ᴅᴀʏꜱ ᴡɪᴛʜ ᴍᴀᴋɴᴀᴇ ᴄᴏᴜᴘʟᴇꜱ (ᴏɴ...

By Yun_ye_min

1.2K 179 595

ᴊᴜꜱᴛ ꜰᴏʀ ꜰᴜɴ ꜱʜᴏʀᴛ ᴄʜᴀᴘᴛᴇʀꜱ More

ɪɴᴛʀᴏᴅᴜᴄᴇ ᴛᴡᴏ
සප්‍රායිස්ස්ස්ස්😱
සුදු ජොකා😌
ගස් වඳුරා විත් කෙසෙල් කිරි රෙමික්ස්😌
ජිමින් ඔප්ප වැඩ්ඩ😌
A/N 😔
ගූ බෙට්ට 😌
මිශන් ඩිංග ඩොංග😌
පනු පැටියා 😌

ɪɴᴛʀᴏᴅᴜᴄᴇ one

269 29 158
By Yun_ye_min

හැඳින්වීමක් දෙන්නම එපායෑ නේද.
මේක හුදෙක්ම විනෝදය සඳහා ලියන ලද්දක්..

මම මේකට ගන්නේ idol ගේ රූපයයි , නමයි විතරයි..කොහෙත්ම ඒ idols ලව මේ කතාවට අදාල නෑ...

ඒක නිසා මේකෙ එන වචන අනං මනං කියෝලා ටිපර් වෙන්න එපා 😂😌

මොකද මම ගනං ගන්නෑ..හුම්..

මේකේ ඉන්නේ මැක්නේ කොල්ලො තුන් දෙනයි , ඒ තුන්දෙනාගේ වයිෆ්ලා තුන්දෙනයි..

අයි මීන් මේ මම ලියන කතාවේ....

Park jimin ගේ චරිතේ අඩංගු වෙන සියලු ස්වබාවයන් ටාරාගේ ස්වබාවයන් ලෙසද ,

Kim taehyung ගේ චරිතේ අඩංගු වෙන සියලු ස්වබාවයන් ජෙනී යන අයගේ චරිතාංග ලෙසද ,

Jeon jungkook  චරිතේ අඩංගු වෙන සියලු ස්වබාවයන් යශි යන අයගේ චරිතාංග ලෙසද ,

Vihu හෙවත් sl jimin version එකේ බිරිඳද,

sama හෙවත් මමද,

Aku හෙවත් sl jungkook version එකේ බිරිඳද ,

මෙම කතාවේ රඟ දක්වයි...

මාගේ චරිතයේ හැරෙන්න අනික් චරිතවල සායම් සෝදා හැරීමට මා මටම පොරොන්දු දෙමි 😌

ආ...මෙයාලගෙ මූනු දැකල නෑනේ ඔය ඇත්තලා...ඉන්න පෙන්නන්නම්...😌

1.Park jimin

නෑ නෑ ඔය එයා නෙමේ...එයා හිතන් ඉන්න විදිය තමා ඔය...ඉන්න මන් එයාව හරියට පෙන්නන්නම්😌

ආ ඔය ඉන්නෙ පොර තමා..හනේ ලස්සන..ඇස්වහක්නම් වදින්නෙපා මයෙ අම්මට...ආ සොරි මේ වීහුගෙ කොලුව...😌

අපි ඊලඟ ගොයියව අඳුන ගමු..

2.Kim taehyung

හම්මේ...ඔය ඉන්නෙ මගේ හබී එයා හිතන් ඉන්න විදිය 😂😌ඒත් ඉන්න මන් මට පේන විදිය පෙන්නන්නම්😌

ආ ඔය ඉන්නෙ මයෙ සප්ටලන් කැටේ..මූකලන් බස්සා..මොනා කරන්නද අම්මල කතා කරල දුන්නු නිසා මැරි කරේ 😌😂

ඉන්න අපේ පොඩිම එකාව අදුන ගමු...

3.Jeon jungkook

ඔය ඉන්නේ..කොල්ල හැන්ඩියනේ..අයි නෝ අයිනෝ..😂විකාර කතා කරන්න එපා ඩලා ඔය කොල්ල තමන් ගැනම හිතන් ඉන්න විදිය..ඉන්න මන් ඕකගෙ හරි පොටෝ එකක් පෙන්නන්න...

ආ ඔය ඉන්නේ...ලස්සනයි නේ...කවුරුත් නෙමේ ඔය කොන්ඩෙ හදල තියෙන්නේ ජන්කුකාගේ වයිෆ් ආකු...ආකු කිව්වෙ ලස්සනයි කියලලු ඉතින් ඒ නිසා කොල්ල හිතන් ඉන්නෙ එයා world wide handsome කියලා...😂

හනේ...අයිනෝ අයිනෝ...මෙයාලගෙ වයිෆ්ලවද හෙව්වේ...පෙන්නන්නම් අනේ...ඉන්න 😌ඉවසන දනා රුපු රුදයට ජයකොඩිය කියනවනේ ...

ඊලඟ එකෙන් වයිෆ්ලව අඳුරගනියව්😌

එහෙනම් එතෙක් රැඳී සිටින්න..

ඩිංගක් ඉන්ටකෝඕඕඕඕ.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මම මේක දෙන්නෙ ඉඳල හිටලා...මගේ මූඩ් ෆික්ස් වෙන්නත් එක්කයි දෙන්නේ😉

මේකේ හුඟක් දේවල් අපේ යාලුවො සෙට් එක අතරේ වෙන දේවල් ..

මගේ දෙවෙනි පව්ල් bangtan dorm 😘

ඉතින් මේ ආදරේ වැඩිවෙලා තොපේ සායම යවන්න ආවා...

එහෙනම් ඉක්මනට හම්බෙමු පිස්සියො තුන්දෙනෙක් එක්ක 😘😉😌

taeBaringjennie0412 අපේ කතාවෙ ටේ😌ඒලියන්

yun_do_ae අපේ කතාවෙ ජිමින්😌කොටා

VIHU_LUV අපේ කතාවෙ වීහු..කොටාගෙ කෑල්ල...ජෑමින්දගෙ වයිපරේ..

yashi DeduShanaya අපේ කතාවෙ කුකී

aku akashaakasha4 අපේ කතාවෙ කුකීගෙ වයිපරේ

අන්තිමට මම සමා ටේගෙ වයිපරේ..

බායි බායී😘♥️

Continue Reading

You'll Also Like

18K 964 12
Introduce Novel: having $/ex, dirty, rude, bad words, not for young, only in app here , not for social media (Writer by Admin: SIE)
97.7K 317 23
fetish ဖြစ်တာတွေ ချက်ဖြစ်ခဲ့တဲ့ roleplay တွေ တကယ်ဖြစ်ဖူးခဲ့တာလေးတွေ တချို့က ကိ စိတ်ကူးယဉ်တာဖြစ်သလို တချို့က ကိ တကယ်လုပ်ချင်တာ တချို့က ကိဖြစ်ခဲ့တာလ...
144K 5.9K 70
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛Going on. ➽🩵Coming up [Ignore grammatical mistakes. I will improve my writing gradual...
34.4K 2.5K 32
« ហឹក អ្ហឹក ៗ ខ្ញុំមិនចង់បានបែបនិងទេ ខ្ញុំចង់ឲ្យប៉ាស្រឡាញ់ខ្ញុំក្នុងនាមស្នេហាមិនមែនរវាងប៉ាកូន » « រវាងយើងទៅមិនរួចទេជុងគុក ប៉ាមិនបានគិតលើឯងលើសពីចំណងប៉...