FORCED MARRIAGE ||KTH|| [Comp...

Od lina_kim_

62.5K 6.4K 1.2K

Arranged marriage (sinhala) [Completed✓] 🔞🔞🔞 Starting date - 2021.11.05 Ending date - 2022.3.18 Více

intro
chapter 01
chapter 02
chapter 03
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
new cover
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21+🔞
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
announcement
chapter 29
chapter 30
chapter 31
new book
chapter 32
chapter 33 [last]
anniversary

chapter 04

1.6K 208 23
Od lina_kim_

Tae ගේ ඇගට කවුද මන්දා කඩන් පැන්නා😶ඒ තමයි සේහි🙂💔

(A/N - සෝරීම් බබුල..ඔයාලට කියන්න අමතක උනා අද tae ගේ අම්මයි තාත්තයි ගෙදර නෑ එයාලා අයි එන්නේ tae ගේ වේඩිම දවසට🙂🙂)

Back to story👇

Tae pov

මම ගෙදර ගිය ගමන් ම මගේ ඇගට කවුරු හරි පැන්නා🙂ඔව් ඔව් ඒ සේහි

"Hii bby"

🥀 - "hii handsome ඇයි මට එන්න කිව්වේ😏"

"මේ මේකයි🙂"

(A/N - ඔතන ඉඳන් ඔතරියට ඇහුනේ නෑලු ඉතිං🙂💔)

Tae pov end

No one pov

ඔන්න ඉතින් කියපු දේ කියලා🙂tae සේහි වත් උස්සන් එයාගේ රූම් එකට ගියාලු...එදා රෑම ඉතිං මුළු ගෙදරම සේහි ගේ සහ tae ගේ කෙඳිරිලි හඬවල් වලින්ම පිරිලා තිබුණේ🙂💔

(A/N - ලොකු අය උබලගේ ඔය හිච්චන් මොලෙන් හිතලා බලපල්ලා🙂💔)

Morning at Kim house🏠

Tae and Sehi දෙන්නම ඊයේ රෑ කරපු දේවල් නිසා මහන්සියට හොඳටම නින්ද ගිහින් තිබ්බේ🙂

No one pov end

Tae pov

මම උදේ පාන්දර නැගිට්ටෙ මොකෙක්දෝ යකෙක් ගෙදර බෙල් එක කඩන්න හදන නිසා..එහෙම්මම ඇදුමක් ඇදන් පල්ලෙහට ගියේ බෙල් එක කඩන්න හදන එකාගේ හොම්බට දෙකක් අනින්න හිතන්🙂ඒත් ඉන්න උන්ව දැක්කම මට තරු විසි උනා🙂💔ඒ මගේ හියුං ලයි මල්ලි🙂💔මුන්ටත් වෙන එන්න වෙලාවක් තිබ්බේ නෑ නේ😒එහෙම හිත හිතා මම උන්ට ඇතුලට එන්න කිව්වා🙂

"අහ් වරෙල්ලා වරෙල්ලා ඇතුලට"

එහෙම කියලා මම උන්ට බොන්න මොනවා හරි හදා හදා ඉන්නකොට කුකී කිවුව එයට banana milkshake එකක් ඕනේ කියලා🙂

🐰- "Hyung"

🐯 - "ohhh"

🐰 - "මට banana milkshake එකක් ඕනේ🙂"

🐯 - "අහ් fridge එකේ ඇති අරගන්න"

එහෙම කිවුව ගමන් මූ banana milkshake එකත් අරන් කොහේදෝ දිවුවා😒මමත් ඉතින් හියුං ලාට බොන්න coffee 5 හදන් ගියා...යනකොට living room එකේ කුකී හිටියේ නෑ..

🐯 - "හියුං කෝ කුකී"

🐨 - "අහ් එය උඩට ගියා වොෂ් රූම් එකට"

ඒක අහපු ගමන් මට දෙලෝ රත් උනා😬😬දෙයියනේ සේහිත් උඩ ඉන්නේ😶😶ඒ ගමන්ම එක පාරටම කුකී කෑ ගහන සද්දයක් ඇහුණ

🐰 - "යා හියුං😮"

ඒ සද්දේට අනිත් 5 දෙනත් ගාල කඩා ගත්ත හරක් වගේ උඩට දිවුවා😶මම අද නම් ඉවරයි තමයි🙂💔

🐱 - "යා යා මොකද මිනිහෝ කෑ ගහන්නේ🙄🙄"

එතකොටම මේ යකා ඇදේ නිදා ගෙන ඉන්න සේහි වයි රූම් එක පුරා තියෙන ඇදුමුයි පැත්තට ඇත දික් කරලා හියුං ලාට පෙන්නුවා🙂💔ඒ වෙලාවෙම හියුං ලා මගේ පැත්තට මාරාන්තික බැල්මක් දාලා බැලුවා

🐨🐱🐹🐥🦄 - "🤨🤨tae"

🐯 - "දන්නැද්ද ඉතිං මේ ටිකක්🥲🥲"

🐱 - "ඔව් ටිකක්😑😑"

🐹 - "යකෝ උබ බදින්න නේද ඉන්නේ😑😑එහෙම තිබිලත් මේ එක එක කෙල්ලෝ එක්ක sex කරන එක හරි අහ්😑එතකොට අර කෙල්ලට මොකද වෙන්නේ යකෝ😑"

🦄 - "මූට කියලා වැඩක් නෑ හියුං නිකං බොරුවට අපේ ලේ රත් වෙනවා විතරයි මේ වල් කොටියට කෑ ගහල😑"

🐨 - "උබ කොච්චර නසරාණි වැඩ කළත් උබ නේ වගේ එකෙක් කියලා හිතුවේ නෑ බං🙂💔"

🐥 - "මෙන්න මේ වරෙං යකෝ යන්න මූ වගේ වල් එකෙක්ට මේවා කියලා දෙනවාට වඩා හොඳයි බිරි අලියෙක්ට චීන බාසාව උගන්නනවා😑"

එහෙම කියලා හියුං ලා එතනින් ගියා යන ගමන් කුකී මගේ ලගින් ටිකක් slow වෙලා මට කිව්වා

🐰 - "මම හිතුවේ නෑ හියුං ඔයා මේ වගේ කෙනෙක් කියලා😑"

එහෙම කියලා හැමෝම යන්න ගියා🙂මගේ හිතේ තරහටත් වඩා තියෙන්නේ වේදනාවක් මට හියුං ලා මෙච්චර බැන්න පළවෙනි වතාව මේ🙂💔මට ඔක්කෝටම වඩා මන් ගැනම තරහක් අවා..එක නිසා මම එහෙම්මම ටිකක් වෙලා ඉදල ලෑස්ති වෙලා සේහි ට painkillers දෙකකුත් ඇද ගාවින් තියලා ඔෆිස් ආවා

At office

මම ඔෆිස් එකට ගිහිල්ලා ෆයිල් ටිකක් අස්සේ ඔලුව ඔබා ගත්තා...එහෙම ඉද්දී වෙලාව යනවා කියලා මට තේරුනේ ම නෑ🙂

ටිකක් වෙලා ඉදල වෙලාව බලනකොට රෑ 7 ත් පහු වෙලා අද රෑ තමයි මම තනියෙන් ඉන්න අන්තිම රැය🙂💔ඔව් හෙට මගේ වෙඩින් එක...එක එක විකාර හිතා හිතා මම ඔෆිස් එකෙන් එලියට ඇවිල්ලා කා එක අරන් කෙලින්ම ගියේ හයුන් ළගේ ගෙදරට🙂

At hyungs house

මම කොච්චර ගෙදර බෙල් එක රින් කලත් දොර නම් කවුරුත් ඇරියේ නෑ🙂💔අහ් මට දැන් නේ මතක් උනේ අද හියුං ලා හෝටල් එකට යනවා කිව්වා..හෝටල් එක තියෙන්නේ බුසන් වල🙂මට දැන් බුසං වලට යන්න බැරි නිසා මම එහෙම්මම ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඇදට පැන්නා...

At Kim house

ඇදට පැනලා ෆෝන් එක අරන් බලානකොට මම දැක්කා නොටිෆිකේශන් එකක්😶😶දෙයියනේ😱😱😱ඊයේ මම අර ගැනිත් එක්ක කරපු ඒවා කවුද මන්දා කෙනෙක් Twitter දාලා😱මම එහෙම්මම update කරපු යකා ගේ username බැලුවා😮"lee_sonyi"
කියලා තිබුණේ😑මට ඒ වෙලාවෙම ඒකිගේ දත් 32 දෙක බඩට යවන්න හිතුනත් මම ඉවසුවේ හෙට ඒකිව බදින නිසා...

Tae's mind - බලාගෙන හිටපන් sonyi මම උනේ ජිවිතේම අපයක් කරන විදිහ😏😏😏"

Tae Pov end

At lee house🏡

🖤 - "ඔම්ම!!!!!"
Sonyi මුළු ගේම දෙවනත් වෙන්න කෑ ගැහුවා🙂

Mrs.lee - "මොකද මොකද ළමයෝ මේ බෙරිහන් දෙන්නේ😬😬"

🖤 - "ඔම්ම ඔය මගේ ෆෝන් එක දැක්කද 😶"

Mrs.lee - "මම දැකපු ඇති ෆෝන් එකක් නෑ ළමයෝ..මොකද ඕක හිචක්කුව නැති වෙලාද😑නැති වෙලා නම් අර අනිත් ඒක පාවිච්චි කරන්න ගන්නවා කෑ ගහන්නේ නැතුව😑"

🖤 - "හුම් හූම්🙂"

At Kim house

Tae pov

මම මගේ යාලුවෙක් ට කියලා කොහොම හරි එයාගේ acc එක හැක් කරලා ඒ වීඩියෝ එක අයින් කලා🙂ටිකකින් මට සේහී ගෙන් කෝල් එකක් ආවා

Call 📱...📱

"Bby"

🥀 - "bbh ඔයද අර අපි දෙන්න ඊයේ කරපු ඒවා Twitter upload කරලා තියෙන්නේ😬😬😬"

"නෑ නෑ බේබි අර ගෑනි මම බදින්න ඉන්න එකී"

🥀 - "මොකක්🙄එයට කොහෙන්ද ඒ වීඩියෝස්"

"දන්නේ නෑ බේබි but එය කලේ නම් හොඳ දෙයක් නෙමෙයි මම එයාට හොඳ පාඩමක් උගන්නන්න වාමයි😈😈"

ඔහොම ඔහොම කතා කරලා දෙන්නම කෝල් එක තිබ්බ🙂

At min house🥀

Sehi pov

Tae කෝල් එක තිබ්බාට පස්සේ මට ආවෙ මාරමා සතුටක්😈මොකද ඒ දේ කලේ මමයි😏

Flashback........

මට tae කිවුව එදා එයාලා වෙඩින් dress බලන්න යනවා කියලා...ඒවලේ මට හොඳ idea එකක් ආවා😈මම ඒවලේම ගත්තේ සොහු ට..සෝහු කියන්නේ මගේ besta මම කිව්වොත් ඕන දෙයක් කරනවා..එක නිසා මම එයාට කෝල් කළා

Call 📱...

Sohu - "hello"

🥀 - "hello sohu මට ඔයාගෙන් උදව්වක් ඕනේ"

Sohu - "ඔව් කියන්න පුළුවන් දෙයක් නම් කරන්නම්"

🥀 - "මේකයි සොහූ එක කෙල්ලෙක් ඉන්නවා මට එයාගේ ෆෝන් එක ඕනේ අද එයාලා namsan tower එක ගාව තියෙන shopping mall එකට යනවා කිව්වා...මම ඒ කෙල්ලගේ ෆොටෝ එකක් ඒවන්නම් ඒ එක්ලීජ් බෑග් එකේ තියෙන ෆෝන් ඒක විතරක් මට ගෙනත් දෙනවද😬"

(සෝහු ට යවපු ෆොටෝ එක)

Sohu - "අයියෝ ඕක මොකක්ද මම ගෙනත් දෙන්නම්"

Call end 🔚

හවස් වෙලා මට සෝහු ඒ කෙල්ලගේ ෆෝන් එක ගෙනත් දුන්නා..පුදුම කෙල්ලෙක් තමයි එකී නම් ෆෝන් එකට ලොක් එකක් වත් දාගෙන නෑ😂

ඊට පස්සේ මම tae ට කෝල් එකක් ගත්තා

Call 📱...

"Hello tae"

🐯 - "ඔව් කියන්න babe"

"අද ඔයාලගේ ගෙදර කවුරුත් නැති නිසා මම එන්නද ඔයත් එක්ක ඉන්න"

🐯 - "අයියෝ ඕක අහන්නත් දෙයක්ද එන්න එන්න🙂"

"Ok bye"

🐯 - "Bye"

මම tae ගේ ගෙදර ගියපු ගමන්. Tae ගේ රූම් එකට ගිහිල්ලා අර කෙල්ලගේ ෆෝන් එක පේන්නේ නැති විදිහට හන්ගලා වීඩියෝ ඔන් කරලා තිබ්බා😈

Flashback end...

ඔක්කොම දේවල් උනාට පස්සේ එක මම upload කල😏 දැන් ඒකිගේ අනාගතේ
ගැන මට දුකයි😅😅😅

Sehi pov end...

At Kim house

Tae pov

ඒක එක විකාර හිතා හිතා මමත් නිදිය ගත්තා

Tae pov end

.....................................................................

අම්මෝ අදට ඇති නේද🙂මගේ අත් දෙක ලෙෆ්ට් ...වචන 1243🙂💔 ඊයේ කතාව දෙන්න බැරි උනාට සෝරී හොඳේ🙂...ඉන්න එහෙනම් මම ගියා...vote කරන්න comment කරන්න share කරන්න🙃❤️

අහ් තව දෙයක් හැම ඔතරි කෙනේක් ම තමන්ගේ readers bbhla ta ස්ථිර නමක් කියනවනේ..එක නිසා මම ඔයාලට රෝස මල් ටික කියනවා හොඳේ අද ඉඳන්😁😁😁

Bye
Saranghae
Lina

Pokračovat ve čtení

Mohlo by se ti líbit

619K 37.7K 102
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
13.4K 141 21
Getting married to ruthless mafia and then........
1.1M 49.1K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
6.3K 155 7
😁 i don't know what to write here so.... you can read my ff Sorry