LOVE & MAFIA 1|| Sinhala ✅

De BTS_taesite_

38.4K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... Mais

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 15🔴

737 145 13
De BTS_taesite_

එහෙම කියන ගමන් කෙල්ලො හතර දෙනා ගිහින් සෝෆා එකෙන් ඉද ගත්තා .

කොල්ලො තුන්දෙනා නම් බලන් හිටියෙ මුන් යකෝ වගේ කියන ගමන්.

Tae : මුන්ට කෑම අදින්නත් ඕනද අනේ ..

Jk : උදව් කළාට වෙන්න ඇති...🤐

Jimin : ඔව්.... මාර ප්‍රති උපකාරෙ... 🙂

Eha : මේ ඇත්තටම ඔයාලා අපේ ඔප්පලට කිව්වද .....

Jimin : ඔව් ඇයි....

Anu : ඒ තරම් ඔයාලව ශුවර්නෙහ් අපිට ඒකයි සැක...

Jk : ඔයා නම් චැට බොක්ස් එකක් ම තමා... කියවනවා කියවනවා ඉවරයක් නෑහ්...

Anu : මං..... ආශ්... කිව්වා කියලා හිතා ගන්නවාහ්...

Laki : මේ..... මට ඔය තුන්දෙනාගෙන් කාගෙ හරි ෆෝන් එකක් දෙන්න පුළුවන්ද ?

Tae : එ...ඒ ඇයි....

Nisu : මොකටද අනේ ඉල්ල ඉල්ල වැද වැටෙන්නෙ.... මේ තියෙන්නෙ බඩු...

නිසූ එහෙම කියන ගමන් ලෑන් ෆෝන් එක ගාවට දිව්වා.

Tae : ඉල්ලුවේ නැති උණාට ඕකත් අපේනේ...

Anu : කමක් නෑ... අපි ඉල්ලුවෙ නෑනෙ කොහොම හරි...

Tae : යා...... මුන්ගෙ කටවල්...

Jimin : හරි හරි අපි යන ගමන් කෑම මෙහෙට එවන්නම් ... කාලා පොඩ්ඩක් ඉන්නවලා අපි එනකන්...

Jk : ගර්ල්ස්.... පැනලා යන්න හදන්න එපා...

Laki : අම්මෝ මේ යනවා යන්න ජන්කුක් . ඔයා අපිව මේ හිර කරන් ඉන්නවා වගේ කතා කරන්නෙ ඇයි...?

Nisu : නෑ බං . ඔහොම තමා දැන් කාළෙ කොල්ලො . හෙණ පොරවල්නෙ ඩාර්ලින් .

Boys : 😑😑😑😑

Anu : හා හා කොල්ලනේ යනවලාකො... යන අතක.

Jimin : මුංගෙ ඩ්‍රොම් එකට ගියාමත් එළවනවා , ඒ මදිවට අපේ ඩ්‍රොම් එකෙනුත් එළවනවහ්...

Eha : එහෙම තමා අනේ අපි... යන්න දැන්වත්...

කොහොමින් කොහොම හරි කොල්ලො තුන් දෙනාව ඩ්‍රොම් එකෙන් එළව ගත්තට පස්සෙ කට්ටිය ,

Anu : උබ කෝල් කළ වෙලේ ඔප්පා මොකද කිව්වෙහ්...

Nisu : ඔව්...එයාලාට ජන්කුක් කෝල් කරලා කිව්වලු .

Laki : මොනාද කිව්වෙ ... ඇයි එයාලා අපිව එක්කන් යන්න ඇවිල්ලා නැත්තෙ...

Eha : තේරුම් ගන්න ළමයි . එයාලා අපිට චාන්ස් එකක් අරගෙන දීලා තියෙන්නෙ මේ... අපි මොනා හරි හොයා ගන්න බලමු..

Anu : ගායිස් හෝව් හෝව්.... cctv අපි දිහා බලාගෙනයි ඉන්නෙ...

අනූ එහෙම කියන ගමන් ඇස් වලින් cctv cameras පෙන්නුවා.

