ยธ.โ€ขโ˜†โ€ข.ยธ๐’ฎ๐“Š๐’ท๐“ˆ๐’พ๐’น๐‘’๐’น ๐’ป๐‘’๏ฟฝ...

By Nimjinie

2.5K 842 107

๐Ÿฅ€"I wanna raise your spirits..i want to see your smile but know that means.. I'll have to leave......." We... More

โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 1
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 2
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 3
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 4
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 5
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 6
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 7
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 8
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡9
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡10
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡11
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡12
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡14
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡15
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡16
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡17
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡18
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡19
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡20
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡21
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡22
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 23
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 24
โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡ 25

โ˜˜๏ธ๐’ž๐’ฝ๐’ถ๐“…๐“‰๐‘’๐“‡13

84 33 3
By Nimjinie

"හරි ඉතින් මොකද බෝම්බ ගහන්න වගේ කෑගහන්නේ😤😤😤😤😤"

"ආදරේටනේ මැට්ටෝ කෑගහන්නේ😒😒"
මෙන්න ඒ පාර හිනා වෙනවා......

"කියෝප්තා........😘සාරංහේ"
ජින් එහෙම කියලා මගේ නළලට කිස් එකක් දුන්නා..😐😐ඕකනේ බැරි තාමත් මේ රතු වෙන ලෙඩේ හොද කරගන්න බැරි වුනානේ මට....
මන් ටක්ගාලා ඉස්සරහට දුවගෙන ගියා....

"කෝ මට කියන්නේ නැද්ද??"
ජින් හිනා වෙවී පිටිපස්සෙන් එනගමන් කෑගහනවා.....

"මොනාද? මට මුකුත් ඇහෙන්නේ නැ......"
මන් එහෙම කියාගෙන ඉස්සරහට ඇවිද්දට මොකෝ එකම තැන නතර වුනේ ජින් මගේ අතින් ඇද්ද නිසා... ඒ තප්පරයෙන්ම මාව එයාගේ පැත්තට හරවගෙන මගේ තොල් වලට බරවුනා....විනාඩියක් වගේ කාලයක් වුනත් මන් ඒ තොල් අතර අතරමන් වුනේ ඒ පහසට මත් වෙලා හිටපු නිසා....
එයා මගෙන් ඈත් වෙද්දී තමා මට මතක් වුනේ අපි පාරේ ඉන්නේ කියලා😑😑

"මොට්ටයා......😒"

"බීට් රූට්😂😂"

"ගුටි කන්න එපා මගෙන්😒😒 යමු පරක්කු වෙනවා...."

"මට ආදරෙයි කියන්නේ නැද්ද දැන්?☹️☹️☹️☹️"

"අනී😒😒"

"කියන්නකෝ....."

"කෝලන් කරන්න එපා😒😒"

"ආදරෙයි නේද?"

"අනී😤😤"

"අනී අනී ආදරෙයි"

"අනීයෝඕඕඕඕ"

"ආදරෙයි......."

"අනී..."

"ආදරෙයීඊඊඊඊ"

"අනීඊඊඊඊඊ.."

"ආදරෙයි😤"

"දේ......ආදරෙයි ආදරෙයි😒❤️"
ඒ පාර පැණි හිනාවක් දාන් බලන් ඉන්නවා😒😒

"ඔහොම හිනා වෙන්න එපා මොට්ට පාටයි ජිනාහ්හ්😒😒..."
දැන් කලින්ට වඩා හිනා වෙනවා....

"ඔමෝ එක්කෙනෙක්‍ට ලැජ්ජා හිතිලා😂මෙහෙ එනවා යන්න...."
ජින් මගේ බෙල්ල වටේ අතක් දාලා මාව එයාට ලං කරගෙන මගේ නළල එයාගේ තොල් වලින් උනුසුම් කලා...


Flashback end......

So i'll go....i'll go....
i will go......go..go........
කදුලු අතරින් හිනාවක් ගියේ අතීතේ මතක් වෙලා.....එච්චර ආදරේ කරපු ඔයාම නේද දැන් මට මෙහෙම කරන්නේ?
මන් ජින් දිහා බලලා ආයේ අනිත් පැත්ත බලාගත්තේ මගේ කදුලු මගේ පාලනෙන් එලියට යනවා කියලා දැනුනු නිසා..........

"Devorce papers...."
අන්තිමට ජින් කතා කලා....වෙන මොනාත් ගැන නෙවේ ඩිවෝර්ස් එක ගැන...හ්ම් එයාටත් නිදහස් වෙන්න ඕනී ඇති....

"ජ්-ජින්....."

"දේ ජින් තමා....මන් හිතනවා ඔයාට ඩිවෝර්ස් පේපර්ස් හම්බ වෙන්න ඇති කියලා..."

"හ්ම්ම්ම්"
මන් කියලා මොනා කියන්නද? මාව දාලා යන්න එපා කියලා කෑගහන්නද?

"හෙට වෙද්දී සයින් කරලා තියන්න..... අදම ඔම්මලට මන් කියන්නම්...."

"මෝ??😳"
මන් ගැස්සුනේ ඔම්මලට කියනවා කිව්ව නිසා...

"වේ? මන් ඔම්මලට කියන්නම් අපේ අදහස් ගැලපෙන්නේ නෑ ඉතින් තවදුරටත් එකට ඉන්න එක තේරුමක් නෑ කියලා...මන් වන්දියක් ගෙවන්නම්......"

"ජ්-ජින්......අ.....අන්ද්වේ.... ඔම්-ඔම්මලට කියන්න එපා...."
මන් ජින්ගේ අත තද කරලා අල්ලගත්තා.... එයා මගේ දිහයි අත දිහයි මාරුවෙන් මාරුවට බැලුවා...මන් ඉක්මනට අත අයින් කරගත්තා.....

"ම්ම්....මන් ඩිවෝර්ස් එක දෙන්නම්....ම්ම් දෙන්නම්.....ඔම්මලට කියන්න එපා......මන් ඔයාට වදයක් වෙන්නේ නෑ.....අදට විතරක් ඔම්මලට පේන්න විතරක් මාත් එක්ක ඉන්න...මන් පස්සේ එයාලට මොනාහරි කියන්නම්...ප්ලීස් ජින්🥺🥺"

"හ්ම්ම්ම්...."
එයා එච්චරයි කිව්වේ...එයා ඔම්මලාට කියයිද? අනී... එයාලට දුක හිතෙයි...අප්පා..එයා ජින්ට බනීද? අනී එහෙම වෙන්නේ නෑ.......මන් මොකක් හරි හේතුවක් කියන්න ඕනී...අදහස් ගැලපෙන්නේ නෑ කියලවත්😫😫 එහෙම කිව්වොත් අහයි අවුරුදු තුනක් ගියාද ඕක තේරුම් ගන්න කියලා..ආආආ ඉතින් අනේ ඔය ඕනිතරම් මිනිස්සු අවුරුදු විසිගනන් පවුල් කාලා ඩිවෝර්ස් ජීවත් වෙන්නේ😑😑 අනික අවුරුදු තුනක් දන්නවා වුනාට marry කරලා අවුරුද්දයිනේ.....අර්ග්ග්ග්ග්ග්...

Continue Reading

You'll Also Like

95.8K 12.7K 46
Seokjinแ€€ แ€„แ€ซแ€ทแ€กแ€ญแ€™แ€บแ€€แ€€แ€ปแ€ฝแ€”แ€บแ€œแ€ฑ... แ€กแ€ญแ€•แ€บแ€…แ€›แ€ฌแ€œแ€ฐแ€€แ€ฏแ€”แ€บแ€›แ€„แ€บแ€แ€ฑแ€ฌแ€„แ€บ แ€žแ€ฐแ€”แ€ฒแ€ทแ€แ€ฑแ€ฌแ€ทแ€™แ€กแ€ญแ€•แ€บแ€˜แ€ฐแ€ธแŠ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€…แ€ฑแ€ฌแ€บแ€”แ€ถแ€œแ€ญแ€ฏแ€ท...[ABO/kookjin]
17.9K 3.6K 53
เท€เท’เถฑเทเท เถšเถปเถฏเทเถธเท– เถšเท’เถปเท’ เทƒเท’เท„เท’เถฑเถบเถšเทŠ เท€เท™เถฑเท”เท€เท™เถฑเทŠ เถถเทเถฏเท’ เท€เท›เถปเถบเถšเทŠ เถฑเท’เทƒเท เถดเถปเถธเทŠเถดเถปเทเท€เถšเทŠเถธ เถฑเทƒเถฑเทŠเถฑเถง เทเถดเถฎ เถšเท… เถฑเทšเถญเทŠโ€เถปเทเท€เถšเถœเทš เถดเท…เท’เถœเทเถฑเท“เถธเถง เถธเทเถฏเท’เท€เท– เทƒเท™เถฑเท™เท„เทƒเถš เถ…เถฑเทŠเถฏเถปเถบ....... เถปเท”เท„เท’เถปเท” เถถเทเถฏเท’ เถถเทเถธเท’~
599K 39.4K 79
ยซ แž”แž„แžŸแž“แŸ’แž™แžถ แž”แž„แž˜แžทแž“แžฒแžขแŸ’แž“แž€แžŽแžถแž˜แž€แž’แŸ’แžœแžพแžขแŸ’แžœแžธแž˜แž€แž›แžพแžขแžผแž“แž”แžถแž“แžกแžพแž™ แžขแžผแž“แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แž”แž„แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แžšแž”แžŸแŸ‹แž”แž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹ Kim Taehyung ยป ยซ แž˜แžทแž“แžแžถแžขแŸ’แž“แž€แžŽแžถแž“แŸ„แŸ‡แž‘แŸแžฒแžแŸ‚แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž–แžถแž›แŸ‹แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž€แžผแž“แž™แžพแž„แžŸแžผแž˜แŸ’แž”...
234K 13.3K 37
Taekook โš ๏ธ แžšแžฟแž„แž—แžถแž‚แžแŸ’แž›แžธแ•ฆโ เผผโ โœฉโ ู„อœโ โœฉโ เผฝโ แ•ค