FORCED MARRIAGE ||KTH|| [Comp...

By lina_kim_

62.5K 6.4K 1.2K

Arranged marriage (sinhala) [Completedβœ“] πŸ”žπŸ”žπŸ”ž Starting date - 2021.11.05 Ending date - 2022.3.18 More

intro
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
new cover
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21+πŸ”ž
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
announcement
chapter 29
chapter 30
chapter 31
new book
chapter 32
chapter 33 [last]
anniversary

chapter 05

1.5K 193 33
By lina_kim_

At the morning🌄

At Kim house🏘️

Tae pov

ඔව් අද තමයි දවස...මම marry කරන දවස😒😒...හිතින් බැන බැන මම ගිහිල්ලා වොෂ් එකක් දා ගත්තා...🙂

"මොන මඟුලක්ද මන්දා... කමක් නෑ අපි බලමුකෝ😑මම එහෙම ලේසියෙන් පරදින්නේ නෑ😑හොදින් හරි නරකින් හරි මම බදින්නේ සෙහිව විතරමයි😑😑😑"

මම වොෂ් එකක් දාන් ඉක්මනට ලෑස්ති උනේ තව පැය බාගයක් විතරක් තියෙන නිසා🙂💔

Tae pov end

Sonyi pov

මම අද වේලාසනින්ම නැගිට්ටා😌මොකද ඉතින් අද නේ මගේ ජිවිතේ සතුටුම දවස අදින් පස්සේ මට tae එක්ක සතුටින් ඉන්න පුළුවන්😌හිනත් මව කොහොම හරි වොෂ් එකකුත් දාගෙන මම ෆ්‍රොක් එක ඇද ගත්තා🙂

"හත්තික්කේ මේකේ බර...ගන්නකොට මෙච්චරබර නෑ නේ සම්ත😬😬..මේක ඇදගෙන නම් කෙලින් ඉන්න බැරි වෙයිද දන්නේ නෑ🙂💔...මම ගවුම ඇදලා ඉවර වෙලා කොන්ඩෙ dry කර කර ඉන්නකොට අම්මා ආවා තව ගෑනු කෙනෙක් එක්ක මම හිටිය රූම් එකට"

Mrs.kim - "දුව මේ ඉන්නේ ඔයාව මෙකප් කරන කෙනා..එහෙනම් මෙයත් එක්ක ලෑස්ති වෙලා කියන්නකෝ🙂"

"හරි අම්මා"

ටිකක් වෙලාවකින් මොනදෝ මන්දා මගේ මුනෙයි බෙල්ලෙයි අතුල්ල ඇතුල්ල මාව මෙකප් කරලා ඉවර කළා ඒ ගෑනු කෙනා...ඊට පස්සේ තාත්තා මගේ රූම් එකට තට්ටු කරා

ටෝක්... ටෝක්... ටෝක්..

Mr.kim - "පුතේ මම ඇතුලට එන්නද"

"අහ් එන්න අප්ප"

Mr.kim - "පුතේ එන්න දැන් වේලාව ළඟයි"

"අහ් හරි අප්ප"

එහෙම කියලා මම අප්පගේ අතෙත් එල්ලිලා church එක පැත්තට ගියා🙂

Sonyi pov end

At church

Tae pov

මම church එකට ගිහිල්ලා දැන් විනාඩි 10 කටත් වැඩි😑ඒත් මේ ගෑනි තම නෑ😒😒ගැනුනේ ඉතින්...දාගෙන බදාම උලනවා ඇති😑
මම එකිත හිතින් බැන බැන් ඉන්නකොට church එකේ door එක ඇරුනා..මමත් ඉතින් ඔලුව උස්සලා බැලුවා🙄
වා...මේ අර කෙල්ලමද...ඒ රෝස තොල්...බෝල ඇස්🙄...අම්මෝ මේකිගේ ලස්සන🙄🙄..මම මනෝ ලෝකෙන් එලියට ආවේ මගේ පාප මිත්‍රයෝ ටික මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්න නිසයි😒නැත්තං ඕකත් අල්ලන් බයිට් කරනවා කියලා දන්නවා...

