painful past (Complete)

By Min-nethu

4.7K 882 22

අතීතය නිසා වේදනා විදින කෙනෙක් නැති වූ පුද්ගලයෙකුගේ ආපසු පැමිණිමක් බලාපොරොත්තු වන පුද්ගලයෙක් ඔහුගේ බලාපොරොත්තු... More

part 01
part 02
part 03
part 04
part 05
prat 07
prat 08
prat 09 end 💜️
notes

part 06

395 86 0
By Min-nethu

මම yoongi  ත් එක්ක මගෙ කාමරයට ගියා.නැත්තන් අපෙ හියුන් රැප් එක පටන් ගත්තොත් එහෙම ඉන්න හම්බවෙන්නේ නෑ නේ.

🐰ඒ බන් උබ කිවුවෙ නෑ නේ උබට සහෝදරයෙක් ඉන්නව කියලා

🐱උබ ඇහුවෙත් නෑ නේ

🐰නොදකින් තෝ

🐱ඇයි උබට හියුන් ගැන හිතක් පහල වෙලා ද

🐰මොකක් ද උබ කිවුවේ.උබ නම් පාප මිත්‍රයෙක්.තෝවගේ යලුවෙක් හොයාගත්ත මට ගහන්න ඔනි

🐱හරි හරි කට වහගෙන් හිටු.මේ ඒක නෙමෙයි උබ අර taehyung කාරයට කැමති ද

💥💥💥💥💥💥💥💥💥

🐰මොකක්ද බන් ඒ සද්දේ

🐱අනිවරෙන්ම අපෙ හ්‍යුන් මොනා හරි බිදලා ඇති
යමන් ගිහින් බලමු

🐰 ඇතියාන්තම් නැත්තම් මූ අහන්න දේවල් වලට උත්තර දෙන්නත් එපැයි

🐱උබ ඔතන මන්තර මතුරනවද යමන් පල්ලයහට

🐰හ..හා හරි
                        

🐹යා...........ජුන් තමුන් මොකක්ද ඒ කලේ.මම ආසම වාස් එක.ඇත්තමයි මම තමුන්ට

🐨අනේ සොරි ජිනී මම හිතල නෙවෙයි කැඩුවේ.අත වැදුනා.මම ඔයාට වාස් සීයක් හරි ගෙනත් දෙන්නම්

🐰මොකද මෙතන වු........
     අද නම් කන් දෙකට අබසරනයි

🐱එ ඇයි

🐰හ්‍යුන්ගේ වාස් එක

🐱ඒකනෙ මම කිවුවේ මුගෙ හැටි ඔහොම තමා මමනම් කාමරයටවත් එන්න දෙන්නේ නෑ.ඇයි යකෝ සාලෙ තියන ඔක්කොම කඩනවා.මම කාමරෙත් ඉවරකරයි.ජින් හියුන් අනිවාරෙන්ම හොදට බනින්න නැත්නම් හැදෙන්නෙ නෑ

🐰තෝ නම්..දැන් ඉවරයි නේ.දැන් අහගෙන හිටපන් කෝ 🤧🤧

🐹ජූන් තමුසෙනම් කියයි සීයක් හරි ගෙනත් දෙනවා කියලා.තමුසේ හොස්පිටල් එකේ බඩුත් කියක් කැඩුවද ආ.......ඇත්තමයි තමුන් කිසිම බඩුවක් අල්ල...................................