Nisu : Laki මොනා හරි කරපන්කො ඉක්මනින්...

Laki : ඉන්න ටිකක්... මං වොශ් රූම් එකට ගිහින් එන්නම්.

Eha : හා හා ඉක්මනින්...

At a few minutes later

Laki : ඔන්න මං cctv ඕෆ් කළා..

Nisu : ඈ යකෝ උබ චූ දාන්න ගියේ විශෲම් එකටද වෙන කොහෙර හරිද ?

නෑ නෑ මේන් කැමෙරා එක තියෙන්නෙ එයාලගෙ අර වහපු රූම් එක ළග . මං වොශ්රූම් ගිහිල්ලා ඒකටත් වැඩේ දීලම ආවා...

Anu : උබ ඒකට චූ කළාද...?

Laki : ඊයා නෑ අලියෝහ්...

Eha : හා හා වැඩේට බහිමු.... ලකී උබ කිව්වෙ ලොක් කරපු රූම් එකක්......

Laki : ආහ් ඔව්...

Anu : කඩලා බලමුද ?

Eha : බෑ බෑ..... දැන් බෑ. අපි ප්ලෑන් කරලා වෙන දවසක එන්න ඕන... නැත්නම් අහුවෙනවා අනිවා...🙂

Anu : අනේ මංදා බං අපේ ඔක්කොම වැඩ අව්ල් යනවාහ්.....




......................................................

Flashback

කෙල්ලො ටික ෆොටෝ ගහන්න ගියා ගියාමයි තාම ආවෙ නැති නිසා ඔප්පලා ටික එයාලාව හොයන්න ගත්තා . නම්සන් කුළුණ පීරලා හෙව්වත් එයාලව හම්බුණේ නෑ. නම්සන් කුළුණ ළග හිටපු අන්තිම මනුස්සයත් ගියාට පස්සෙ එතන තිබ්බෙ මාර මූසල ගතියක්. කොච්චර ලස්සන තැනක් උණත් එතන මහ මූසල කමකින් වෙලාගෙන තිබුණා . ඒ මූසල කම එක්ක කොල්ලො හතර දෙනා බලාගෙන හිටියෙ එයාලගෙ නංගිලා එනකන්.

Hobi : මොකද බං අපි කරන්නෙ...

Minhoo : මුන් නිසා හාට් ඇටෑක් ඇවිල්ලා නවතින්නෙ...

Joon : යුන්ගියා.... මොකක්ද බං අපි කරන්නෙ...

නම්ජූන් එහෙම ඇහුවෙ කිසිම කතාවක් නැතුව බලාගෙන ඉන්න යුන්ගි දිහා .

යුන්ගි නම්ජූන් දිහා බලලා මොනා හරි කියන්න කට අරින කොටම යුන්ගිගෙ ෆෝන් එක ආන්ස්වර් කළා.

Yoongi : හලෝ .... කව්ද මේහ්...

Jk : හලෝ මේ අනූගෙ ඔප්පද ?

Yoongi : ඔ.ඔව්...කොහෙද එයාලා ඉන්නෙ ... හොදින්ද ඔක්කොමලම...

Jk : බය වෙන්න එපා මං ජන්කුක් . එයාල පරිස්සමෙන් ඉන්නවා . ඔයාලා හෙට හවස මං එවන ලොකේශන් එකට ඇවිල්ලා කට්ටියව එක්කගෙන යන්න....

Yoongi : හරි... එයාලව බලාගන්න ප්ලීස් අපි එනකන්...

Jk : හරි....

එහෙම කියලා යුන්ගි ෆෝන් එක තිබ්බා .

Joon : එයාලා ඉන්නවලුද ?

Yoongi : උන් ඉන්නෙ අර BB කියන උන්ගෙ ඩ්‍රොම් එකේ....

Hobi : වට්.....

Yoongi : ඔව් හෙට ඇවිල්ල එක්කන් යන්න කිව්වා..

Minhoo : ඒත් උන් මොනාහරි.... නෑ නෑ එහෙම වෙන්නෙ නෑහ්... අපේ උන් එහෙම වෙනකන් බලන් ඉන්නෙත් නෑනෙ . දන්නවනෙ අපේ උන් ගැන.

