ඔබට ආදරෙයි මං අහසක් තරම් ❤️(C...

By keanuthathsara

2.4K 249 135

නුඹේ මතකයන් රැඳුණු හුස්ම පොදකට පවා මා අසීමාන්තිකව ප්‍රේම කරමි...❤️ නුඹ නිසා උපදිමි, නුඹ නිසා මියදෙමි 🥀🥀🥀 More

ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්

ඔබට ආදරෙයි මං අහසක් තරම්

423 52 44
By keanuthathsara

ඔබට ආදරෙයි මං අහසක් තරම්
කෙටි කතාව...

"බබා ඔහොම ඉන්නකො..තව එකක් කමුකො 🥺"

" දැන් තව්සෙ අයිස්ක්‍රීම් කාලා ලෙඩක් හදාගන්නවා.දැනටමත් 10කටත් වඩා කෑවා..."

" අනේ 😒 ඒ ඔක්කොම ෆ්ලේවර් කාලා බලන්නෙපැයි.."

" දෙනවා මං දැන් උඹට හොඳවයින් ෆ්ලේවර් එකක්"

" 🥺🥺🥺"

" මොකද දැන් ඔය කඳුලු පුරවගෙන"

" මට බැන්නනෙ"

" හා හා 😑 ඒ විහිලුවටනෙ මැණික.කෝ කඳුලු පිහදගන්න.මිනිස්සුත් දකී"

"🥺🥺🥺"

" යමං යමං 😑 අයිස්ක්‍රීම් ලොරියම හරි අරන් දෙන්නම්.අඬන්නනම් තියාගන්නෙපා පොඩි එකෙක් වගේ"

" ඒනම් මට තව අයිස්ක්‍රීම් දෙකක් ඕනෙ 🥺"

" දෙන්නම් දෙන්නම් 😑 වරෙන් යන්න ඉතින් වාහෙ"

😌 හුහ් ආව මෙතන.මං කොහොමහරි දිනුවානෙ 😋 අඬලා හරි ඕනි එකක් ගන්න එපැයි.මං ඉතින් ඒ අයිස්ක්‍රීම් දෙකත් කාලා ගෝල්ෆේස් එකේ ඇවිද්දා...

" බබා 😋 ඉස්සො වඩේ කමු"

" 😒 හා යං...බෑ කිව්වත් ඉතින් අඬලා හරි ගන්නවා තව්සෙ..."

" 😒 පුහ්...ගෝල්ෆේස් ඇවිත් ඉස්සො වඩේ නොකා වැඩක් තියේද..."

" කන්න තිබ්බා 😒 කොහෙද අයිස්ක්‍රීම් ලොරියක් බදාගත්තනෙ.අපරාදෙ ඒ කොල්ලා එක්ක යවන්න තිබ්බෙ පටවලා."

" අනේ 🙈😋 අයිස් ක්‍රීම් අයියගෙ අයිස්කෝන් රස ඇති ගොඩක්..ලොකු පාටයිත් එක්ක 🙈"

" 😑😑 නෑ නෑ කාටවත් දෙන්නෑ තව්සෙ..තව්සෙ ඔන්ලි මී😒 යමංකො කා එකට දෙන්නම් හොඳවැයින් අයිස්ක්‍රීම් එකක්..."

" 😋🙈 ම්ම්හ් ආසයි වගේ"

" ඒක නෙවේ වෙනසකටත් එක්ක කරමුතේ 😋"

" අනේ මේ😒"

" 😒 අනේ බබා කරමුකො අද,ගොඩක් දවසකින් බැරි උනානෙ"

" 😒😒 පලෑම් යන්ඩ.."

" ඒනම් අයෙ මොකුත් අරන් දෙන්නෑ ඉල්ලන 🤨"

" 😒 එපා මංම අරන් කන්නම්"

" අහ් හා 😒 දැන් ඒමයිද..."

" ඔව්😒"

" අනේ බබා 😒 මොකද්ද ඕයි..."

" හා හා 😒 ඒක පස්සෙ බැරි ඇයි"

" ඒනම් හා නේ 😁 "

" 😒😒"

අපි දෙන්නා ගෝල් ෆේස් එකේ රෑ 8.00 වගේ වෙනකම් හිටියා.අපි සබන් බෝල යැව්වා,සරුංගල් යැව්වා.අත් දෙක අල්ලගෙන එහා කෙලවරට යනකම් ඇවිද්දා...ඇත්තටම අයියා එක්ක ඉන්න පුංචිම වෙලාවක් උනත් ඒක කල්පයක් තරම් හිතට දැනුනා...