🐰🐱අයීයෝ මෙතන අහිංසක ලමයි ඉන්නවා.ඔයාලට kiss කරන්න ඕනිනම් කාමරයට යනවකෝ

🐨මෙයාගෙ කට වහන්න වෙන ක්‍රමයක් නෑ නේ

🐹ජූන්

🐰හරි හරි ඔය දෙන්නා පස්සෙ රණ්ඩු අල්ල ගන්න අපි යනවෝ
                             

🐱අනේ බන් දැන්නම් කන් දෙක නෑ වගේ

🐰ඒක තමා තොට කිව්වේ

🐱පවු අපේ අහිංසක් හ්‍යුන් 🤧

🐰😂😂😂😂😂

🐱එහෙනම් බන් හෙට හම්බ වෙමු.
     Bye

🐰Bye
     Good night

🐱Good night
                       
In the morning  🌅

මම වෙනද වගේ මම උදෙන්ම college  එකට ගියා.මම යනකොට yoongi  ත් ඇවිත් හිටියා.අපි දෙන්නා හොද කයියක් දාගෙන lecture එකට ගියා.lecture  එක ඉවර වෙලා yoongi  basket boll ගහන්න ගියා.මම basket boll  වලට වැඩිය කැමති නැති නිසා මම මගේ diary ලියන්න ගත්තා.මම අද උදේ එනකොටත් ටේව දැක්කා.මට නම් මාර සතුටුයි.ඒත් එයාට මාව ගානක් නෑ.එයා හිටියේ jimin තව කොල්ලෙකුයි එක්ක.මම ඉතින් ටේ ගැන කල්පනා කර කර ඉන්න කොට yoongi  අත වැනුවා.එන්න කියලා.මම ඉක්මනට diary  බෑග් එකට දාගෙන එතනට ගියා.

🐰ඇයි කතා කලේ

🐱ඇයි උබ එතනට වෙලාද ඉන්න යන්නේ.අද ගෙදර යන්නෙ නැද්ද.මට නම් බඩගිනි.අපි coffee shop එකට යමුද

🐰අනෙ බෑ බන්.මට ගෙදර යන්න ඕනි.හ්‍යුන් බලාගෙන ඇති.උබ පලයන්

🐱හම්.පරිස්සමෙන්

🐰හම්.bye 

🐱bye
                             

🐯(මම ජිමින් එක්ක coffee shop  එකට යන්න යන කොට දැක්කා එදා මට බැනපු බටු ඇටේ ඉන්නවා.මම ජිමින්ට තනියම coffee shop  එකට යන්න කියලා මම එතන්ට ගියා.මම යන කොට බටු ඇටේ හෝ ගාලා මොනව දෝ ලියනවා.මමත් එතනට වෙලා බලා ගෙන හිටියා.එයා මාව දැක්කේ නෑ.ටික වෙලාවකට පස්සේ එයාගේ යාලුවා එයාට කතා කරා ඒක නිසා එයා ඉක්මනට එතනට යන කොට එයා ලිය ලිය හිටපු පොත් බිම වැටුනා.මම ඒක දෙන්න යන කොට තමා දැක්කේ ඒක diary  එකක් කියලා.අනිත් අයගේ diary  කියවන්න හොද නෑ තමයි.ඒත් මට මොකක්දෝ හේතුවකට හිතුනා මේක කියවන්න කියලා.ඒක නිසා මම ඒක ඇරගෙන ගෙදර ගියා.
                                    
Jimin pov

🐣( ශික් මෙ tae නම්.ඌ මාව දාලා කොහෙදෝ ගිය.දැන් ඉතින් මම මේ coffee  shop එකට වෙලා මොනා කරන්නද.ඒක නිසා මම යන්න යන කොටම coffee shop  එකට එන කෙනා දැකලා මට වුන් හිටි තැන් අමතක වුණා.ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ පිවිතුරු ප්‍රථම ආදරය min yoongi.)

🐱(අද ගොඩක් වෙලා basket boll  practice  කරපු නිසා මට හොදටම බඩගිනි.ඒක නිසා මම ඉක්මනට coffee shop එකට ආව.ආවට මොකද මට හිතුනේ නාවනම් හොදයි කියලා.මොකද එතන හිටිය කෙනා දැකලා.ඒ වෙන් කවුරුත් නෙවෙයි park jimin.අනේ මන්දා මොකට මගෙ පස්සෙන් එනවද දන්නේ නෑ.මම එයාව ගනන් ගන්නේ නැතුව එතන තිබ්බ table  එකෙන් ඉද ගත්තා.මෙන්ම මේ යකා මන් ගාවට එනවා.ඒ මදිවට මගේ හාට් එක රේස් දුවනවා.අනේ මන්දා මොනවා කරන්න ද කියලා.)

🐣hi

🐱.....

🐣hi

🐱....

🐣මන් හිතන්නේ ඔයාට කන් ඇහෙන්නේ නෑ කියලා

🐱Oooo.sorry  ඔයා මටද කතා කලේ

🐣මෙතන වෙන කවුරුත් නෑ නේ.

