ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ | ✔✔

By Little_vixen7

16.3K 3.4K 225

I am yours till my last breath ! 2021.11.20 HAPPY BOOBOO DAY 😚❤ More

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ 💨
- 01 -💨
- 02 -💨
- 03 -💨
- 04 -💨
- 05 -💨
- 06 -💨
- 07 -💨
- 08 -💨
- 09 -💨
- 10 -💨
- 12 -💨
- 13 -💨
- 14 -💨
- 15 - 💨
- 16 -💨
epilogue 💨

- 11 -💨

678 185 8
By Little_vixen7


එකදු තාරකාවක් වත් පෙනෙන්නට නොවූ වැහිබර රෑ අහස යට ජංකුක්ගෙ මවත්, ටේහියුනුත් ඒ ගෙදර ඉස්සරහින් තිබූ බෙන්ච් එකක් උඩ නිශ්ශබ්දවම වාඩි වී සිටියා..

ටේහියුන්ගෙ දෑස් වලින් තවමත් කදුළු ගලාගෙන යන්නෙ කිසිදු පාලනයකින් තොරව... ඒ නිසාම ඔහු දිගටම බිම බලාගෙන හීන් හඩින් ඉකි බින්ඳ...
ජංකුක්ගෙ මව ඔහුගෙ පිට අතගාන ගමන් කතා කරන්නට සුදුසු අවස්ථාව පැමිණෙනකන් බලාගෙන හිටියෙ ගොඩක් ඉවසීමෙන්...







" ටේහියුන් පුතා... "


" කියන්න ඔම්මා. "



" මට තේරෙනවා ඔයත් ජංකුක්ට ගොඩක් ආදරෙයි කියලා... එහෙම නේද ! "



" ඔ-ඔම්මා.."



" මාත් එක්ක කතා කරන්න බය වෙන්න එපා ටේහියුන්...
ඔයාට පුළුවන් මට හැමදේම කියන්න.. "



" ඔව් මාත් එයාට ගොඩක් ආදරෙයි ඔම්මා..
එයාව හම්බුණු මුල් කාලෙ ඉදන්මයි මම එයාට ආදරේ කලේ.. "



" එහෙනම් ඇයි අද ඔයා එයාව එපා කිව්වෙ ?"




" ඔම්මා....
පොඩ්ඩක් බලන්න මං දිහා.

මං ගොඩක් දුප්පත්.... ඒ නැතත් මම ජංකුක් වගේ උගත් කෙනෙකුත් නෙවෙයි.. තාමත් හරිහමන් රස්සාවක් නෑ... හරිහැටි ඉන්න තැනක්වත් නෑ...
මේ විදියට ඉදන් මම කුකීව මං ගාවට ගත්තොත් ඒක එයාට ගොඩක් අමාරු කාලයක් වෙයි.. මම ආස නෑ එයාට පොඩි හරි දුකක් දෙන්න...
මට.... මට පුළුවන් වුණා නම් ඔයාලා වගේම එයාව මලක් වගේ පරිස්සමට බලාගන්න මම මේ තරම් කල් බලන් ඉන්නෙ නෑ මගේ feelings ගැන ජංකුක්ට කියන්න ඔම්මා... "




" එහෙම කියන්න එපා ටේහියුන්...
ජංකුක් ඔයාට ආදරේ කරන්න ගත්තෙ ඔය හැමදේම ගැන හොදට දැනගෙන නේද ! එයා ඔය තරම් දෙයක්වත් තේරුම් ගන්න බැරි පොඩි එකෙක් නෙවෙයි...
එයා ආදරේ කරන්නෙ ඔයාට ටේහියුන්.. ඔයාගෙ හදවතට.
ඒ නැතුව ඔයාගෙ වෙන කිසිම දේකට නෙවෙයි පුතේ.. "



" ඔම්මා.. "




" දන්නවද! මීට අවුරුදු දෙකකට කලින් ඔයා හදිස්සියෙම සෝල් අතෑරලා ගියාම ජංකුක් ගොඩක් mentally වැටුණා.. ඒ දවස් වල අපි දැන ගෙන හිටියෙ නෑ ජංකුක් ඔයාට කැමැත්තෙන් ඉදලා කියලා.... ඉතින් කුකී පුතා එකපාරටම වෙනස් වෙන්න ගත්තම මමයි එයාගෙ අප්පයි ගොඩක් බය වුණා, කලබල වුණා...

මුල් දවස් වල එයා හැමතිස්සෙම ඇඩුවා.. අපි එක්කවත් වැඩිය කතා බහ කලේ නෑ... කාමරේ අස්සටම වෙලා ඉන්න තමා එයා ගොඩක් උත්සහ කලේ... එයා තනිවෙන්න කැමති වුණා... Collage යන එක නවත්තන්න හැදුව...
පස්සෙ ටිකක් විතර ඒ ගති ඇරිල යද්දි එයා හැමතිස්සෙම කල්පනා කරන්න ගත්තා... දවස් ගෙව්වෙ හරියට ඇවිදින මල මිනියක් වගේ...

මමයි ජංකුක්ගෙ අප්පයි එයාව council එකකටත් අරන් යන්න හැදුවා.. මොකද අපි හිතුවෙ අපි නොදැනුවත්ව එයාට කාගෙන්හරි කරදරයක්වත් වෙලාද කියලා. එතකොට තමයි එයා අපිට ඔයා ගැන කිව්වෙ... එයා කතා කරපු විදියෙන් අපි තේරුම් ගත්තා එයා ඔයාට ගොඩක් ආදරෙයි කියලා...

එයා හැමතිස්සෙම ඔයාව බලාපොරොත්තුවෙන් හිටියා.. එයා කිව්ව ඔයා ආපහු සෝල් ආවෙ නැති වුණොත් එයා ඔයාව හොයාගෙන ඩේජු යනවා කියලා..

මීට දවස් කීපෙකට කලින් ඔයාලා ආපහු හම්බුනාම, දන්නවද එයා ගොඩක් සතුටු වුණා... කාලෙකට පස්සෙ එයා මාව බදාගෙන මගේ කම්මුලකින් පෙක් එකකුත් තිබ්බා... එයා කිව්වා එයාගෙ නැතිවෙලා තිබ්බ වටිනම දෙයක් ආපහු එයාට හම්බුනා කියලා.. ආපහු පරණ ජංකුක්ම අපි ගාවට ආවා..

ජංකුක් ඔයා හිතනවට වඩා ඔයාට ආදරෙයි ටේහියුන්... එයා කලින් ඉදන්ම තේරුම් අරන් තිබ්බා ඔයාගෙ ලස්සන හදවත.. එයාට ඔයාගෙ වෙන කිසි දෙයක් වැඩක් නෑ... ඔයාගෙ ආදරේ ඇරෙන්න... "










.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜💜












දෙන්නම එක වගේ 😅

Continue Reading

You'll Also Like

40.6K 8.6K 27
■ ONE-SHOT ■ Human × hybrid ■ Bunnyboy Started to write : 2021.09.07 Finished : 2021.10.25
80.7K 5.6K 60
Shubish oneshots because why not. Mainly fluff with a little angst on the side. Ps- I wanted to write like a long story but I lack a good main plot a...
6K 1.4K 13
Love sweet berry... crazy no problems.. yaah its funny and lovely.😂❤️ christmas special.❄️☃️
22.4K 4.5K 21
'Jeon Jungkook is a boy who lost everything and became helpless...' 'kim taehyung is a singer who is known not only in Korea but in the whole world...