අපි දෙන්නා රෑ උණ නිසා එදා එහෙම්ම අපෙ බෝඩිමට යන්න පිටත් උනා.රෑ වෙලා රූම් එකක් බුක් කරන එකට මං කැමති උනේ නෑ.අනික දවස් පහක් විතර ඇවිදලා මට ඇතිත් වෙලා තිබ්බෙ 😒 ඒ නිසා අන්තිමට ගෝල් ෆේස් ගිහින් අපි බෝඩිමට එන්න පිටත් උනා...රෑ වෙලා මෙයා ඩ්‍රයිව් කරන එකනම් හරි ඩේන්ජරස් 😒 නිදිමත උනාම මට දෙන්නම් කියලා ඩ්‍රයිව් කරන් ගියා අයියා.දැන් පැය තුනක් විතර ඩ්‍රයිව් කරන් ආවත් මෙයාට අද නිදිමත පාටක්නම් පේන්න නෑ...

" මොකෝ නැවැත්තුවෙ 🤨"

" අර හවස ඉල්ලපු එක 😁"

" ආ 😒 අනෙ බෝඩිමට යනකම් ඉන්නවකො.."

" බෑ 😒 කාර් සෙස් අද"

" ඒක තමා නිදිමතත් නැත්තෙ අද 😒"

" ඕනි 😋😋 කෝ යමං පිටිපස්සෙ ශීට් එකට"

අයියා මාව පිටි පස්සෙ ශීට් එකට දාලා මගෙ ටී ශර්ට් එක ගලවලා මාව තුරුල් කරගෙන කිස් කරන්න ගත්තෙ දැඩි පිපාසයෙන් ඉන්න සිංහයෙක් වතුර වලක් දැකලා උමතුවෙන් වතුර බොනවා වගෙ.මගෙ තොල් රතු වෙනකම් එයා මගෙ තොල් වල පහස ගත්තා.මාත් එයාට ලේසි වෙන්න බෙල්ලත් හරවලා ඒ තොල් මගෙ තොල් අතරෙ රඳවගෙන මිදෙන්න යද්දි අයෙත් මගෙ තොල් වලින් අයියගෙ තොල් රඳවත්තා...උණුහුම් සුසුම් පාරවල් මගෙ පපු පෙදෙසටත් ගෙල දෙපසටත් වැදෙන අතරෙ අයියා උමතුවෙන් මාව කිස් කරගෙන ගියේ නිමක් දකින්නට ආසාවක් තුන් හිතකවත් නැති අයෙක් වගේ.පස්සෙ තොල් වලින් මගෙ නිපස් දෙක ග්‍රහණය කරගෙන සක් කරන්න ගත්තෙ මෙතරම් වෙලා හිර කරගෙන හිටපු මගෙ සියුම් කෙඳිරිලි කාර් එක පුරාම හීනියට විසිරීගෙන යන මොහොතක.හැඟීම් සියල්ලම ඇවිස්සිලා දැවිලා යන්න පටන් අරන් තිබුනු මාත් අයියව ශීට් එක උඩට දාලා කලිස්මේ බට්න් එක පැන්නුවා.එයින් සෑහීමකට පත් නොවි කලිසමම අයින් කරලා අන්ඩර්වෙයා එක පැලෙන්න තරම් ඉස්සිලා ප්‍රාණවත් වෙලා තිබ්බ අයියගෙ ඩික් එක එලියට අරන් තොල් දෙක උඩින් තියාගෙන රස බලන්න ගත්තෙ අයියව හීනියට කෙඳිරිගාවන ගමන්.කට ඇතුලෙ කෙලත් එක්ක ලිස්සලා එහා මෙහා යද්දි තවත් ඒකට ආස කරපු මං අයියගෙ සිහින් කෙඳිරිලි වැඩි වෙන තරමටම සක් කරන්න ගත්තා...