🐱ඒකත් ඇත්ත නේ.ඒත් ඇයි ඔයා මට කතා කලේ මොකක් හරි උදවුවක් ඕනිද

🐣ඇයි දැන් ඔයාට මිනිස්සු කතා කරන්නේ උදවු ඉල්ලන්න විතරද

🐱එහෙම නෑ

🐣ඒක නේ මම කතා කලේ යාලුකමට

🐱(මම නෙ දන්නේ යාලුකම මොකක් ද කියලා)
ඉදගන්න

🐣thanks

🐱දැන්වත් කියන්න කෝ ඔයාට මොනවද කියන්න තියෙන්නේ කියල.
මට ගෙදර යන්න ඕනි.මට දැනටමත් පරක්කු වෙලා.දැනටමත් වෙලාව හවස 5යි

🐣හරි ඔයා ගෙදර යන්න.
    Bye  එහෙනම්

🐱bye
(මම jiminta සමුදීලා coffee shop  එකෙන් එලියට ආවා.ශික් විතරක් අද වහින්න වගේ.කාර් එකක් තියාගෙන මාත් මෝඩයා වගේ පයින් යනව නේ.වැස්සොත් තමා වැඩේ.ජිමින් එක්ක කියව කියව හිටිය වෙගේ නෙමෙයි.අද හොදටම මහන්සි කෙලින් හිටගන්නවත් බෑ.ගෙදර ගිය ගමන් නිදා ගන්න ඕනි.නිදා ගැනීම කෙසේ වෙතත් හ්‍යුන්ගෙන් කන පුරොලා අහගන්න වෙයි පරක්කු නිසා.මම එකක එවා හිත හිත ඇවිද්දා.මොනා කරන්නද..ඒත් මම දැක්කා කවුදෝ කට්ටියක් මාව follow  කරනවා.මම හිතුවේ jimin කියලා.ඒක නිසා මම ගනන් ගන් නැතුව ගියා.එත කොට තමා මතක් වුනේ jimin  අද coffee  shop එකේ හිටියේ තනියම කියලා.ඒක නිසා මම ඉක්මනට ගෙදර යන්න හැදුව.මොකද මට අද Fight  කරන්න තරම පන නෑ මොකද මම කාලත් නෑ.කන්න කියලා coffee shop  එකට ගියාට මට කන්න හම්බවුනේ නෑ නේ.ඒත් ඒ කට්ටිය මාව වට කර ගත්තා.මේයාල එන්නේ හොද කටනම් නෙමේ)

🐱තමුසෙලා කවුද ඇයි මගේ පස්සෙන් එන්නේ

1👤එන්නේ තමුසෙව ඕනි නිසා

2👤😂😂😂

🐱මොනවද තමුසෙලාට මගෙන් ඕනි

1👤තමුසෙට පුලුවන් ද දෙන්න

🐱මො-මොනවද

1👤තමුසෙගෙ ඇග

🐱තමුසෙලානම් මාර අසහනකාරයෝ.වෙන කෙනෙක් හොයාගන්නවා.මම තමුසෙලා ඉල්ලන දෙ දෙන්නේ නෑ.

5👤තමුසේ චන්ඩියෙක්ද

🐱මම මොකෙක් වුනත් තොට මොකද

1👤තමුසෙගෙ කට වැඩි
       අල්ල ගනින් මේකව

🐱(මම කොහොම හරි ටික දෙනෙක්ට ගැහුවා.ඒත් ඔක්කොටම ගහන්න තරම් මට ශක්තිය මදි.දැන් මන් මොනවා කරන්න ද මන් දා)

1👤 තමුසෙගෙ චණ්ඩිකම දැන් ඉවරයි

🐱(එතකොටම කවුදෝ ඇවිත් ඒ කෙනාට ගැහුවා.මට වැඩිවෙලාවක් ගියෙ නෑ ඒ කවුද කියලා අදුර ගන්න.ඔව් ඒ























J
I
M
I
N











ඔව් ඒ jimin )

1👤තමුසෙ කවුද.තමුසෙගෙ වැඩක් බලාගෙන ඉන්නවද අනුන්ට වදයක් නොවී.

🐣😂😂😂😂😂

1👤ඇයි තමුසෙ හිනා වෙන්නේ තමුසෙ හිතුවද මම මෙතන විහිලු කරනවා කියලා

🐣නැතුව මම ඈ විහිළුව කරන්නේ.මේක මට අදාල දෙයක් නෙවෙයි ලූ.මේක මට නැතුව තොටද අදාල.මේ ඉන්නේ මගෙ boyfriend.