Tae outfit


Sonyi outfit


Jk outfit

Joon outfit

Jin outfit

Jimin outfit

Hobi outfit

Yoongi outfit

Sohi outfit

(ඔහොම තමයි ඉතින් කට්ටිය හිටියේ🙄)

Tae pov end

ටික වෙලාවකින් රෙජිස්ටර් කරන කෙන ඇවිල්ලා කියවන්න ගත්ත🙂

"Do you, lee sonyi, accept this kim taehyung as your husband?"

🖤 - "yes I do"

"Do you, Kim taehyung, accept this lee sonyi as your wife?"

🐯 - "yes I do"

"Okay, kiss her now"

එහෙම කියපු ගමන් tae සොන්‍යි ව එයාගේ පැත්තට හරවාගෙන එක අතක් ඉනෙන් දාන ගමන් සෝන්යි ව ලඟට අරන් එයාගේ තොල් වලට සූටි කිස් එකක් දෙනවා🙂

(A/N - කවදා ලියපුවද යකෝ මේ🙂💔)

කොහොම හරි කට්ටියම church එකෙන් එලියට ගිහින් beach side එකට යනවා..මොකද එහේ තමයි party එක ලෑස්ති කරලා තියෙන්නේ🙂

(මේ වගේලු ඉතිම්🙄)

Tae and sonyi දෙන්න ගිහිල්ලා එයාලා දෙන්නට ඉන්න තියෙන තැනින් වාඩිවෙලා ඉන්නකොට හැමෝම ඇවිත් එයාලට විෂ් කරලා ගියාලු🙂ඒත් එක්කම එක්කෙනෙක් ඇවිල්ලා

??? - hii sonyi

🖤 - 🙄shiny😱😱😱

මේ ඉන්නේ Kim shiny , 24 years...මෙයාගෙ තාත්තා KS company එකේ CEO...මෙයා තමයි Sehi and sonyi දෙන්නගේ අනිත් යාළුවා...මෙයාගෙ අම්මා මෙයා ඉපදෙනකොටම නැති වෙලා..එක නිසා මෙයාගෙ තාත්තා මෙයට අවුරුදු 20 මෙයාව රට යැවුවා ඉගෙන ගන්න..මෙතන ඉඳන් මම එයාට මේ ඉමෝජී එක පාවිච්චි කරන්නම්🌸
(කලින් දෙන්න බැරි උනාට sry)

🌸 - ඕ කෙල්ලට තම මව මතකයි නේද😂❤️

එතකොටම වගේ සොහිත් අව සොංයි ලඟට

🤍 - මේ සොන්🙄...😱හෑ shiny ඔයා...

🌸 - යා මන් නැතුව භූතයෙක් වගේ පේනවද😒

🖤 - ඔමෝ ඕමෝ තාමත් ඉස්සර වගේම වලි ඇද ගන්නා පුරුද්ද නම් මදි නොකියන්න තියෙනවා නේද😂💔

🤍 - උපතින් ගෙනපූ ඒවා කොහේ කියලා යන්නද😂💔

🌸 - 😒💔

කොහොම හරි වෙඩින් එකත් ඉවර වෙලා දැන් new couple එක එයාලගේ අලුත් ගෙදරට යන ගමන්🙂

At house

ගෙදරට ආපු ගමන් දෙන්න එක්කම ගියේ වොෂ් එකක් දා ගන්න🙂

Tae pov

අපි ගෙදරට එනකන්ම දෙන්නගෙම කිසි කතාවක් තිබ්බේ නෑ🙂මම ගෙදර ඇවිල්ලා රූම් එකට යනකොට අරයත් මගේ පස්සෙන්ම එනවා...මොන මඟුලක්ද මන්දා😑

