Love Again [Completed]

By _Choco_Bee_

966 248 167

හැඟීම් ඝාතනයට කිසිවෙකු අසමත් ය. එය කවදා සිදු වුණි ද කොහේ දී සිදු වුණි ද කෙසේ සිදු වුණි ද යන්න අදාළ නොවේ. ඊට... More

Loss
Origin
Volunteer
Excuse me
A secret
Girlfriend
Abandonment
Inheritance of life
Never ending love

A/N

105 23 48
By _Choco_Bee_

බලලා තියෙනවද Aftermath.

හුඟක් අය කම්මැලියි කියල අතෑරලා දාන k-drama එකක්. මට නම් එහෙම දෙයක් දැනුණෙ නෑ.

මේකෙ තියෙන රතු ඇස්,නිල් ඇස් කතාව මං ගත්තෙ ඒකෙන්.

මේ කතාව ඔයාට interesting වුනා නම් වෙලාවක ඒක බලන්න.

මැරෙන අයට තියෙන්නෙ රතු ඇස්.
මරන්න ඉන්න අයට තියෙන්නෙ නිල් ඇස්.

මරණයෙන් ගැලවෙන අයට හැකියාව ලැබෙන එකයි , වන්දියක් විදියට මතකය නැති වෙන එකයි මං නිර්මාණය කරපු ඒවා.

එහෙනම් ඉතින් මගෙත් හිත හැදෙන්න මොනාහරි කියාගෙන යන්න කතාව ගැන.

ආ අර යටින් දැම්ම ඉංග්‍රීසි කෑලි ටික Dua Lipaගෙ Love again සිංදුව. ඒකත් අහල බලන්න.

සප්‍රයිස් එක මේකයි. ලොකු දෙයක් නෙවෙයි ඉතින්.

ඔය උඩ කෙළවරේ තියෙන ඉරි කෑලි තුන ක්ලික් කරන්න. එතකොට එනවනෙ චැප්ටර්ස්වල නම් ටික පිලිවෙලට. දැන් ඒ හැම චැප්ටර් එකකම පලවෙනි අකුරු ටික එකතු කරල කියවන්න.

මොකක්ද ආවෙ? 🌝

✍Choco Bee

Continue Reading

You'll Also Like

2.7K 379 20
ජිමින් ඒ වගේ දෙයක් කිව්වෙ නැත්තම් අදටත් මන් ජන්කුක්ට කැමති වෙන්නෙ නෑ 🙂❤️ ( ශෝට් ff එකක් ) 😇
24.8K 3.6K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
352K 28.2K 76
ခပ်တည်"နေတတ်တဲ့ ဂိုဏ်းခေါင်းဆောင် Luó Yù(လောယွီ)နဲ့ လျှို့ဝှက်ဆန်းကြယ်တဲ့ အယောင်ဆောင် ကောလိပ်ကျောင်းသား Ruǎn Zhēng(ရွမ်ကျန်း)... Author(s)...
712K 122K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!