" ම්ම්හ් මැණික...ඉන්න බෑ දැන්නම්"

අයියා මාව අනිත් පැත්ත හරවලා මගෙ ශෝට ගලවලා දාලා එයාගෙ දිවෙන් මගෙ රස හොයන්න පටන් ගත්තා.මගෙ කකුල් දෙකත් දෙපැත්තට කරලා එයා එයාගෙ වැඩේ පාඩුවේ කරගෙන ගියේ එක අතකින් මගෙ පස්සත් මිරිකන ගමන්...
පස්සෙ එයා හිමීට මගෙ ඇඟට බරවුණේ මගෙ කෙඳිරිලි වැඩි කරනගමන්.මාව එයාගෙ පැත්තට හරවගෙන ලිප්ස් දෙක සක් කරන ගමන් ඉස්සරහට පස්සට පැද්දුනේ හුලඟට එහා මෙහා වැනෙන රූස්ස ගසක් වගේ.එන්න එන්නම එහා මෙහා යන වේගෙ වැඩි වෙද්දි මගෙන් ඉකි බිඳුම් පිට වුනේ ඉවසගෙන ඉන්න බැරිම තැනයි.මං අයියගෙ බෙල්ල බදාගෙන වේගෙන් හුස්ම ගන්න ගත්තෙ අයියගෙ වේගෙත් ටිකෙන් ටික වැඩිවෙන මොහොතක.දහදියෙන් තෙත් වෙච්ච කෙස් රොද අයියගෙ මූනෙ ඉස්සරහට වැද්දි මගෙත් කෙස් රොද මූනට ඇවිත් තිබ්බෙ දහදිය නිසාමයි.අයියා ඒව අතින් හදන ගමන් නාවත් තුරුල් කරගෙන තව තවත් එයාගෙ සතුට හොයන්න ගත්තෙ දෙන්නගෙම දහදියෙන් දෙන්නම ඇලී යද්දී...එක මොහොතක වේගය හොඳටම වැඩිවෙලා මාව තුරුල් කරගෙන අයියා නොසොල්මන් උනේ මගෙ ඇඟ ඇතුලට මකරන්ද ය ගලාගෙන යද්දි.මං තවත් අයියට තුරුල් වෙද්දි අයියා මාව පපුවට හේත්තු කරන් මගෙ ඔලුව අතගාන්න ගත්තෙ සියල්ල අවසානයේ ඔහුට දැනුන සතුටත් ආදරයත් නිසාමයි.

"  🥺 මං ගොඩාක් ආදරෙයි මගෙ රත්තරං ට"

"මාත් ගොඩාක් ආදරෙයි මගෙ අයියට"

අපි දෙන්නා එහෙම්ම ටිකක් තුරුල් වෙලා ඉඳලා ඇඳුම් ඇඳගෙන ඉස්සරහට ගියේ බෝඩිමට ගිහින් කොහොමත් නාන්න ඕනි නිසා...

( උහූ 😒 මොනාද ඒ මං ලිව්වෙ 🥴 ඇත්තටම කිව්වොත් මං සෙක්ස් ගැන ලියන්න ආස නෑ. මං ආසම රොමෑන්‍ටික් දේවල් ලියන්න.like kissing,hugging,ඇන්ඩ් emotional feelings වගේ දේවල් තමා මං ගොඩක් විස්තර කරන්න ආස...සෙක්ස් ගැන ලිව්වම මට ස්ටෝරි එක කැත වෙනවා වගේ දැනෙන්නෙ 🤔 wht do u think about it?...බට් මේකෙ ටිකක් ලිව්වා 😌 කරන්න හොඳනම් ලිව්වම මොකෝ කියලා 🥴 )

දින සති මාස අවුරුදු ගෙවිලා ගියේ කාලය බොහෝ දේ වෙනස් කරන අතරතුර.එදා හිටපු අය අද මගේ ජීවිතයේ නැත.එතනිනුත් මං ගොඩක්ම ආදරේ කරපු කෙනා අද මගේ මූන බැලීමටවත් කැමැති නෑ.මට කවදාවත් ආදරේ කරපු නැති කෙනෙක් වගේ මාව ප්‍රතික්ෂේප කලේ මගෙ හිත ගොඩක් පාරවලා.මගෙ තත්වෙ තේරුම් අරන් මං එක්ක ඉන්නවා වෙනුවට එයා මාව එයාගෙ ඇස්දෙකටවත් පේන්න එන්න එපා කියලා කියද්දි මගෙ හිත තව තවත් කඩන් වැටුණා.කාලයක් යද්දි ඒක හරියයි කියලා හිතුවත් මං රට ඇවිත් අවුරුදු දෙකක් වෙලත් තවම ඒ තරහා ඒ විදිහටමයි.මට කෝල් එකකින් හරි කතා කරන්න උනත් ඒ එක කෝල් එකක්වත් answer කරේ නෑ.පස්සෙ කෝල් අරද්දි number එක not in use..මාව පොඩ්ඩක්වත් මතක් වෙන්නෙ නැද්ද.ඒත් මට ඔයාව ගොඩක් මතක් වෙනවා.එදා මාව ප්‍රතික්ෂේප කලාට මගෙ කිසි තරහක් නෑ.ඒත් කවදාහරි තරහා නිවිලා මට කතා කරයි කියලා මං බලන් ඉන්නවා අම්මෙ....