Yoongi : ඔව්... අපි යමු දැන්...

Hobi : හ්ම්ම්

කෙල්ලො හතර දෙනා ගැන ලොකු බයක් හිතේ තද කරගෙන එයාලා ඩ්‍රොම් එකට ගියේ දැන් කරන්න තියෙන එකම දේ හෙට වෙනකන් ඉන්න එක නිසා.

End Flashback

......................................................

Anu : මොනවත් නෑ අනේ හොයා ගන්න මේ රෙද්දෙ..

Nisu : ඔව් අර ලොක් කරපු රූම් එකේ තමා අපිට ඕන හැම දේම තියනවා ඇත්තෙ...

එහෙම කියන කොටම ඩ්‍රොම් එකේ දොරේ පාස්වර්ඩ් එක ගහන සද්දයක් ඇහුණ නිසා කෙල්ලො හතර දෙනා දුවලා ගිහින් සෝෆා එකෙන් ඉදගෙන බොරු කයියක් ගහන්න පටන් ගත්තා.

Eha : ඒකනේහ්... මාර වැඩේ නේද ඉතිම්..

Laki : එතකොට අර අපි කාපු ෆිශ් කේක් එක මරු නේද?

Anu : එව්වනේ යකෝ කෑම . ආපහු යමු මොකද කියන්නෙ...

Nisu : යමන් යමන්.... මං ෆුල් සප් එක දෙනෝ...

Jimin : අපි ආවා... බරටම කතාවක් වගේ...

Anu : අනේ නෑ අනේ අපිට බර නෑ...

Tae : ආපහු හරි .....

Jk : හා හා කෝ ඔය සෝෆා එකෙන් නැගිටලා එකකට යනවකො හතර දෙනාම.

Nisu : ඒ ඇයි... මේ අපි හතර දෙනා ගානටම තියෙන්නෙ ලොකු සෝෆා හතරක්. ගානට හතරක්ම තියෙනවාහ්.

Tae : හී හී මාර විහිලුව....

Anu : its not jocke .... mr. Taehyung

Eha : ඔව් ආ.... අපි ඉන්නෙ අපිට ඕන තැන..

Jimin : ආහ් එහෙමද...? කෝ අයින් වෙනවා එහෙනම්...

ජිමින් එහෙම කියන ගමන් ගිහින් එහා ළගින් ඉද ගත්තා .

Eha : යා..... මොකද ඔහේ මෙතනට ආවේ....

Jimin : ඔයාලා ඉතිම් අපිට ඉඩ දුන්නෙ නෑනෙ . අපි ඉඩ ගත්තා ඒ නිසා.

එහෙම කිව්වහම එහා එතනින් නැගිටලා ගිහින් ලකී ළගින් ඉද ගත්තා. නිසුත් පට ගාලා නැගිටලා අනූ හිටපු සෝෆා එකට පැන්නා.

Jk : නිකංම ඉඩ හැදුනා....

Tae : 😂😂😂😂

Laki : මේ හලෝ.... අහන මගුලක් අහනවලා... අපිට වැඩ තියෙනවාහ්...

Jin : මොනාද අනේ ඔච්චරටම තියෙන වැඩ... අනික මේ අපේ ඩ්‍රොම් එකේ...

Tae : ආහ්.... හ්‍යුන්ග් .මං බැලුවා ඒත් ඇයි පරක්කු කියලා...

දොර ඇරගෙන ආපු ජින් දිහා බලාගෙන ටේ එහෙම කිව්වා.

Jin : ට්‍රැෆික් ටේහ්‍යුන් . ඒකයි ලේට් උණේ.

එහෙම කියන ගමන් ජිනුත් ඇවිල්ලා එතනින් ඉද ගත්තා .

Laki : අහ්..හ්..

Anu : අහන්න දැන්වත්...

Tae : ඊයෙ මොකද උණේ...

ටේ ඒක ඇහුවෙ හරිම බැරෑරුම් විදිහට .

කෙල්ලො ටික එවෙලෙ එකිනෙකා දිහා බැලුවෙ මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව.