"මේ අහ ගන්නවා තමුසෙව මම බැන්දා කියලා හිතන්න එපා මම තමුසෙට ආදරෙයි කියලා😑මම තමුසෙව marry කලේ තාත්තගේ කීමට විතරයි...අනික තමුසේ මේ ගෙදර ඉන්නවා නම් ඉන්න ඕනේ මන් කියන විදිහට😑

1. මේ ගෙදර වෙන දේවල් කාටවත් කියන්න බෑ

2. මේ ගෙදරදී තමුසේ මගේ ඇගේ එල්ලෙන්න හදන්න එපා😑 වගේම .ඇගේ රූම් එකට එක අඩියක් තියන්න හිතන්නෙවත් එපා

3. හැමදාම උදේ 7 නැගිටලා කෑම හදන්න ඕනේ...ඒ වගේම ගෙදර හැම වැඩක්ම තමුසේ තනියම කරන්න ඕනේ...

4. මං නැති වෙලාවට මගේ යාළුවෝ අම්මා තාත්තා තමුසේ ගේ අර සක්කරවට්ටම් 2 තමුසේගේ අම්මයි තාත්තී විතරයි මේ ගේ ඇතුලට ගන්න පුළුවන්..අහ් ඒ වගේම මගේ girlfriend

මම හිතනවා තමුසෙට තේරෙන්න ඇති කියලා😑මේ එක rule එකක් හරි තමුසෙට මිස් උනොත් බලාගමු😑දැන් පලයන් තවත් මෙතනට වෙලා බලාගෙන ඉන්නේ නැතුව

මේ හැම දේම සෝනියි අහන් හිටියේ කදුළු පිරුණු ඇස් දෙකෙන්

Tae pov end

Sonyi pov

Tae එහෙම කියලා එයාගේ රූම් එකට ගිහිල්ලා මුළු ගෙදරම දේදරන්න සද්දෙන් දොර වැහුවා

මමත් මගේ රූම් එකට ගිහිල්ලා දොර වහලා එහෙම්මම එතන බිම ඉඳගෙන අඩන්න පටන් ගත්තා🙂

"එයට කෙල්ලෙක් ඉන්නවා නම් ඇයි මාව marry කලේ ඇයි😭මම මොකක්ද එයට කරපු වැරැද්ද මට මෙච්චර සැර වෙන්න තරම්😭😭"

හුගක් වෙලා අඩපු නිසා මට තව ආසන්න කදුළු තිබ්බේ නෑ...මම ආදරේ කරන කෙනම මට මෙහෙම කරයි කියල මම හිනෙකින් වත් හිතුවේ නෑ😭
ඔව් ඒ වෙනකොටත් මම tae ට ආදරේ කරා...එයත් එක්ක සතුටින් ඉන්න හීන මැව්වා ඒත්😭එය මට වෛර කරනවා..😭

ඔහොම ඉන්න ගමන් මම නිකමට වගේ වෙලාව බැලුවා...මාව උඩ ගිය🙂💔

"දෙයියනේ අර මනුස්සය දැන් උයන්න ඕනේ නේද..මෙච්චර රෑ උනේ කොහොමද මෙච්චර ඉක්මනට"

මම ඉක්මනට පල්ලෙහට ගිහිල්ලා උයන්න තියෙන්නේ මොනවද කියලා බලලා උයන්න ගත්තා🙂ගෙදර ඕන කරන බඩු ඔක්කොම වගේ තිබ්බ නිසා ලේසියෙන්ම උයා ගන්න පුළුවන් උනා...බොරු කියන්න ඕනේ නෑනේ මට උයන එක හොදට කරන්න පුළුවන්😌
මම කෑම ටික හදලා ඉවර වෙලා ඒ ටික මෙසේ උඩින් තියලා මමත් වාඩි උනා ඒ වෙනවකොටම වගේ tae ඇවිල්ලා මෙසේ මගේ ඉස්සරහ පුටුව අරගෙන වාඩි වෙලා මගේ දිහා ගිනි පුපුරණ ඇස් වලින් බලාගෙන හිටියා

"ඇ....ඇ.යි කෑ..ම හරි නැද්ද...