" මැණික..."

" ඕ අයියේ..."

" කෝ පුතා"

" පුතා නිදි අයියේ...."

" කිරි බිව්වද මැණික පුත

"ඔව් අයියේ.අදනම් බිව්වා  "

" එහෙනම් කමක් නෑ
මැණික දුකින් නේද තව"

" හ්ම්ම්ම් අම්මා අයෙ කතා කරන එකක් නැද්ද අයියේ..."

" ඒම ඉන්න එකක් නෑ මැණික.දැන්  පුතා නිසා හරි කතා කරයි..."

" දන්නෑ.නංගිනම් උදෙත් කතා කලා...අම්මා දන්නෑ තව පුතා ගැන..."

" නංගි කියයි හිමීට"

අපි දෙන්නා සරෝගේට් බබෙක් හදා ගත්තා.දැන් මාස දෙකයි වයස පුතාට.ඇත්තටම පුතා අපෙ ජීවිත ගොඩක් වෙනස් කලා.අපි පුතාට නම දැම්මෙ  Asher Keanu  Disanayake කියලා.ආශෙ කියන්නෙ සතුට සහ ආශීර්වාදයලත් කියන එක, කීනු කියන්නෙ සුළඟට.එතකොට පුතාට දාපු නමේ තේරුම සතුට සහ ආශිර්වාදය ලත් සුළඟ කියන එක.මං කීනු කියන නමට ගොඩක් ආසයි.පුතා නිසා අපිට හුලඟ වගේ සතුටයි ආශිර්වාදයයි අපිට ලැබෙයි කියලා අපි හිතුවා...

" මැණික...එන්නකො "

" ඕ බබා"

" මේ ඉක්මනට එනවා...පුතා හිනා උනා මට..."

" බොරු 😒 තව මාස දෙකයිනෙ අනේ වයස"

" ඉතින් හිනා උනානෙ ඇත්තටම කියන්නෙ🤨"

" කෝ දැන් නෑනෙ.."

" එන්න කියද්දි ආවෙ නෑනෙ"

" කියද්දිම තමා දුවගෙන ආවෙ😒 මෙයාගෙ බොරුද කොහෙද..."

" නෑ අනේ 😑 මට හිනා උනා"
" ආ අන්න අර බලනවා අපි දිහා බලන් හිනා වෙන හැටි"

" අනේ ඔව්මයි 🥺 හිනා උනා ඇත්තටම "

" නැතුව බොරුවට හිනා වෙනවැයි"

" යැයි යැයි තමා😒 "

" 🥺 මගෙ පුතු පැටියා ඉස්සෙල්ලම හිනා උනේ මට..."

" 😒 හුහ් හිනා උනේ කව්ද මේ කපුටා කියලා හිතලා නේද පුතේ"

" අනේ යනවා යන්න 😒 ඉරිසියාව මෙතන මෙයාගෙ"

" 🥺 අනේ සෝයි නේද බබා..."

" ඔව් මැණික 🙈😍 අපි අපෙ බබාව මලක් වගේ බලා ගමු.අම්මා උනත් කැමති වෙයි බබාව දැක්කම.අනික එයා තරහෙන් ඉන්නෙ තාත්තා නැති උනේ අපෙ රිලේශන් එක ඔයා ගෙදරට කිව්වම ඒක අහලා හාට් ඇටෑක් එකක් ආවා කියලා හිතන් නේ"

" ඒම වෙන්න තරම් මං මංකොල්ල කාලා රටේ පොලිසියෙන් හොයන අපරාධ කාරයෙක් ඇයි අයියේ.අම්මා තවත් ඉන්නෙ මංගැන වෛරෙන්.ඉස්සර මාව ආදරෙන් බලාගත්තු අම්මා ගොඩක් වෙනස් වෙලා"

" ඔන්න බලන්නකො.අම්මම අයෙ මැණිකට කතා කරයි"

" හ්ම්ම් මේ ඒක නෙවේ 😒 මං පුතා ලොකු වෙනකම් හොස්පිට්ල් නොයා ඉන්නම් අයියෙ.මට සැරින් සැරේ ගෙදර එන එක කරදරයි.අනික වැඩට ඉන්න කෙනා ලඟ ඒම දාලා යන්නත් මට හරි නෑ.බයයි..."

" මාත් නොයා ඉන්නද ඒනම්..."

" ඒ මොකද?"

