ᴸᡃ˒ᡗ ᡇʳᡉᡃᡗʰ | βœ”βœ”

By Little_vixen7

16.8K 3.5K 225

I am yours till my last breath ! 2021.11.20 HAPPY BOOBOO DAY 😚❀ More

ᴸᡃ˒ᡗ ᡇʳᡉᡃᡗʰ πŸ’¨
- 01 -πŸ’¨
- 02 -πŸ’¨
- 03 -πŸ’¨
- 04 -πŸ’¨
- 05 -πŸ’¨
- 06 -πŸ’¨
- 07 -πŸ’¨
- 08 -πŸ’¨
- 09 -πŸ’¨
- 10 -πŸ’¨
- 11 -πŸ’¨
- 12 -πŸ’¨
- 14 -πŸ’¨
- 15 - πŸ’¨
- 16 -πŸ’¨
epilogue πŸ’¨

- 13 -πŸ’¨

716 181 17
By Little_vixen7



ටේහියුනුයි ජංකුකුයි ආදරවන්තයින් වෙලා අදට හරියටම මාසයක්....
මේ ගෙවුණු කාලය ඔවුන් දෙදෙනාටම තමන්ගෙ ජීවිතෙ වැඩිපුරම සතුටින් හිටපු දවස් කීපය බවට පත් වුණා...

දැන් ටේහියුන් ඉන්නෙත් ජංකුක්ගෙ ගෙදර.. ඔහු training ඉවර වෙලා රෑට mini bar එකේ වැඩට යනව වෙනුවට ජංකුක්ගෙ අප්පගෙ බිස්නස් වැඩ වලට උදවු වෙන්න යනවා.... ඉතුරු සම්පූර්ණ කාලයම ඔහු ගෙවා දමන්නෙ ජංකුක් සමග..






__________♥__________

අද ජංකුක්ට ඕනි වුණා ඔවුන්ගෙ first month anniversary එක සමරන්න ටේහියුන් එක්ක පොඩි night date එකක් යන්න...

ඒ නිසාම Company එකේ training ඉවර වුණ ගමන් කෙලින්ම ගෙදරට ආපු ටේහියුන්, දෙන්නත් එක්කම ලෑස්තිවෙලා ජංකුක්ගෙ අප්පගෙ car එකේ dinner out එකක් ගියා පොඩි hotel එකකට....

ඒ මොහොතෙ ජංකුක් දෑස් දකින ඕනිම කෙනෙක්ට තේරෙනවා ඔහු කොයිතරම් සතුටින්ද ඉන්නෙ කියලා... තරු දහස් ගානක් දිලිසෙන ඒ බෝල ඇස් වල ටේහියුන් වෙනුවෙන් තියන ආදරේ එදා ඕනෑවටත් වඩා පෙනෙන්නට තිබ්බා... ටේහියුන් සතුටු වුණා... ජංකුක්ගෙ සතුට දිහා බලාගෙන සතුටු වුණා....

දෙන්නත් ඒකකම Dinner එක අරන් ඉවර වෙලා ඇවිත් ඔවුන් Car එකට නැග්ගෙ සෝල් ටවුන් එකේ පොඩි රවුමක් ගහලා ආපහු ගෙදර යන්න හිතාගෙන...
Car එක drive කලේ ජංකුක්.. මොකද ටේහියුන්ට තාම ලයිසන් තිබ්බෙ නෑ...



" ටෙටේ... ඔයා දන්නවද අද මට ගොඩක් සතුටුයි.. "

පාර වෙතින් අවධානය ඉවතට අරගෙන තමන්ට එහා පැත්තෙ ටේහියුන් වෙත දෑස් යොමු කරපු ජංකුක් තමා අල්ලගෙන හිටපු ටේහියුන්ගෙ අත තවත් ටිකත් තදින් අල්ලන ගමන් කිව්වා...

" ඔයා සතුටින් නම් එච්චරයි බබා...
මං ඔයාට ගොඩක් ආදරෙයි. "

ටේහියුන් ජංකුක්ගෙ අත අරන් සිපගත්තා.

" ටෙටේ... "

" ම්ම්ම්ම් "

" මට kiss එකක් දෙන්නකො.."

ජංකුක් පාර දිහා බලාගෙන එහෙම කිව්ව පරක්කුවෙන් ටේහියුන් ඉක්මනට එයාගෙ පැත්තට බර වෙලා ජංකුක්ගෙ කම්මුලකින් පුංචි හාදුවක් තැවරුව...

" ඕක මදි.."

" හරි බබා...
මම ගෙදර ගියාම ඔයාට ඕනි තරම් kiss දෙන්නම්.. "

" අනේ තව එකම එකක් දෙන්නකො ඩැඩී...
එකම එකයි....

මට lip kiss එකක් ඕනි මේ දැන්මම.... "

" බබා පාර බලාගෙන එලවන්න.."

" අනේ ඩැඩී..."

ටේහියුන් වෙතට තොල් උල් කරගෙන කෑ ගහන ජංකුක්ගෙ වදෙන් බේරෙන්න බැරි කමට ටේහියුන් ඔහුගෙ තොල් වෙතට බරවුණා...


පුංචි පෙක් එකකින් ඒ හාදුව නිමා කරන්න ටේහියුන්ට තදින් වූමනා වුනත් ජංකුක්ට එය අවශ්‍ය වුණේ නෑ... ඔහු ආවේගයන් මෙන් ටේහියුන්ගෙ තොල් පෙති උරන්න ගත්තා...

ටේහියුන්ටත් ජංකුක්ටත් අන් සියලු දේ අමතක වෙලා එකිනෙකාගෙන් මත් වෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ...
ඔවුන් රිසි සේ ඒ උණුසුම් සිපගැනීම විදගත්තා....






ඒත්...............

































දෛවය කොයිතරම් නපුරු ද!










💥💥💥💥












.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜💜

Continue Reading

You'll Also Like

98.7K 1.3K 23
αž˜αžΎαž›αž’αŸ„αž™αž€αžΆαžšαž‘αž‘αž½αž›αžαž»αžŸαžαŸ’αžšαžΌαžœαŸ” πŸ”ž
34.1K 2.3K 67
Ghar se thay chale Toh yeh baat ho gayi 🎢🎢 Nazarein aise jo takra gayiiiii Ke hume aashiqui aa gayi 🎢🎢 Collection of Short Stories......
80.7K 6.1K 27
"πš†πš‘πšŽπš— πš πš’πš•πš• πšπš‘πšŽπš’ πšœπšπš˜πš™ πš‘πšŠπšπš’πš—πš πš–πšŽ ?" 𝟷𝟻 πš’πšŽπšŠπš› πš˜πš•πš πš…πš’πšœπš‘πš—πšž πšŠπšœπš”πšŽπš πšŒπš›πš’πš’πš—πš πš‘πš’πšœ πš‘πšŽπšŠπš›πš 𝚘𝚞𝚝. "πš†πš‘πšŽ...