FORCED MARRIAGE ||KTH|| [Comp...

By lina_kim_

62.5K 6.4K 1.2K

Arranged marriage (sinhala) [Completedβœ“] πŸ”žπŸ”žπŸ”ž Starting date - 2021.11.05 Ending date - 2022.3.18 More

intro
chapter 01
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
new cover
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21+πŸ”ž
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
announcement
chapter 29
chapter 30
chapter 31
new book
chapter 32
chapter 33 [last]
anniversary

chapter 02

1.7K 224 45
By lina_kim_

අප්පා ටාත් හිතින් බැන බැන ම මම ඒ ගමන යන්න ලෑස්ති උනේ නොගිහින් බැරිම නිසා විතරයි😒
ලෑස්ති වෙලා ඉවර වෙලා මම පල්ලෙහට ගියට පස්සේ අප්ප එක්ක ඒ කෙල්ලගේ ගෙදර ගියා🙂

At lee house🏡

(මේක කියලා හිතන්න lee house එක🙂)

Mrs Lee - දුව...ඔයා ලෑස්තිද?

🖤 - ආ..ඉන්න ඔම්ම තව ටිකයි🙂

Mrs Lee - හරි දුව ඉක්මනට එන්න ලෑස්ති වෙලා පල්ලෙහට

🖤 - හරි ඔම්ම😊

Sonyi pov

අද තමයි එයා මාව බලන්න එන දවස🙂ඔව් ඔව් මම බදින්න ඉන්න කෙනා තමයි🙂මම එයාව කවදාවත් දැකලා වත් නෑ🙂කොටින්ම කිව්වොත් මම මේකට කැමති උනේ ඔම්මාගෙයි අප්පාගෙයි කීමට විතරයි🙂මම ඉක්මනට වොෂ් එකක් දාගෙන අතට අහු උන ඇදුමක් ඇද ගත්තේ එයාලා ලගම එනවා කිවුව නිසා🙂

(Sonyi's outfit)

(A/N - අපේ අතට අහු වෙන්නේ නෑ නේ බං මෙහෙම ඇදුම්🙂💔)

ඇදුමත් ඇදගෙන නෝමල් makeup එකකුත් දාන් මම පල්ලෙහට ගියා🙂යනකොටත් එයාලා ඇවිල්ලා හිටියා..මගේ ඇස් ගියේ කටත් ඇරන් මගේ දිහා බලන් ඉන්න කොල්ලා දිහාවට🙂

Sonyi's mind - අම්මෝ ඒ ඇස්😶..ඒ රෝස පාට හිනි තොල්😶..රෝස කම්මුල් අම්මෝ🥵🥵මු මාව පිස්සු වට්ටනවා දෙයියනේ😶

ඔහොම එක එක මගුල් හිතා හිතා හිටිපු මම හරි සිහියට ආවෙ අප්පා කතා කරපු නිසයි🙂

Mr Lee - "දුව මේ ඉන්නේ mr.kim ගේ පුතා" අප්ප අර ලස්සන කොල්ලා පැත්තට අත දික් කරලා පෙන්නුවා🙂"එතකොට මේ ඉන්නේ Mrs.kim , mr.kim"

මමත් ඉතින් හැටට හැටේ නැමිලා තුන් දෙනාටම ඔලුව නමල මාව introduced කරලා දුන්නා🙂🙂

Mr.lee - "එතකොට Mrs.kim,mr.kim මේ ඉන්නේ මගේ දුව සොන්යි"

Mr Kim - කොහොමද දුව..දුව ගොඩක් ලස්සනයි නේ...