🐯- "එනවා යන්න උඩට"

එහෙම කියලා tae මාවත් ඇදන් එයාගේ රූම් එකට ඇවිල්ලා මාව තල්ලු කළා..තල්ලු කරපු පර මාව ගිහින් බිත්තියේ වැදුනා..ඊට පස්සේ tae එයාගේ කලිසමේ බෙල්ට් එක ගලවන් මගේ ලඟට ඇවිල්ලා මගේ ඔක්කොම ඇදුම් අයිම් කරලා මට අර බෙල්ට් එකෙන් ගැහුවා..කවදාවත් මෙහෙම අද්දැකීමක් විදලා බෝතිබ්බ නිසා මට ඉබෙටම වගේ
ඇඩූනා🙂💔
ගහලා ගහලා මගේ කොන්ඩෙන් ඇදන් මාව මගේ රූම් එකට දාලා මට කිව්වා

🐯 - "අනිත් දවසේ ඉඳන් මගෙත් එක්ක කෑම ගන්න බෑ තමුසෙට😤තමුසේ කන්ව නම් කන්න ඕනේ මන් කෑවට පස්සේ තේරුණා නේ😤"

එයා එහෙම කියලා මාව මගේ රූම් එකට දාලා දොරත් තල්ලු කරලා ගියා..දොර ගාව මගේ අත තිබ්බා නිසා දොරට ඇත අහු උන මගේ

"අහ්😩"

මම කොහොම හරි අමාරුවෙන් නැගිටලා වොෂ් එකක් දාගෙන ආය පල්ලෙහට ගියේ කෑම අස් කරන්න ඕනේ නිසා මම යනකොටත් tae කළා ඉවර වෙලා tv බල බලා ඉන්නවා...මම එහෙම්මම භාජන ටිකත් අස් කරලා මගේ රූම් එකට ගියේ රෑට කන්නෙත් නැතුවයි

තිබ්බ මහන්සියටම මට හොඳටම නින්ද ගියා...

Next day morning

මම උදේම ඇහැරලා වෙලාව බලනකෝට 6.00 එක නිසා මම එහෙම්මම වොෂ් එකකුත් දාගෙන උයන්න ලෑස්ති උනේ අතේ තියෙන තුවලේ නිසා උයන්න ටිකක් වෙලා යන නිසා🙂
කෑම ටික හදලා ඉවර වෙලා මම tae එන්න කලින් කෑම කාලා මගේ රූම් එකට ගියේ අදත් ගුටි කන්න තරම් ශක්තියක් මට නොතිබ්බ නිසා🥺💔
ටිකකින් කා එක start කරන සද්දායක් ඇහුණ නිසා මම හිතුවේ tae ගියා කියලා
ඒක නිසා මම පල්ලෙහට ගියා..ඒත් tae ගිහිල්ලා නෑ🥲එයාගේ අර යාළුවෝ ටික ඇවිල්ලා තියෙන්නේ...පල්ලෙහට ගියා නිසා ආපහු හැරිලා යන්න බැරි නිසා මම ගිහිල්ලා මුකුත් නොවුන ගානට එයාලත් එක්ක කතා කළා

"Good morning ඔප්පලා හැමෝටම😁😁"

මම එහෙම කිව්වම ඔප්පලත් මට good morning කිව්වා..ඊට පස්සේ tae මට කිව්වා ඔප්පාලට බොන්න මොනවා හරි හදන් එන්න කියලා..මමත් ඉතින් කුස්සියට ගිහිල්ලා ඔප්පලට orange juice හදාගෙන ආවා..එතන හා ලූක් එකක් තියෙන ඔප්ප නම් ඉල්ලුවේ banana milkshake එකක්..
එයාලට බිම දීලා මම යන්න හදනකොට dimple oppa මට කිවව

