PROMISE πŸ’« [Completed βœ“]

By _NamIsu_

1.2K 214 89

You're hurting me too cause you're mine I just want to blow your mind We're drifting apart again "I don't eve... More

CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
Author Note

CHAPTER 5

211 32 21
By _NamIsu_

"යුංගී ඔප්පා...😳😳 අනී... මොකක්ද මේ වෙන්නේ...😳😳 "

"ඉක්මනට යමු නාබී. ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ මට. "

යුංගී ඇවිත් නාබීගේ අතින් අල්ලගෙන එක්කගෙන ගියේ ටිකක් එහාට වෙන්න නවත්තලා තිබුණු bighit Staff van එකට. නාබීව නග්ගලා යුංගිත් ඒ van එකට නැග්ගේ කෙල්ලට අපහසුතාවයක් නොදැනෙන්න. ඒ එක්කම දුවගෙන ඇවිත් නැග්ගේ ජිමින්. නාබීගේ සීට් එකට පිටි පස්සෙන් වාඩි වුන ජිමින් නාබීගේ ඔඩොක්කුවට ෆෝන් එක දාලා කාටත් ඇහෙන්නේ නැති වෙන්න

" Number එක..."

පිටිපස්ස හැරිලා බලන්නේ නැතුව ඔළුව හෙමීට හොලවන ගමන් නාබී Number එක dial කරලා ජිමින් අතට ෆෝන් එක දුන්නේ ජිමින් දිහා හැරිලා බලන්නේ නැතුව. ෆෝන් එක දෙනකොට නාබීගේ අතින් ඇල්ලුවේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්න වගේ.

Wonderland එකට යනකන් ම නාබී එක්ක ජිමින් msg කර කර ගියේ තනියම හිනා වෙවී. ටික වෙලාවකින් Wonderland එකට කට්ටියම ආවට පස්සේ ජිමින් බැහැලා නාබී ලගින් හිට ගත්තා. ඒ එක්කම යුංගී, තේහියුන් එක්ක ජංගුක් ඇවිත් එතැනින්ම හිට ගත්තේ අනික් අයට සැකයක් නොහිතෙන්න වගෙයි.

" අද ආවට thanks"

"හ්ම්..."

" හවස ඕෆ් වෙච්ච ගමන් ද ආවේ..?"

"හ්ම්..."

" මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා.."

"හ්ම්...."

නාබී කිසි දෙයක් නොකියන නිසා ජිමින්ට ඒකට දුක හිතුනා. ඒත් ඒක පෙන්වන්නෙ නැතුව ජිමින් ඉද්දී එතනට යුංගී ඇවිත් ජිමින්ගේ උරහිසට අත තියලා

"නාබී බය වෙලා ඉන්නේ. ගනන් ගන්න එපා. ටිකක් වෙලා ගියාට පස්සෙ හරි යයි.."

" හරි හියුන්.."

ටිකක් වෙලා ගිහින් හැමෝම එක එක විදියේ games play කරන්න ගත්තා. ඒ නිසා හැමෝම හිටියේ තම තමන්ගේ ලෝක වල. මේ වෙලාවෙදී තේහියුන් යුංගී එකතු වෙලා ජිමින්ටයි නාබීටයි තනියම කතා කරන්න අවස්ථාවක් හදලා දුන්නා.

" නාබී..."

" ජිමින්..මට බයයි..ඔයා හිතනවා වගේ කෙනෙක් නෙවෙයි මං. මට පාඩුවේ වැඩ කරගෙන ඉන්නයි ඕනේ..චෙබල්...😭😭"

නාබී එක සැරේම අඬන්න ගත්ත නිසා ජිමින් බය වුණා. ජිමින් ගල් ගැහිලා වගේ නාබී දිහා බලාගෙන හිටියෙ මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව. ඒ එක්කම ජිමින් නාබීගේ ඉනෙන් අල්ලගෙන ළගට අරං නාබීගේ ඔළුව අල්ලලා තමන්ගේ පපුවට ලං කර ගත්තේ කෙල්ල අඬන එක දරා ගන්න බැරුව. හෙමින් සීරුවට නාබීගේ කෙස් අතරින් ඇගිලි තුඩු යවපු ජිමින් හෙමීට නාබීගේ ඔළුව සිප ගත්තේ මොන දෙයක් උනත් නාබීට රිද්දන්නේ නෑ කියන හැඟීම එක්ක.

ඒ එක්කම ජිමින්ගේ පපුවට තුරුළු වෙලා හිටිය නාබී ජිමින්ගේ ටී ෂර්ට් එක පොඩි කරලා අල්ලගෙන අඬන ගමන්

" මේක හරි යන්නේ නෑ ජිමින්...ඔයා ටික කාලයක් ගිහින් මාව අමතක කරලා දායි. අනික් එක මොකක් හරි ප්‍රශ්නයක් උනාම ඔයාට මේක නවත්තන්න වෙයි. ඒ නිසා මට ළං වෙන්න එපා ජිමින්...මට දරාගන්න බැරි වෙයි...😭😭😭"

නාබීගේ උරහිසෙන් අල්ලගෙන මූණට ලං වුණ ජිමින් නාබීගේ නිකටෙන් අල්ලලා තමන්ගේ මූණ ලඟට තවත් ළං කර ගත්තේ නාබීගේ ඇස් වල අවධානය තමන්ගේ පැත්තට ගන්න ගමන්.

"ඔයා හිතනවා වගේ කෙනෙකුත් නෙවෙයි මම. මට ඔයාව ඕනේ. මට ඔයාට ආදරේ කරන්න ඕනේ. ඔයාගේ ආදරේ මට ඕනේ..ඔයාගේ ආදරේ මට දෙන්න බැරිද නාබී...🥺🥺"

ඇස් වල කදුළු පුරෝගෙන ජිමින් අහද්දී

"මට අඩු වයසින් මැරෙන්න බෑ ජිමින්...🤭🤭"

කියලා කියන ගමන් ජිමින්ගේ පපුවේ මූණ හංග ගත්තේ ලැජ්ජාවෙන් ජිමින් අහපු දේට කෙලින් උත්තර දෙන්නෙ නැතුව.

"මොකක්...🤔🤔"

" මට Armyලා අතින් මැරෙන්න බෑ ඔයාට ආදරෙයි කියලා. ඒත් ඔයා මාත් එක්ක ඉන්නවනං මං කැමති ඔයා අහපු දේ පිලිගන්න.."

" මං ඔයා එක්ක ඉන්නවා මොනම දෙයක් උනත්. කවුරු හරි මොනම හරි දෙයක් කියන්න ආවොත් මං ඒක බලා ගන්නම්. සරංහේ නාබීයා...❤️"

ජිමින් ඇස් වලින් හිනා වෙන ගමන් අත් දෙකෙන්ම නාබීගේ මුහුණ අල්ලලා නළලට හාදුවක් දුන්නේ ජිමින්ගේ ආදරේ නාබීට කියන ගමන්.

හිනා වෙව් ජිමින් නාබී එක්ක එද්දි තේහියුන් යුංගී ජිමින්ගේ හිනාව දිහා බලාගෙන හිටියේ හුඟක් සතුටින්.

🐯 හියුන් ඔයා කොහොමද මේ ගැන දන්නේ..?

"තේහියුන් අපි එකට හැදුනේ. මං ඔයාලා ගැන නොදන්න දෙයක් නෑ වගේම ඔයාලාව තේරුම් ගන්න බැරි කමකුත් නෑ මට. "

🐯" වොහ් හියුන්...ඔයානම් අන්පන්මන් වගේ..🤭🤭

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
_ after 4 months _

🐨 ජිමින්... මොකක්ද මේ කරන්න යන්නේ ඔයා...?

"මං අයින් වෙනවා හියුන්..

🐨 අනී වේ..ආහ්..වේ....😑😑 ජිමින් අපිට තව හුඟක් කල් නෑ. තව ටික කාලයයි තියෙන්නේ. හදිසි වෙලා තීරණ ගන්න එපා..

"හියුන් මට සල්ලි තියෙනවා ප්‍රසිද්ධිය තියෙනවා හැමදේම තියෙනවා. ඒත් මට නැත්තේ ආදරය හියුන්. මට ලැබිච්ච ආදරේ නැති කර ගන්න බෑ මට "

🦙 ජිමින් නම්ජූන්ගේ කතාව හරි. අපි හත්දෙනා එකට ඉන්න ඕනේ. අපි එක්කෙනෙක් හරි අඩු උනොත් මේක කරන්න බෑ. අනිත් එක තමයි තව සතියකින් අපේ ටුවර් එක. කොන්සර්ටි එක කරන්න යන්න තියෙනවා. ඒ නිසා බොලද වෙලා වැඩ කරන්න එපා ජිමින්

"හියුන්..."

🐿️ ජිමිනා..එයාලා කියන දේ ඇත්ත. මේක ටික දවසක් යනකොට හැමෝටම අමතක වෙයි. එතකන් ඉවසලා ඉන්න.

"හරි හියුන් මට තේරුණා"

ජිමින් කාමරේට ගිහින් නාබීට කෝල් එකක් ගත්තා. ඒත් ආන්ස්වර් කළේ නාබී නෙවෙ සේජින් මැනේජර්. සේජින් මේ ගැන මුල ඉදලා දැන ගෙන හිටියත් ජිමින්ගේ සතුට දැකපු නිසා කිසිම බාධාවක් කරන්න ඔහුට හිත දුන්නේ නෑ. ඒත් ජිමින් ගෑණු ළමයෙක් එක්ක ඇවිදින්න ගිය photo එකක් pepperazzi එකෙන් social media දාලා තිබුණ නිසා ඒක virus එකක් වගේ හුඟක් වේගයෙන් පැතිරුණා.

වෙච්ච සිද්ධියත් එක්ක සේජින් නාබීව මුණ ගැහෙන්න ගියේ කෙල්ල ගැන pepperazzi එකෙන් දැන ගෙනද කියලා බලන්න. ඒත් වාසනාවකට එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ. ජිමින් කෝල් කරපු වෙලාවේ සේජින් උනත් කිව්වේ ජිමින්ට කිව්වේ ටික කාලයක් යනකන් නාබී එක්ක කතා කරන්න මුණ ගැහෙන්න යන්න එපා කියලා.

මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. ජිමින්ගේ පලවෙනි solo song එකත් release වෙන්න ළගයි. මේ කාලේ අතරතුර නාබී ගැන bighit company එකේ නොදන්න කෙනෙක් නැති තරම්. හැමෝම ජිමින්ගෙයි නාබීගෙයි ආදරේට support කලා.

ටික කාලයක් යද්දි ජිමින්ගේ මේ සිද්දිය යටපත් උනා. නාබී ඉදලා හිටලා run BTS වගේ programs වලදි Staff කෙනෙක් විදියට පේන්න හිටියා.

කට්ටියගේ schedule busy වෙන්න ගනිද්දී ජිමින්ට නාබී එක්ක කතා කරන්න තිබුණ වෙලාව ටික ටික අඩු උනා. ඒ උනත් ජිමින්ගේ ආදරේ දශමයක් තරම් වත් අඩු වුණේ නැහැ. දෙන්නට දෙන්නා හුඟක් ආදරෙන් හිටියා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

කට්ටියම Young forever tour එක යන්න ලෑස්ති උනා. සේජින්ගේ අවසරයත් එක්ක නාබීත් London යන්න ආවා. පලවෙනි වතාවට ජිමින් නාබී වෙනුවෙන් ලියපු song එකත් එදාට කියන්න ජිමින් ලෑස්ති වෙලා තිබුනේ. හැමදේම හොඳින් සිද්ධ වුණා.

" I want you to be your light, baby
You should be your light
Deoneun apeuji anhge
Nega useul su issge
I want you to be your night, baby
You could be your night
I bami neoege soljighal su issge....."

"Love you guys...."

නාබී : "ඇස් වලින් හිනා වෙන ගමන් ජිමින් Armyලගේ request එක නිසාම promise song එක කිව්වා. Armyලා හැමෝම එකටම කෑ ගහනවා. නම්ජූන් ඔප්පා ,ජින් ඔප්පා ,යුංගී ඔප්පා, තේහියුන් ඔප්පා,ජංගුකා,හොබී ඔප්පා හැමෝම ජිමින්ගේ promise song එක sing කරන දිහා බලාගෙන හිටියේ හුඟක් සතුටින්. ඒ song එක ඇත්තටම හුඟක් ලස්සනයි. ජිමින් මේක ලිව්වේ එයාගේම හිතට ආව වචනත් එක්ක....🤭🤭🤭"

🐥 Army මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා..

Army : දේ...ජිමිනා....

🐥 මට ඔයාලා ආදරෙයිද?

Army : දේ...ජිමිනා....අපි හැමෝම ඔයාට ආදරෙයි...

🐥 එහෙනම් ඔයාලා මං ආදරෙ කරන කෙනාවත් පිලි ගන්නවද?

ජිමින් අහපු දේට මුළු stadium එකම එකට නිශ්ශබ්ද උනේ කට්ටියගෙම මූණවල් පුදුම කරගෙන.

" Army... මං ඔයාලගෙන් ආයේ අහනවා. ඔයාලා මං ආදරෙ කරන කෙනාවත් පිලි ගන්නවද?"

Army : දේ...ජිමිනා...👏👏👏👏👏👏

Armyලා හැමෝම clap කරන ගමන් කෑ ගැහුවේ ජිමින් කියපු දේට එකග වෙනවා වගේ. ඒ එක්කම ජිම්න් stadium එකේ පහලට බැහැලා ඇවිත් නාබීගේ අතින් අල්ලගෙන stage එකට නගිද්දි Armyලා හැමෝම clap කලා. ජිමින් stage එකේදී හැමෝටම thanks කලා. එයාගේ membersලට හැමෝටම. මේ විදියට ජිමින්ගෙයි නාබීගෙයි ආදර කතාව හොඳ විදියට හැමදේම සිද්ධ වුණා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

End.....

Continue Reading

You'll Also Like

Fate By v xxxiri v

Short Story

22.9K 1.7K 13
"πš†πš‘πšŽπš— πš πš’πš•πš• πšπš‘πšŽπš’ πšœπšπš˜πš™ πš‘πšŠπšπš’πš—πš πš–πšŽ ?" 𝙰 𝟷𝟻 πš’πšŽπšŠπš› πš˜πš•πš, πš…πš’πšœπš‘πš—πšž πšŠπšœπš”πšŽπš πšŒπš›πš’πš’πš—πš πš‘πš’πšœ πš‘πšŽπšŠπš›πš 𝚘𝚞𝚝. "πš†...
543 93 4
" Simply hearing the sound of your voice brings a smile to my face!! " -SEOKJIN- Fanfiction KSJ Γ— GIRL β€’stared - 2021.10.28 β€’end -
199K 342 34
Compilation of the Best Stories on Literotica
291 104 13
ΰΆΈΰΆ§ description ΰΆ½ΰ·’ΰΆΊΰΆ±ΰ·ŠΰΆ± ࢯࢱ්ࢱේ ࢱැࢭෝ...