" බබාට පුලුවන්ද පුතාගෙ වැඩ තනියෙන් කරන්න.""

" බලමු"

" මාත් මාස දෙක තුනකට නොයා ඉන්නම්...මට මැණිකවයි පුතයි තනියෙන් තියන්නත් බයයි..."

" එහෙනම් ඒම කරමුකො..."

" අපි අද ශොපින් යමු...බබාට අලුත් ටෝයිස් ටිකකුයි ඇඳුමුයි අපිටත් ඕනි ඒව අරන් එමු.."

" බබාව අරන් යන්න බෑනෙ"

" ඔව් පොඩි වෙලාවකටනෙ.නිදි කරලා ඇඳෙන් තියලා යමු.ඇහැරිලා ඇඬුවොත් කෝල් එකක් දෙන්න කියමු ලයිලට"

" හා ඒම කරමු"

දැන් අපි දෙන්නට ඉස්සර වගේ පොඩි උන් වගේ හැසිරෙන්නෙ බෑ.පුතා කියන්නෙ වගකීම් ගොඩක්.ඒ වගේම එයාට කිසි දෙයක් අඩුපාඩු තියන්න මං ආස නෑ.ගෙදර ඉද්දි පුතා දිහා බලන් ඉන්නවා ඇර මං වෙන මොකුත් කරන්නෙත් නෑ.මට තොටිල්ල ලඟින් හෙල්ලෙන්න හිතෙන්නෑ.අයියත් ඒමයි.හොස්පිට්ල් ඉදන් ආව වෙලාවෙ ඉදන් එයාගෙ වැඩේ පුතා හුරතල් කරන එක.ඇත්තටම පුතා ආව දවසෙ ඉදන් අපි දෙන්නගෙම ලෝකෙ උනේ එයා.අපිට ඒ අත්දැකීම අලුත්.ගොඩක් දැනුම් තේරුමුත් නෑ.ඒත් අපි ගොඩක් පරිස්සමින් ආදරෙන් තමයි පුතාව බලාගත්තෙ.ඇත්තටම අයියයි මායි ආපු දුර දිහා හැරිලා බැලුවම ඇත්තටම ගොඩක් සතුටුයි.ඒ කාලෙ ඉදන් දෙන්නම දෙන්නටම හයියක් වෙලා ලඟින් හිටපු නිසා මොන කරදර බාධක ආවත් අපි ඒවට ලස්සනට මුහුණදුන්නා.ඇත්තටම මං වැටෙන හැම මොහොතකම මගෙ ලඟින් ඉදලා මාව සැනසුවේ අයියා.එයා මට මුලු ලෝකයක්.ඒ තරම් මට එයාව ඕනි.අවුරුදු 10ක් විතර එකට එදා ඉදන් අද වෙනකම්ම හිටියා.ඒත් ආදරේ එක දශමයක්වත් අඩු වෙලා නෑ දෙන්නටම.අපි දෙන්නගෙ ජීවිතේට කවුරු ආවත් ගියත්,එදා අල්ලගත්ත මේ අත තවමත් අල්ලන් ඉන්නවා.අනාගතේටත් එහෙමම ඉදියි.මොකද අපෙ ආදරේ ඇතුලෙ පොඩි පොඩි රන්ඩු වෙලා අපි දෙන්නා තරහා වෙලා ඇති.ඒකරලා දෙන්නා රූම්ස් දෙකක නිදාගන්න යනවා.ඒත් ටිකක් වෙලා යද්දි අයියා මගෙ රූම් එකට ඇවිත් මාව බදාගෙන ඉන්නවා.නැත්තන් මං එයාගෙ රූම් එකට යනවා තරහා නිවුනම.මොකද හිතේ තරහට අපි රණ්ඩු උනාට තරහා නිවුන ගමන් දෙන්නටම මතක් වෙන්නෙ අපි දෙන්නවා.ඉතින් කොහොමද මං උඹ එක්කවත්,උඹ මං එක්කවත් තරහා වෙලා ඉන්නෙ මැණික.ඒක අපි දෙන්නටම කරන්න බෑ.ඒ නිසාමයි අපෙ ආදරේ එක අංශු මාත්‍රෙකින්වත් අඩු වෙලා නැත්තෙ.වැඩි වෙලා මිසක්..

මායි අයියයි හවස ශොපින් මෝල් එක්කට ගිහින් පුතාට ඕනි බඩු ටික ගත්තා.පස්සෙ අපි දෙන්නත් අපිට ඕනි දේවල් ටික ගන්න ගියා...

" සුදූ මේක හොඳයිද"

" හරි නෑ වෙන එකක් බලන්න"

" හා ඉන්න "
" ඒනම් මේක"

" ඊයා වට්ටක්කා පාටයි"

" 😒😒 වෙන එකක් බලන්නම්"

" හා 🤨"

" මේක 🙄"

" ඒක නිකම් සාරි ජැකට් එකක් වගේ 😒"

" wht the 😑"

" this one?"

" eew 😒 it looks like a viper "

" wht the hell 😑 then wht should I buy? "

" lets try another one"

" i cant 😑 enough "

" so 🙄 u dnt need anything ?"

" 😒 i cant do this bcz of you..."

" wht🙄 why me?"

" as$hole 😑" it looks like a pumpkin,thats look like a viper, bla bla and etc.

" ශ් 😑 කෑ ගහන්නෙපා මිනිහෝ...බනිනවනම් සිංහලෙන් බැනපම් 😒 මුන්ට ඒව තේරෙන්නෑනෙ.."

" අනේ අයනම් ෆිටොන් කරන්න බෑ බබා මට මහන්සියි.."

" ඒනම් ඔහොම ඉන්න.මං ඔයාට මැච් වෙන ටිකක් බලලා ගේන්නම් 😌 "

" හා 😒"

" excuse me sir, can i help you"

" yeah sure,can u take that one"

"  this one, sir?"

" nope, that sky blue colour shirt"

" and take that black shirt too"

" okay sir, anything else?"

" mmmm that white colour one and this red shirt "

" here sir, "

" okay thanks"

"බබා 🙄 මේ ටික බලන්න"
" ඉන්න ඒනම්"
" හොඳයිද"

"😏 perfect "

" ඇත්තටම ලස්සනයි ඒ ටිකනම්"

" ඒකනෙ මංම ඉන්න ඕනි 😒 ඕව තෝරලා දෙන්න"

" 😏😏 ඔව් ඉතින් මං ශොපින් කරන්න යන්නෑනෙ තව්සෙ තරම්.තව්සෙගෙ වැඩේ අක්කත් එක්ක ශොපින් යන එකනෙ😒 බබා නිසා තමා මේ ටිකෙ නොගිහින් හිටියේ"

" ඔව් අනේ 😒 මට ඉතින් ෆැශන් කරනවයින් තොර ලෝකයක් නෑනෙ.අක්කට යමු කිව්වම එයත් එනවා ඉතිම් 😏 (ඔව් ඔව් ashi ahinsa තමයි අක්කා)"

" 😒 මරු ඩොක්ටර්, මොඩ්ලින් කරන්න තිබ්බෙ"

" 😒😒 ඔහේ යන්න දුන්නැයි"

" එච්චරයි අඩු 😒 අනේ මේ සුදූ මගෙන් මොකුත් අහගන්නැතුව හිටපම්."

" 😒😒 හැක හැක හැක"

" 😒😒 කෝ තව්සෙ ගත්තු ඇඳුම්"

" මේ😙"

" 😑😑😑 අයින් කරපිය ඔය කලිසම් ටික..."

" ඒ මොකද 🙄"

" ඔයිට වඩා දිග ඒව තිබ්බෙම නැද්ද. ග ල පෙන්න පෙන්න යන්න හරි ආසයි නේ"

" 😒😒 ඔව් ඔව් පෙන්නන්න ආසාව..හරි හරි මාරු කරන්නම්"

" මෙහෙ වරෙං යන්න මං සිලෙක්ට් කරලා දෙන්නම්"

" 😑😑"
" මේ අයියේ, ලයිලටයි එයාගෙ බබාලා දෙන්නටයිත් ඇඳුම් දෙක තුනක් ගිහින් දෙමු නේද"

" ඒකනම් ගුඩ් අයිඩියා එකක්...පව් අහින්සක ගෑනි"

" ඔව්ව් අනේ.පව්නෙ...හස්බන්ඩ් නැතුව තනි උනාම මොනා කරන්නද බබා ඉතින්..."