Jin : අපිට ඕන ඇත්ත... ඔයාලා බොරු කළොත් අපිට දැනෙනවා හරී....

බොරු කියන්න ගිහිල්ලා කොහෙ හරි හිර වුණොත් එහෙම ඉවරයි . ඒ නිසා කෙල්ලො හතර දෙනා සිද්ද උණ හැම දේම කිව්වා . කොහොමත් එතන උණ දේ මාෆියා වල දෙයක් කියලා පේන්න හේතු මොනවත් තිබ්බෙ නෑනෙ.

Jk : ඔයාලාට පිස්සුද එයාලාට ඇටෑක් කරන්න ගියේ....

Eha : ඒත්....

Tae : අනූ ඔහේ ඒ මනුස්සයට ගැහුවෙ ඇයි...ඒ නිසයි ඔක්කොම...

Anu : ගහන්නෙ නැතුව " අනා මගෙ සුට්ටන් බෝලෙ . එන්න උම්මා එකක් දෙන්න " කියලා අල්ලලා නළවන්නද කියන්නෙ...

Jin : ගහන්න ගිහින් තව ටිකෙන් උම්මා හම්බෙනවා අපි නාවනම්..

Laki : හරි එයාලා අපිට ඩ්‍රග්ස් දුන්න නිසානේහ් ...

Jk : ඒත් ඔයාලට හැප්පෙන්න පුළුවන්ද ඒ මිනිස්සු එක්ක...

Nisu : ඔව් ... අපිත් හොද....

Anu : නිසූ... ඔව් අපිත් හොදට කරාටි දන්නෝනෙ... පොඩි කාලෙ පංති ගියා ඒකයි හී...

නිසූ තව ටිකෙන් ලස්සනට අපි ගැන කියනවා . අනු පැනපු ගමන් ඒක නවත්තන්න කරාටි පංතියක් ගැන ඇදලා ගත්තෙ හොද වෙලාවට.

Tae : පංති ගියා කියලා ඔහොම ගොන් වැඩ කරනවද මං අහන්නෙ...

Laki : හා හා... මේ දවල්ට කන්නෙ මොනවද ?

All : 😶😶😶

Laki : ඇයි... මට බඩගිනි නිසයි ඇහුවෙ..

ඒකත් හොදයි . මෙච්චර සීරියස් කතාවක් මැදට ලකී කෑම ඇදලා ගත්ත එක නිසා කතාව පොඩ්ඩකට පෙන්ඩින් උණා. කතාවත් නෙවේ ඇත්තටම ඒක ප්‍රශ්න කිරිල්ලක් වගේ .

Jin : හා හා මං එන ගමන් කැම ගෙනාවා . කාර් එකේ ඇති . ගිහින් අරන් එන්න කවුරු හරි.

Laki : ආහ්... මං ගේන්නම්ද...

All : 😂😂😂

Jin : හා හා.... ආ යතුර....

එහෙම කියලා ජින් එයාගෙ කාර් එකේ යතුර ලකීගෙ අත උඩින් තිබ්බා. ලකිත් ගොන් හිනාව දාලා දොරත් ඇරගෙන එළියෙ කාර් පාක් එකට ගියා .

Laki's Pov 🙂

මං එච්චර හිනා වෙන්න දෙයක් කිව්වද...?
ඔක්කොටම කළින් හොදට කාලා ඉන්න ඕන. සැක්... මුන්ට ඒක තේරෙන්නෙ නෑනෙ. යකෝ මේ කාර් හතරම එක වගේ නෙ . මොකේද දන්නෙ නෑ කෑම තියෙන්නෙ.

එකවගේම තිබ්බ කළු පාට ලොකු බෙන්ස් හතරක් ඉස්සරහ නතර වෙලා මං කී එක එබුවා . එතකොට ජින් ගෙ කාර් එකේ ලොක් එක ඇරුණ නිසා මං ඒක ඇරලා පිටිපස්සෙ තිබ්බ කෑම ටිකත් අතෙන් කටෙන් එල්ලගෙන ආපහු කාර් එකේ දොර වහලා ඒක ලොක් කරන්න යනකොටම මට පෙනුන චායාවක් වගේ එකක් නිසා මං ආපහු කාර් එකේ දොර ඇරලා බැලුවෙ මගේ ඇස් වලට දැක්කෙ මොකක්ද කියලා බලන්න . එතන තිබ්බෙ ෆොටෝ එකක් . කව්ද කියලා නම් දන්නෙ නෑ . මං කෝකටත් ඒක අතට අරගෙන හොදට බැලුවෙ මෙයා මගෙ ඇස් වලට දැකලා තියෙන කෙනෙක්ද කියලා . ඒත් මේ මනුස්සයා කව්ද...?

මං එහෙම හිත හිතම ෆොටෝ එක අනිත් පැත්ත හැරෙව්වා . ඒකෙ ලියලා තිබ්බෙ අකුරු දෙකක් විතරයි . ඒ " MD " කියලා .
ඒත් මොකක්ද MD කියන්නෙ . එයාලගෙ මාෆියා වැඩක්වත්ද...

මං කෝකටත් කියලා ඒ ෆොටෝ එකත් අතට අරගෙන කෑම ටිකත් ආපහු අතින් කටින් උස්සගෙන කාර් එකේ දොරත් කකුළෙන්ම වහලා දාලා කාර් එක ලොක් කලා . මං ගේ ඇතුළට යන්න දොර ඇර ගන්නවත් විදිහක් නෑ . මං කකුළෙන්ම දොරට ගහපු පාර කව්ද මංදා එහා පැත්තෙන් පාස්වර්ඩ් එක ගහනවා ඇහුණා .

ඒ දොර ඇරලා තිබ්බෙ ජන්කුක් . මං ඉන්න විදිහ දැකලා හිනාවෙවී ඉන්නවා . ඇත්තමයි දෙකට තුනට නවලා ෆුට් බෝල් ගහන්න නොහිතුනාමත් නෙවේ...

"මේවා ගන්නවාහ්..."

එහෙම කිව්වහම නම් එයා හිනා වෙලා මගේ අතේ තිබ්බ මලු දෙක තුනක් ගත්තා . මං නම් ඔරවගෙනම ඇතුළට ගියේ අර ෆොටෝ එකත් අරගෙන.

Laki : හරි දැන් ඉතිම් තියෙන්නෙ කන්න විතරයි...😁😁😁

Jk : අම්මෝ කන්න දීපන් මෙයාට . නැත්නම් අපිව කයි තව වෙලා ගියොත්..

Laki : මේ බලන්නකො අනේ මේ ෆොටෝ එකේ ඉන්න මනුස්සයා... මේ මේකෙ ඉන්නෙ ඔයාලගෙ අබොජි හරි වෙන කවුරු හරිද....

එහෙම අහන ගමන් මං හැමෝටම පේන්න ෆොටෝ එක උඩට ඉස්සුවා . ඒත් එක පාරටම මගෙ පිටිපස්සෙ ඉදලා ජින් ඒක ඇදලා ගත්තා .

Jin : ආහ්.... මේ අපි දන්න කෙනෙක්...

Eha :දන්න පළියට කෙනෙක්ගෙ ෆොටෝස් කව්ද අනේ තියන් ඉන්නෙ...

Jimin : අපි.... අපි එහෙම තමා.

Tae : හහ්... මුන්ට කොහෙද බං අපි ගැන තේරෙන්නෙ...

Anu : ආහ්... ඇයි අපි බත් කන හරක් වගේද තමුසෙට පේන්නෙ....

Jk : කියන්නත් බෑනෙ... අනික හරක් නෙවේ... ඔයාලා කෙල්ලො නිසා එළදෙන්නු කිව්වනම් හොදටම මැච් වෙනවා...

Anu : මං තමුසෙට....

එහෙම කියලා අනූ ජන්කුක් ට එතන ස්ටූල් එක උඩ තිබ්බ වාස් එකෙන් දමලා ගැහුවා . කොල්ලගෙ අවාසනාව . වාස් එක නතර උණේ කොල්ලගෙ බඩේ .

