල්ලා හිටියේ...












අැවිල්ලා හිටියේ.......



Jungkook ගේ secretary......

Secretary - excuse me මැඩම්.Jungkook sir ඉන්නවද?

Yoona - හිටියා....ඉන්න මම කතා කරන්නම්...අා..ඔය එන්නේ...

Jk - අා....Min-Joon කියහන්...

Min-Joon - සර්..හදිසියේ meeting එකක් වැටිලා තියෙනවා....

Jk - අා ...විනාඩි 5ක් දෙන්න මම එන්නම්...

ඊට පස්සේ Jk යන්න ලෑස්ති වෙලා අාවා.

Jk - එහෙනම් බෙබි මම යනවා...පරිස්සමින් ඉන්න...

Yoona - හරි...

Yoona mind - "අැතියන්තම්...ගියා"

Jk ගිහින් විනාඩි 5ක් විතර යද්දි Yoona ගේ phone එක Ring වෙන්න ගත්තා.Yoona ගිහින් බලද්දි Screen එකේ වැටිලා තිබ්බ එකෙන් ඩිම් වෙලා ගියා....😳

එහෙනම් අදට මම යනෝ.....

අද එපිය පොඩි..වචන 650යි.Sorry වෙන්න ඕන එ්කට...

ට මේ දවස් වල පාඩම් වැඩ ගොඩ ගැහිලා...එ්කයි..එ් ටික ඉක්මනට නිරාකරනය කර ගන්නම් මම...

එහෙනම් පරිස්සමින් ඉන්න....සාරංහේ....❤❤❤❤❤

මේ ඕතර්ගේ දිග හෑල්ල කියවු ඔබට කුමෝවෝ.....

Continue Reading

You'll Also Like

171K 3.5K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
356K 13K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
3.4K 765 16
" තමුසෙ නම් මහා පණ්ඩිත හෝතම්බුවෙක් ජිමින්.." ------ " මම තමුසෙගේ ජීවිතේ අපායක් කරලා පෙන්නන්නම් ජියෝන් සෝනා.." 22.11.22
4.5K 758 11
ඔය ඇස් කතා කරනවා මගෙ දිහා බල බලා හිරිමල් වියේ නැවතිලා ඉන්නට දිවිපුරා... හදවත ඉතිරී ඉතිරී ගලන මේ හැගුමදෝ ආදරේ....❤️ UNKNOWN LOVE👀♥️ Only fanfiction...