" ඔව් මැණික.අපි ඒ තුන්දෙනාටත් අරන් යමු ඇඳුම් ටිකක්"

මං අයියගෙ ආසම ගතිගුණයක් ඒක.ඇත්තටම අපි දෙන්නගෙම පරස්පර අදහස් තිබ්බෙම නැති තරම්.අයියා උනත් නැති බැරි මිනිස්සුන්ට උදව් කරන්න හරි කැමතියි.අපි මෙහෙ ඉන්න කාලෙ අපෙ ඇනිවසරි එකටයි බර්ත්ඩේස් වලටයි නැති බැරි ලමයිට ඕනි පොත් පත් බෑග්, ඇඳුම් අරන් දුන්නා.( අපි දෙන්නගෙ එක ඩ්‍රීම් එකක්  🥺♥️  ඒම ලමයිට උදව් කරන එක.මං කවදා හරි ඒක කරනවා මට පුලුවන් විදියට.🥺♥️ කැපී පේන්නනම් නෙවේ.ඉගෙන ගන්න ආස ලමයෙක්ට නැති දෙයක් අරන් දීලා එයා සතුටු වෙනවා බලන් මටත් සතුටු වෙන්න.ඒක වචනෙන් කියන්න බැරි සැනසීමක්... ඔයාලත් ඒම ලමයෙක්ට පුලුවන් විදිහට පොතක් පැන්සලක් හරි දෙන්න බලන්න.ඒක ලොකු පිනක්...) ඉතින් අයියත් මං වගේම හිතන පතන එක ගැන.අපි දෙන්නා අතරෙ කිසිම රණ්ඩුවක් වෙලා නැත්තෙත් මේ නිසා වෙන්න ඇති.පොඩි පොඩි රන්ඩුනම් වෙලා ඇති ඕනි තරම්.ඒව පැයයි දෙකයි.ලොකු රණ්ඩුවක් කියලානම් වෙලාම නැහැ ♥️ මට ඒ ගැන ගොඩක් සතුටුයි...

අපි ඇඳුම් ටික ගෙනත් ලයිලට දුන්නා.ඇස් දෙකේ කඳුලු පුරවන් අපි දෙන්නා දිහා බලන් හිටියා...

"  දෙවි පිහිටයි මහත්තයා 😥😥 ගොඩක් ස්තූතියි මාත්තයාලා දෙන්නට.මට කරන උදව් වලට"

" ඕක මොකද්ද ලයිලා.ඕක අපෙන් පොඩි තෑග්ගක් කියලා හිතාගන්නකො"

" හැමදාම මහත්තයාලා දෙන්නා මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ඕනි...ආමේන්"

" අන්න ඒම විශ් කලාටනම් කමක් නෑ 😁😁"

" ඩිනර් ලෑස්ති කලා මහත්තයා"

" ලයියලත් කාලා බබාලා දෙන්නටත් කෑම අරන් යන්න.කා එකේ ටෝයිස් වාගෙකුත් ඇති.ඒවත් අරන් යන්න"

" හා මහත්තයා.ගොඩක් ස්තූතියි 🙏 "

ඒ ඇස් වල තිබ්බ සතුටම ඇති අපිටත් සතුටු වෙන්න.ඒකට තමයි මනුස්සකම කියන්නෙ.පුලුවන් පොඩි දේකින් හරි අනිත් අයට උදව් කරන්න පුරුදු වෙන්න.ඒක සමහරවිට පුංචිම පුංචි වචනයක් හරි වෙන්න පුලුවන්...

හැංගි හැංගී එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හැංගිලා ආදරේ කියන්නත් ලෝභ නෑ
ආදරේ ආදරේ සදටම ඔබ මගේ ♥️🥺🌍