Jk : ආව්...... එළදෙන....

Anu : ඇයි තමුසෙට බත්කන්න දත් එපාද...?

Jin : ඔය රණ්ඩු වෙන එක නවත්තනවලා....

අම්මෝ මගෙ කන එහා පැත්තෙ ඉදන් ජින් රැපක් කිව්වාහ් . මං කන් දෙකත් අල්ලගෙන පොඩ්ඩක් එහාට උණේ ඒක ඒ තරම් සුමිහිරි සුකොමාල කට හඩක් නිසා.

කොහොමින් කොහොම හරි දවල් කෑම කාලත් ඉවර උණා . කෑවම තමා අප්පහ් මට පොඩි මෙව්වා එකක් දැණුනෙ. මං කෑම කන නිසා හැමෝම අනං මනං කිව්වට මොකද , මං නෙ දන්නෙ මමයි කෑමයි අතර තියෙන ලව් එක කොහොම එකක්ද කියලා . කාටවත් වෙන් කරන්න බෑ. ඇයි කවදාවත් ඒ බැදීම ඉවර වෙන්නෙත් නෑ . කොටින්ම කිව්වොත් ඒක අවියෝජනීය බැදීමක්. හී.....😁😁😁

A/N : කාලා මහත් වෙනවකො...

Laki : මං මහත් වෙන්නෙ නෑහ්....

A/N : පුහ් ... බලමුකො

End Laki's pov 🙂😁

කාලා ඉවර වුණාට පස්සෙ හැමෝම ආපහු එහෙට මෙහෙට වෙලා හිටියා . හවස් වෙනකොට හොබී ඔප්පයි යුන්ගි ඔප්පයි කෙල්ලො හතර දෙනාව එක්කගෙන ගියා .

Jin : දැන් ඉතිම් ඩ්‍රොම් එක අස් කරන්න වරෙල්ලා උබලත්....

Tae : මේක අනිත් පැත්තම ගහන්න වෙයි . 😂

Jk : කෝ මගෙ බනානා මිල්ක්ශේක් ටික....

ෆ්‍රිජ් එක අරින ගමන් ජන්කුක් ඇහුවෙ මූනත් ඇඹුල් කරගෙන .

Jimin : ආහ්.... මං දැක්කා ලකී නිසුයි ඒ ටිකට වග කියනවා...

Jin : මේක අස් කරලා උවර වෙද්දි හොද පණ යයි . ආහ් මේ ... අර ෆොටෝ එකේ සීන් එක දුර දිග නොගිය එක ලොකු දෙයක්...

Tae : අම්මෝ.... තව ටිකෙන් අපි ගැන අහුවෙනවහ්...

Jin : ඔව්.... අපි මීට වඩා පරිස්සම් වෙන්න ඕන..















At girls drom....

ඔප්පලා ඇවිල්ලා කෙල්ලො හතර දෙනාව ඩ්‍රොම් එකට එක්කන් යනකන්ම කිසිම කතාවක් ඒ දෙගොල්ලන් අතර සිද්ද උණේ නෑ .

ඩ්‍රොම් එකට ආපු ගමන් ඔප්පලා එයාලගෙ රූම්ස් වලට ගියා ගියාමයි ආපහු එදා දවසටම එළියට ආවෙ නැ. ඩිනර් එක ගන්නවත් එයාලා ආවෙ නෑ.

Laki : ඔප්පලා ඇයි අනේ මෙහෙම කරන්නෙ අපිට....

Eha : අපි හිතලා කරපු දෙයක්ද දෙයියනෙ...

Nisu : මං දන්නෙ නෑ බං . ඔප්පලා ආපහු කතා කරන එකක්ම නැද්ද දන්නෙ නෑ...

Anu : හා හා අපි ඒක පස්සෙ බලමු . අපි වැඩේට බහිමු . ඔප්පලාට නොකියා කරන එක එයාලට වගේම අපිටත් ඇගට ගුණයි . අනික අර අපිව කිඩ්නැප් කරපු මිනිස්සු අපි ඉන්න තැනත් අනිවාර්යයෙන්ම හොයාගෙන ඇති . උන්ව එදා මරලා දැම්මට උට උපදෙස් දුන්න එකා තාම ඉන්නවා.

Eha : අපි ඔප්පලව මේකට ගාව ගන්නෙ නැතුව ඉමු අනූ . එදත් අපිට මොනවත් කර ගන්න බැරි උණේ උන් අපේ ඔප්පලව එයාලා අපේ වීක්නස් එකක් විදිහට පාවිච්චි කරපු නිසා .

Laki : අපි මේකට මොනා හරි කරන්න ඕන. අනිවාර්යයෙන් . එයාලටමොනා හරි උණොත් මං නම් මැරෙනවා.

Nisu : ඔව්... ඔප්පලාට මොනවත් වෙන්න දෙන්න බෑ...

විනාඩි දෙක තුනක් හතර දෙනාම කතා නැතුව බලාගෙන හිටියෙ හිස් බැල්මෙන්.

Anu : ඔව්... මං දන්නවා කරන්න ඕන දේ...

Girls : 👀👀👀

Anu : අපි මෙහෙන් යමු...

Girls : මොකක්....😳😶

Anu : මගේ අදහස ඒක . ඔයාලා ත් කැමතිනම් අපි මෙහෙන් යමු . අපිට වෙන කරන්න දෙයක් නෑ . මීට වඩා හොද විසදුමක් තියෙනව නම් කියන්න .

අනූ එහෙම කියලා දුකෙන්ම එයාගෙ රූම් එකට ගියා .
අනූ ගියාට පස්සෙ ලකීයි , නිසුයි , එහයි කල්පනා කරලා තීරණයක් ගත්තා . එයාලගෙ ඔළු තිබ්බෙ යකාගෙ කම්මල වගේ කිව්වොත් වැරදි නෑ .

එයාලා තීරණයක් අරගෙන අනූගෙ රූම් එකට ගියේ එයාට ඒක කියන්න...

Laki : අනූ... ඔයා ඇහැරලද...

Anu : එන්න ලකී... මං නිදි නෑ..

එහෙම කිව්වහම ලකී දොරත් ඇරගෙන අනිත් කෙල්ලො දෙන්නත් එක්ක ඇතුළට ගියා .

Anu : හ්ම්ම්ම්... ඉද ගන්න . තීරණයක් ගත්තද ඔයාලා.

එයාලට ඇදෙන් ඉද ගන්න කියලා තට්ටුවක් දාන ගමන් එයා හරිම නිව්ණු විදිහට එහෙම කිව්වා.

Nisu : අනූ.... අපි ඔයා එක්ක එනවා . අපි යමු.

Eha : ඔව් අනූ අපිට ඔප්පලව මේක මැද්දට ගන්න බෑ.

Laki : ඔව්.. දැන් ඇති එයාලට වද දුන්නා.

_________________________________

ඔයාලා හිතන්නෙ ,

එයාලා යයිද ?

නැත්නම් තීරණය වෙනස් වෙයිද ?

මේක බෝරින් නෑ නේද ළමයි...😳

කුමාවෝ...💜️💜️💜️

Continue lendo

Você também vai gostar

1.3K 157 16
හිනා වෙන්නයි සොෆ්ට් රොමෑන්ස් පිරුනු ලස්සන කතාවක්.... "suga:min anyuuuu තමුන් නම් කියන කිසි දෙයක් නාහෙට අහන්නෙ නෑ ආර්ර්ර් ර් තමුනුයි තමුන්ගෙ යලුවොයි ඔ...
14.4K 2.3K 30
දෙවියෝ මාව මවන වෙලාවෙ සෝජු බීලලු හිටියේ 😞🌼
9.5K 1.2K 16
Idol × fan ලංකාවේ කෙල්ලෙක් ගැන ආදරයක් ඇති උන අහිම්සකයෙක් Published date . 7th July 2023 End 8th July 2023 Hello මේක මගේ පලවෙනි...
517 100 5
"When there is a star in the sky, It looks beautiful only to us And not to the sky.." ✍by blacklove..