"හි😁...හොදයි අංකල්"

Mr.kim - "අයියෝ දුව මට අංකල් කියන්න එපා අප්පා කියන්න😊"

Mrs.kim - "එකනේ😊"

"හරි... ඔම්ම අප්පා🙂"

Mrs.kim , mr.kim - "😊"

Mr Lee - "දුවයි පුතයි ටිකක් කතා කරන්න ගිහින්"
අප්පා එහෙම කියපු ගමන් මගේ හදවත එකසිය ගානට ගැහෙන්න ගත්තා🙂💔

Tae - "හරි අප්පා"
මෙන්න යකෝ මේ යකා මටත් කලින් ඉස්සර වෙලා මාවත් ඇදන් garden එකට ගියා🙄මේක උගේ ගෙදරද අපේ ගෙදරද කියලා සාධාරණ සැකයක් ඇති උන මට🙂🙂💥

Sonyi pov end

🐯 - "hii"

🖤 - "hii🙂"

🐯 - "ඔයාගේ නම මොකක්ද?"

🖤 - "lee sonyi"🙂🙂ඔයාගේ

🐯 - "ohh..මම Kim taehyung"

🖤 - "අහ්හ්🙂මම ඔයට tae කියලා කතා කරාට කමක් නැද්ද🙂🙂"

🐯 - "කමක් නෑ🙂"
එයා boxy smile එකකුත් දාන් කිවුව😶අම්මෝ ඒ හිනාව🙂පිස්සු හැදිලා ආයත් හැදෙනවා🙂💔

Sonyi pov

දෙන්නම ඔහොම වල් පල දොඩව දොඩව ඉන්නකොට sonyi ගේ ඔම්ම දෙන්නටම කතා කරනවා කන්න එන්න කියලා🙂

Mrs.lee - "දුව...ඔය පුතාවත් එක්කන් එන්න dinner ගන්න"

🖤 - "හරි ඔම්ම..යමු නේද එහෙනම්🙂"
මම එහෙම කියලා ගේ ඇතුළත් එනකොට එයත් මගේ පිටිපස්සෙන් ම ඇවිත් මට එහා පැත්තේ පුටුවෙම වාඩි උනා🙂💔

කෑම මේසෙ දී අපි අපේ වෙඩින් එකට දවසක් දා ගත්තා🙂ලබන සතියේ බ්‍රහස්පතින්දා අපි දෙන්නා බදිනවා🙂💔එයාලා කෑම කාලා එම ගෙදර ගියා🙂

මමත් ඉතින් මහන්සි නිසා එහෙම්මම රූම් එකට ගිහින් වොෂ් එකක් දාලා ෆෝන් එක ගත්තේ සෝහි ට මැසේජ් එකක් දාන්න කියලා🙂

Messaging📱...📱...📱...📱

🖤 - "මේ බං"

🤍 - "ඔ කියපන්"
මම ඉතින් අද උන දේවල් ඔක්කොම එකිට අකුරක් නෑර කියලා දාලා තව වල් පැළ ටිකකුත් දොඩවල ඒකිට ගූඩ් නයිට් කියලා මැසේජ් එකකුත් දාලා නිදා ගත්තා

🖤 - " good night macho"

🤍 - "gn🙂"

.........................................................................

බබුලා🙂කොහොමද අද චැප්ට එක🙂එක නම් එච්චර හොඳ නැතුව ඇති🙂💔..මම මේ නිදි මතෙන් ලිව්වේ🥱🥱ඒකයි...දැන් වෙලාව 00.36 යක්කු මන් දිහා බලන් ඉන්නවද දන්නෙත් නෑ🙂💔වචන 592🙂💔Author ge අත් දෙක lept🙂💔ඔන්න එනම් මම ලෙපට්🙂vote comment කරපල්ලා🙂

😍

🙂❤️

🥺
❤️

Oyalage bias kiyagena yanna lamaaai🙂❤️..mage nm v

Bye
Saranghae
Lina

Continue Reading

You'll Also Like

12.3K 398 19
All bts as themselves and yn as jk sis Y/ n is married to jimin and y/n as idol and jimin as mafia. let's see how a mafia and idol live together and...
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader β”• 𝐈𝐧 𝐰𝐑𝐒𝐜𝐑, (y/n) dies and for some strange reason, reincarnates as a ...
625K 38.1K 102
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
17.1K 477 12
*Under editing* You are the most unexpected and beautiful thing that ever happened to me~ Getting married to your professor who's a literal coldie...