painful past (Complete)

By Min-nethu

4.7K 882 22

අතීතය නිසා වේදනා විදින කෙනෙක් නැති වූ පුද්ගලයෙකුගේ ආපසු පැමිණිමක් බලාපොරොත්තු වන පුද්ගලයෙක් ඔහුගේ බලාපොරොත්තු... More

part 02
part 03
part 04
part 05
part 06
prat 07
prat 08
prat 09 end 💜️
notes

part 01

884 109 0
By Min-nethu

කෙනෙකුට වේදනාවක්ද තව කෙනෙකුට සතුටක් ද ගෙන ඒමට රාත්‍රි අහසට පුලුවන්.එදා රාත්‍රිය ඔහුට නම් වේදනාකාරී රාත්‍රියක් විය.ඔහු බැල්කනියට වෙලා අහස දෙස බලා සිටියේ කම්බුල් දිගේ ගලා යන කදුළු වලට නිදහසේ ගලා යාමට ඉඩ දෙමින්.

ඔහු නමින් kim taehyung විය.

(Tae🐯)

🐯ඇයි ඔයා එහෙම කළේ
Please ආය එහෙම කරන්න එපා.මම කරපු වැරදි වලට සමාව දෙන්න.ආයෙත් එන්න.ම-මම ඔයා කියන ඕ-ඕනිම දෙයක් කරන්නම්.ඔයාගෙන් ඈතට වුණත් යන්නම්.please  ආය එන්නකෝ....මම කරපු වැරදි වලට ඔයා දුක් විදින්න ඕනී නෑ.අනේ.....

Taehunyg එයාටම මුමුන ගත්තේ එයා ආය එයි කියන බලාපොරොත්තුවෙන්.

මේක දිහා තවත් කෙනෙක් වේදනාවෙන් බලන් සිටියේ එයාට වෙන මොකුත් කරන්න නැති නිසා.ඒ වෙන කවුරුත් නෙවෙයි park jimin.එයා තමා tae ගේ හොදම යාලුවා.

(Jimin 🐣)

🐣ඇයි tae ඔයාටම වැරැද්ද පටවගෙන දුක් විදින්නේ.ඔයා කරපු වරදට ඔයා ඕනවටත් වඩා දුක් වින්දේ.

Jiminta මෙහෙම හිතනවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් නෑ.

🐣tae

🐯අනේ jimin  එයාට එන්න කියන්න කෝ.මම එයා එනකම් බලන් ඉන්නවා කියන්න කෝ.මම ආය එහෙම කරන්නේ නෑ කියලා කියන්න කෝ.

Tae jiminwa හග් කරගෙන් අඩනවා.jimintath ගොඩක් දුකයි.ඒත් එයා කියලා මොනා කරන්නද.

🐣tae අපි හෙට එයාව බලන්න යන්.එත කොට හරිනේ

🐯හම්ම්ම්...

--------------------------------------

Continue Reading

You'll Also Like

596K 12.7K 43
i should've known that i'm not a princess, this ain't a fairytale mattheo riddle x fem oc social media x real life lowercase intended started: 08.27...
158K 17.3K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
476K 14.5K 98
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
439K 11.5K 62
❝spencer, all this week you've been holding my hands. what about your germ thing?❞ ❝you were more important.❞ hazel finley is a liar. but she's a da...