🐨 - "Sonyi පොඩ්ඩක් ඉන්න ඔයාගේ අත් වල මේ මොනවා හැම තැනම රතු වෙලා කියලා"

මට දෙලෝ රත් උනා සම්ත

"අහ්..ඔප්..ප මේ ....ඒ..වා..මේ..අහ් මදුරුවෙක් කළා කැසුවා ඉතින් මගේ නියපොතු වලට හිරුණා"

කටට ආපු ටික ඉතින් කියලා දැම්මා🥲

🦄 - "එතකොට මේ අත"

"අහ් ඒක මේ දොරට අහු උනා"

🐹 - "මේ අහන්න පැටියෝ ඔයා අපිට බොරු කියනවා නේද..ඇත්ත කියන්න මෙච්චර පාරවල් හිටින්න ඔයාගේ අතේ නියපොතු නෑ"

🐰 - "ඒ ඔව් නේද😬😬මේවා නිකං.......... බෙල්ට් පාරවල් වගේ නේද🙄🙄"

ඇහ්...මෝ..
ඒ පාර හැමෝම මන් දිහා කන්න වගේ බැලුවා😬

🐱 - "ඔව් මේවා බෙල්ට් පාරවල් වගේ තමයි🙄"

🐯 - "ඔයාලා නිකං මගේ කෙල්ලගෙන් ප්‍රශ්න කරන්නේ NIC එකෙන් වගේ නේ😑ඕක නාවත්තපල්ලා...ඔය යන්න බබා රූම් එකට...

එයා එහෙම කිව්වම මම මගේ රූම් එකට ගියා එතකොටම මගේ තව ඔප්ප කෙනෙක් මට කතා කළා

🐥 - "ඔයා මොකද ඔය රූම් එකට යන්නේ🙄ඕක guess රූම් එක නේ"

"හි මම තම oppa එක්ක දෝයියන්න බයයි එක නිසා මම tae ඔප්පට කියලා වෙනම රූම් එකක් මම ඉල්ලා ගත්තා😁"

මම හීන වෙලා එම කිව්වට මට මාර දුකක් හිතා ඇතුලෙන් දැනුනේ

🐥 - "හ්ම්"

ලද අවසරයෙන් මම ඉක්මනට මගේ රූම් එක ඇතුලට පැනගෙන ඉක්මනට වොෂ් රූම් එකට ගියා..වොෂ් රූම් එකට වෙලා හොඳටම අඩල අඩල වොෂ් එකකුත් ද ගෙන ටවල් එකත් ඇදගෙන එලියට ඇවිල්ලා අසුමකුත් ඇදන් මම එලියට ගියා..එලියට ගියා විතරයි මම දැකපු දේ🥺




































































































මොකක් වෙන්න ඇතිද දකින්න ඇත්තේ😏























































පුළුවන් අය guess කරමු බලන්න😂







































තව ටිකයි🥲


































.........................................................................

ඉවරයි😂සමා වෙන්න ඕනේ ගින්දර දීලා කතාව නවත්තනවාට ඒ වගේම අප්ඩේට් පරක්කු වෙනව ta🥲අද නම් චැප්පිය දිග මදි කියන්න එපා ඔක්කෝටම කොටනවා සනික😒🗡️අද වචන 1589 මගේ අත් දෙක ලෙප්ට්🥲💔ඔන්න එනම් මත් ලෙප්ට්...vote comment කරන්න😘😘

Bye
Saranghae
Lina

Continue Reading

You'll Also Like

674K 33.4K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader β”• 𝐈𝐧 𝐰𝐑𝐒𝐜𝐑, a powerful d...
13.4K 141 21
Getting married to ruthless mafia and then........
574K 12.9K 40
In wich a one night stand turns out to be a lot more than that.
1.1M 49.1K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC