TᕼE TᖇᑌE ᗰEᗩᑎIᑎG Oᖴ TᕼE ᒪIᖴE...

De kimzhang_123

690 154 103

අපේ ජිවිත කතාත් හරියට නවකතාවක් වගේ එකිනෙකාට වෙනස් ව දුක,සතුට ඇතිව ජිවිතයම ගෙවි යයි..🙂❤️ කතාවකුත් තියෙනවානේ ග... Mais

දෙවන පරිච්ඡේදය🙂💕
තුන්වන පරිච්ඡේදය🙂💕
️හතරවන පරිච්ඡේදය🙂💕
පස්වෙන පරිච්ඡේදය🙂💕

පලමුවන පරිච්ඡේදය🙂💕

273 54 48
De kimzhang_123

•ගොඩාක් අය දන්න kim zhang මම තමා ඉතින් හේ හේ මන් පලවෙනි පාරට ලිව එක මෙක..🙂❤️

•ඔයාලාට මෙකෙන් ගන්න පුළුවන් දෙවල් තියෙනවා එක හන්දා අවදානයෙන් කියවන්න..😁💛

•පොඩිම පොඩි කතාවකින් මෙක මුලින්ම පටන් ගන්න කියලා බැලුවේ හේ හේ..😊❤️

අපේ ජිවිතේ ගොඩාක්ම දුක සතුට හැම දේකින්ම වගේ ගොඩ නැගිලා තියෙන්නේ ඔන්න ඔතනට ආදරේ කියලා දෙකුත් වචනයෙන් පරිසමාර්ථ වෙනවා..🙂

අපි පොඩි කාලේ ඉපදුනාට පස්සේ ටිකෙන් ටික ලොකු වෙද්දි තමන්ගේ ජිවිතේ ගැන ටිකෙන් ටික ඉගෙන ගන්නවා.. එතකොට දුක සතුට දෙකම තෙරුම් යනවා සමාජයේ විදියටත් ඒ වගේම ටිකෙන් ටික හැඩ ගැහෙනවා..🌺🍃

ජිවිතේ ගොඩාක් වෙලාවට රණ්ඩු වෙන්න,සතුටු වෙන්න වගේ ගොඩාක් දේවල් හැමවෙලේම වගේ ඉන්නවා මට යාලුවො 09ක් ඉන්න සෙට් එකක් ඕන දේකට ඉන්නවා හේ හේ කොටින්ම කිවොත් අපි ඉන්නේ එකට පවුලක් වගේ හැමවෙලේම.. හිතට වැදුන දුර යාලුවො ටිකක් පලාත් වලින් සිමා වුනාට කවදාවත් යාලුකම් හිතින් ලගයි හේ හේ.. ඔයාලාටත් ඒම අය ඉන්නවනේ හැම වෙලේම සතුටින් ඉන්න එයාලා එක්ක..😊❤️

මේ ලෝකේ මන් පරිසමාර්ථ ආදරයක් කරන එකම එක්කෙනෙක් ඉන්නවා හැමවෙලේම ඒමයී සතුට තින්නෙත් එයා ලග විතරමයි ආදරේත් ඒමයි.. හේ හේ ඒ බැදිම මන් මේ වෙනකන් ප්‍රාර්ථනා කරපු බුදු හාමුදුරුවන් මට ඕන,හරියනම කෙනා ලබා දුන්නා වගේ සන්සාර බැදිමක්.. මගේ ජිවිතේම වෙන්නෙත් එයා විතරමයි හැම ආත්මේම වගේ.. ඔයාලාටත් එම බැදිම් තිනවා නන් හැමවෙලේම වගේ රැක ගන්න බලන්න දුකක් නොදි පොඩි දෙකින් හරි ඒ කෙනාව සතුටින් තියන්න බලන්න හැමවෙලේම..😊❤️

(මන් ඔයාට ආදරේයි හැමවෙලේම හා වගේම ඔයාව හැමවෙලේම මට මතක් වෙනවා.. ඇත්තටම සමාවෙන්න සමහර අවස්ථාවලට.. කවදාහරි දවසක ඒ හින ඇත්ත වෙන දවසක් එනවා එ වෙනකන් අපි බලා සිටිම හොදම විදියයි.. මේ කොටස ඔයා වෙනුවෙන්මයි හැම මොහොතකම.. ඉතින් දුක් වෙන්න එපා හැම වෙලේම සතුටින් ඉන්න.. මම හැම මොහොතකම හැමදාටම.. මම පොරොන්දුවක් වුන දේ කවදාවත්ම ඒ පොරොන්දුව කඩන්නේ නෑ හැමදාටම.. 😘❤️)

ජිවිතේට සතුටක් තියෙන හා ලැබෙන තැනක හැම මොහොතකම වගේ රැදෙන්න ඕන.. එතකොට ලේසියෙන් දුකක් දැනෙන්නේ නෑ..😁💛