1👤ආ ඔයාද මෙයාගේ boyfriend.එහෙනම් දෙන්නම් ලෑස්ති වෙන්න කෝ
--------------------
🐣(මම yoongi යනකන් බලාගෙන හිටියා.ඊට පස්සේ මමත් මගෙ ගෙදර යන්න හැරෙද්දි දැක්කේ yoongi  එයාගෙ phone  එක දාලා ගිහින් තියනවා.මම ඒක දෙන්න හොයාගෙන් යන කොට තමා දැක්කේ කවුදෝ කට්ටියක් එයාව වට කරගෙන ඉන්නවා.එතකොටනම් මගේ රතු කට්ට පැනල තිබ්බේ.මම එතනට ගිහින් එතන හිටපු කට්ටියට හොදටම ගැහුවා)

🐣💥💥💥💥🗯️🗯️🗯️🗯️👊👊👊
    ආයෙ එහෙම මෙයාට අතක් හරි තියලා තිබ්බොත් ඒ අත ගැන තියෙන ආශාව අයින් කර ගන්නවා

👤sorry අපි ආයෙ එහෙම කරන්නෙ නෑ 🏃🏃🏃🏃🏃🏃🏃

🐱thanks මාව බේර ගත්තට

🐣ඒක සුලු දෙයක්

🐱ඒත් ඇයි ඔයා මෙහෙ ආවේ

🐣ආ ඔයාගේ phone  එක දාලා ඇවිත් ඒක් දෙන්නයි ආවේ

🐱ඕ..thanks

🐣මම ඔයාව  drop කරන්නම්

🐱no thanks
    ආ.......

🐣මම කිවුවනේ පන්ඩිතකම නේ.ඔහොම ඇවිදින්න පුලුවන්ද

🐱😣😣😣😣

🐣එනව යන්න

🐱ම-මට නැගිටින්න අමාරුයි.කකුල රිදෙනවා.😞😞

🐣මෙහෙ එනවා

(ජිමින්  යුන්ගිව වඩා ගත්තා🤫)

🐱ඔයා මගෙ ගෙදර තියෙන තැන දන්නවද

🐣ඕ

🐱හම්

🐣අපි තැනට ආවා

🐱thanks.

🐣ඔහොම දගලන් නැතුව ඉන්නවා.තමුසෙට බැහැල යන්න බෑ නේ

🐱මොනා කරන්නද

🐣මම ඔයාව ගෙනියන්නම්

🐱මො-මො ක ක්

🐣මෙහෙ එනවා

🔔🔔🔔🔔

🐨ආ දැන් තමා මෙයාට ගෙදර මතක් වෙලා තියෙන්නේ ඉන්නව කො අද හොද පාඩමක් උගන්නන් නම් 🚪🚪
Yoongi  තමුසේ............................
මොකද මේ

🐣පස්සෙ කියන්නම් මෙයාව ඇතුලට ගෙනියන්න දෙන්න කෝ.

🐨ආ එන්න

🐣අම්මෝ මගේ කොදු ඇට පේලිය නෑ වගේ

🐨 yoongi ..මොකද වුනේ..

🐱කවුදෝ කට්ටියක් මට කරදර කරන්න හැදුවා.......................................එත කොට jimin  තමා ඇවිත් බේර ගත්තේ 😣😣

🐨 thanks jimin

🐣It's okay

🐨ඔයාට දැන් යන්න පුලුවන්ද.රෑ වෙලා නේ කැමතිනම් අද මෙහෙ ඉන්න

🐣නෑ ඕනි නෑ.මම දැන් යන්න ඕනි 
    මම හෙට එන්නම් yoongiwa බලන්න

🐨ම්ම්ම්
--------------------------
Tae pov

🐯(මම ඉක්මනින් වොශ් එකක් දාගෙන ඇවිත් මගේ බෑග් එකේ තිබ්බ බනී කොලුවගේ  dairy ගත්තා.මොනාද දන්නෙ නෑ නේ ලියලා තියෙන්නේ 🤔)
----------------------
Jk pov

🐰(මම රෑ නිදා ගන්න කලින් මගෙ dairy  ගන්න බැග් එක බලන කොට මගෙ dairy  බෑග් එකේ නෑ 😣මම කාමරෙ හැමතැනම හෙවුවත් හොයගන්න හම්බවුනේ නෑ.දැන් මම මොකද කරන්නේ.😞)

(හෙවුවට වැඩක් නෑ ඔයාගෙ angle  ලග තමා දැන් පොත් තියෙන්නේ😂😂)




Continue Reading

You'll Also Like

940K 21.5K 49
In wich a one night stand turns out to be a lot more than that.
1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
206K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
108K 3.2K 31
"she does not remind me of anything, everything reminds me of her." lando norris x femoc! social media x real life 2023 racing season