ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ | ✔✔

By Little_vixen7

16.4K 3.4K 225

I am yours till my last breath ! 2021.11.20 HAPPY BOOBOO DAY 😚❤ More

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ 💨
- 01 -💨
- 02 -💨
- 03 -💨
- 04 -💨
- 05 -💨
- 06 -💨
- 08 -💨
- 09 -💨
- 10 -💨
- 11 -💨
- 12 -💨
- 13 -💨
- 14 -💨
- 15 - 💨
- 16 -💨
epilogue 💨

- 07 -💨

681 189 10
By Little_vixen7

" ohh පුතාලා ආවා ද! "

ජංකුක්ගෙ ගෙදරට ආපු ගමන් ටේහියුන් ටත් ජංකුක් ටත්, ජංකුක්ගෙ මවගෙන් උණුසුම් පිළිගැනීමක් හම්බුනා..
ඒකත් එක්ක ටේහියුන් තුල පැවති නොසන්සුන්කාරී හැගීමත් යම්තාක් දුරකට පහව ගියා...

" අම්මේ ඉතින් මේ කොලුවව ඇස් දෙකට බලාගන්න තිබ්බ අමාරුවක්.
අපේ පුතාට කී සැරයක් කිව්වද මම ඔයාව අපේ ගෙදර එක්කන් එන්න කියලා.. ඒත් මේකට සිහියක් නෑනේ.. "

" අයියෝ ඔම්මා...
හරි හරි ඉතින් අද එක්කන් ආවනේ..."

" හ්හ්~
එන්න පුතේ අපි ඇතුලට යං.. "

" හරි ඔම්මා. "

ඊළඟ තප්පරේ ජංකුක් ගෙ ඔම්මා ටේහියුන්ගෙ අතිනුත් අල්ලගෙන ගේ ඇතුලට ගියා..

" තාම අප්පා අවෙ නැද්ද ඔම්මා.. "

" ආවා ආවා..
එයා තාම කාමරේ Wash දානවා.

ටේහියුන් පුතත් අද මෙහෙ ඉන්න බලාගෙන නේද ආවෙ..
යන්න ගිහින් ජංකුක්ගෙ කාමරෙන් Wash එකක් දාගෙන එන්න ඉක්මනට.. "

" අනේ නෑ ඔම්මා..
මම ආපහු බෝඩිමට යන්න ඕනි.. "

" අනේ ටේ අද මෙහෙ ඉමුකො....

ඔයාට දැන් යන්න වෙන්නෙ කොහොමත් ගොඩක් රෑ වෙලානේ.
ඊට ලේසි නැද්ද අද මෙහෙ නවතින එක.
අනික අපේ ඔම්මත් කියනවනේ... "

" ඒත් කුකී ඒක හරි නෑනේ...
මම ඇදුමක් වත් අරන් ආවෙ නෑ,, "

" ඒක නම් කොහොමටවත් නිදහසට කාරණාවක් නෙවෙයි ඔන්න..
ටේ පුතාට පුළුවන්නෙ අපේ කොල්ලගෙ ඇදුමක් ඇදගන්න. "

" ඒත් ඔම්මා... මං නිසා ඔයාලට කරදරයි. "

" කිසිම කරදරයක් නෑ පුතේ...
යන්න ගිහින් දෙන්නම Wash එකක් දාගෙන එන්න...
යන්න යන්න... "

ජංකුක්ගෙ ඔම්මා බලෙන්ම ටේහියුන් ව ජංකුක්ගෙ කාමරේට පිටත් කලේ අද රෑට ඔහුව මෙහි නවතාගෙන, ජංකුක් ඇගෙන් කල ඉල්ලීමකට අවශ්‍ය වන පරිදි පසුබිම සකස් කර දීමේ යටි අරමුණෙන් යුතුවයි...




------------






" ඇයි මට හිතෙන්නෙ මේ ඔක්කොම ඔයා කලින්ම Plan කරල තිබ්බෙ කියල ජංකුක්... "

ජංකුක්ගෙ කාමරේට ආපු ගමන් තම බෑගය පසෙකින් තැබූ ටේහියුන්, ජංකුක් වෙත තියුණු බැල්මක් හෙලන ගමන් එහෙම කිව්ව.

" න්-නෑ නෑ... පිස්සුද !
අපේ ඔම්මනෙ දැන් කිව්වෙ.. "

" හාකෝ.. "

" යන්න ඔයා මුලින්ම ගිහින් wash up වෙන්න ටේ..
මෙන්න ටවල් එක... මෙන්න ඇදුමක්. "

" oky.. "


ජංකුක්ගෙන් ලැබුණු තුවායත්, ඇදුමත් අරගෙන ඒ කාමරය පසෙකින් තිබූ නාන කාමරය වෙත ගිය ටේහියුන් හැකි ඉක්මනින් පිරිසිදු වී ඉන් බැහැරට පැමිණියා.

" ඔයා මගේ ඇගේ ගාන හොදටම දන්නව වගේ ජංකුකී...
ඔයාට විශ්වාසද මේක ඔයාගෙ ඇදුමක් කියලා ?!... "

" ඔ-ඔව් මගේ... මගේ තමා.
ඉන්න මාත් ඉක්මනට wash එකක් දාන් එන්නම්. "

ඉතා ඉක්මනින් ටේහියුන්ගෙ උකුසු ඇස්වලින් බේරුණු ජංකුක් නාන කාමරයට පැන දොර වසාගත්තා...

දෙන්නගෙ ඇදුම් ඔය වගේ කියල හිතාගන්න.💨






.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜💜

Continue Reading

You'll Also Like

25.5K 335 56
A WOSO Oneshot book Oneshots of favourite Women's footballers Mainly the Lionesses, Arsenal Women's team,Chelsea Women's team, Man City Women's team...
112K 2.5K 51
Alissa Iris De León the daughter of both the Spanish and Italian Mafia. A week after she was born she was sent away from her 2 brothers to live with...
10.7K 1.3K 13
Two different life... Same love...
6K 1.4K 13
Love sweet berry... crazy no problems.. yaah its funny and lovely.😂❤️ christmas special.❄️☃️