FORCED MARRIAGE ||KTH|| [Comp...

De lina_kim_

62.5K 6.4K 1.2K

Arranged marriage (sinhala) [Completed✓] 🔞🔞🔞 Starting date - 2021.11.05 Ending date - 2022.3.18 Mais

intro
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 07
chapter 08
chapter 09
chapter 10
new cover
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21+🔞
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
announcement
chapter 29
chapter 30
chapter 31
new book
chapter 32
chapter 33 [last]
anniversary

chapter 06

1.4K 187 22
De lina_kim_

Sonyi pov

මම රූම් එකෙන් එලියට යනකොටම දැක්කේ ටෙ කෙල්ලෙක්ව උකුලේ තියන් කිස් කරනවා...ඒ ගෑනිගෙ ඇදුම මහන්න රෙදි මදි වෙලා වගේ...
අනේ මට මෝකත කවුරු එක්ක හිටියත් හිතන් ඇති මට ජෙලස් කියලා

මම එහෙම හිතලා කිචන් එකට ගිහිල්ලා මට බොන්න ෆෘට් ජුස් එකක් හදා ගත්තා බිම එකත් හදාගෙන කෙලින්ම මගේ රූම් එකට යන්න හදද්දී අර ගෑනි ටෙ ගෙන් ඇහුවා

Sehi - කවුද බෙබ් මේ ගර්ල්

🐯 - අහ් මේ ගෙදර වැඩකාරකමට ගෙනාපු කෙල්ලනේ

මොකක්..මාව ඔයට ටිකක් වත් වටින්නේ නැද්ද ටෙ...මම මොන වරදක් කලාටද මට මෙහෙම කරන්නේ
නොදැනුවත්වම මගේ ඇස් වලට කදුළු පිරුනා..හැබැයි මම ඒවා එලියට පෙන්න කලින් ඉක්මනට ගිහින් රූම් එකේ දොර වහා ගත්තා..මම එතනම බිම ඉඳගෙන කෑ ගහල ඇඩුවා..මොකද මේක සවුන්ඩ්පෘෆ් රූම් එකක්

"ඇයි ඔයා මට මෙහෙම කරන්නේ ඇයි අහ්...මම මොකක්ද ඔයට කරපු වැරැද්ද...ඔයාව මැරී කරපු ඒක නම් ඔයාට මට මුලින්ම කියන්න තිබ්බා ඔයට කෙල්ලෙක් ඉන්නවා කියල එහෙනම් මම අප්පට කියලා කොහොම හරි මේ මැරෙජ් එක නවත්තනවා..ඒත් ඔයා ගැන ආදරයක් ඇති උනාට පස්සේත් ඔය මෙහෙම කරන එක හරිද"

මම කෑ ගහලා අඩලා අඩලා වොෂ් එකක් දාගෙන කෑම හදලා කෙලින්ම රූම් එකට යන්න හදනොකට ටෙ මගේ අතින් අල්ල ගත්තා...මම හිමින් සැරේ මගේ කකුල පාගාගෙන බැලුවේ එයා ඒ කියපු දේ මට ඇත්තටමද ඇහිලා තියෙන්නේ නැත්තං හීනයක්ද කියලා

🐯 - ඔයත් එන්න මාත් එක්ක කමු

My mind - මේ මිනිහට මොන යකා ගහලද...නැත්තන සැරින් සැරේ මේ මිනිහගේ වෙස් පෙරලෙනවද

දාහක් හිත හිත මමත් එයත් එක්කම එකට කෑම අරගෙන කීචන් එක අස් කරලා මගේ රූම් එකට ගියා🙂ගිහිල්ලා වොෂ් දන්නෙත් නැතුව එහෙම්මම ඇදට වැටුණා දන්නෙම නැතුව මට නින්දත් ගිහිල්ලා..උදේ නැගිටලා වෙලාව බලනකොට තමයි මට දෙලෝ රත් උනේ

"මෝ..මොකක් 9.45 දෙයියනේ"

ඊට පස්සේ මම ඇස් පිල්ලම් ගහන පරක්කුවට ගිහිල්ලා වොෂ් එකකුත් දාගෙන ඉක්මනට රූම් එකෙන් එලියට ගිහිල්ලා කිචන් එකට ගියා ගිහිල්ලා ඉක්මනට රමෙන් එකක් අරන් හදලා මෙසේ උඩින් තියලා මගේ රූම් එකට රිංගා ගත්තා
ටිකකින් මට ඇහුනා ටෙ කතා කරනවා වගේ එක නිසා මම රූම් එකේ දොර ඇරගෙන ගියා














........................................................................

අද නම් කතාව දුන්නේ ගෙම්බියෙක් නිසා මේකි මට ඉන්න දෙන්නම නෑ නේ


Bye
Saranghae
Lina


Continue lendo

Você também vai gostar

17K 472 12
*Under editing* You are the most unexpected and beautiful thing that ever happened to me~ Getting married to your professor who's a literal coldie...
123K 6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
12.3K 398 19
All bts as themselves and yn as jk sis Y/ n is married to jimin and y/n as idol and jimin as mafia. let's see how a mafia and idol live together and...
13.7K 205 7
well this story is full on my imagination so don't take it seriously and i will put some of idols is relationship so don't think that I am shipping t...