ඉකි බිඳිනා සයුර වගේ
කැලඹේවි ආදරේ 🌊🌊
දුක දරනා පොළව වගේ
රළු වේවි ආදරෙ

ඒ වාගෙ නෑ අපෙ ආදරේ
ලස්සන අහසෙ තරුවක් වගේ
සුමුදුයි මල් පෙත්තක් වගේ 🌹♥️

සදහට මා ඔබ තුරුලේ
රැක දේවි ආදරේ 🥺♥️
මා ඔබගේ දෙව් දුව වේ
දෙව් විමනේ ආදරේ 🌈️👑️♥️

සමුගන්න දා ජීවිතයෙන් අපි
අවසන් හුස්ම පොද දෙදෙනගෙ
එකටම යමු අපි ආදරෙන් 🌍♥️🌹

දින දෙකක් තිස්සේ තිබුණු ඔලුවෙ කැක්කුම එන්න එන්නම වැඩි උනේ ඉවසගන්න බැරි තරම් වේදනාවක් දෙමින්.උදේ වෙලා තිබ්බත් හිත කිව්වෙම තව ටිකක් ඔහොම්ම ඇස් පියාගෙන ඉන්න කියලා.එක පාරටම සීතල අතක් මගෙ ඔලුව සිසාර යන ගමන් උණුසුම් හාදුවම් නලලේ තැන්පත් කලේ ඒ සුවඳත් එක්ක.මට ඇස් පියාගෙන උනත් මගෙ අයියව අදුරගන්න බැරිකමක් නෑ.ඒ පහස ඒ උණුහුම තවත් විදින්න ඕනි නිසා මං අයියට බාධාවක් නොකර එහෙන්මම හිටියා.මේ ටිකේ මට ඔලුවෙ කැක්කුම තිබ්බෙ උනාට ඒකෙ වේදනාව මටත් වඩා වින්දේ අයියා.කෑම ටික එයාම හදලා මට කවලා බෙහෙත් ටිකත් වෙලාවට දීලා බබාවත් බලාගෙන ගොඩක් අමාරු වැඩක් කලේ.අයියා බෙහෙත් දීලා වෙන මිනිස්සු සුවපත් කරද්දි,එයා මට ආදරේ දීලා මාව සුවපත් කරනවා.කොහොම මං දරාගන්නද ඒ ආදරේ...

" සුදු මැණික.අඩුයිද දැන්..."

"ඔයා ඔහොම ලඟ ඉද්දි ලෝකෙ පෙරලුනත් මං දන්නෑ අයියේ"

" කෝ..කෝ..මැණික ඇඟ රස්නෙයි නේ.උණ වගේ බබා"

" ම්ම්ම්"

" දැන්නම් බ්ලඩ් ටෙස්ට් එකක්වත් කරගන්න වෙයි.යමුකො බබා චෙකප් එකක් කරගන එමු ඉක්මනට "

" අනේ ඕක ගනන් ගන්න දෙයක් නෑ.අඩු වෙයි බබා"

" අනේ මේ..ඉක්මනට ලෑස්ති වෙමු.කෝ එන්නකො මං දත් මද්දන්නම්"

අයියා මාව වොශ් රූම් එකට වඩාගෙන ගිහින් මගෙ දත් මද්දලා,වොශ් කරලා පොඩි එකෙක් වගේ කාමරේට උස්සන් ඇවිත් එයාම ඇඳුමුත් චේන්ජ් කලා.ඒකරලා මාව හොස්පිට්ල් එකට එක්කන් ගියා.අයියා වැඩ කරන හොස්පිට්ල් එක නිසා ඉක්මනට රිපෝට් එකත් ගන්න පුලුවන් උනා.ඒත් අයියගෙ මූණ ටිකක් බයවෙලා වගේ තිබ්බෙ...

" මොකද බයවෙලා"

" මේ..මේ..."

" මොකෝ ගොත ගහන්නෙ.කෝ දෙන්න බලන්න රිපෝට් එක"

" dengue "

" මගෙ මැණික 😓😓"

"මොකෝ මේ අඬන්නෙ අනේ.."

" මට බයයි බබා.යමු දැන්ම බබාව ඇඩ්මිටි කරන්න කිව්වා."

" අයියේ පුතා"

" පුතා ලයිලා බලාගනී...ඉන්නකො මැණික මං වීල්චෙයා එකක් අරන් එන්නම්.ඔහොම ඉන්න ඉඳගෙන"

රිපෝට් වල හැටියටනම් ටිකක් සීරියස් වගේ..හිමොග්ලොබින් පර්සන්ටේජ් එක ගොඩක් පහල තිබ්බෙ..දෙයියනේ මට මේ මොකද උනේ 🥺 මට මැරෙන්න බය නෑ පුතයි අයියයි දාලා මං යන්නෙ කොහොමද..මං නැතිව මොහොතක්වත් ඉන්න බැරි උඹව තනිකරන්නෙ කොහොමද මං.අයියා ඈතින් එනවා පෙනෙද්දිම ටික ටික මගෙ ඇස් බොඳවෙලා වගේ වටපිටාව පැහැදිලි නැතිවෙලා ඇදගෙන වැටුනා.අයියා ඈතින් කෑ ගහගෙන දුවගෙන එනවා විතරයි මං අන්තිමට දැක්කේ...

To be continued.....

I'm
Ahas

Continue Reading

You'll Also Like

785 101 43
" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
1.3K 143 10
ආදරේ කරන්නම්.. අසම්මත උනත් මේක අපේ ආදරේ රත්තරන්
25.9K 1.1K 32
තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥
286 65 10
"උබට ඌගේ එක කෙස් ගහකට අත තියන්න මම දෙන්නෑ..දැනගනින්..ජීවිතේ එක පාරක් වෙච්ච වැරැද්ද ආයේ වෙන්න මම ඉඩ තියන්නෑ.."