🥀°•°ENDLESS__LOVE°•°🍁 Short...

By Dul_Shi

9.2K 2.3K 87

Endless love And Endless end Taekook Yoonmin Only a fan fiction More

(2)
(3)
(4)
(5)
(6)
(7)
(8)
(9)
(10)
(11)
(12)
(13)
(14)
(15)
(16)

(1)

1.7K 214 2
By Dul_Shi

දවසක් කදුලු මට කතාවක් කිව්වා
ඒ කතාවෙන් මම ජීවිතය ගැන ඉගෙනගත්තා
මම දැන් සතුටින්


Kim Taehyung POV

මම පල්ලියට පැමිණියේ වෙනදා මෙන්ම අදත් මගේ ජීවිතයේ කිසිදාක අමතක කරන්න බැරි කෙනෙක් සිහිකර යාඥා කිරීමේ අරමුණින්.

මද වේලාවක් දෙවියන් වහන්සේ දෙස බලාසිටි මා දෑස් වසා යාඥා කිරීම ආරම්භ කළේ ව්‍යාකූල වූ මගේ හිතටද එය මහත් නිදහසක් ගෙන ඒමට සමත් වීම හේතුවෙනි.

යාඥාව අතරතුර මා හට දැනුනේ කවුරුන් හෝ මාගේ අනෙක් පසින් හිදගන්නා බවක් ය. එම පුද්ගලයාගෙන් හමාගෙන ආ සැර විලවුන් සුවදින් සේම ඔහුගේ හුස්ම වැටෙන සියුම් ශබ්දයෙන්ද පවා ඔහු කවුරුද යන වග මා හට හදුනාගැනීමට එතරම් අපහසු දෙයක් නොවීය.

මා නොකඩවා යාඥා කරගෙන ගියේ ඔහුගෙන් මා හට බාධාවක් නොවන බව දන්නා කරුණක් නිසාවෙනි.

යාඥාව අවසන් කර ඔහු දෙස බැලූ මාගේ දෙනෙත් ප්‍රථමයෙන් දුටුවේ සිහින් දිග ඇස් පිල්ලම් සහිත කුඩා දෑස්,සීතල නිසා රතු වී තිබුනු කන් පෙති,චෙරි පැහැති තෙත් දෙතොල් මෙන්ම සිනිදු කම්මුල් සහිත කඩවසම් රුවක්. ඔහු කලු පැහැති කෝට් එකත් කලිසමත් සමග සම්පූර්ණ ඇදුමකින් සැරසී සිටි අතර මා ඔහු ප්‍රථමයෙන් දුටු දවසත් අද දවසත් අතර එතරම් ලොකු වෙනසක් නොමැති බව ඔහු දුටු විගසම මට සිහිවිය.

මා දෙස බලා සිනාවකින් සංග්‍රහ කළ ඔහු පැවසුවේ.....





"එයා දැන් සතුටින් ඉන්නවා ඇති ටේ"

Continue Reading

You'll Also Like

244 69 9
Unexpected people... Expected love!
411K 1.4K 47
🔞🔞🔞 warning sex!! you can cancel if you don't like it.This is only for the guys who have sensitive desire in sex.🔞🔞
99.8K 318 23
fetish ဖြစ်တာတွေ ချက်ဖြစ်ခဲ့တဲ့ roleplay တွေ တကယ်ဖြစ်ဖူးခဲ့တာလေးတွေ တချို့က ကိ စိတ်ကူးယဉ်တာဖြစ်သလို တချို့က ကိ တကယ်လုပ်ချင်တာ တချို့က ကိဖြစ်ခဲ့တာလ...
8.8K 2K 11
I'm not lying..Truly I Love you..Please come to me because I want you.❤🥺