අත්දැකීම් වලින් අපිට ජිවිතේ ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හැම මොහොතකම වගේ.. ගොඩාක් වෙලාවට අපිට හම්බෙන ගොඩාක් අයගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඕනම වෙලාවක..💛💚

හැමදේයකටම ආදරේ කරන්න එත් හැම වෙලාවකම ඕනවට වඩා ඇල්මක් ඇති කරගන්න එපා.. පොඩි පොඩි දේවල් වලින් දුක් වෙනවට වඩා ජිවිතේ ඒ දෙයින් ගොඩ නගා ගන්න කටයුතු කරන්න බලන්න..🙂

මේ ලොකේ ගොඩාක් දේවල් වෙන්නේ අපි නොහිතන දෙවල් නොහිතන වෙලාවට.. අපි එවාට නිසි ආකාරව මුහුණ දෙන්න පුරුදුව ඉන්න ඕන ඒ වගේම සිත් රිදව්ම්,ගැරහුම්,දුක හා සතුට වගේ දේවල් වලින් ජිවිතය ජය ගන්න ඕන හැම වේලේම..🙂

වචනයකින් පරිසමාර්ථ වුන එකම එක දේයක් තමා ආදරය කියන එක මේ ලොකේ දුකින් ඉන්න හිතක් වුනත් සනසන්න පුළුවන් හේ හේ.. අපිට ආදරේ කරන අය අපි එක්ක හැමවෙලේම ඉන්න අයට අපිත් ඒ විදියට ආදරේ කරන්න ඕන අඩුපාඩුවක් නැතිව හැම මොහොතකම අඩු නැතිව..😊❤️

අපිට දුකක් එම දැනුනම හැමවෙලේම කියන්න කවුරු හරි කෙනෙක් එම ඉන්නවානේ හේ හේ මටත් ඉන්නවා හැමදේම කියන එක්කෙනෙක් එකත් දුර බැදිමක් හැබැයි හැමදාටම ලගින්ම ඉන්න.. මගෙන් වෙන පොඩි වැරදි වලට බැන බැන හරි මාව පොඩි දෙකින් හරි අත හරින්නේ නැතිව ඒ තරන් ඒ බැදිම ශක්තිමත්.. ඒම අයත් ඔයාලාට ඉන්නවා නන් පරිස්සම් කරලා බලාගන්න වරදින්නේ නෑ කවදාවත්ම..😅❤️

•තව දෙයක් අලේ ඔයාලාට කියන්න බැරි වුනා එක දැන් කියන්නම් එකම එක හිතක ප්‍රාර්ථනා ගොඩාක් එක්ක ජිවත් වන එකම එක පුද්ගලයෙක් වන ඔයා..

එක අහසක තියෙන තරුවක් ආදරේ ප්‍රාර්ථනාවක් වෙනවා හැමදාටම ඉටු වෙන හැබැයි එකට අඨිෂ්ටානය,කැපවිම,කාලයට බාර දෙන්නත් ඕන.. මාත් කලා හේ හේ එක මගේ ජිවිතේ මන් ආසම මතකෙයන්ගෙන් එකක් තමා ඒක...
🍀💚

•මට හිතෙන දැනෙන විදියට තමා මෙකේ ගොඩාක්ම ලියලා තියෙන්නේ.. ඉස්සරහාට කියවන් යද්දි එක තෙරුම් ගන්න පුළුවන්..😁

•මෙක කියවලා ඔයාලාට දැනුන හිතෙන දේවල් එහෙම කමෙන්ට් කරන් යන්න වොට් එකක් ඒම දාන් යන්න..🌺🍃

•ආදරේයි ගොඩාක් හැමෝටම😁❤️

Continue lendo

Você também vai gostar

69.7K 3.7K 16
ត្រកូលមីន អ្នកណាលឺហើយក៏ខ្លាចរអារ យកប្រពន្ធជាសាច់ឈាមខ្លួនព្រោះច្បាប់គ្រួសារ ដ៏កំណាច ❤️‍🔥 Min yoongi x Min Jimin Min Jungkook x Min Taehyung
24.1K 1.1K 16
Rude. Dirty. S3x , bad words only in wattpad not public on social media, ⚠️ not for young ⚠️ Writer by : SIE
27.9K 1.4K 8
မိထွေးရဲ့သားကို ချစ်မိသွားပြီ BL Fiction shorts stories လေးပါ။
23.8K 1.8K 13
"𝚆𝚑𝚎𝚗 𝚠𝚒𝚕𝚕 𝚝𝚑𝚎𝚢 𝚜𝚝𝚘𝚙 𝚑𝚊𝚝𝚒𝚗𝚐 𝚖𝚎 ?" 𝟷𝟻 𝚢𝚎𝚊𝚛 𝚘𝚕𝚍, 𝚅𝚒𝚜𝚑𝚗𝚞 𝚊𝚜𝚔𝚎𝚍 𝚌𝚛𝚢𝚒𝚗𝚐 𝚑𝚒𝚜 𝚑𝚎𝚊𝚛𝚝 𝚘𝚞𝚝. "𝚆𝚑�...